tag:blogger.com,1999:blog-3221129106341750825.post7911349713313097602..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ජාත්‍යන්තර මිනිස් අවයව වෙළඳාම Unknownnoreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3221129106341750825.post-13085773128606330172016-01-28T01:19:39.906-05:002016-01-28T01:19:39.906-05:00අපි ඒ කාලෙ කියපු " මල්ලි කිඩ්නිය නියම විදිහට ...අපි ඒ කාලෙ කියපු " මල්ලි කිඩ්නිය නියම විදිහට පාවිච්චි කලානං ජීවිතේ අවුලක් වෙන්නෙ නෑ " කතාව බලාගෙන යනකොට දැං ඇත්තක් වෙලා...:)<br />Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47119726658061241852016-01-27T08:09:43.915-05:002016-01-27T08:09:43.915-05:00තැන්කූ තැන්කූ.............
යකෝ දැන් තමා අැත්තට ...තැන්කූ තැන්කූ.............<br /><br />යකෝ දැන් තමා අැත්තට ම වකුගඩු දෙකක් අැග අැතුලේ තියෙන ඒකේ අවදානම හරියට ම දැනුනේ....... අම්මපා මාර භයානකයි නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8459111725330404412016-01-27T07:32:39.579-05:002016-01-27T07:32:39.579-05:00මෙය තවමත් සිදුවනවා ඇති. එහෙත්, ප්‍රධානම ක්‍රමය සුළ...මෙය තවමත් සිදුවනවා ඇති. එහෙත්, ප්‍රධානම ක්‍රමය සුළු මුදලක් ගෙවා කැමැත්තෙන්ම අවයවයක් ලබා දීමට කැමති කරවා ගැනීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12047945681556871792016-01-27T07:31:00.262-05:002016-01-27T07:31:00.262-05:00කශල ශෝධක කාර්යය ඉතාම වැදගත් කාර්යයක්. ශරීරයේ කශල ශ...කශල ශෝධක කාර්යය ඉතාම වැදගත් කාර්යයක්. ශරීරයේ කශල ශෝධනය නිසි ලෙස සිදු නොවුණොත් ජීවිතය පවත්වා ගත නොහැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22996122046076353802016-01-27T07:28:52.243-05:002016-01-27T07:28:52.243-05:00හාර කෝටි හැට ලක්ෂයක් බඩ ඇතුලේ තියාගෙන ජීවත් වෙන එක...හාර කෝටි හැට ලක්ෂයක් බඩ ඇතුලේ තියාගෙන ජීවත් වෙන එක ඊට වඩා නරක නැද්ද? (කවියත් කියෙව්වා!)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52587318169843229902016-01-27T07:27:08.068-05:002016-01-27T07:27:08.068-05:00අවයව ගැනීම සඳහා පුද්ගලයින් පැහැර ගැනීම් (ඉතා විශාල...අවයව ගැනීම සඳහා පුද්ගලයින් පැහැර ගැනීම් (ඉතා විශාල ප්‍රමාණයක් නොවුණත්) වාර්තා වී තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77672909686652276272016-01-27T07:25:04.187-05:002016-01-27T07:25:04.187-05:00නීතිමය බාධා ඇති විට අතරමැදි තැරැව්කරුවෙකු ගන්නේ වි...