tag:blogger.com,1999:blog-3221129106341750825.post102771807525541370..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ණයට කෑ යුගය අවසන් කරන IMF වැඩපිළිවෙළ Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3221129106341750825.post-13960482317377313092023-03-23T09:34:06.900-04:002023-03-23T09:34:06.900-04:002023 ඩොලර් එක රු.396 සහ 2028 දි 513 ක් වෙනකොට බඩුම...2023 ඩොලර් එක රු.396 සහ 2028 දි 513 ක් වෙනකොට බඩුමිල වැඩිවෙනවා.එවිට උද්ධමනය 5% මට්ටමේ තබා ගන්නේ කෙසේද?විපුල අබේසිංහhttps://www.blogger.com/profile/17142922948395108093noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90367490148075731222023-03-22T11:38:20.700-04:002023-03-22T11:38:20.700-04:00මම හිතන්නේ ඊට වඩා ගණනකට එකවර යන එක අවදානම් නිසා වෙ...මම හිතන්නේ ඊට වඩා ගණනකට එකවර යන එක අවදානම් නිසා වෙන්න ඇති. ඒ වගේම මීට පෙර මීට වඩා ලොකු බැඳුම්කර නිකුත් කර තිබෙන නිසා ගොඩක්ම පහළට යන්නත් අවශ්‍ය නැහැ. කොහොම වුනත් මේවා හරියටම මේ විදිහටම වෙන්න අවශ්‍ය නැහැ. මේ සියල්ල සැලසුමක කොටස්. සමස්ත සැලසුමයි වැදගත්. මෙම ගණන බිලියනයක් හෝ දෙකක් වුනා කියලා සමස්ත සැලසුමට හානියක් වෙන්නේ නැහැ. සීරුමාරු කරන්න පුළුවන්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54025529202852649392023-03-22T10:59:55.031-04:002023-03-22T10:59:55.031-04:003. 1500 වගේ ගානක් තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවාද...3. 1500 වගේ ගානක් තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවාද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28437230956849680282023-03-22T08:28:03.237-04:002023-03-22T08:28:03.237-04:00නැහැ. එය වෙනම දෙයක්.නැහැ. එය වෙනම දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40542754111280203632023-03-22T08:26:41.011-04:002023-03-22T08:26:41.011-04:00ඔව්. ඔව්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19853431551854163732023-03-22T08:26:18.243-04:002023-03-22T08:26:18.243-04:00පසුව ලියන්නම්.පසුව ලියන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71128899797535546782023-03-22T08:19:56.661-04:002023-03-22T08:19:56.661-04:001. (1+5%)*(1+3.1%) = (1+8.3%)
2. ඔය වැඩසටහන හදන්න ...1. (1+5%)*(1+3.1%) = (1+8.3%)
2. ඔය වැඩසටහන හදන්න උදවු වී එය පිළිගැනීම තමයි අරමුදලේ මැදිහත් වීම. ප්‍රතිව්‍යුහගත කරන ණය ආපසු ලැබෙන බව ණයහිමියන්ට තහවුරු වෙන්නේ වැඩසටහන නිසා. වැඩසටහනට අමතරව ඉදිරි කාලයේ එය දිගටම ක්‍රියාත්මක වන බවට සහතිකයක්ද අවශ්‍ය වෙනවා. එම සහතිකය දෙන්න වෙන්නේ ලංකාවට.
3. ප්‍රතිව්‍යුහගත කරන ණය ආපසු ගෙවිය යුතුයි. අරමුදලෙන් ගන්න ණයත් ආපසු ගෙවිය යුතුයි. එසේ ගෙවන්න වෙද්දී නැවත ස්වෛරිත්ව බැඳුම්කර ගන්න වෙනවා. දැන් එය කළ නොහැකියි. නමුත් වසර හතරක් පමණ වැඩසටහන සමඟ සිටියොත් අඩු පොලියට ස්වෛරිත්ව බැඳුම්කර ණය ගත හැකි තත්ත්වයක් හදාගන්න පුළුවන්. එය වැඩසටහනේ ඉලක්කයක්.
4. ණය. ඔය වගේ ලොකු ප්‍රදාන හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොලිය අඩු ඇති. එය සහනයක්.
5. ඔව් සහ නැහැ. පසුගිය වසර දක්වා ලංකාව ණය ගෙවුවා. වැඩසටහන අවසන් වෙද්දී ඒ ක්‍රමයටම ණය ගෙවිය හැකි තත්ත්වයක් හැදෙනවා. අනෙක් පැත්තෙන් ණය ප්‍රතිව්‍යුහගත කරද්දී 2027න් පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන විදිහ ඔවුන්ට පැහැදිලි කරන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස තමයි අරමුදල වැඩසටහන හදා දී තිබෙන්නේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77876661876534289102023-03-22T08:14:10.140-04:002023-03-22T08:14:10.140-04:00මහින්ද මහත්තයා ආවානම් මොන ජිමික්ස් එක දාල හරි ආයේ ...මහින්ද මහත්තයා ආවානම් මොන ජිමික්ස් එක දාල හරි ආයේ ඩොලර් එක 180ට ගේනවා.. 😝😁😜කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82349030715612478882023-03-22T03:34:46.730-04:002023-03-22T03:34:46.730-04:00මමනම් ඊයෙ රතිඤ්ඤා කරලක් පත්තු කරා. තේ ඉඩමක් තියෙනව...මමනම් ඊයෙ රතිඤ්ඤා කරලක් පත්තු කරා. තේ ඉඩමක් තියෙනවා. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒක විකුණනව. ඉන්න ටිකේ කාල ඉන්න ඕන. 2033 වෙනකල් ඉන්න බෑ. බුවා.noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40417766407074254642023-03-22T00:43:01.064-04:002023-03-22T00:43:01.064-04:00The International Monetary Fund (IMF) is allowing ...The International Monetary Fund (IMF) is allowing Sri Lanka to utilise funds from its latest bailout for fiscal support, unlike previous loans that could only be used to ease balance of payments crises, central bank governor Nandalal Weerasinghe said in an interview with Bloomberg

