tag:blogger.com,1999:blog-3221129106341750825.post8390163422156764064..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ජීඑස්පී සමඟ සුබ නව වසරක්!Unknownnoreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3221129106341750825.post-68273685486055541402018-01-10T16:49:33.162-05:002018-01-10T16:49:33.162-05:00ඔබටත් සුබ නව වසරක්, ජීවන්ත!ඔබටත් සුබ නව වසරක්, ජීවන්ත!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23058741370128626482018-01-07T18:25:38.339-05:002018-01-07T18:25:38.339-05:00සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatah...සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15564891736940698042018-01-06T11:38:40.196-05:002018-01-06T11:38:40.196-05:00සුබ නව වසරක් වේවා ඉකොන්!සුබ නව වසරක් වේවා ඉකොන්!jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60939577656483523492018-01-05T09:43:58.052-05:002018-01-05T09:43:58.052-05:00තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද? මේ කියන්නේ වෙන්ද...තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද? මේ කියන්නේ වෙන්දේසිය දවසේ වුනු පාඩුව ගැනද නැතිනම් සෙකන්ඩරි මාර්කට් එකෙදී උන දේවල් ගැනද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39898425950366375112018-01-04T23:47:52.668-05:002018-01-04T23:47:52.668-05:00I went through those articles, Thanks Sir. I went through those articles, Thanks Sir. dayaratnehttps://www.blogger.com/profile/07261136597880858621noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41822272412697934782018-01-04T07:55:35.159-05:002018-01-04T07:55:35.159-05:00ඔබටත් සුබ නව වසරක්, විචාරක දියණිය!ඔබටත් සුබ නව වසරක්, විචාරක දියණිය!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37822401697967279662018-01-04T07:54:40.796-05:002018-01-04T07:54:40.796-05:00මගේ ලිපිපෙළ ලිවුවේ විෂය කරුණු මත පදනම්ව බොහෝ දුරට ...මගේ ලිපිපෙළ ලිවුවේ විෂය කරුණු මත පදනම්ව බොහෝ දුරට තාක්ෂණික ලෙස නිසා අලුත් තොරතුරු ලැබීමෙන් එහි ලියා ඇති දේවල් බොරු වෙන්නේ නැහැ. නමුත්, දැන් කලින් නොදැන සිටි තවත් දේ එළි වී තිබෙනවා. මම ලිවුවේ ඒ වන විට දැන සිටි සීමිත කරුණු පදනම් කරගනිමින්, විෂය රාමුව ඇතුළත උපකල්පන කරමිනුයි. උදාහරණයක් ලෙස පළමු ලිපිපෙළේ අවසන් (විසිවන) ලිපිය ලියද්දී මගේ නිගමනය වුණේ මේ ගනුදෙනුවෙන් යම් හෙයකින් රජයට පාඩුවක් වුණානම් එහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ ලංකා බැංකුව, සේවක අර්ථසාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රජයේ ආයතන හරහා බවයි. මම මේ නිගමනයට පැමිණියේ තනිකරම තාක්ෂණික කරුණු මත පදනම්ව මිස වෙනත් අය දැන නොසිටි කිසිවක් දැනගෙන නෙමෙයි. අදාළ ආයතන තුනෙන් පළමු දෙකේ සම්බන්ධය මේ වන විට පැහැදිලි වී තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46761434153627505512018-01-04T07:54:03.083-05:002018-01-04T07:54:03.083-05:00දයාරත්න, මේ වන විට එළියට ප්‍රසිද්ධ වී ඇති කරුණු සි...දයාරත්න, මේ වන විට එළියට ප්‍රසිද්ධ වී ඇති කරුණු සියල්ල එළිදරවු වන්නට පෙර වුවත්, මේ හා අදාළව මම ලිපි 30ක් පමණ ලියා තිබෙනවා. ඔබ අසා ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ඒ ලිපි වල අඩංගු බව මගේ විශ්වාසයයි.

