tag:blogger.com,1999:blog-3221129106341750825.post7906922903810684231..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : රතු කැකුළු අසූඅටයි සම්බා අනූපහයි!Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-21605382192841441532017-01-25T21:35:12.925-05:002017-01-25T21:35:12.925-05:00බාස්මතී කමු සතොසේ!බාස්මතී කමු සතොසේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85808593839652462992017-01-25T21:34:28.188-05:002017-01-25T21:34:28.188-05:00ඒක ඇට ලොකුයි සහ ටිකක් රෝස පාටට හුරුයි නේද?ඒක ඇට ලොකුයි සහ ටිකක් රෝස පාටට හුරුයි නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16167715587606068942017-01-25T21:33:33.462-05:002017-01-25T21:33:33.462-05:00රතු බාස්මතී කියා කියන එතරම්ම රතු නැති දුඹුරු පැහැත...රතු බාස්මතී කියා කියන එතරම්ම රතු නැති දුඹුරු පැහැති වර්ගය විතරයි මම දන්නේ. ඒවානම් ඉන්දියාවෙන්/ පකිස්ථානයෙන් එන්නේ. සිඩ්නි වල තියෙන තරම් වර්ග අපට නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70449642500946737182017-01-25T08:11:40.093-05:002017-01-25T08:11:40.093-05:00පකිස්තානයෙන් ගෙන්වන බාස්මතී රු.175 කි..එයම සතොසෙන්...පකිස්තානයෙන් ගෙන්වන බාස්මතී රු.175 කි..එයම සතොසෙන් 145 -150 ක ට මිලදී ගත හැකිය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77450436848022615292017-01-25T05:48:19.841-05:002017-01-25T05:48:19.841-05:00කේරළ මට්ටා රයිස් කියන එක ටිකක් රතු කැකුළු වගේ වර්ග...කේරළ මට්ටා රයිස් කියන එක ටිකක් රතු කැකුළු වගේ වර්ගයක්ද...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68753336410125129312017-01-24T23:28:00.883-05:002017-01-24T23:28:00.883-05:00රතු බාස්මතී වර්ගත් ලංකාවෙන් විතරයි නේද එන්නේ!
ලංක...රතු බාස්මතී වර්ගත් ලංකාවෙන් විතරයි නේද එන්නේ!<br /><br />ලංකාවෙන් ගෙනා සුදු සුවඳැල්, කිරි සම්බා සහ වෙනත් විවිධාකාර නම ඇති රතු හාල්වර්ග (පැරණි ප්රභේද) සිඩ්නිවල තියෙනවා.<br /><br />රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55687834267304786592017-01-24T12:53:20.317-05:002017-01-24T12:53:20.317-05:00අප ජීවත්වන හරියේ ලංකාවෙන් එන රතු කැකුළු, රතු සම්බා...අප ජීවත්වන හරියේ ලංකාවෙන් එන රතු කැකුළු, රතු සම්බා, සුදු සම්බා වර්ග ගන්න තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72428628052715857442017-01-24T12:38:54.210-05:002017-01-24T12:38:54.210-05:00ඇමෙරිකාවෙත් රතු කැකුළු ගන්න තියෙනවද?ඇමෙරිකාවෙත් රතු කැකුළු ගන්න තියෙනවද?Anonymousnoreply@blogger.com