tag:blogger.com,1999:blog-3221129106341750825.post8192899210498716936..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අක්බාර් කෑම වේලට බලපෑ උද්ධමනය සහ හිල්ඩා සල්ලි Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-3589560249298245062015-10-07T18:37:12.391-04:002015-10-07T18:37:12.391-04:00අක්බාර් කෑම වල අඩුවට ඉකොනොමික්ස්!අක්බාර් කෑම වල අඩුවට ඉකොනොමික්ස්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77016580336607106412015-10-07T18:35:16.941-04:002015-10-07T18:35:16.941-04:00කැම්පස් කෑම වගේ තමයි. අමාරුවෙන් කන්න පුළුවන්. :)කැම්පස් කෑම වගේ තමයි. අමාරුවෙන් කන්න පුළුවන්. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24168600965579318042015-10-07T18:33:49.653-04:002015-10-07T18:33:49.653-04:00කියනවනම් කොයිතරම් කතා තියෙනවද?කියනවනම් කොයිතරම් කතා තියෙනවද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20732786473650927572015-10-07T18:32:20.929-04:002015-10-07T18:32:20.929-04:00කවුරුත් සමීක්ෂණයක් කරලා නැති නිසා මට නෑ කියන්න බැහ...කවුරුත් සමීක්ෂණයක් කරලා නැති නිසා මට නෑ කියන්න බැහැ, විචාරක. මේ වගේම, සමහර විට මීටත් වඩා, විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සරසවි සිසුන්ගේ මානසික ප්‍රශ්න. අපේ කාලය ඇතුලත සිසුන් කීපදෙනෙක්ම සියදිවි නසාගත්තා. මෙවැනි දෙයකට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නවක වදය සමඟ සම්බන්ධ වූ විට පමණයි. විදේශ විශ්ව විද්‍යාල වලනම් කවුන්සලින් සර්විසස් බහුලව භාවිතා වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51197460541943455192015-10-07T18:26:27.806-04:002015-10-07T18:26:27.806-04:00ඉකොනොමික්ස් කාගෙත් ඇඟේම තියෙනවා, කමි. ඕකට කැම්පස් ...ඉකොනොමික්ස් කාගෙත් ඇඟේම තියෙනවා, කමි. ඕකට කැම්පස් යන්න ඕනෑ නෑ. සමහර අයට වැඩියෙන් පිහිටලා තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7040651443580641602015-10-07T18:24:16.341-04:002015-10-07T18:24:16.341-04:00එල ද බ්‍රා!එල ද බ්‍රා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25999599378170077132015-10-07T18:23:34.223-04:002015-10-07T18:23:34.223-04:00හැමතැනම ඉකොනොමික්ස් තියෙනවා, පොඩ්ඩි. පොලිටික්ස් වග...හැමතැනම ඉකොනොමික්ස් තියෙනවා, පොඩ්ඩි. පොලිටික්ස් වගේ තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32596205777921573072015-10-07T18:21:55.126-04:002015-10-07T18:21:55.126-04:00හිල්ඩා මුදලාලි වැඩේ අල්ලගන්න ඇත්තේ නරියා මුදලාලි ව...හිල්ඩා මුදලාලි වැඩේ අල්ලගන්න ඇත්තේ නරියා මුදලාලි වගේ පරණ කෙනෙක්ගෙන්. පේන විදිහට කට්ටිය ඔය වැඩේ වරින්වර නැවත නැවතත් කරල තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86674345249749817622015-10-07T18:19:31.869-04:002015-10-07T18:19:31.869-04:00ඔය සල්ලි කොළ කොයි එකෙත් වටිනාකම තියෙන්නේ ඒවා ගැන ම...ඔය සල්ලි කොළ කොයි එකෙත් වටිනාකම තියෙන්නේ ඒවා ගැන මිනිස්සුන්ගේ තිබෙන විශ්වාසය මතයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57569083977359718342015-10-07T18:17:36.100-04:002015-10-07T18:17:36.100-04:00ගුරුවරු ගෝලයෝ හොයන්න බැරි තරමටම ඔය වැඩේ කරන අය ඉන්...ගුරුවරු ගෝලයෝ හොයන්න බැරි තරමටම ඔය වැඩේ කරන අය ඉන්නවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41719890159866146182015-10-06T12:30:20.668-04:002015-10-06T12:30:20.668-04:00විශ්ව විද්‍යාල සිසුන්ගේ පෝෂණ මට්ටම ගැන අද දක්වා කි...විශ්ව විද්‍යාල සිසුන්ගේ පෝෂණ මට්ටම ගැන අද දක්වා කිසිම සමීක්ෂණයක් කර නැහැ නේද? ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් මන්දපෝෂණයට ලක්ව සිටිනවා ඇතැයි සිතේ. මෙය ඉතා බරපතළ සහ දැඩි ප්‍රමුඛත්වයකින් විසඳිය යුතු ගැටලුවකි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67403788654115135982015-10-06T08:05:45.056-04:002015-10-06T08:05:45.056-04:00හිල්ඩා මුදලාලිගේ මුදල් අක්බාර් එකේවත් වලංගු නෑනේ. ...හිල්ඩා මුදලාලිගේ මුදල් අක්බාර් එකේවත් වලංගු නෑනේ. තුන්වෙනි අවුරුද්දේ JP එකේ හිටපු අපි සතියකට දවසක් හරි කන්න ආවා හිල්ඩා එකට. ඒ වුනත් හිල්ඩා මුදලාලිගේ මුදල් නොට්ටුනම් ප්‍රතික්ෂේප කළා. ඒක වදයක්. අමතක වෙලා තිබ්බ ගොඩක් කරුණු මැට්ටා විසින් රසවත්ව සිහිපත් කරලා තියෙනවා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49930977230008116182015-10-06T05:34:17.271-04:002015-10-06T05:34:17.271-04:00මාස දෙක තුනේ ආව ගියා මුදලාලි ඕක සාර්ථකව කරා කියන්න...මාස දෙක තුනේ ආව ගියා මුදලාලි ඕක සාර්ථකව කරා කියන්නේ මිනිහත් හෙන ඉකොනොමැට්ටෙක් වෙන්න ඕනි කැම්පස් නොගියත්.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55327720223481287532015-10-06T03:08:13.565-04:002015-10-06T03:08:13.565-04:00ඇවිත් කියෙව්වා ගියා..ඇවිත් කියෙව්වා ගියා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46686810849507323682015-10-05T23:56:27.858-04:002015-10-05T23:56:27.858-04:00මටත් හිතුනේ අර පව්ලූෂාට හිතුණු එකමයි. :Pමටත් හිතුනේ අර පව්ලූෂාට හිතුණු එකමයි. :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46114907642256770712015-10-05T12:41:02.061-04:002015-10-05T12:41:02.061-04:00විජේවර්ධන සිද්ධිය ගැන අපි අහල තිබුණු කතාව දෙවෙනි එ...විජේවර්ධන සිද්ධිය ගැන අපි අහල තිබුණු කතාව දෙවෙනි එලිසබෙත් රැජින ලංකාවට ආපු වෙලාවේ පුංචි කෝච්චියේ යද්දී ඔය ප්‍රදර්ශනේ පැවැත්වුණා කියන එකයි. බලාගෙන ගියාම ඒක අර්බන් ලෙජන්ඩ් එකක් වගේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37768324847788522802015-10-05T12:19:39.248-04:002015-10-05T12:19:39.248-04:00අක්බාර් කැන්ටිමේ ඉකොනොම්ක්ස් අක්බාර් කැන්ටිමේ ඉකොනොම්ක්ස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61403477389834399342015-10-05T06:47:27.528-04:002015-10-05T06:47:27.528-04:00හරිම රසවත්! කලින් ලිපියත් (මේ බ්ලොග් එකත්) අදයි දක...හරිම රසවත්! කලින් ලිපියත් (මේ බ්ලොග් එකත්) අදයි දකින්න ලැබුනෙ. Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4723204331708164262015-10-05T05:10:40.230-04:002015-10-05T05:10:40.230-04:00අන්තර්ජාල පරීක්ෂාවකින් හමු වූ ලියවිලි කීපයක්.
1. ...අන්තර්ජාල පරීක්ෂාවකින් හමු වූ ලියවිලි කීපයක්.
1. http://kathandara.blogspot.com/2011/09/poor-mans-meal.html

2. http://kathandara.blogspot.com/2011/09/case-for-private-universities.html

3. http://kathandara.blogspot.com/2012/02/campus-rumpus-ramanathan-hall.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8411176441495523032015-10-05T05:04:28.568-04:002015-10-05T05:04:28.568-04:00අක්බාර් නරියා මුදලාලිත් ඔය බිස්නස් එක කළා!අක්බාර් නරියා මුදලාලිත් ඔය බිස්නස් එක කළා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26126065365432060882015-10-05T00:42:39.193-04:002015-10-05T00:42:39.193-04:00යකෝ බලාගෙන ගියාම හිල්ඩා නෝට්ටු මහ බැංකු ඒවට වැඩිය...යකෝ බලාගෙන ගියාම හිල්ඩා නෝට්ටු මහ බැංකු ඒවට වැඩිය හොඳයිනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79720044330736335652015-10-04T19:25:29.710-04:002015-10-04T19:25:29.710-04:00හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිර...හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිරිව තිබුණු හිල්ඩා නෝට්ටු වල හුවමාරු වටිනාකම ශුන්‍ය වී නිකම්ම නිකම් කඩදාසි කෑලි බවට පත් විය. }හිල්ඩා මුදලාලි ලලිත් කොතලාවලගේ ගුරුවරයා ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com