tag:blogger.com,1999:blog-3221129106341750825.post8674754902446841232..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අවස්ථා හඳුනාගන්නෝ ආශීර්වාද ලද්දෝය!Unknownnoreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3221129106341750825.post-68646224672828206762017-09-04T05:21:02.942-04:002017-09-04T05:21:02.942-04:00"ලංකාවෙ විදුලි සංදේශ අංශයේ සිදුවෙච්ච ව්කාශනය,..."ලංකාවෙ විදුලි සංදේශ අංශයේ සිදුවෙච්ච ව්කාශනය, මටත් හිතෙන විදිහට හරි...ඔයාලට මතකද ශ්‍රී ලංකා Insurance? Loss වෙලා තිබුන Harry ජයවර්ධන අරගෙන top of ශ්‍රී ලංකා ගෙනාව.(දැන් Again profit අඩුවෙනවා) Government can't do businesses... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26385431257656945922017-09-03T23:39:00.491-04:002017-09-03T23:39:00.491-04:00බුද්ධිගලන කතාවනම් අවස්ථාව වෙනුවෙන් හදාගත් කතාවක්!බුද්ධිගලන කතාවනම් අවස්ථාව වෙනුවෙන් හදාගත් කතාවක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45300076561264549442017-09-03T23:37:51.719-04:002017-09-03T23:37:51.719-04:00//එච්චර වෙලත් hutch වගේ අයත් තාම රැඳිලා ඉන්නවා කිය...//එච්චර වෙලත් hutch වගේ අයත් තාම රැඳිලා ඉන්නවා කියන්නේ ඔවුන්ට නොසෑහෙන ලාබ ඇති.//
මේ ක්ෂේත්රය ඉතා වේගයෙන් වර්ධනය වන නිසා වසර කිහිපයක් පාඩු විඳිමින් වුවත් අනාගත ලාබ ගැන සිතා ඇතැම් ආයතන ඉවත් නොවී රැඳී සිටින්න ඉඩක් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13311477309225527322017-09-03T23:35:35.698-04:002017-09-03T23:35:35.698-04:00ලාභ ලැබිය හැකි අවස්ථා පෙනෙන විට එවැනි තැන් වලට ස්ව...ලාභ ලැබිය හැකි අවස්ථා පෙනෙන විට එවැනි තැන් වලට ස්වභාවිකවම බොහෝ දෙනෙක් ආකර්ශනය වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47280376776914410782017-09-03T23:34:30.582-04:002017-09-03T23:34:30.582-04:00ඇය මේ කරුණු නොදන්නවා කියා හිතන්න අමාරුයි. ඇතැම් වි...ඇය මේ කරුණු නොදන්නවා කියා හිතන්න අමාරුයි. ඇතැම් විට මේ සාක්ෂිය හරහා ඇය කිසියම් වාසියක් අපේක්ෂා කරනවා විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10502898229891931732017-09-03T23:32:22.854-04:002017-09-03T23:32:22.854-04:00මේ ව්‍යාපාරය ගැන ප්‍රසිද්ධ තොරතුරු හැර වෙනත් තොරතු...මේ ව්‍යාපාරය ගැන ප්‍රසිද්ධ තොරතුරු හැර වෙනත් තොරතුරුනම් දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13398308938092966022017-09-02T20:29:55.471-04:002017-09-02T20:29:55.471-04:00ඔව් අවුල් ! ඒක ඔයාට අවුල් ද?ඔව් අවුල් ! ඒක ඔයාට අවුල් ද?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64235676517495507362017-09-02T15:27:23.330-04:002017-09-02T15:27:23.330-04:00මාත් සුරංගි ගේ අදෝනාව අහගෙන හිටියා. එයාට ඕන බුද්ධි...මාත් සුරංගි ගේ අදෝනාව අහගෙන හිටියා. එයාට ඕන බුද්ධිගලනය අඩු කරන්න නෙමෙයි, එයාලගේ ආදායමෙන් සේවකයන් ගේ වැටුප් වලට ගලන ප්‍රමාණය අඩු කරගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59272902327716476922017-09-02T08:28:59.287-04:002017-09-02T08:28:59.287-04:00ස්තුතියි, ජීවන්ත. ඔබ විස්තර කරන හැම අදියරකදීම වී ත...