මුල් ලිපි 20ට ලින්ක් පහත ලිපිය අවසානයේ තියෙනවා.

https://economatta.blogspot.com/2016/12/blog-post_26.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81994669653909002482018-01-04T06:37:38.430-05:002018-01-04T06:37:38.430-05:00ඔබට සුබ නව වසරක් වේවා
විචාරක දියණිය ඔබට සුබ නව වසරක් වේවා
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-217616138947925372018-01-03T23:18:09.225-05:002018-01-03T23:18:09.225-05:00බැඳුම්කරය සම්බන්දයෙන් ආර්ථික විද්‍යාත්මක පැහැදිලි ...බැඳුම්කරය සම්බන්දයෙන් ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කල හැකිද? මාධ්‍ය වාර්ථා වලට එහා ගිය විස්තරයක් අප දන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මා හට මේ ගැන දැනීමක් නැති අතර මාධ්‍ය වාර්ථා ගැනද ගැටළු පවතී. ඔබට විග්‍රහයක් කල හැකි නම් එය ඉතා අගය කරමි. මාධ්‍ය වාර්ථා ඇසුරින් මා තුල ඇති වී ඇති ගැටළු කිහිපයක්ද ඉදිරිපත් කරමි.
1. ප්‍රාථමික, ද්විතීය වෙළද පොල සහ රජයේ මූල්‍ය අවශ්‍යථා සදහා බැදුම්කර නිකුත් කිරීම සම්බන්දයෙන් සරල පැහැදිලි කිරිමක් කල හැකිද
2. පර්පර්චුවල් සමාගම විවෘත වෙන්දේසියක් මගින් බැඳුම්කර මිලදී ගත්තේ නම් එය නීත්‍යානුකූල නොවන්නේද
3. අභ්‍යන්තර තොරතුරු ලීක් වීමට අමතරව මෙහිදී වංචාවක් සිදුවීමට ඉඩ කඩක් පවතීද
4. මාධ්‍ය වාර්ථා අනුව පර්පර්චුවල් සමාගම මිලදී ගෙන ඇත්තේ 60% කට ආසන්න බැදුම්කරය. ඔවුන් වරදක් (වංචාවක්) සිදුකර ඇත්නම් 40% මිලදි ගෙන ඇති අනෙක් සමාගම් වලට වගකීමක් නැද්ද.
5. වාර්ථා වන අන්දමට රජයේ අරමුදල් වලට මහත් අළාභයක් සිදු වී ඇත. ඒසේ වීමට ඉඩකඩක් පවතීද. නැතිනම් සිදුවී ඇත්තේ අපේක්ෂිත ලාභයක් අහිමිවීමක් පමනක්ද
6. අළාභයක් සිදුවී ඇත්නම් එය ගණනය කිරීමේ ක්‍රමවේදයක් පවතීද

මෙය ඉල්ලීමක් පමණක් බව කාරුණිකව සලකන්න
dayaratnehttps://www.blogger.com/profile/07261136597880858621noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26994358161632532912018-01-03T08:09:28.938-05:002018-01-03T08:09:28.938-05:00 ඉකොනෝ මොකද හිතන්නේ බන්දුම්කරේ අලුත්ම තත්වේ ගැන? ල... ඉකොනෝ මොකද හිතන්නේ බන්දුම්කරේ අලුත්ම තත්වේ ගැන? ලියපු ලිපිපෙලින් කියපු දේ තවමත් වැලිඩ්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4812249107812403672018-01-03T04:54:21.437-05:002018-01-03T04:54:21.437-05:00සුබ නව වසරක් ඉකොන්සුබ නව වසරක් ඉකොන්කෞශල්යhttps://www.blogger.com/profile/10495198295300423082noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8974388824701821202018-01-02T15:47:42.988-05:002018-01-02T15:47:42.988-05:00සුබ නව වසරක්, ඇනෝ!
මම හිතන විදිහට මේ දෙකම අහඹු සි...සුබ නව වසරක්, ඇනෝ!

මම හිතන විදිහට මේ දෙකම අහඹු සිද්ධි පමණයි. ජීඑස්පී සිද්ධිය හා අදාළවනම් කුමන්ත්‍රණයක් සිදුවෙන්න කිසිදු ඉඩක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24788273491132278242018-01-02T15:45:06.529-05:002018-01-02T15:45:06.529-05:00ඔබටත් සුබ නව වසරක්, රසුදැල්!
මේ ප්රශ්නය ලංකාවේ ප...ඔබටත් සුබ නව වසරක්, රසුදැල්!