නීතිමය බාධා ඇති විට අතරමැදි තැරැව්කරුවෙකු ගන්නේ විශාල අවදානමක්. එවැන්නෙකු එය කරන්නේ මේ අධික ලාභය නිසයි. නීතිමය බාධා ඇති විට දායකයෙකුට සහ ග්රාහකයෙකුට කෙළින්ම ගණුදෙනුව කතා කර ගැනීම සාපේක්ෂව අපහසු දෙයක්. වකුගඩුව විකුණා මඟුල් කෑම හොඳ ප්‍රවණතාවයක් කියා මම හිතන්නේ නැහැ. එහෙත්, මොන හේතුවක් නිසා හෝ එසේ කරන අයෙකු සිටීනම් එවැන්නෙකුට (ගස්ලබ්බා කියා ඇති පරිදි) රුපියල් 35,000ක් ලැබෙනවාට වඩා ඩොලර් 100,000ක් ලැබීමෙන් වෙන්නේ යහපතක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70799109705525645392016-01-27T07:19:25.298-05:002016-01-27T07:19:25.298-05:00ගමන් වියදම් සහ ආහාර වෙනුවෙන් ඇතැම් විට මුදලක් වැය ...ගමන් වියදම් සහ ආහාර වෙනුවෙන් ඇතැම් විට මුදලක් වැය කෙරෙනවා ඇති. බොහෝ අවස්ථාවල සිදුවී ඇත්තේ අවයවය ලබා ගැනීමෙන් පසු නොසලකා හැරීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53305302315891642492016-01-27T07:16:54.805-05:002016-01-27T07:16:54.805-05:00ඔව්, විචාරක. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් ...ඔව්, විචාරක. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් යම් මිලකට මිල දී ගැනීමට කැමති අයත්, එය ඒ මිලට හෝ අඩුවෙන් විකිණීමට කැමති අයත් ඉන්නවානම් කවර නීති තිබුණත් වෙළඳපොළක් ඇතිවීම වලක්වන්න අමාරුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28426706295267659012016-01-27T07:14:03.742-05:002016-01-27T07:14:03.742-05:00ඇණයා, පුලතිසිපුර මනුස්සයට බ්ලොග් කියවනවට වඩා වැදගත...ඇණයා, පුලතිසිපුර මනුස්සයට බ්ලොග් කියවනවට වඩා වැදගත් වැඩ තියෙනවලු නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52673258040827758842016-01-27T07:12:46.209-05:002016-01-27T07:12:46.209-05:00මෙයට අදාල හැම කරුණක් ගැනම පුළුල් හැදෑරීමක් නොකර මෙ...මෙයට අදාල හැම කරුණක් ගැනම පුළුල් හැදෑරීමක් නොකර මෙවැනි සංකීර්ණ දෙයක් ගැන අදහසක් පළ කිරීම අමාරුයි. මම හිතන හැටියට ලංකාවේ බොහෝ දෙනෙකුට වගුගඩුවක් බද්ධ කර ගැනීමට ඇති එකම බාධාව වකුගඩු දායකයෙකු නොමැතිකමම නෙමෙයි. වකුගඩු ශල්‍ය කර්මයක් වියදම් අධික කටයුත්තක්. ශල්‍ය කර්මයෙන් පසු වකුගඩුව ශරීරය මඟින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමට දිගටම ශරීරයේ ප්‍රතිශක්තිය අඩුකරන බෙහෙත් ගන්න වෙනවා. එවිට වෙනත් අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති නිසා දිගටම පසු විපරම් කළ යුතුයි. මේ සඳහා මුදල් නැති කෙනෙකුට වකුගඩු දායකයෙකු සිටීනම් රජයේ රෝහලකින් මෙවැනි සැත්කමක් සහ අදාල අනෙකුත් ප්‍රතිකාර කරගැනීමට කොයිතරම් හැකියාවක් ඇත්ද යන කරුණ ගැන මම දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24999398473806554472016-01-27T07:03:20.999-05:002016-01-27T07:03:20.999-05:00ආර්ථික විද්‍යාව අනුව හැම දෙයකටම වාගේ මිලක් තියෙනවා...