ස්තුතියි, ජීවන්ත. ඔබ විස්තර කරන හැම අදියරකදීම වී තිබෙන්නේ වඩා කාර්යක්ෂම ක්‍රමවේදයකින් අකාර්යක්ෂම ක්‍රමවේදය විස්ථාපනය වීමයි. විදුලි සංදේශ ක්ෂේත්රය තුළ මිල තරඟය ඕනෑවට වඩා උග්‍ර වීමේ ප්‍රතිඵලය දැනට සිටින සමාගම් අවශ්‍ය මට්ටමට ජාල ව්‍යාප්ත කිරීම සඳහා ආයෝජනය කිරීමට නොපෙළඹීම බව කියන අය ඉන්නවා. එයින් වක්‍රව කියන්නේ තරඟය අඩු කිරීමට රජය මැදිහත් විය යුතු බවයි. මෙයට සෛද්ධාන්තික පිළිතුර වන්නේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් විදුලි සංදේශ යටිතල පහසුකම් වල දිගුකාලීනව ආයෝජනය කර කුලියට දෙන සමාගම් ඇති විය යුතු බවයි. ඔබේ ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ Huawei හා Alactel සමාගම් විසින් දැනටමත් මේ අවස්ථාව හඳුනාගෙන ඇති බවයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82652973849232308602017-09-02T08:20:31.317-04:002017-09-02T08:20:31.317-04:00ඔව්, ජීවන්ත. සැලකිල්ලෙන් කියෙවුවාට සහ පෙන්වා දුන්න...ඔව්, ජීවන්ත. සැලකිල්ලෙන් කියෙවුවාට සහ පෙන්වා දුන්නාට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75771119605127107912017-09-02T08:16:43.794-04:002017-09-02T08:16:43.794-04:00//හොදම දේ වෙනත් අවස්ථාවක් සඳහා මාරු වීමයි.//
මේ වෙ...//හොදම දේ වෙනත් අවස්ථාවක් සඳහා මාරු වීමයි.//
මේ වෙලාවෙනම් හොයාගෙන තියෙන්නේ ටිකක් වෙනස් අවස්ථාවක්. මේ වගේ අවස්ථා සොයාගැනීමෙන් වුවත් වාසි ගන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67086704602990499672017-09-02T08:14:01.430-04:002017-09-02T08:14:01.430-04:00ඔබ කියන එක හරි. ඇත්තටම ප්රබලව කියන්න හිතා කළ දෙයක...ඔබ කියන එක හරි. ඇත්තටම ප්රබලව කියන්න හිතා කළ දෙයක්ම නෙමෙයි. හිතට එන දේ ටයිප් කරගෙන ගොස් කෙළින්ම පළ කරන එකයි මම කරන්නේ. ලිපියක සැලසුම ඔලුවේ තිබුණත් ලියා ගෙන යන කොට කලින් සිතා නොසිටි වෙනත් දේත් ලියවෙනවා. ඒත් මුල් සැලසුම බොහෝ විට අමතක වෙන්නේ නැහැ. මේ ලිපිය එක වර ලියා අවසන් කරන්න ලැබුණේ නැහැ. දිනකට හෝ දෙකක පසුවයි නැවත පැමිණ ලිපිය අවසන් කර පළ කළේ. එඩිට් කිරීමක් කරන්න වෙලාවක් ලැබුනෙත් නැහැ. එකම කරුණු රිපීට් වීම එහි ප්‍රතිඵලයක් වෙන්න ඇති. (ඇත්තටම තවමත් ලිපිය නැවත කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. මෙය දිගු සති අන්තයක්)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42839672446357501972017-09-02T08:05:20.164-04:002017-09-02T08:05:20.164-04:00මේක ලංකාව නෙ! ඇයි අවුල් ද නැත්නම් අවුල් වගේද pors...මේක ලංකාව නෙ! ඇයි අවුල් ද නැත්නම් අවුල් වගේද porsche කාර් එකක් පාවිච්චි කරන එක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31464674945323074932017-09-02T07:26:59.780-04:002017-09-02T07:26:59.780-04:00 මේ ක්ෂේත්රයේ විශාල ලාභ අඩුවීමට තව හේතුවක් උනේ ... මේ ක්ෂේත්රයේ විශාල ලාභ අඩුවීමට තව හේතුවක් උනේ Huawei හා Alactel යන සමාගම් ඔවුන්ගේ වියදමින් දුරකථන කුළුණු ඉදිකර එම කුලුනෙන් උපයන අදායමෙන් ආපසු ගෙවිය හැකිවන ලෙස ඒවා දුරකථන සමාගම් වලට ලබා දීම ආරම්භ කිරීමයි.මෙම සමාගම් වලට මේ සදහා අවශ්‍ය සුවිශේෂී පුහුණු සේවකයින් ඒ වන විටත් සිටිය නිසා අලුතින් අවශ්‍ය උනේ සාමාන්‍ය ඉදිකිරීම් හා සවිකෙරීම් සිදු කල හැකි සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන් පමණි.මේ වන විට ලංකාවේ දුරකථන සමාගම් වලට සේවා ලබාදුන් සුරංගිගේ සමාගම වැනි ඒවාද කලේ ඔවුන් ලබාගත් කොන්ත්රාත්කව එවැනි සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හට ලබාදී අදාල තාක්ෂණික කටයුතු පමණක් තම සමාගමේ ස්ථිර සේවකයින්ගෙන් ඉටු කිරීමයි.Huwawei වැනි සමාගම් කලේ මෙම අතරමැදි සමාගම් මගහැර ඔවුන්ම කෙලින්ම සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන් ලවා එම කාර්යය ඉටු කරගැනීමයි.jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23501838161061758362017-09-02T07:25:26.458-04:002017-09-02T07:25:26.458-04:00සුරංගී ගෙ සිත රිදිලා වගේ නේහ්..?
