tag:blogger.com,1999:blog-3221129106341750825.post1319276997795459693..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරයිද?Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3221129106341750825.post-84945233938439765242023-02-10T08:48:03.543-05:002023-02-10T08:48:03.543-05:00ලංකාව ජපානයට ඩොලර් මිලියන 60ක වාරිකයක් ගෙවන්න තිබු...ලංකාව ජපානයට ඩොලර් මිලියන 60ක වාරිකයක් ගෙවන්න තිබුනා පසුගිය මාසේ.

ඒ ණය අරගනිද්දි මැදිහත්කරුවෙක් විදියට කටයුතු කරලා තිබුනේ ජපානයේ “මිට්ෂුබිෂි කෝපරේෂන්” සමාගම.
ලංකාවේ රජය ඔවුන්ගේ ණය නොගෙවා ඔවුන්ට අගෞරව කළා. රාජ්‍ය තාන්ත්‍රිකව විශ්වාසය කඩ කළා.
ඩොලර් මිලියන 60 රාජ්‍යයකට පොඩි ගානක් වුනාට, රාජ්‍යතාන්ත්‍රිකව සිදු කළ අපකීර්තිය සහ අගෞරවය විශාලයි.
අන්න ඒ පදනමින් “මිට්ෂුබිෂි” සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් නතර කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11054215526949090162023-02-10T08:46:25.648-05:002023-02-10T08:46:25.648-05:00සමාවෙන්න annoy 12.50 AM
මේ සටහන කරුණුමය වශයෙන් වැ...සමාවෙන්න annoy 12.50 AM

මේ සටහන කරුණුමය වශයෙන් වැරදියි. අවුරුදු හැටකට ආසන්න කාලයක් ලංකාවෙ ඔෆීස් එකක් කරගෙන ගිහින් මාර්තු 31දා ඉවත්ව යාමට හදන්නෙ මිට්සුබිෂි කෝපරේෂන්. ඒක මිට්සුබිෂි ගෲප් කියන ගෝලීය සමූහ ව්‍යාපාරයක් වූ දැවැන්ත මව් සමාගමේ එක් සමාගමක් වුවත් මිට්සුබිෂි වාහන නිපදවන මිට්සුබිෂි මෝටර් කෝපරේෂන් එකට කිසිදු සම්බන්ධයක් නැති විශාල සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවන ඉදිකීරිම් සමාගමක්.

මිට්සුබිෂි වාහන නිපදවන මිට්සුබිෂි මෝටර් කෝපරේෂන් සමාගමේ කිසිදු කාර්යාලයක් ලංකාවේ තිබී නැත.

කොටින්ම කියනවා නම් MMC
Mitsubishi Motor Corp සමාගමේ අනු ශාඛාවක් ලංකාවේ සංස්ථාපනය වී නැහැ (උදා. Toyota Lanka pvt Ltd මෙන්) ඇත්තේ බලයලත් නියෝජිත සමාගමකි. ඒ යුනයිටඩ් මෝර්ටර්ස් පී. එල්. සී ආයතනයයි. මේ නික්ම යන්නේ මිට්සුබිශී කෝර්පරේෂන් නම් ඉදිකිරීම් සමාගමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30548036722002220052023-02-10T07:21:05.005-05:002023-02-10T07:21:05.005-05:00ඉකොනො මම ආර්ථික විද්‍යාව ගැන දන්න කෙන්ගෙඩියක් නැතත...ඉකොනො මම ආර්ථික විද්‍යාව ගැන දන්න කෙන්ගෙඩියක් නැතත් ඒ ගැන කෙන්ගෙඩියක් වත් නොදන්න මට තේරෙන දැනෙන ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ.

දැන් බලන්න ලංකාවේ වාහන පාවිච්චි කරන මිනිස්සු එම වාහන විකිණීමෙන් ලැබෙන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලියෙන් කුලී රථ වලින් ගමන් කරලා අමතර මුදලකුත් අතේ ඉතුරු වෙනවනම් වාහනේ දුවයිද නැත්නම් ඒක විකුණලා ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද?

