tag:blogger.com,1999:blog-3221129106341750825.post7918291238926194091..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කීයක ගහනවද?Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3221129106341750825.post-35658919894528522222018-05-25T08:29:27.742-04:002018-05-25T08:29:27.742-04:00"ප්රශස්ත මට්ටම"
ඔව්, ඔබ හරි. මා පුරුද්..."ප්රශස්ත මට්ටම"

ඔව්, ඔබ හරි. මා පුරුද්දක් වශයෙන් තීරණ ගන්නේ ඒ ගැන සංවේදී වෙමිනුයි. සමහර සවිඥානික තීරණ වලදී ඇතැම් විට ගණනය කිරීම් පවා යොදා ගන්නා මුත් තෙල් පෝලිමට එකතු නොවීම එවැන්නක් නොව ඉවෙන් මෙන් (පුරුද්දට අනුව) ගත් එකක්. මීට පෙර තෙල් හිඟයක් ඇති වූ අවස්ථාවේ පෝලිම් වලට එකතු වීම වෙනුවට මා කළේ ටැංකියේ තෙල් අවසන් වන තෙක් සිට පොදු ප්‍රවාහනයට එකතු වීමයි. පොදු ප්රවාහණය දින කිහිපයක් භාවිතා කිරීම වැඩිපුර කාලයක් නාස්ති කිරීමේ ක්‍රමයක් විය හැකි වුවත් දිනකට පැය බාගයක් හෝ පැයක් බැගින් ඒ වෙනුවෙන් වැඩිපුර වැය වීම පෝලිමේ පැයක් දෙකක් රස්තියාදු වීමට සාපේක්ෂව අඩු ආතතියක් ගෙන දෙන බවයි මගේ අත්දැකීම.

මගේ ප්‍රශ්නයට ඔබ දැක්වූ අවධානය ගැන ස්තූතියි. එය දැකීමට පමා වුණේ එය පල වූ දින වල නගරයෙන් බැහැරව සිටි නිසාය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23881973433269228842018-05-14T19:30:15.007-04:002018-05-14T19:30:15.007-04:00ලස්සන පැහැදිලි කිරීමක්. ප්‍රසස්ථ මට්ටම දන ගෙන හිටි...ලස්සන පැහැදිලි කිරීමක්. ප්‍රසස්ථ මට්ටම දන ගෙන හිටියත් ඒක ඉන්ධන මිලදී ගැනීමට භාවිතා කරන්නන පුළුවන් බව මට හිතුනෙම නැහැ. මම හිතුවේ හොරට ඉන්ධන පොම්ප කරන ෂෙඩ් වලින් ගැලවෙන්න විතරයි.
samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64791841439869358462018-05-13T08:40:16.574-04:002018-05-13T08:40:16.574-04:00පෙට්‍රල් කොච්චර ගණන් ගියත් මට අදාල නැහැ, මම ගහන්නේ...පෙට්‍රල් කොච්චර ගණන් ගියත් මට අදාල නැහැ, මම ගහන්නේ රුපියල් සීයක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5584784068805767442018-05-12T16:23:38.974-04:002018-05-12T16:23:38.974-04:00තෙල් මිල කීයද කියල වැඩක් නෑ ඉකොනොමැට්ටා. අහන්න ITN...තෙල් මිල කීයද කියල වැඩක් නෑ ඉකොනොමැට්ටා. අහන්න ITN ප්රවෘත්ති.

හෙඩ් ලයින් වල කියවයි. "අද මධ්‍යම රාත්‍රී සිට තෙල් ලීටරයක් මිල රාජපක්ශ රජයේ මිලට වඩා රු. 31කින් අඩුවේ. යහපාලන රජයට දසතින් ජනතා ප්‍රසාදය !" කියල. It's the same as USA, just like CNN, Fox news, MSNBC etc. Now their propaganda is against Trump isn't it? Just like Sirasa vs Ranil in SL.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39751434613611436122018-05-12T16:17:34.308-04:002018-05-12T16:17:34.308-04:00//ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදු...//ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා//

Sam මේක 1919 "ජනපතිට කියන්න" එකට පැමිණිලි කරන්න... අනිවාර්යෙන්ම ඇක්ෂන් එකක් ගන්නවා... ගිය මාසේ ඔහොම සීන් එකක් ගිහින් පැමිණිලි කරලා ලංකාවේ ප්‍රසිද්ධ නිලියකට උසාවියෙන් දඩ ගැහුවා සුක්කානම අත ඇරලා සෙල්ෆි ගහන වීඩියෝ එකක් ෆේස්බුක් දාලා... එක කව්දෝ ජනපතිට කියන්න එකට පැමිණිලි කරලා ... Sure & shot. Please do it for the sake of God.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48059134182951116252018-05-12T16:06:56.809-04:002018-05-12T16:06:56.809-04:00ඉකොනොමැට්ටා,
එක්සත් ජාතික පක්ෂය සදහා ප්‍රධාන වි...ඉකොනොමැට්ටා,

එක්සත් ජාතික පක්ෂය සදහා ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීමට එම පක්ෂයේ අවධානය යොමුව තිබේ.

