tag:blogger.com,1999:blog-3221129106341750825.post909176365348309737..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!Unknownnoreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3221129106341750825.post-70164177250088461102016-04-14T13:45:21.883-04:002016-04-14T13:45:21.883-04:00ඒක නියම ලිපියක් ..නොදැන හිටි කරුණු රාශියක් ...ඒක නියම ලිපියක් ..නොදැන හිටි කරුණු රාශියක් ...Anonymoushttps://www.blogger.com/profile/04241706740888252871noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19403136567157111782016-03-28T06:01:48.395-04:002016-03-28T06:01:48.395-04:00නෑනෙ... ඒ කාලෙ මම ඉකොනොමැට්ටෙක් ගැන දන්නෙත් නෑ...නෑනෙ... ඒ කාලෙ මම ඉකොනොමැට්ටෙක් ගැන දන්නෙත් නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63316518086941984552016-03-27T16:26:41.553-04:002016-03-27T16:26:41.553-04:00වයිවර්ණ පැහැදිලි කිරීමක්.. කුරුල්ලන්ගේ කේතු ශ්යිල...වයිවර්ණ පැහැදිලි කිරීමක්.. කුරුල්ලන්ගේ කේතු ශ්යිල ගණන වෙනස් කියන එක ගැන මම දැන ගෙන හිටියේ නැහැ අද වෙනකම් ... පැහැදිලි කීරීමට ස්තුතියි.<br />Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61121680152146695532016-03-27T14:03:22.190-04:002016-03-27T14:03:22.190-04:00මෙය ඉතාම හොඳ නිරීක්ෂණයක්, ගස්ලබ්බා. දැන් අපි කපුටෙ...මෙය ඉතාම හොඳ නිරීක්ෂණයක්, ගස්ලබ්බා. දැන් අපි කපුටෙක්ගේ පිහාටු ගත්තහම මොනරාගේ ඇති විවිධ පාට වලට අදාල තරංග ආයාම වැඩි වශයෙන් අවශෝෂණය කරගත්තත් ඒවායින් ටිකක් පරාවර්තනය කරනවා. ඒත් ඒ ටිකට අපේ ඇස් වල කේතු සෛල සංවේදී නැහැ. ඒ නිසා කපුටව කළුවට පේනවා. ඒත් හිරු එළියේ තීව්‍රතාවය ගොඩක් වැඩි වෙලාවට මේ අයුරින් ආලෝක තරංග මුළුමනින්ම වගේ අවශෝෂණය කර ගැනීම අපහසු නිසා වඩා වැඩි ප්‍රමාණයක් පරාවර්තනය වෙනවා. එතකොට අපට විවිධ පාට පේනවා. "අවුවට මගෙ දෑස නිලංකාර වෙලා" කියන්නේ මේ සිදුවීම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53224610982987131662016-03-27T13:57:16.504-04:002016-03-27T13:57:16.504-04:00ස්තුතියි, ඉයන්!ස්තුතියි, ඉයන්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51473645625952364362016-03-27T13:56:41.017-04:002016-03-27T13:56:41.017-04:00ඔබ මා විසින් නොවැම්බර් මාසයේ පළ කළ ලිපි කියවන්න ඇත...ඔබ මා විසින් නොවැම්බර් මාසයේ පළ කළ ලිපි කියවන්න ඇතැයි කියා සිතනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35278525322525087652016-03-27T13:54:24.919-04:002016-03-27T13:54:24.919-04:00දැනටත් අපට සෘජුව ග්‍රහණය කරගත නොහැකි දේ අපි තාක්ෂන...දැනටත් අපට සෘජුව ග්‍රහණය කරගත නොහැකි දේ අපි තාක්ෂනික උපකරණ මඟින් ග්‍රහණය කරගන්නවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39060177627902233552016-03-27T13:52:35.515-04:002016-03-27T13:52:35.515-04:00හාවුන්, බල්ලන්, පූසන් වැනි සතුන්ට තියෙන්නේ ද්වි-කේ...හාවුන්, බල්ලන්, පූසන් වැනි සතුන්ට තියෙන්නේ ද්වි-කේතුක දෘෂ්ටියක්. බොහෝ විට කොළ හා රතු පැහැදිලිව වෙන් කර හඳුනාගන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62249166301503640662016-03-27T13:50:56.959-04:002016-03-27T13:50:56.959-04:00වර්ණ අන්ධ පිරිමියෙකුගේ මව හෝ ගැහැණු සොහොයුරියකට චත...වර්ණ අන්ධ පිරිමියෙකුගේ මව හෝ ගැහැණු සොහොයුරියකට චතුර්කේතුක දෘෂ්ඨියක් තිබීමට ඉඩ තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90447203974230690102016-03-27T13:49:04.759-04:002016-03-27T13:49:04.759-04:00මගෙනම් තියෙන්නේ ඊට වඩා ගොඩක් කෙටිකාලීන සැලසුම්, රස...මගෙනම් තියෙන්නේ ඊට වඩා ගොඩක් කෙටිකාලීන සැලසුම්, රසික.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-339894201466651992016-03-27T13:47:46.982-04:002016-03-27T13:47:46.982-04:00ඒක අනිවාර්යයෙන්ම එසේ වියයුතු නැහැ, රසික. හෝමෝ සේපි...ඒක අනිවාර්යයෙන්ම එසේ වියයුතු නැහැ, රසික. හෝමෝ සේපියන්ස්ලාගේ වර්ණ සංවේදීතාවය එක් පරාසයකදී විශාල ලෙස වැඩිවෙනවා. උඩ රූපයේ කොළ හා රතු අතිපිහිත වන හරියේ. ඒ පරාසයේ තරංග ආයාම ඉතා සුළු ලෙස වෙනස් වුනත් අපට වෙනස් වර්ණ ලෙස පෙනෙනවා. කපුටන්ට එය එසේම විය යුතු නැහැ. එහෙත් එසේ වෙන්න ඉඩකඩ බොහෝ වැඩියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80557485613087250312016-03-27T13:42:26.696-04:002016-03-27T13:42:26.696-04:00ස්තුතියි, සඳ වියමන්!