මෙයින් කියැවෙන්නේ ඔබ මේ විදිහට දක්වා තිබෙන දේ නේද

///-ඉහත මුදලින් ඩොලර් මිලියන 2,834ක් පසුගිය වසර තුළ ගෙවිය යුතු වූ ණයයි. එම ණය දැනටමත් පැහැර හැර අවසානය. තවත් ඩොලර් මිලියන 22,319ක් ගෙවන්නට තිබේ.

-ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාරික නවයකට ඩොලර් මිලියන 2,982ක මුදලක් ලැබේ.

මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67250609942105070942023-03-22T00:26:47.473-04:002023-03-22T00:26:47.473-04:00ස්තූතියි මේ අනර්ඝ සාරාංශය ට. මෙය තව තැන්වල බේදා ගන...ස්තූතියි මේ අනර්ඝ සාරාංශය ට. මෙය තව තැන්වල බේදා ගන්න අවසර දෙන්න .
මීට අමතරව, සමාජ ආරක්ශණ වැඩපිළිවෙළ , දූශණය අවම කිරීම, මහබැංකුව ස්වාධීන කීරීම ආදී වෙනත් මාතෘකාත් මේ යෝජනාවලියේ තියෙනවා නේද,

මං හිතන්නේ මේ ගැන ඉකෝන් කතා කරන්න ඉන්නේ පසුවට
. රජය ද දේ නි 15.5% අදායමක් ලබා ගන්න කොට සහ එයින් කොටසක් පමනක් රජයේ වියදම් හැටියට තබා ගන්න කොට විශාල පීඩනයක් ලංකාවේ මිනිස්සුන්ට දරන්න වෙනවා. ඉකෝන් මේ ගැන පසුවට වවිස්තර ලියයි කියලා විශ්වාස කරනවා.මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46279451969265052872023-03-21T23:41:05.272-04:002023-03-21T23:41:05.272-04:00//මේ වසරේ සිට දිගටම වසරක් තුළ ආනයන හා අනෙකුත් අවශ්...//මේ වසරේ සිට දිගටම වසරක් තුළ ආනයන හා අනෙකුත් අවශ්‍යතා සඳහා වැය කරන්නේ උපයන විදේශ විණිමය (භාණ්ඩ හා සේවා අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදිය) පමණයි. එම විදේශ විණිමය ප්‍රමාණයෙන්ද යම් ප්‍රමාණයක් පරණ ණය හා පොලී ගෙවීම වෙනුවෙන් යොදා ගැනේ. //
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ අවස්ථාවේ ලබා දෙන වාරිකය සඳහාත් මේ කොන්දේසිය අදාල ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9981905068685933542023-03-21T23:07:03.029-04:002023-03-21T23:07:03.029-04:00Governance diagnostics නම් වැඩපිළිවෙළක් ගැනත් ජාත්...Governance diagnostics නම් වැඩපිළිවෙළක් ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම්කිසි ප්‍රකාශයක් කරලා තිබුණා. Rule of law වගේ IMF එක වැඩිය මැදිහත් නොවන දේවල් කීපයක් ගැන එහි සඳහන් වුණා. මේ ගැනත් පොඩි විස්තරයක් කරන්න පුලුවන්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89549619263601756262023-03-21T22:58:40.883-04:002023-03-21T22:58:40.883-04:001.
//දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ 3.1% වේගය...1.
//දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ 3.1% වේගයකින් පමණයි. තව තව ණය නොවී රටේ ආර්ථිකය ස්ථායී ලෙස දිගටම වර්ධනය කළ හැකි උපරිම මට්ටම එයයි.

-උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ පවත්වා ගැනේ.

-මේ අනුව නාමික ආර්ථික වර්ධනය වසරකට 8.3%ක් ලෙස පවතිනු ඇත//
8.1% (5+3.1) නොවී 8.3% වෙන්නේ ඇයි?

2. ණය ප්‍රතිව්‍යුහගත කරගන්න එක අපිම කරන්න ඕනෙද? නැත්නම් ත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙනවා ද?

3.
//ඉහත සඳහන් කළ ඩොලර් මිලියන 22,329ක මුදලෙන් ඩොලර් මිලියන 6,738ක් ගෙවූ පසු තවත් ඩොලර් මිලියන 15,587ක හිඟයක් ඇත.

-විදේශ ණය (ද්විපාර්ශ්වික හා වාණිජ) ප්‍රතිව්‍යුහගත කිරීම මගින් එම ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 14,087ක් /=

මෙතන 1500ක ණයක් ප්‍රතිව්‍යුහගත නොකර ාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර අරගෙන ගෙවන්න යෝජනා කරල තියෙන්නෙ ඇයි?

4

//මීට අමතරව 2022-2027 කාලය තුළ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1,750ක මුදලක්ද, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 2000ක්ද ලැබේ. එවිට එකතුව ඩොලර් මිලියන 6,738කි.//
මේවත් ණයද ප්‍රදානයන් ද?

5. 2027 පස්සේ ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන්නේ කොහොමද කියන එක මේ වැඩපිළිවෙළේ scope එකෙන් පිට ද?

Anonymousnoreply@blogger.com