tag:blogger.com,1999:blog-3221129106341750825.post8580688102101645130..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඉදිරියට යන වෙසක්...Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-48111482079146133642017-05-16T16:33:08.676-04:002017-05-16T16:33:08.676-04:00ස්තුතියි, නලින්! (සැලඩ් එකත් නරක නෑ!)ස්තුතියි, නලින්! (සැලඩ් එකත් නරක නෑ!)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59506333738505771052017-05-16T06:53:24.086-04:002017-05-16T06:53:24.086-04:00නොදන්නම පැත්තක් ගැන අපුරු අදහසක් ගන්න හැකි ලිපි පෙ...නොදන්නම පැත්තක් ගැන අපුරු අදහසක් ගන්න හැකි ලිපි පෙළක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83212786329490198682017-05-16T06:13:18.343-04:002017-05-16T06:13:18.343-04:00++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27421669142325785832017-05-15T09:54:29.400-04:002017-05-15T09:54:29.400-04:00මා හිතන පරිදි සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි. මැයි ම...මා හිතන පරිදි සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි. මැයි මාසය තුළ පසළොස්වක පෝය දෙකක් පැමිණේනම් ලංකාවේ ක්රමයට වෙසක් පසළොස්වක වීමට වැඩි ඉඩක් ඇත්තේ පළමුවැන්නයි. ආසන්නම උදාහරණය 2007 වසරයි. එම වසරේ 1 සහ 31 පෝය දින වූ අතර 1 වෙසක් පෝය ලෙසද, 31 අධි පොසොන් පෝය ලෙසද සලකා තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33252598685557844102017-05-15T09:04:04.646-04:002017-05-15T09:04:04.646-04:00මැයි මාසයේ පෝය දින දෙකක් පැමිණි විට පලමු පෝය දි...මැයි මාසයේ පෝය දින දෙකක් පැමිණි විට පලමු පෝය දිනය වෙනුවට දෙවන පෝය දිනය වෙසක් ලෙස සලකන්නේ ඇයි. වෙනත් රට වලදී වෙසක් ලෙස සලකන්නේ පලමු දිනයයි. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com