ස්තුතියි, සඳ වියමන්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21686542929401469922016-03-27T13:41:58.072-04:002016-03-27T13:41:58.072-04:00ආගම් වල පරිණාමය දැනට සිදුවන ආකාරයේ පිළිබිඹුවක්.ආගම් වල පරිණාමය දැනට සිදුවන ආකාරයේ පිළිබිඹුවක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72297769300082047292016-03-27T13:40:47.055-04:002016-03-27T13:40:47.055-04:00ඔවු, වර්ෂා.ඔවු, වර්ෂා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82243453106897569262016-03-27T13:35:56.250-04:002016-03-27T13:35:56.250-04:00දැන් පක්ෂි නිරීක්ෂකයින්ට විකිණීම සඳහා පාරජම්බුල කි...දැන් පක්ෂි නිරීක්ෂකයින්ට විකිණීම සඳහා පාරජම්බුල කිරණ අවශෝෂණය කරගන්නා ඇඳුම් නිපදවනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62501424197860407792016-03-27T13:32:29.751-04:002016-03-27T13:32:29.751-04:00එහෙම නෝනලව හොයාගන්නත් හොඳ පෙනීමක් තියෙන්න ඕනෑ. :)එහෙම නෝනලව හොයාගන්නත් හොඳ පෙනීමක් තියෙන්න ඕනෑ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73888938734572221172016-03-27T13:31:07.274-04:002016-03-27T13:31:07.274-04:00Matrix ත්‍රිත්වය නම් බලල ඇතිනේ?Matrix ත්‍රිත්වය නම් බලල ඇතිනේ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82369858525361230282016-03-27T13:30:24.188-04:002016-03-27T13:30:24.188-04:00සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වර්ණ අවබෝධය...සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වර්ණ අවබෝධය තියුණුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69802900810339881382016-03-27T13:29:07.219-04:002016-03-27T13:29:07.219-04:00ගණන් ගන්න එපා. නයින්ට අධෝරක්ත දෘෂ්ඨිය තියෙනවා.ගණන් ගන්න එපා. නයින්ට අධෝරක්ත දෘෂ්ඨිය තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71133816435815481882016-03-27T13:27:32.173-04:002016-03-27T13:27:32.173-04:00පිරිමින්ගෙන් 12කින් කෙනෙක් කිසියම් වර්ණ අන්ධතාවකින...පිරිමින්ගෙන් 12කින් කෙනෙක් කිසියම් වර්ණ අන්ධතාවකින් පෙළෙනවා. මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. මේ ගොඩක් අය ඒ බව දන්නෙවත් නැහැ. ඒ වගේම ගැහැණුන්ගෙන් 2%කට පමණ චතුර්කේතුක දෘෂ්ඨිය හෝ එම දෘෂ්ඨිය අවදි කරගැනීමේ භෞතික හැකියාව තියෙනවා. ඒ අයට සාපේක්ෂව අනිත් හැමෝම වර්ණ අන්ධයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3683910108325670812016-03-27T13:16:31.241-04:002016-03-27T13:16:31.241-04:00කිසිම අවුලක් නෑ, මහේෂ්!කිසිම අවුලක් නෑ, මහේෂ්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4610362121674110512016-03-26T11:53:35.537-04:002016-03-26T11:53:35.537-04:00වර්ණය කියන්නෙ ඇත්තටම මිනිස්සු සම්බන්ධයෙන් කිසිසේත්...වර්ණය කියන්නෙ ඇත්තටම මිනිස්සු සම්බන්ධයෙන් කිසිසේත් ම වැදගත් කාරණාවක් නොවෙයි.. වැදගත් වෙන්නෙ ගැහැණුන්ගෙ මිනිස්සුන්ගෙ අභ්‍යන්තරයයි..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88077787272748969012016-03-25T23:20:09.262-04:002016-03-25T23:20:09.262-04:00තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ කියන්නේ ඔය වගේ සීන්...තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ කියන්නේ ඔය වගේ සීන් මැටීරියලයිස් වුනාම වෙන්න ඇති නේහ්... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71791523609447918852016-03-25T09:23:37.817-04:002016-03-25T09:23:37.817-04:00https://www.jw.org/si/ප්‍රකාශන/මාසික-සඟරා/
යෙහෙව්...https://www.jw.org/si/ප්‍රකාශන/මාසික-සඟරා/<br /><br />යෙහෙව්වන්ගේ පිබිදෙව් සඟරාවෙ අන්තිම පිටුවෙත් මේ වගේ ලිපි යනවා. ලිපියේ අන්තිමට අහනවා මේක අහඹු පරිනාමයක්ද? බුද්ධිමත් නිර්මාණයක්ද කියලා?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70594450209426288372016-03-24T08:59:36.163-04:002016-03-24T08:59:36.163-04:00ඉකොනොමැට්ටාගේ තවත් වටිනා පෝස්ටුවක්.
ඉකොනොමැට්ටාගේ තවත් වටිනා පෝස්ටුවක්.<br />සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.com