ලංකාවෙ විදුලි සං...සුරංගී ගෙ සිත රිදිලා වගේ නේහ්..?

ලංකාවෙ විදුලි සංදේශ අංශයේ සිදුවෙච්ච ව්කාශනය, මට හිතෙන විදිහට හරි ආකර්ශණීයයි.කිව්වත් වගේ දුරකතන ගාස්තු බලන් ඉන්නකොට පහත බැස්සා. එච්චර වෙලත් hutch වගේ අයත් තාම රැඳිලා ඉන්නවා කියන්නේ ඔවුන්ට නොසෑහෙන ලාබ ඇති. Dialog එනකොට දාපු ඇඩ් එකත් මට මතකයි. මතකද ඒ කාලෙ තිබුනෙ සිම් කාර්ඩ් එකක්, ෆෝන් එකට රිංගවන්න. දැන් වගේ චිප් නෙමේ.. ඉස්සර සිම් එකක් ගන්න කොච්චර අමාරුද! දැන්නම් හන්දියක් හන්දියක් ගානෙ කිලෝ එක 100ට දෙන්නෙ....

ඉන්දියානු විරෝදය, දේශීයත්වය, ලාබ ලබන්න, වැඩිකරගන්න දාන බොරු උප්පරවැට්ටි. උන්ගෙ භාවිතය ඊට ගොඩක් වෙනස්. මට ළගදි දැනගන්න ලැබුනේ, nations pride ගැන කතා කරන අපේ මයික්‍රො සභාපතිතුමා පාවිච්චි කරන්නේ porsche එකක්ලු...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48845706041401649752017-09-02T06:54:49.973-04:002017-09-02T06:54:49.973-04:00"කවර ආකාරයේ ව්‍යවසායකත්වයක් විසින් වුවද කරන්න... "කවර ආකාරයේ ව්‍යවසායකත්වයක් විසින් වුවද කරන්නේ සමස්ථ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාවයන් ඉවත් කිරීම බැවින්"
අකාර්යක්ෂමතාවයන් වෙන්න ඕනේ නේද ?jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31135732304320649472017-09-02T05:38:44.101-04:002017-09-02T05:38:44.101-04:00මේ ක්‍රමය දැන් රටේ බහුල මාතෘකාවක් බැවින් සේවා සපය...මේ ක්‍රමය දැන් රටේ බහුල මාතෘකාවක් බැවින් සේවා සපයන ආයතනවල වැඩි වීමක් දක්නට ලැබෙනවවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18193811683369047122017-09-02T03:56:21.250-04:002017-09-02T03:56:21.250-04:00දැන් සිදුව තියෙන්නේ අවස්ථා ක්ෂය වීමයි. ඒක නිසා සුර...දැන් සිදුව තියෙන්නේ අවස්ථා ක්ෂය වීමයි. ඒක නිසා සුරේන්ලාගේ බිසිනස් අඩු වී ඇත. හොදම දේ වෙනත් අවස්ථාවක් සඳහා මාරු වීමයි.