එජාප ප්‍රතිසංවිධානය සම්බන්දයෙන් වූ රුවන් විජයවර්ධන කමිටු යෝජනා අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්රමුඛ කාර්ය වන්නේ මහ ලේකම්වරයාගේ පරිපාලන කටයුතු සදහා දායකත්වය ලබා දීමයි.

කෙසේ වෙතත් මෙම නව තනතුර සම්බන්දයෙන් එජාප ප්‍රබලයෙකුට සම්බන්ද වෙබ් අඩවියක් සදහන් කර ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු ඇත්තේ දේශපාලන පක්ෂවල නොව පුද්ගලික සමාගම්වල බවයි.

එක්සත් ජාතික පක්ෂය සදහා ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීම ඉතා වැදගත් අදහසකි. ඒ ගැන වෙනම ලිපියක් ලිවුවොත් අගෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2825721157661109852018-05-12T07:43:27.122-04:002018-05-12T07:43:27.122-04:00මෝටර් රථයක දී නම් නොසැලකිය හැකි වුනත් ගුවන්යානයකට ...මෝටර් රථයක දී නම් නොසැලකිය හැකි වුනත් ගුවන්යානයකට ඉන්ධන ගැසීමේදී ඉන්ධන වැඩියෙන් ගැසීම, ඉන්ධන වැඩියෙන් දැවීමට හේතු වෙනවා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37815633592479039552018-05-12T04:41:20.219-04:002018-05-12T04:41:20.219-04:00ලංකාවේ නම් ෂෙඩ් එකේ සහ ගැරේජ් එකේ දිගු කලක් රස්තිය...ලංකාවේ නම් ෂෙඩ් එකේ සහ ගැරේජ් එකේ දිගු කලක් රස්තියාදු වෙන්න ලැබීම හොද මාර්කටිං අපචූනිටි එකක්, දැනට තියන පෙනුමෙන් ලස්සන කබල අතට ගානක් එන විදිහට මාර්කට් කරගෙන වෙන කබලක් ලාබෙට සෙට් කරගන්නවා වගේ ඩීල් කරගන්න ඔත්තු ලැබෙන්නේ ඒවගේ තැන්වලින්, එහෙම නැති ජිවිතෙන් පලක් ඇත්ද?

ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36632928635986814912018-05-11T21:31:32.677-04:002018-05-11T21:31:32.677-04:00ඔබේ ලිපියට ස්තුතියි. ලංකාවේ මිනිසුන් තවමත් පෝලිමක...ඔබේ ලිපියට ස්තුතියි. ලංකාවේ මිනිසුන් තවමත් පෝලිමක් දැක්කාම ඒකට එකතු නොවී ඉන්න බැරි ජන කොට්ටාශයක්.
1970-77 කාලේ නම් කවුරු හරි පාරේ යන කෙනෙක් අපේ අම්මට කියනවා, "අන්න සමුපකාරේ දිග පෝලිමක් තියනවා" කියලා. ඉතින් අම්මා මට කියනවා ගිහින් පෝලිමේ ඉන්න කියලා. ඊට පස්සේ අම්මා කරමින් හිටපු වැඩේ ඉවර වෙලා ඇඳුම් මාරුකරගෙන කඩේට ඇවිත් පෝලිම තියෙන්නේ මොනවා ගන්නද කියලා හොයා බලා එක්කෝ පෝලිමේ ඉන්න මාත් එක්ක එකතු වෙනවා. වැදගැම්මක් නැති දෙයක්නම් මාත් එක්ක ආපසු එනවා. ඒ තමයි අපේ අනන්‍යතාවය.
ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සංචිත තියෙන්නේ දින විස්සකට පමණයි කියලා පුවතක් දින කිහිපයකට ඉහතදී සියලුම මාධ්‍ය වල ප්‍රධාන පුවත උනා. ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා. වාසනාවට ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තමන්ට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට පමණක් මිලදී ගැනීමට තරම් ඥානවන්ත නිසා කිසිවෙකු පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් ගැසුනේ නැහැ. එසේ උනේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පවුලක තියන වියහියදම් වලින් ඉහලම තනි වියදම, ඉන්ධන වලට හිමි වෙලා තියෙද්දීයි.
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61992889065533027222018-05-11T16:56:00.799-04:002018-05-11T16:56:00.799-04:00ඇත්තටම EOQ model එක තිත්ත වෙනකන් අනේක වාර ගාණනක් ඉ...ඇත්තටම EOQ model එක තිත්ත වෙනකන් අනේක වාර ගාණනක් ඉගෙන ගෙන තිබුණත් ඉකොන්ට වගේ මේ වගේ මෙහෙම සීන් එකකට ඇප්ලයි කරන්න ඕක මටනම් මතක් වෙන්නෙම නෑ.

හොද ලිපියක් ��Anonymousnoreply@blogger.com