ආර්ථික විද්‍යාව අනුව හැම දෙයකටම වාගේ මිලක් තියෙනවා කියන එක ජනප්‍රිය අදහසක්නේ. එය ඇත්ත. නමුත්, මේ අදහස සමාජගත වී ඇති ආකාරයේ ඇති වැරැද්ද වන්නේ හැම දෙයක්ම විකිණිය යුතු බවත් එයින් අදහස් වන බව සැලකීමයි. මිල මඟින් කරන්නේ සැසඳීම පහසු කිරීමයි. හැම දෙයම හැම විටම විකිණිය යුතු බව එයින් අදහස් වන්නේ නැහැ. වකුගඩුවක් ඩොලර් 160,000 වැනි විශාල මුදලකට අලෙවිවනවා කියන එකෙන් අදහස් වන්නේ ඔබට උපතින් නිරෝගී වකුගඩුවක් ලැබී ඇත්නම් එය ඔබේ නිවසට හෝ මෝටර් රථයට සාපේක්ෂව සැලකිය යුතු තරම් වටිනා දෙයක් බවයි. එවැනි වටිනා දෙයක් නිකරුණේ විනාශ නොකර ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් මේ මුදල මඟින් ඉඟි කරන අදහසක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7198379657120463812016-01-27T06:54:34.140-05:002016-01-27T06:54:34.140-05:00ශිෂ්නයක් නැවත ගොඩ නඟන ශල්‍ය කර්මයකට වෙන කෙනෙකුගේ ශ...ශිෂ්නයක් නැවත ගොඩ නඟන ශල්‍ය කර්මයකට වෙන කෙනෙකුගේ ශිෂ්නයක් අවශ්‍ය නැහැ. එය සාපේක්ෂව සරල ක්‍රියාකාරිත්වයක් ඇති අවයවයක්. ඒ වගේම එය ජීවත් වීමට අත්‍යවශ්‍යම අවයවයකුත් නෙමෙයි.<br />http://economatta.blogspot.com/2015/09/blog-post_2.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16508846648242336172016-01-27T06:49:50.703-05:002016-01-27T06:49:50.703-05:00Interesting පොතක් වගේ. වෙලාවක් ලැබුනහම හොයාගෙන කිය...Interesting පොතක් වගේ. වෙලාවක් ලැබුනහම හොයාගෙන කියවන්න ඕනෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75155979860987058982016-01-27T05:44:30.210-05:002016-01-27T05:44:30.210-05:00තුන් වන ලොව රටවල බහුතරයක් මිනිස් ජාවාරමේ ඇතුල් පැත...තුන් වන ලොව රටවල බහුතරයක් මිනිස් ජාවාරමේ ඇතුල් පැත්ත තමා මේ උස්සන හෝ මරා දමන නැත්තං අතුරුදන් වන අය අවයව ජාවාරමේ ගොදුර වීම. විසේසයෙන් ඉන්දියාවෙ වීදි දරුවන්ට මේ සම්බන්ධව දැඩි අනතුරක් තිබුණ. තාමත්එහෙම්ම ඇති.Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71735406849691264032016-01-27T01:32:29.558-05:002016-01-27T01:32:29.558-05:00හැමදාම එන්න හිතන් හිටියත් අද තමා එන්න පුළුවන් උනේ....හැමදාම එන්න හිතන් හිටියත් අද තමා එන්න පුළුවන් උනේ. ලිපිය කියවලා ඉවර උනාම අනේ අපොයි කියල හිතුනා. වක්කරලා flush කරන චූ ටික හදා ගන්නනේ අප්පා මෙච්චර මේ මැරෙන්නේ.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61971577922843210572016-01-27T01:21:56.986-05:002016-01-27T01:21:56.986-05:00උඹේ ලිපිය හරිම වටිනවා..... දත්ත වාර්ථා සහිතයි.......උඹේ ලිපිය හරිම වටිනවා..... දත්ත වාර්ථා සහිතයි....... අපි හිතුවාටත් වඩා මේ වෙළදපොළ දියුණු වෙලා නේද?????? අැමරිකාවේදී වකුගඩුවක මිල රුපියල් දෙකෝටි තිස්ලක්ෂයක්.......... අම්මපා මැරෙනවා සැපයි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29471118214925877162016-01-26T21:54:07.300-05:002016-01-26T21:54:07.300-05:00වීථිවල ජීවත් වන යාචකයෝ වගේ අය පැහැරගෙන ගිහින් වකුග...