වාහන මිල අඩුවෙන්නේ සහ ඒවා විකිනෙන්නේ නැත්තේ මේ නිසා නොවේද ?

අද ලංකාවේ 5kW ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් සහිතව සුර්ය විදුලිබල පද්ධතියක් සවි කිරීමට සාමාන්‍යයෙන් අවමය රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් වැය වේ. ලක්ෂ 18 ක් බැංකුවේ තැන්පත් කලවිට ස්ථාවර තැන්පතුවකට මසකට රුපියල් 30,000ක් පමණ ලබා ගත හැක. මසකට 5kW සුර්ය විදුලිබල පද්ධතියකින් ලැබෙන අදායම දවස් 30ම හොඳින් සුර්යාලෝකය ඇත්නම් උපරිම මසකට රුපියල් 16,000කි. ඉතින් මිනිස්සු සුර්ය විදුලිබල පද්ධතියක් සවි කරයිද ? නැත්නම් එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ? මේ හේතුවෙන් මිනිසුන් සුර්ය විදුලිබල පද්ධති සවි කිරීමට මැලි වීමෙන් නැති වන්නේ නොමිලේ ලැබෙන සුනිත්‍ය බලශක්තිය නොවේද? ඩීසල් බලාගාර තාප විදුලි බලාගාර වලට ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැතිව විදුලිය කැපීම් නැවැත්විය හැකිද?

මේ වගේම ලංකාවේ මේ දවස් වල
වර්ග අඩි 1000ක වගා හරිත නිවසක් green house farming සැදීමට යන වියදම රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ. ඒ සඳහා භාවිතා කරන දියර පොහොර දිලිර නාශක සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය වල අධික මිල නිසා ලබා ගත හැකි අදායම කුමන භෝගය වැවුවත් මසකට රුපියල් 20,000 නොඉක්මවනු ඇත, එවිට මිනිස්සු මේවට මහන්සි වෙයිද? නැත්නම් ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද?

ළූණු අර්තාපල් එළවළු පලතුරු වවන ගොවින් ඒවට යට කරන මුදල බැංකුවේ තැන්පත් කළහොත් අස්වැන්නෙන් එන අදායමට වඩා පොලියෙන් එන අදායම සෑහෙන වැඩි නම් සහ අවදානම් සැලකිය යුතු මට්ටමකින් අඩුයි නම්, ඒවා වවයිද නැත්නම් එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?

කුරුඳු ගම්මිරිස් එනසාල් වවන්න ඉන්න මිනිස්සු ඒවට යට කරන මුදල බැංකුවේ තැන්පත් කළහොත් අස්වැන්නෙන් එන අදායමට වඩා පොලියෙන් එන අදායම වැඩි නම් ඒවා වවයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?

ලංකාවේ නිෂ්පාදනය කරන භෝග වල මිල දිනපතා ඉහල යන්නේ ඒවා කරන මිනිස්සු වවන එක අඩු කරලා ඒ මුදල් බැංකුවේ තැන්පත් කරන හින්දද?

අනාගතේ කුමක් හෝ නිෂ්පාදනයක් කිරීමට අදහස් කරගෙන සිටින කෙනෙකු එයට ආයෝජනය කරන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලිය වැඩි නම් නිෂ්පාදනය පටන් ගනීද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

අනාගතයේ තමන්ගේ ඉඩමේ කඩ කාමර කිහිපයක් සාදා බදු දීමට අදහස් කරගෙන සිටින අයෙකු එම බදු අදායමට වඩා අදායමක් එම මුදල බැංකුවේ තැන්පත් කලවිට ලැබුනොත් කඩ ටික හදයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?

ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ආයෝජනය කරන මුදල එම ව්‍යාපාරය වැඩි දියුණු කල පසු ලැබෙන අදායමට වඩා වැඩි අදායමක් බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබුනොත් ව්‍යාපාරය දියුණු කරයිද ? එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන සහ නිෂ්පාදනය කරන මිනිසුන් එයින් ලැබෙන ඩොලර් අදායමට වඩා එම මුදල බැංකු වල තැන්පත් කිරීමෙන් ලැබෙන රුපියල් අදායම වැඩි නම් ඔවුන් එම මුදල්ද බැංකු වල තැන්පත් කරනු ඇත .

මේ විදිහට රටක් දුවන්න පුලුවන්ද ?රටේ නිෂ්පාදනය අඩු වෙලා භෝග වගාව අඩු වෙලා මිනිස්සු ඔක්කොම මුදල් බැංකුවේ දැම්මම වෙන්නෙ මොකක්ද? නිෂ්පාදනය අඩු වෙලා ඉල්ලුම වැඩි වෙලා සියළු පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහල යාම නොවේද ? උද්ධමනය අඩු කරන්න බැංකු වල පොලී අනුපාත ඉහල දැමීමෙන් වෙලා තියෙන්නෙ උද්ධමනය වැඩි වීම නේද?

අනිත් පැත්තෙන් බැංකු වලින් ගන්න ණය වලට ගෙවන්න වෙන අධික පොලිය නිසා කිසිම ව්‍යාපාරිකයෙක් මේ වෙලාවේ බැංකු වලින් ණය ගන්න පෙළඹෙන්නේ නෑ. එතකොට බැංකු ටික දුවන්නේ කොහොමද ?

මේ දවස් වල බැංකු ටික දුවන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලට අරන් ඒකට ලැබෙන පොලියෙන් බව හැමෝම දන්නවනෙ, බැංකු විසින් මේ දිනවල තැන්පත් කරුවන්ට අධික පොලියක් ගෙවනවා .ආණ්ඩුව ඊට වඩා වැඩි පොලියක් භාණ්ඩාගාර බිල්පත් වලට බැංකු වලට ගෙවනවා ආණ්ඩුවට මේක කරන්න සල්ලි කොයින්ද? කබරරාල කියන විදිහට උගේ කාලෙටත් වඩා සල්ලි අච්චු ගහන්න වෙනවලු මේ අධික පොළිය ගෙවන්න. මෙහෙම දිගටම ගියොත් කුමකින් කුමක් වෙයිද?