අජිත් කිව්ව වගේ සමහර කරුණු දෙපාර කියව්චිච විත්තිය දැක්කා. dejavu කියල එක පාරක් ආයි මුලට ගිහිල්ලත් බැලුවා.. කෝම නමුත් සුපිරි ලිපියක්. කියවන්නාට වෙහෙසක් නැහැ කරුණූ අවබෝධ කර ගැනීමට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45795320443312542712017-09-01T20:29:16.115-04:002017-09-01T20:29:16.115-04:00ඔබ මුලින්ම කියන අදහස කිසියම් විධාකින් වචන වෙනස් කර...ඔබ මුලින්ම කියන අදහස කිසියම් විධාකින් වචන වෙනස් කරමින් නැවත රිපීට් කරනවා. විශ්ෂයෙන් අවසන් පරිච්චේද වල. කියන කරුණු වඩා ප්රබලව කියන්නද දන්නේ නැහැ. නමුත් ඔබ කියන දේට සමස්තයක් වශයෙන් එකඟයි. ඔය කතව මමත් කියෙව්වා. මට අනිත් අයට වගේ දුකක් ආවේ නැහැ ඒ ව්‍යාපාරය පිළිබඳව. හේතු නම් ඔය ඔබ කියූ ඒවාමයි . ධනවාදී සමාජයක තරඟය තිබෙනවා. niche market එක තියනවනම් ඔය සේවය සිය හැකිය. එක ප්‍රසාරණය වෙනකොට වෙන අය එන එක වලක්වන්න බැහැ නැත්නම් අර කලින් තිබ්බ රාජ්‍ය ක්‍රමයට යන්න වෙනවා . ඒක වාතයක්. ඔබ කිව්වා වගේ පගාව දීල ටෙලිෆෝන් එක ගන්න ඕනේ. ඔයඅර්ධ සමාජවාදී නැත්නම් ලනක්ව වගේ මුනිච්චාවට සමාජවාදී රටවල තිබූන ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ හැම ගෙදරකටම ආණ්ඩුවෙන් ටෙලිෆෝන් එකක් දීල තිබුන. කාටවත් බලෙන් ඉල්ලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගෙවල් නැහැනේ. ඔක්කොම ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවම දෙන්න ඕනේ. එතනයි වෙනස.
නමුත් ඒවා පෞද්ගලික සමාගම් අත තිබුනානම් සේවය වෙනස් වෙන්න තිබුන. සිස්ටම් එක අලුත් වෙන්න තිබුන. කොටිනම් ඔබ කියනව වගේ තරඟය නිසා පාරිභෝගිකයාට උනේ හොඳක්.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51850504537436707752017-09-01T19:55:56.528-04:002017-09-01T19:55:56.528-04:00සුරංගිගේ සාක්ෂියේ කියවෙන්නේ හරියට ඔවුන්ගේ ව්‍යාපාර...සුරංගිගේ සාක්ෂියේ කියවෙන්නේ හරියට ඔවුන්ගේ ව්‍යාපාර රැකගැනීමට ඔවුන්ට ඇති වගකීමට වඩා ආණ්ඩුවටත් මහජනතාවටත් ඔවුන්ගේ ව්‍යාපාර රැකදීමේ වගකීමක් තිබෙනවාය වැනි පටු අදහසක්. කොහොමටත් දැන් වර්තමානයේ ලංකාවේ අන්තරජාල භාවිත කරන්නන්ගෙන් බහුතරයක් එවැනි පටු අදහස් ඇති අය නිසා මේ ප්‍රකාශයට විශාල ප්‍රසිද්ධියක් ලැබීම පුදුමයක් නොවේ.

සුරංගිගේ වැනිව ඔවුන්ගේ ව්‍යපාරය අප විසින් රැක දිය යුතුය කියා සිතන අය මේ සමාගම පරිපාලනය වනවා නම් එය පාඩු ලැබීම කොහොමත් අරුමයක් නොවේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8044312829061990882017-09-01T19:13:14.317-04:002017-09-01T19:13:14.317-04:00මටනම් පේන්නෙ ගුනවර්ධනලගෙ එකම බිස්නස් ස්ට්‍රැටජි එක...මටනම් පේන්නෙ ගුනවර්ධනලගෙ එකම බිස්නස් ස්ට්‍රැටජි එක මොබිටෙල් ඒකාධිකාරය කාලෙ අධික පගා ගෙවමින් දිගටම කොන්ත්‍රාත්තු ලබා ගැනීමයි.Anonymousnoreply@blogger.com