tag:blogger.com,1999:blog-3221129106341750825.post9009045007110557763..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද?Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-48535359512377777992015-08-08T07:59:36.594-04:002015-08-08T07:59:36.594-04:00ස්තුතියි! දේශපාලනය මගේ විශේෂඥතාවක් ඇති ක්ෂේත්රයක්...ස්තුතියි! දේශපාලනය මගේ විශේෂඥතාවක් ඇති ක්ෂේත්රයක්නම් නෙමෙයි. තියෙන්නේ ලොකු උනන්දුවක් සහ කියවීමෙන් ලබා ගත් දැනුමක් පමණයි. මෙතනනම් වැඩිපුර තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මැතිවරණ නීතිය ගැන කරුණු. පොඩි දේශපාලන විශ්ලේෂනයකුත් තියෙනවා තමයි. කොහොම වුණත් මේ අන්තිම සතියේ දේශපාලනය මඟහැර වෙන දෙයක් ලියන්න හරිම අමාරුයි. ඒ නිසා, තව ලිපියක් තියෙනවා ඉහත ලිපියට පදනම් කර ගත් විස්තරාත්මක අපේක්ෂිත ප්‍රතිඵලය සහිතව.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37415158592533947702015-08-08T07:14:52.149-04:002015-08-08T07:14:52.149-04:00සැහෙන්න හොඳ විස්තරයක් දීල තියෙන්නේ. ඔබේ බ්ලොගය දේශ...සැහෙන්න හොඳ විස්තරයක් දීල තියෙන්නේ. ඔබේ බ්ලොගය දේශපාලන බ්ලොගයක් ලෙස මම රෙකමන්දාරු කලා එක්තරා සමීක්ෂණ වාර්තාවකට. රසිකගේ, පරකුම්ගේ ඒවත් එක්ක. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73333141339959958942015-08-07T12:04:53.028-04:002015-08-07T12:04:53.028-04:00ස්තුතියි, රසික. ඔබගේ මතකයනම් අති විශිෂ්ඨයි.ස්තුතියි, රසික. ඔබගේ මතකයනම් අති විශිෂ්ඨයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2849032247922085962015-08-07T09:24:24.196-04:002015-08-07T09:24:24.196-04:00පක්ෂවල නායකයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකළ යුතු වීම ...පක්ෂවල නායකයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකළ යුතු වීම යන කොටසටනම් එකඟයි. එසේ වුනොත්, එය ඒකාධිපති ක්‍රමයක් මිස ප්රජාතන්ත්රවාදයක් නොවේ. (එහෙත්, පක්ෂ විනයකට යටත් වීමේ වරදක් නැත.) දෙවන කරුණ වන මහජන නියෝජිතයින්හැමවිටම 'ස්වාධීනව' හෝ 'හෘදය සාක්ෂියට එකඟව' කටයුතු කළ යුතුයැයි මම සිතන්නේ නැත. මගේ අදහස අනුව ඔවුන් කටයුතු කළ යුත්තේ තමන්ව තෝරා පත් කර ගත් මහජන කණ්ඩායමේ හෘදය සාක්ෂියට එකඟවය. මේ කණ්ඩායමේ හෝ තමන්ගේ අදහස් පසුව වෙනස් වීම නිසා තමන් හොඳයැයි සිතන දෙය සහ තමන් විසින් නියෝජනය කෙරෙන ජනතාවගේ අදහස් අතර ගැටුමක් ඇත්නම් සදාචාරාත්මක දෙය වන්නේ අදාල මහජන නියෝජිතයා ඉල්ලා අස්වීමයි. වැදගත්ම කරුණනම් සියලුම මහජන නියෝජිතයින්ට මෙන්ම පක්ෂ නායකයින්ටත් බලය ලැබෙන්නේ මහජනතාවගෙනි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27601792111455670282015-08-07T09:08:04.271-04:002015-08-07T09:08:04.271-04:00එදත් සිටියේය. අදත් සිටිති. (මෙය ආර්ථිකවිද්‍යාවේ එන...එදත් සිටියේය. අදත් සිටිති. (මෙය ආර්ථිකවිද්‍යාවේ එන 'ෆ්‍රී රයිඩර්' ප්රශ්නයයි.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22426758593379233232015-08-07T07:09:11.230-04:002015-08-07T07:09:11.230-04:00මැතිවරණයෙන් පසු තෙරෙන මන්ත්‍රීවරුන්ට ස්වාධිනව තම ම...මැතිවරණයෙන් පසු තෙරෙන මන්ත්‍රීවරුන්ට ස්වාධිනව තම මතය පාර්ලිමේන්තුවේදි පැවසීමට අවස්ථාව ලබාදිය යුතුය. නැතහොත් දේශපාලන පක්ෂවල නායකයන්ට අවශ්‍ය පරිදි එම පක්ෂයෙ මන්ත්‍රීවරුන්ට කටයුතු කිරීමට සිදුවන අතර තම මතය ප්‍රකාශකිරීමට අවස්ථාවක් නොලැබි යයි. තම ස්වාධින මතය ප්‍රකාශ නොකර පක්ෂය විසින් පවසන දෙයම පැවසිමට හෝ ඒ අනුව පාර්ලිමේන්තුවේදි චන්දය ප්‍රකාශ කිරිමට පත්කරනු ලබන නියෝජිතයන්ට පවසන්නේනම් චන්දයෙන් පසු පාර්ලිමේන්තුව කැදවිමේ අවශ්‍යතාවයක් නැතිවියයි. පක්ෂවල නායකයින්ට පමණක් රැස්වි අවශ්‍යපරිදි තිරණ ගැනීමට හැකිය. මන්ත්‍රීවරුන් යනුවෙන් කොටසක්ද අවශ්‍ය නැත එලෙසම මනාප කෙලියක්ද අවශ්‍ය නැත

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25241255986494383182015-08-06T01:39:38.116-04:002015-08-06T01:39:38.116-04:00Thank youThank youහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82572843858407089532015-08-05T20:41:06.375-04:002015-08-05T20:41:06.375-04:00/* අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද? */
ඒ ගැන.../* අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද? */

ඒ ගැන නම් කිව හැක්කේ තමන් අරක්කු නොබොන නිසා සල්ලි දී සම්මාදම් නොවී කොකා කෝලා බොන සහ බයිට් ටික කන අය ද එකල සිටි බවයි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65120700092935122012015-08-05T20:33:04.596-04:002015-08-05T20:33:04.596-04:00/* ගුවන් විදුලි වැඩසටහන් අතර නම හරියටම මතක නැති තව.../* ගුවන් විදුලි වැඩසටහන් අතර නම හරියටම මතක නැති තවත් ජනප්‍රිය වැඩ සටහනක් වූයේ */

විනාඩියක් පමණයි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com