ඉකොනො ඔබ හරි මේක බලන වෙනත් ආර්ථික විද්‍යාව ගැන දන්න විද්වතුන් ඉන්නවනම් පැහැදිලි කරන්න මේ ක්‍රමය හරිද වැරදිද කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7297551929275109492023-02-10T00:50:32.818-05:002023-02-10T00:50:32.818-05:00ආ0 MITSHUBUSI ත් ගියා අවුරුදු 60 ක් මෙහෙ වැඩකරල......ආ0 MITSHUBUSI ත් ගියා අවුරුදු 60 ක් මෙහෙ වැඩකරල... ගිය හේතු කියවල බලන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38871462953223403852023-02-09T20:48:53.098-05:002023-02-09T20:48:53.098-05:00ඉකොනො, බදු ප්‍රතිපත්තිය මොනව වෙයිද මේ යන උද්ගෝශන්ත...ඉකොනො, බදු ප්‍රතිපත්තිය මොනව වෙයිද මේ යන උද්ගෝශන්ත් එක්ක?
සහ, සමගි ජනබලවේගය බදු සීමාව ලක්ස්ශ්ශ්2.5 සීමාවට වැඩි කරන්න ඕන කියලලු නේද? ඒක කරන්න පුලුවන්ද සහ කලොත් මොනව්ගෙ විපාකද එන්නෙ? lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15071456126254442192023-02-09T07:52:19.511-05:002023-02-09T07:52:19.511-05:00This seems to be a very interesting reading-
'...This seems to be a very interesting reading-
'How JR messed up the economy by ignoring expert advice' and how the rest followed.
https://economynext.com/how-sri-lanka-rejected-singapore-monetary-advice-and-politicians-people-paid-the-price-111810/
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79424216251280739272023-02-09T06:11:10.742-05:002023-02-09T06:11:10.742-05:00ටින්නෙකක් බොමුද ටින්නෙකක් බොමුද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43566128107710268392023-02-09T02:37:28.223-05:002023-02-09T02:37:28.223-05:00ඉකොනො මහත්තයා,
දන්නෙ නැති නිසා අහන්නේ. ණය ප්රතිවි...ඉකොනො මහත්තයා,
දන්නෙ නැති නිසා අහන්නේ. ණය ප්රතිවියුහගතකරනවා කියන්නේ බැංකු වලට ලොකු ලොකු පොලු තියපු අයගේ ණය කපාහරින එකද? එහෙම නැත්නම් ණය සහන දෙන එකද? එකෙන් රටට වෙන ආර්ථික ප්‍රතිලාභය මොකක්ද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40859559833765300502023-02-09T00:37:39.998-05:002023-02-09T00:37:39.998-05:00වාලච්චේන කඩදාසි කම්හල
පරන්තන් කෙමිකල්ස්වාලච්චේන කඩදාසි කම්හල
පරන්තන් කෙමිකල්ස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85805744583365956112023-02-08T18:52:51.933-05:002023-02-08T18:52:51.933-05:00ඉකොනෝ මහත්තයා බාගයක් ගහනවද ඉකොනෝ මහත්තයා බාගයක් ගහනවද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89407499129617721792023-02-07T21:03:04.746-05:002023-02-07T21:03:04.746-05:00ණය ණය ණය
ණය ඇති ප්‍රමාණය
පමණින් අපරිමාණය
කුරුසිප...ණය ණය ණය
ණය ඇති ප්‍රමාණය
පමණින් අපරිමාණය
කුරුසිපත් කරනා ඇණය ණය! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49684512219524505162023-02-07T20:32:22.597-05:002023-02-07T20:32:22.597-05:00රනිල් අගමැති උනාම පස්සේ මැයි මාසයේ ඉකොනෝ කිව්වා මා...රනිල් අගමැති උනාම පස්සේ මැයි මාසයේ ඉකොනෝ කිව්වා මාස 6ක් යනකොට රනිල්ට බලය නැතිව ගෙදර යන්න වෙනවා කියලා.
වචන හරඹ කරලා වැඩක් නැහැ දැන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6110174736025502302023-02-07T18:04:04.119-05:002023-02-07T18:04:04.119-05:00ගිය අවුරුද්දේ මුල් භාගේ ඉකොනෝ එහෙම කිවුවේනම් නැහැ....ගිය අවුරුද්දේ මුල් භාගේ ඉකොනෝ එහෙම කිවුවේනම් නැහැ. හැබැයි එහෙම කිවුවනම් ඒක හරිනේ, ඇනෝ. ගිය අවුරුද්දේ මුල් භාගයේ රනිල් නිකම්ම මන්ත්‍රී කෙනෙක්. මාස හයක් වගේනේ එහෙම හිටියේ. මාස හයක් යද්දී රනිල් ජනාධිපති!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84646551546940836492023-02-07T12:23:32.485-05:002023-02-07T12:23:32.485-05:00'රනිල් තව අවුරුදු 25ක් ජනාධිපති ලෙස කටයුතු කරන...'රනිල් තව අවුරුදු 25ක් ජනාධිපති ලෙස කටයුතු කරන්නේ නැහැ.'

ඉකොනෝ නෑ කියලා කියනවා නං රනිල් ලොක්කා තවත් අවුරුදු 25 ක් ජනාධිපති විදියට ඉන්නත් බැරි නැහැ.

මොකද ඉකොනෝ කියන හැමදේම වැරදෙනවානේ.

ගිය අවුරුද්දේ මුල් භාගේ ඉකොනෝ කිව්වේ තව ඉස්සරහට මාස 6 ක් රනිල් ඉන්න එකක් නැහැ කියලා. Anonymousnoreply@blogger.com