tag:blogger.com,1999:blog-3221129106341750825.post1052436908899964644..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අද ලෝක මදුරු දිනයයි!Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-17055866450027077172017-08-24T10:11:41.134-04:002017-08-24T10:11:41.134-04:00ආණ්ඩු වලට බරවා හැදීමත් භයානක හා බෝවන රෝගයක්! මහත් ...ආණ්ඩු වලට බරවා හැදීමත් භයානක හා බෝවන රෝගයක්! මහත් වූ ශරීරාංග නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම පහසු නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88165418943442735392017-08-24T10:09:02.882-04:002017-08-24T10:09:02.882-04:00eclipse එක බැලුවා. හැබැයි හිතපු තරම් දෙයක් වුණේ නැ...eclipse එක බැලුවා. හැබැයි හිතපු තරම් දෙයක් වුණේ නැහැ. පහළට යන්න තිබුණනම් හොඳයි. ඒත් එයට කිසිම ඉඩක් තිබුණේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88112956555487805942017-08-24T10:07:16.775-04:002017-08-24T10:07:16.775-04:00How can I verify whether the mosquito buzzing near...How can I verify whether the mosquito buzzing near my nose is infected or not? Do I have to follow "Actori Incumbit Onus Probandi" before "Actio Damni Infecti"?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35776715083139101192017-08-24T09:49:43.659-04:002017-08-24T09:49:43.659-04:00තමන්ටම කියල දිනයක් ලැබෙනවනම් මදුරුවෙක් වෙන එක වුනත...තමන්ටම කියල දිනයක් ලැබෙනවනම් මදුරුවෙක් වෙන එක වුනත් නරක නැහැ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46910737334843570512017-08-24T09:48:45.421-04:002017-08-24T09:48:45.421-04:00මැලේරියා මෙන්ම ඩෙංගු රෝගයත් වරක් හැදුණු අයෙකුට නැව...මැලේරියා මෙන්ම ඩෙංගු රෝගයත් වරක් හැදුණු අයෙකුට නැවත හැදෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19430907453278129262017-08-23T21:30:07.035-04:002017-08-23T21:30:07.035-04:00මට මැලේරියාව දෙපාරක් හැදිලා තියනවා අනූ ගණන් වල... ...මට මැලේරියාව දෙපාරක් හැදිලා තියනවා අනූ ගණන් වල... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60345762058061341152017-08-22T14:47:09.725-04:002017-08-22T14:47:09.725-04:00අහා ...
මගෙ දිනේ ....අහා ...
මගෙ දිනේ ....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16954078882020272872017-08-21T00:16:05.571-04:002017-08-21T00:16:05.571-04:00මදුරුවා! කාලීන මාතෘකාවක්...ලෝකයේ වැඩිම මිනිස් මරණ ...මදුරුවා! කාලීන මාතෘකාවක්...ලෝකයේ වැඩිම මිනිස් මරණ වලට වගකිවයුතු සතා මදුරුවා නේද? ඩෙංගු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. තවමත් අපේ බහුතරයකට ඩෙංගු වල භයානකකම වැටහෙන්නේ තමන්ගේ කෙනෙක්ට උණ හැදුනොත් විතරයි.

ලංකාවේනම් දැනට වැඩිම මරණ සිදුවෙන්නේ බෝ නොවන රෝග වලින් බවත් එය ප්රතිශතයක් ලෙස 65% පමණ වන බවත් අද උදේ දැනගන්න ලැබුණා.

එක නෙමේ ලොක්කා අද eclipse එක බලනවයි?Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27665881626168541192017-08-20T21:23:53.649-04:002017-08-20T21:23:53.649-04:00බරවා ගැනත් මේ ළඟදී කියෙව්වා!
බරවා ගැනත් මේ ළඟදී කියෙව්වා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com