tag:blogger.com,1999:blog-3221129106341750825.post8629937880573366980..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කොටු පනින කයෝටි හා අවජාතක කෝයිවෘකයෝ Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3221129106341750825.post-17401275937164800982018-02-08T00:29:27.115-05:002018-02-08T00:29:27.115-05:00ගෙවල්වල CCTV හයි කරල නැද්ද. එහෙම උනානං කරුමෙට හරි ...ගෙවල්වල CCTV හයි කරල නැද්ද. එහෙම උනානං කරුමෙට හරි ඔය එකෙක් ඒකකට අහුවෙන්න තිබුණනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33296910975974094562018-02-07T16:14:31.368-05:002018-02-07T16:14:31.368-05:00කොටු පැනීම කියන්නේ Hopscrotch !
Hopscotch is a ch...කොටු පැනීම කියන්නේ Hopscrotch !

Hopscotch is a children's game that can be played with several players or alone. Hopscotch is a popular playground game in which players toss a small object into numbered triangles of a pattern of rectangles outlined on the ground and then hop or jump through the spaces to retrieve the object.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72869053675284096732018-02-07T13:11:27.492-05:002018-02-07T13:11:27.492-05:00+++++++++++++
:D :D :D+++++++++++++

:D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37090935278515964982018-02-07T10:40:03.968-05:002018-02-07T10:40:03.968-05:00සිනුවර රසිකට පිස්සු ඩබල් වෙලා වගේ.
සංසර්ගය අරව මේව...සිනුවර රසිකට පිස්සු ඩබල් වෙලා වගේ.
සංසර්ගය අරව මේවා කතා තිබුනනේ!
පද්ම විභූෂණ (විශ්‍රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43941176089951260322018-02-07T00:41:15.194-05:002018-02-07T00:41:15.194-05:00;-)
The woman who cried Coyo-wolf?;-)

The woman who cried Coyo-wolf?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21869032230985569262018-02-07T00:39:14.854-05:002018-02-07T00:39:14.854-05:00ප්‍රාජේ ද සම්බන්ධ වූ කතා!
https://rasikalogy.blogs...ප්‍රාජේ ද සම්බන්ධ වූ කතා!
https://rasikalogy.blogspot.com/2016/09/saturday-at-home.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17918216200003201282018-02-07T00:37:38.748-05:002018-02-07T00:37:38.748-05:00How about බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා
https://rasik...How about බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා
https://rasikalogy.blogspot.com/2016/09/i-cannot-believe-i-did-this.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46776952427143042752018-02-07T00:36:27.267-05:002018-02-07T00:36:27.267-05:00කොටු පැනීම කියන්නේ තම ජාතියෙන් පිට සංස්ර්ගයක් ද, ක...කොටු පැනීම කියන්නේ තම ජාතියෙන් පිට සංස්ර්ගයක් ද, කසාදයෙන් පිට සංසර්ගයක් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25952440447525171322018-02-07T00:35:08.648-05:002018-02-07T00:35:08.648-05:00@ Unknown
ඒ කතාවේ තවත් වර්ෂන් ඇත!
https://quotein...@ Unknown

ඒ කතාවේ තවත් වර්ෂන් ඇත!
https://quoteinvestigator.com/2013/04/19/brains-beauty/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89415656322876506722018-02-06T23:24:45.372-05:002018-02-06T23:24:45.372-05:00හුඟක් ඉස්සර ඉඳම්ම වෘකයන් හා බල්ලන් ඉන්ටර් බ්‍රීඩ්...හුඟක් ඉස්සර ඉඳම්ම වෘකයන් හා බල්ලන් ඉන්ටර් බ්‍රීඩ් වුනා. ජැක් ලන්ඩන් ගේ කතා කියවල ඇතිනෙ.

Tigon/Liger (සිංහ + ව්යාඝ්ර) ගේ sterile ප්‍රශ්නෙ තියනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38669497524110920312018-02-06T17:57:34.485-05:002018-02-06T17:57:34.485-05:00ඔබගේ දෙමුහුන් කොටළුවා ගැන සදහනත් සමග මා හට බොහෝ කල...ඔබගේ දෙමුහුන් කොටළුවා ගැන සදහනත් සමග මා හට බොහෝ කලකට පෙර ඇසු ලස්සන කතාවක් මතක්වුණා.... ඉස්සර ග්‍රීසියේ විසු ඉතාම රූමත් නිළියකට එකල විසු අග්‍රගන්‍ය විද්‍යාඥයෙකුට (මට ඔහුගේ නම හරියටම මතක නැහැ) දාව දරුවෙකු බිහිකිරවාගැනීමේ ආශාවක් ඇතිවුනාලු. ඇය කෙලින්ම ඔහුට තම උවමනාව පැවසු විට පුදුමයට පත් විද්‍යාඥයා, ඔබ වන් ඉතා සුරූපී ලලනාවක් මා වැනි ඉතා අවලක්ෂණ පෙනුමක් තිබෙන මහලු කෙනෙකුගෙන් දරුවෙකු ලබාගැනීමට බලාපොරොතු වන්නේ ඇයි කියන එක ඉතා අමාරු විද්‍යාත්මක කාරණයක් තෝරා බෙරගන්නවටවත් වඩා සංකීර්ණ දෙයක් වගේ තමා මට දැනෙන්නේ.

එවිට නිළිය, ඒ ගැන ලොකුවට සිතන්න උවමනා නැහැ. මොහොතක් සිතන්න .... ඔබගේ බුද්ධියත් මගේ රූප ස්වභවයත් ඇතිව අප දෙදෙනාට දාව උපදින ඒ දරුවා මොනතරම්නම් වාසනාවන්ත සහ ලෝකයට මොන තරම්නම් වැඩදායක කෙනෙකු වේවිද?

ඒකම තමා දරුවා මේ මමත් කල්පනා කළේ....... මොහොතකට හිතන්න ඕකෙම අනිත් පැත්ත සිදුවුවහොත් අපිට උපදින දරුවා මොන තරම්නම් අවාසනාවන්තයෙකු වේවිද.....!Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47910955325144145622018-02-06T17:53:07.628-05:002018-02-06T17:53:07.628-05:00ඔබ හරි, ඇනෝ! මේ කරුණට මම එන්නයි හිටියේ.ඔබ හරි, ඇනෝ! මේ කරුණට මම එන්නයි හිටියේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48679581058357317992018-02-06T17:49:41.517-05:002018-02-06T17:49:41.517-05:00උතුරු ඇමෙරිකාවේ සීතල පෙදෙස් වල දැකිය හැකි පාත්තයන්...උතුරු ඇමෙරිකාවේ සීතල පෙදෙස් වල දැකිය හැකි පාත්තයන් (Canada Geese) විශාල ලෙස රංචු වශයෙන් නිවාස අශ්‍රිතව ඉතා සුලබව දැකිය හැක.

එයට හේතුව ඔවුන්ට කැලෑ තුලදී අනෙකුත් සතුන්ගෙන් සිදුවිය හැකි අනතුරු සහ පීඩා වලට වඩා ඉතාම අඩු අනතුරු සිදුවීමේ අවස්ථාවක් මිනිසුන් ජීවත් වන පෙදෙස් තුලදී පවතින බව යැයි මා කලකට පෙර කියවූවා මතකයි.

ඇතැම් විට ඔබ ජීවත්වන වන පෙදෙසේ සරන මෙම කයෝටියන්ගේ බලපොරෝතුවත්, එලෙසම ආරක්ෂාව පිළිබද තත්වයක් විය හැක. Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.com