tag:blogger.com,1999:blog-3221129106341750825.post947774150213812035..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඇමරිකාවේ පොදු පාසැල් Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3221129106341750825.post-66312260000525332952017-04-18T16:45:30.999-04:002017-04-18T16:45:30.999-04:00Here is the dress code from my son's middle sc...Here is the dress code from my son's middle school.

"Welcome back from Spring Break! With spring comes warmer weather and we would like to take a moment to remind our parents and students of our dress code. Specific inappropriate clothing are slippers, pajama-like pants, swimwear, bandanas, hats, shirts that don’t come to the waist, men’s tank top undershirts, girls spaghetti-strap shirts, short shorts and skirts (all skirts and shorts must come to the bottom of the student’s middle finger at the side of the leg.) If attire does not meet these guidelines, students will be asked to change, or a parent or guardian will be contacted to bring a change of clothes."prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89499708971015383572017-03-16T14:56:55.136-04:002017-03-16T14:56:55.136-04:00තිබෙනවා. එහෙත්, ඉතා සීමිතව. ඇමරිකාව හැදුණු මුල් කා...තිබෙනවා. එහෙත්, ඉතා සීමිතව. ඇමරිකාව හැදුණු මුල් කාලයේ විවිධ භාෂා වලින් ඉගැන්වීම සුලභ වුවත් ඒ හේතුවෙන් මුල් භාෂාව ඉංග්‍රීසි නොවූ යට ඉංග්‍රීසි ඉගෙනීමට ඇති ඉඩකඩ සීමා වන බවට ඇති වූ අදහස මත ඉංග්‍රීසි පමණක් පැත්තට රැල්ල හැමුවා. පසුව මෑතක සිට එය නැවතත් අනිත් පැත්තට වෙනස් වෙමින් පවතිනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67645435012938955032017-03-16T04:54:55.271-04:002017-03-16T04:54:55.271-04:00ඉංග්‍රීසි නොවන බාශා වලින් උගන්වන පොදු පාසල් තියෙනව...ඉංග්‍රීසි නොවන බාශා වලින් උගන්වන පොදු පාසල් තියෙනවද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10900319094525846092017-03-15T20:16:48.612-04:002017-03-15T20:16:48.612-04:00ඩ්‍රයිවර්ලා වැරදි පැත්තෙන් එළවනවා දකින කොට ළමයි වැ...ඩ්‍රයිවර්ලා වැරදි පැත්තෙන් එළවනවා දකින කොට ළමයි වැරදි පැත්තෙන් නඟින්න පුරුදු වෙනවා. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48313423853707025102017-03-15T19:54:31.447-04:002017-03-15T19:54:31.447-04:00ළමයින්ට වැරදි පැත්තෙන් බස් එකට නගින්න පුරුදු කරන එ...ළමයින්ට වැරදි පැත්තෙන් බස් එකට නගින්න පුරුදු කරන එක නම් නරකයි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77961800656981266652017-03-15T12:09:33.117-04:002017-03-15T12:09:33.117-04:00මේ පාසැල් බස් විශාල සහනයක්. පාසැලක සිට නිවසකට (අසල...මේ පාසැල් බස් විශාල සහනයක්. පාසැලක සිට නිවසකට (අසල්වාසී සාමූහිකයකට) නිශ්චිත පාසැල් බස් රථයක් තිබෙන නිසා දරුවන් පාසැලට යාම සහ ගෙදර ආපසු පැමිණීම ඉතාම සුරක්ෂිත ලෙස සිදුවෙනවා. සියල්ලන්ම යන්නේ නිවස අසල තිබෙන පාසැලට නිසා දුර එතරම් වැඩි නැතත් මෙයිනුත් දරුවන්ට සමාජ ආශ්‍රයට වැඩි ඉඩක් ලැබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79435994538089176242017-03-15T12:02:26.898-04:002017-03-15T12:02:26.898-04:00රටේ ඕනෑම නිවසකට අදාළව එක් එක් වර්ගයේ (මූලික, මැදි ...රටේ ඕනෑම නිවසකට අදාළව එක් එක් වර්ගයේ (මූලික, මැදි හා උසස් එසේ නැත්නම් අපේ පාසැල් දිස්ත්‍රික්කයේ මෙන් මූලික, අතරමැදි, කනිෂ්ඨ උසස් හා උසස්) නිශ්චිත පාසැලක් තිබෙන නිසා කිසිදු දරුවෙකු පොදු පාසැල් අධ්‍යාපනයෙන් බැහැර කෙරෙන්නේ නැහැ. ඒ වගේම හැමවිටම වාගේ (ඇතැම් සීමිත තැන් වල හැර) කිසිවකුට තමන් අයත් වන පොදු පාසැලට මිස වෙනත් පාසැලකට ඇතුළු වීමේ හැකියාවක් නැති නිසා ජනප්‍රිය පාසැල් ප්‍රශ්නයක් විශාල ලෙස නැහැ. තමන් කැමති පොදු පාසැලක් තෝරා ගැනීමට තිබෙන එකම ක්‍රමය පදිංචිය වෙනස් කිරීම පමණයි. එවිට ගෙවිය යුතු දේපළ බදු ප්‍රතිශතයත් වෙනස් විය හැකියි.

