tag:blogger.com,1999:blog-3221129106341750825.post1423609254088091680..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සුදු සහ කළුUnknownnoreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3221129106341750825.post-22493303858218068842016-08-04T06:39:27.355-04:002016-08-04T06:39:27.355-04:00මේ හා අදාළව ලංකාවේ දැනට පවතින නීති වුනත් නිසියාකාර...මේ හා අදාළව ලංකාවේ දැනට පවතින නීති වුනත් නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න කලක් යයි. ඒ සඳහා ජනතාව දැනුවත් විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69698623083542515002016-08-04T06:37:30.692-04:002016-08-04T06:37:30.692-04:00මේවා සුළු සිද්ධි මෙන් පෙනෙන්නේ ලංකාව තවමත් මෙහි ඇත...මේවා සුළු සිද්ධි මෙන් පෙනෙන්නේ ලංකාව තවමත් මෙහි ඇති හානිය ගැන ප්‍රමාණවත් තරම් දැනුවත් නැති නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60823803750538473022016-08-04T06:35:37.779-04:002016-08-04T06:35:37.779-04:00ඇත්ත.ඇත්ත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76788589298870063232016-08-04T03:31:33.431-04:002016-08-04T03:31:33.431-04:00සුළු සිද්ධියක් වගේ පෙනුනත් හිතන්න යමක් තියනවා..
ජය...සුළු සිද්ධියක් වගේ පෙනුනත් හිතන්න යමක් තියනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50008727241180101682016-08-04T02:36:56.270-04:002016-08-04T02:36:56.270-04:00අපට එතරම් බලපෑමක් නැති, අපෙන් එතරම් දායකත්වයක්ද නැ...අපට එතරම් බලපෑමක් නැති, අපෙන් එතරම් දායකත්වයක්ද නැති අපවර්තීය ගෝලයේ (stratosphere) සිදුවන ඕසෝන් වියන ක්ෂය වීම ගැන අපි සාමාන්‍යපෙළ විද්‍යාවේදී ද උගන්වන්නෙමු. නමුත්, කෙනෙකු ජීවත් වන ගෘහයතුල ඇති වාතයේ ගුණාත්මක භාවය රැකගැනීමට කලයුතු සරල පියවර තවම බොහෝ විශ්වවිද්‍යාල පවා උගන්වන්නේ නැත.

මෑතකදී සිදුවුණ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අපි මුහුණ දෙන පාරිසරික හා සමාජීය ගැටළු එකක්වත් ආමන්ත්‍රණය කිරීම සිදු නොවීම විශාල වරදකි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63516454424560081192016-08-03T21:00:07.670-04:002016-08-03T21:00:07.670-04:00ලෝ ප්‍රකට ගායක රොබී විලියම්ස් වේදිකාව උඩ දුම්පානය ...ලෝ ප්‍රකට ගායක රොබී විලියම්ස් වේදිකාව උඩ දුම්පානය කිරීම නිසා දඩයකට යටත් කරනු ලැබුවා. එවකට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මහ ඇමති (Premier), ඔහු වෙනුවෙන් එම දඩය ගෙවා දැමුවා. මා දන්නා තරමින් ඕස්ට්‍රේලියාවේත් නාට්‍ය ශාලා ඇතුලත දුම්බොන්න තහනම්. පහණක් පත්තු කිරීම උණත් කලින් අවසර අරගෙන කල යුතු දෙයක්.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67891284857995030542016-08-03T20:09:29.653-04:002016-08-03T20:09:29.653-04:00ඕස්ටේර්ලියාවේ ඇති මෙවැනි නීතියකට අනුව සෙල්ලම් පි...ඕස්ටේර්ලියාවේ ඇති මෙවැනි නීතියකට අනුව සෙල්ලම් පිස්තෝලයක් හෝ තුවක්කුවක් වේදිකාවට ගේන්න නම් කලින් අවසර ගත යුතුයි. ඒ අවසරය සඳහා ඩොලර් 75 පමණ වැය වෙනවා!

http://www.police.nsw.gov.au/__data/assets/pdf_file/0003/140178/Imitation_Firearms_Permit_FACT_Sheet_Sep_2013_V1.4.pdf
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1643054237720697922016-08-03T20:02:40.628-04:002016-08-03T20:02:40.628-04:00මං හිතුවේ මහ බැංකුවේ කියායි!මං හිතුවේ මහ බැංකුවේ කියායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23291851681512892862016-08-03T13:33:44.439-04:002016-08-03T13:33:44.439-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6949192145239481292016-08-03T13:33:18.903-04:002016-08-03T13:33:18.903-04:00ඔව්.ඔව්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2604865342742199142016-08-03T09:24:56.941-04:002016-08-03T09:24:56.941-04:00එච්. ඒ. පෙරේරා වැඩකළේ ටෙලිකොම් එකේ නේද?එච්. ඒ. පෙරේරා වැඩකළේ ටෙලිකොම් එකේ නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24853134746652035102016-08-03T08:02:15.412-04:002016-08-03T08:02:15.412-04:00 නීතිමය තත්ත්වය අමතක කළත්, සරසවි කථිකාචාර්ය වරයෙක්... නීතිමය තත්ත්වය අමතක කළත්, සරසවි කථිකාචාර්ය වරයෙක්ද වන, ජයලාල් රෝහණ වැනි ජනතාවට සමීප (මා පෞද්ගලිකවද ප්‍රිය කරන) කලාකරුවෙකු මෙවැනි කරුණක් ගැන මීට වඩා සැලකිලිමත් හා සංවේදී විය යුතුයැයි සිතමි.////// +++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com