මේ ප්රශ්නය ලංකාවේ පැත්තෙන් ඇති වූ ප්‍රශ්නයක් හෝ ලංකාවට මැදිහත් වී විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. තේ කුරුමිණි ප්රශ්නයේදී මෙන් ලංකාව පැත්තෙන් සිදුවූ වරදක් තිබුණානම් සාකච්ඡා කර යමක් කරගත හැකිව තිබුණා. මෙය ලංකාවේ වරදකින් සිදුවූ දෙයක් නෙමෙයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4376771755361169492018-01-02T15:39:05.023-05:002018-01-02T15:39:05.023-05:00ඔබටත් සුබ නව වසරක්, උදය!ඔබටත් සුබ නව වසරක්, උදය!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64925730891572829142018-01-02T15:38:33.660-05:002018-01-02T15:38:33.660-05:00ඔබටත් සුබ නව වසරක්, ප්‍රාජේ!ඔබටත් සුබ නව වසරක්, ප්‍රාජේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55231220822113200982018-01-02T15:38:11.799-05:002018-01-02T15:38:11.799-05:00ඔබටත් සුබ නව වසරක්, කෞශල්‍ය!ඔබටත් සුබ නව වසරක්, කෞශල්‍ය!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33110496255075048772018-01-02T13:34:28.146-05:002018-01-02T13:34:28.146-05:00ඔබටත් සුබ නව වසරක් ඉකොන්, ඇත්තටම ලංකා රජයට සම්බන්ධ...ඔබටත් සුබ නව වසරක් ඉකොන්, ඇත්තටම ලංකා රජයට සම්බන්ධ බොහෝ දෙනා නිල නොවන අයුරින් පවසනන්නේ නම් මේ ජීඑස්පී තහනම් සීන් එක වගේම රුසියන් තේ තහනමටත් හේතුව අන්ත දූශිත රාජපක්ෂ පවුල ප්රමුඛ ඒකාබද්ද හොර කල්ලිය විසින් කරන ලද කුමන්ත්‍රණ රැසක් බවයි. මෙම රාජපක්ෂ කල්ලිය වැනි ආර්ථික ඝාතක වනචරයින්ගේ විනාශකාකාරී ක්‍රියාවන්ගේ රට බේරාගෙන රටේ ආර්ථිකය රැකගෙන සංවර්ධනය කිරීමට රජය විසින් ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කළ හැකිද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57719618739253732352018-01-02T11:32:26.023-05:002018-01-02T11:32:26.023-05:00සුබ නව වසරක්. GSP පිලිබඳ නිවැරදි පැහැදිලි විස්තරයක...සුබ නව වසරක්. GSP පිලිබඳ නිවැරදි පැහැදිලි විස්තරයක්. මෙච්චර රට වැටිලා තියෙද්දිත් මේක කාලය දික් කරගන්න නොහිතුවේ මොකද ?රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56842236808313448622018-01-02T07:02:31.138-05:002018-01-02T07:02:31.138-05:00සුබ නව වසරක් ඉකොන්සුබ නව වසරක් ඉකොන්Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11973535330322514892018-01-01T23:40:05.718-05:002018-01-01T23:40:05.718-05:00සුබ නව වසරක් !සුබ නව වසරක් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3551802087007583412018-01-01T20:47:21.925-05:002018-01-01T20:47:21.925-05:00සුබ නව වසරක් ඉකොන්සුබ නව වසරක් ඉකොන්කෞශල්යnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31998857165564298492018-01-01T10:02:58.079-05:002018-01-01T10:02:58.079-05:00ඔබටත් සුබ නව වසරක්!ඔබටත් සුබ නව වසරක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48851194350460208272018-01-01T10:01:15.056-05:002018-01-01T10:01:15.056-05:00Good question! US has a trade surplus with more co...Good question! US has a trade surplus with more countries than the number of countries that it has a trade deficit with. A simple count using the list in the following link shows that US has a surplus with around 135/235 countries while trade with 100/235 countries leads to a deficit. However, the deficit numbers, particularly with all the major trade partners except UK, are significantly larger than the surplus numbers, so overall US has a consistent trade deficit. This is partly due to the capital inflows in opposite direction, owing to the practice of investing in US treasuries as countries build up their foreign reserves.

https://dataweb.usitc.gov/scripts/cy_m3_run.aspඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71266951282463631872018-01-01T08:20:54.195-05:002018-01-01T08:20:54.195-05:00Happy and profitable New year Mr.Economatta. Do yo...Happy and profitable New year Mr.Economatta. Do you know how many countries have a positive balance of trade with USA?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com