වීථිවල ජීවත් වන යාචකයෝ වගේ අය පැහැරගෙන ගිහින් වකුගඩු අරගන්න සිද්දියක් ගැන පත්තරේක ලිපියක් තිබුනා.ඒවා යුරෝපා ජාතික ගැණුම් කරුවන්ට ලොකු ගානකට විකුණනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88107812690357792222016-01-26T21:15:30.219-05:002016-01-26T21:15:30.219-05:00බ්රෝකර්ලා නැතුව බිස්නස් එක කරන්න සමාජය දැණුවත් කර...බ්රෝකර්ලා නැතුව බිස්නස් එක කරන්න සමාජය දැණුවත් කරන එක තමයි ඔබට මට කරන්න පුළුවන් එකම දේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2728550437134071672016-01-26T17:42:36.630-05:002016-01-26T17:42:36.630-05:00වකුගඩුව දෙන්නාට හිමිවෙන මුදල සහ ලබා ගන්නා ගෙවන ඟුද...වකුගඩුව දෙන්නාට හිමිවෙන මුදල සහ ලබා ගන්නා ගෙවන ඟුදල ඇති පරතරයෙන් කොටසක්, වකුගඩුව දෙන්නා ගේ අනෙකුත් (ගමන්, ආහාර, රෝහල්, බෙහෙත්, පසු විපරම්) යනාදිය සඳහාත් වැයවෙනවා ඇති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11136247233027734572016-01-26T11:44:11.865-05:002016-01-26T11:44:11.865-05:00ඔය මස් මාළු වගේ සත්ව ප්‍රෝටීන නොකන, ඇල්කොහොල් ශරීර...ඔය මස් මාළු වගේ සත්ව ප්‍රෝටීන නොකන, ඇල්කොහොල් ශරීරගත නොවන අයගේ අවයව වල කල් පැවැත්ම වැඩි ඇති නේද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65763808529154445402016-01-26T11:37:19.325-05:002016-01-26T11:37:19.325-05:00මේ කල්යාන, මම ඊයෙත් කිව්වා, විහිළුනං කරන්න එපා. අර...මේ කල්යාන, මම ඊයෙත් කිව්වා, විහිළුනං කරන්න එපා. අර පුලතිසිපුර පුර මනුස්සය අපි දන්න විහිළු තේරුං ගන්න කෙනෙත් නොවෙයිනේ,එයා මෙව්ව සීරියස් ගන්නත් පුළුවනි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71071239273635048932016-01-26T11:24:06.775-05:002016-01-26T11:24:06.775-05:00මිනිස් අවයව ජාවාරම ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කරන්...මිනිස් අවයව ජාවාරම ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කරන්නට හැකිවනු ඇතැයි සිතන්න අමාරුයි. අනාගතයේදී මිනිස් අවයව විද්‍යාගාර තුළ වර්ධනය කිරීමේ තාක්ෂණය දියුණු කරගත හැකිනම් විසඳුමක් ලැබෙයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-156993935452033502016-01-26T11:22:18.247-05:002016-01-26T11:22:18.247-05:00ඇඩ් සඳහා පෙනී ඉඳලත් හොඳ ගානක් හොයයි.ඇඩ් සඳහා පෙනී ඉඳලත් හොඳ ගානක් හොයයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30971063808798326992016-01-26T11:20:45.560-05:002016-01-26T11:20:45.560-05:00පට්ට පට පට. ගොන් ඇනෝ හරකට ටොපට ගැලපෙන උත්තරේ පට්ට පට පට. ගොන් ඇනෝ හරකට ටොපට ගැලපෙන උත්තරේ Anonymousnoreply@blogger.com