tag:blogger.com,1999:blog-3221129106341750825.post8125546286056686993..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අහසේ රිද්මය හා පොළොවේ රිද්මය Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-27522519578184068462017-03-20T23:52:48.180-04:002017-03-20T23:52:48.180-04:00කල්පිත කියන්නේ සිද්ධවන බව පෙනෙන දේවල් පැහැදිලි කිර...කල්පිත කියන්නේ සිද්ධවන බව පෙනෙන දේවල් පැහැදිලි කිරීමට ගොතන කතන්දර. මෙවැනි ඇතැම් කල්පිත පහසුවෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. තවත් ඒවා දිගු කාලයක් එසේ ප්‍රතික්ෂේප නොවී පවතිනවා. "තහවුරු වෙනවා" කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ කාලයක් තිස්සේ ප්‍රතික්ෂේප නොවී තිබෙන බව. මේ ප්‍රවාදය නරක එකක් නෙමෙයි. එයින් බොහෝ දේ පැහැදිලි කළ හැකියි. ඇතැම් සංසිද්ධි වෙනස් ප්‍රවාද කිහිපයකින් වුවත් පැහැදිලි කළ හැකියි. එයින් හැමවිටම අදහස් වෙන්නේ දෙකෙන් එකක් බොරු කියන එක නෙමෙයි. උදාහරණයක් ලෙස ඔබ රවුම් ධාවන පථයක දුවන විට තවත් අයෙක් ධාවන පථයේ අනිත් පැත්තේ ඔබට සමාන වේගයකින් දුවනවනම් ඔබ ඔහු පසුපස දුවන බව හෝ එහි අනිත් පැත්ත යන දෙකෙන් ඕනෑම එකක් කියන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52038479528207103632017-03-20T23:45:47.635-04:002017-03-20T23:45:47.635-04:00ස්තුතියි, නයනේ!ස්තුතියි, නයනේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20611096924115747962017-03-20T23:45:17.652-04:002017-03-20T23:45:17.652-04:00එවැනි (පැරණි) ආකෘතියක් ගැන මම දන්නේ නැහැ, ජගත්.එවැනි (පැරණි) ආකෘතියක් ගැන මම දන්නේ නැහැ, ජගත්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5707256892697994312017-03-20T23:30:53.253-04:002017-03-20T23:30:53.253-04:00අපූරුයි, මම බොහෝම ප්‍රිය කරන මාතෘකාවක්.
නොවැටහෙන ක...අපූරුයි, මම බොහෝම ප්‍රිය කරන මාතෘකාවක්.<br />නොවැටහෙන කෙනෙකුටත් වටහා ගත හැකි ලෙස හොඳින් කරුනු පෙලගස්වා තියෙනවා. තව දුරටත් මේ ගැන ලියනවානම් හොඳයි. නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47782277105745915252017-03-20T12:35:06.624-04:002017-03-20T12:35:06.624-04:00ඇත්තටම පෘතුවිය ඇතුලු අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වට ග...ඇත්තටම පෘතුවිය ඇතුලු අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වට ගමන්කරණවා කියන්නේ කල්පිතයක් විතර ද ? ඇත්තටම සිද්ධ වෙන බවට තහවුරු කර නොගත් සංසිද්ධියක් ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54284063117078659762017-03-19T21:47:36.904-04:002017-03-19T21:47:36.904-04:00භ්‍රමණය වන පෘථිවියක් සහිත පෘථිවි කේන්ද්‍ර ආකෘතියක්...භ්‍රමණය වන පෘථිවියක් සහිත පෘථිවි කේන්ද්‍ර ආකෘතියක් හැදුනේ නැද්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com