tag:blogger.com,1999:blog-3221129106341750825.post8007841732274177492..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දුලබ මිනිස්කමUnknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3221129106341750825.post-20367289791976289152017-10-07T07:58:13.480-04:002017-10-07T07:58:13.480-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45414570243525628962017-10-07T07:57:54.740-04:002017-10-07T07:57:54.740-04:00ඉස්සර නෙමෙයි මධ්‍යස්ථ ශුක්‍රාණු විනාශ වීමේ ඉඩකඩ දැ...ඉස්සර නෙමෙයි මධ්‍යස්ථ ශුක්‍රාණු විනාශ වීමේ ඉඩකඩ දැනුත් ඉතා විශාලයි. නිකමට හිතන්න රටේ කුඩා දරුවන් හා වයසක අය, ලෙඩුන් ඇතුළු සියල්ලන්ම එක වල මුහුදට දමල සැතපුම් 4ක් පීනන්න කිවුවොත් කී දෙනෙක් ඉලක්කයට යයිද කියල. මේ දුෂ්කර ගමනේදී ශුක්‍රාණු මිලියන ගණනක් විනාශ වෙනවා. මෙය තමයි ඊළඟ පරම්පරාව වඩා හොඳ කිරීමට ස්වභාව ධර්මයේ උපක්‍රමය. උපත් පාලන උපක්‍රම නිසා ඉලක්කයට යාමේ හැකියාව දැන් කලින්ටත් වඩා අඩුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7768293440585836952017-10-06T21:27:40.786-04:002017-10-06T21:27:40.786-04:00ඉස්සර ශුක්‍රාණු විනාශවීමේ ඉඩ වැඩි නිසා පරිණාමිකව ශ...ඉස්සර ශුක්‍රාණු විනාශවීමේ ඉඩ වැඩි නිසා පරිණාමිකව ශුක්‍රානු වැඩි ප්‍රමාණයක් ඇති වූවා විය හැකියි. සමහරු මෙය සොබා දමට වූ වැරදීමක් කියාත් කියනවා නේද. නමුත් වරදින්න බෑ. මොකක් හරි හේතුවක් ඇති.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1449277408757688632017-10-03T09:00:04.649-04:002017-10-03T09:00:04.649-04:00සාමාන්‍යයෙන් කවුරුත් දන්න ජානමය පරම්පරාව බිහි වීම ...සාමාන්‍යයෙන් කවුරුත් දන්න ජානමය පරම්පරාව බිහි වීම සම්භාවිතාවය ඇසුරින් කල පැහැදිලි කිරීම අපූරුයි.<br /> <br />නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.com