අඩු වශයෙන් අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පොදු පාසැල් වියදම් වෙනුවෙන් වැය කෙරෙන දේපොළ බදු අනුපාතිකය සම්මත කර ගන්නේ වසර හතක කාලයක් සඳහා. හැම වසරකම එය වැඩි කරන්නේ නැහැ. පසුගිය වර මෙසේ සම්මත කරගෙන තිබුණු අනුපාතිකය අඩු එකක් වීම නිසා මෙවර ජනමත විචාරණයෙන් එය වැඩි කරගන්නා තුරු අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පාසැල් නඩත්තු කර තිබුණේ ඇතැම් වියදම් සීමා කරමින් තරමක් අසීරුවෙන්. මේ කාලය තුළ ගුරු වැටුප් ප්‍රමාණවත් තරමින් වැඩි නොවීම නිසා ඇතැම් ගුරුවරුන් යාබද පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් වල පත්වීම් ලබා ඉවත්ව ගොස් තිබුණා.

වැදගත් කරුණ වන්නේ තමන් ගෙවන බදු මුදලට ප්‍රමාණවත් සේවයක් සැලසෙන බව අඩු වශයෙන් අපේ ප්‍රදේශයේ 50%වත් නොසිතනවානම් මේ පොදු පාසැල් පද්ධතිය නඩත්තු කිරීම අසීරු වන බවයි. ඒ නිසා, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලකයින් ඇතුළු අදාළ පාර්ශ්වයන්ට තමන් ලබන වැටුපට සරිලන සේවයක් ලබා දෙන්නට සහ ඒ බව පෙනෙන්නේට සැලැස්වීමට සිදුවෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87276793028682653422017-03-15T11:38:11.761-04:002017-03-15T11:38:11.761-04:00I think he means a raise in the taxes.I think he means a raise in the taxes.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20463410844943930132017-03-15T11:32:22.234-04:002017-03-15T11:32:22.234-04:00පාසැල් තරගය... මෙහෙ ඕක ලෝක යුද්ධයක් මට්ටමටම යනවනේ....පාසැල් තරගය... මෙහෙ ඕක ලෝක යුද්ධයක් මට්ටමටම යනවනේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43342800059822137542017-03-15T11:30:52.123-04:002017-03-15T11:30:52.123-04:00ස්තූතියි ඉකෝන්...
අමරිකාවෙ පාසල් පද්ධතිය ක්‍රියාත...ස්තූතියි ඉකෝන්...

අමරිකාවෙ පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන බොහෝ දේවල් දැනගත්තා. මම මීට කලින් අමරිකාවෙ අධ්‍යාපනය ගැන දැනගෙන හිටියෙ අර කහ පාට මහ විසාල School Bus කියල බඳේ ලොකු අකුරින් ලියපු GMC බස් ගැන විතරයි. එව්වයෙ අළුත් වර්ෂන් එක තමයි මම හිතන්නෙ ඔය පින්තූරෙ තියෙන්නෙ.

එව්ව ගැනත් දන්නෙ සේවයෙන් අයින් කරපු ඒ බස් බර ගාණක් මෙහෙ ගෙනල්ල වැඩබිම් වලට සේවකයො ප්‍රවාහනය කරන්ට යොදවල තියන හින්ද....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28561765371435815252017-03-15T07:11:11.587-04:002017-03-15T07:11:11.587-04:00දේපොළ බදු සියළු දෙනා විසින්ම ගෙවිය යුතුයි. අපේ ප්...දේපොළ බදු සියළු දෙනා විසින්ම ගෙවිය යුතුයි. අපේ ප්‍රාන්තයේ ගෘහ පාසැල් අධ්‍යාපනය හෝ පෞද්ගලික පාසැල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමවුපියන්ට ප්‍රාන්ත ආදායම් බදු ගෙවීමේදී බදු සහනයක් ලැබෙනවා. ඒ නිසා එය වෙනත් අයුරකින් (මුළුමනින්ම නොවූවත්) සමතුලිත වෙනවා.

රේස් ප්රශ්නය පැහැදිලි මදි. විභාග තරඟයද නැත්නම් පාසැල් තරඟයද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26899125471245926612017-03-15T07:06:37.739-04:002017-03-15T07:06:37.739-04:00පොදු පාසැල් වල සිසුසිසුවියන්ට සාමාන්‍යයෙන් නිල ඇඳු...පොදු පාසැල් වල සිසුසිසුවියන්ට සාමාන්‍යයෙන් නිල ඇඳුමක් නැහැ. Dress code එකක් පමණයි තියෙන්නේ. (පාසැල් බස් වලටනම් නිල ඇඳුමක් තියෙනවා.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31594827335878427382017-03-15T06:59:37.310-04:002017-03-15T06:59:37.310-04:00අර පින්තූරෙ පේන විධිහටනම් නිල ඇඳුමක් නෑ වගේ.. එහෙම...අර පින්තූරෙ පේන විධිහටනම් නිල ඇඳුමක් නෑ වගේ.. එහෙම ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40518687006977619442017-03-15T06:57:17.348-04:002017-03-15T06:57:17.348-04:00එතකොට ගෘහ අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය ලබන සිසු...එතකොට ගෘහ අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන් ඔය බද්ද ගෙවන්න ඕනා නැද්ද ? එහෙම ගෙවන්න වෙනවනම් ඒක ඔවුන්ට වෙන අසාධාරණයක් නේද ?

එතකොට හැම අවුරුද්දෙම රේස් එකක් නැද්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com