tag:blogger.com,1999:blog-3221129106341750825.post1475842988866373841..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (පළමු කොටස)Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-23865166802954452682017-02-08T06:51:06.121-05:002017-02-08T06:51:06.121-05:00සිංහලෙන් පටලැවෙන නිසා මෙන්න මගේ විකල්ප යෝජනාව..
...සිංහලෙන් පටලැවෙන නිසා මෙන්න මගේ විකල්ප යෝජනාව..

ගරු සභාපති තුමා

හොරු පා.ම. තුමා / ඇමති තුමා

:Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45127349458053168562017-02-07T19:39:45.009-05:002017-02-07T19:39:45.009-05:00මේ 225 දෙනාගේ ප්‍රශ්න ටික විසඳලා දෙනකම්, රටේ ප්‍රශ...මේ 225 දෙනාගේ ප්‍රශ්න ටික විසඳලා දෙනකම්, රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඒකයි ඇත්ත. ඊට පස්සේ තව සෙට් එකක් පලාත් සභාවල. ඊට යටින් තව සෙට් එකක්. අපි රජය වෙලා.උන් පුරවැසියෝ වෙලා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14111286663876017172017-02-07T06:21:53.387-05:002017-02-07T06:21:53.387-05:00ගරු (Honourable) ප්‍රාජේ මැතිතුමාගේ ගරු (Honorary)...ගරු (Honourable) ප්‍රාජේ මැතිතුමාගේ ගරු (Honorary) පැහැදිලි කිරීම පිළිබඳව අපගේ ස්තුතිය! "ආර්ථික විද්‍යා භාෂාවෙන්" මෙහෙම කිවුවොත් හරි ඇති නේද?

Honourable/ Honorable = මුදල් වැය නොකර වෙනත් අය මුදලට ගන්නා දේවල් ඒ අයගේ කැමැත්තෙන් ලබා ගැනීමේ දක්ෂතාවය ඇති අය.
Honorary = තමන් විසින් මුදල් වාසියක් නොලබා වෙනත් අය වෙනුවෙන් යමක් කර ඒ වෙනුවෙන් ලබන මුදල් නොවන වාසිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19417122832652060252017-02-07T01:10:27.405-05:002017-02-07T01:10:27.405-05:00ගරු = Honourable - ඉන්ගලන්ත (තවත් රටවලද ඇත )...ගරු = Honourable - ඉන්ගලන්ත (තවත් රටවලද ඇත ) පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට සම්ප්‍රදායිකව අමතන විදිහ (Honourable Member for ......). සාමිවරුන්ගේ දරුවන්ටත් ෆෝමල් වශයෙන් ආමණ්ත්රනයක් (Hon., Rt. Hon,) විනිශ්චයකරුවන්ටද එසේය.

ගරු = Honorary වැටුපක් හෝ දීමනාවක් නොමැතිව දරන නිලයක්
Honorary Treasurer/Secretary/Consul

සිංහලෙන් ඔය දෙකටම ඇත්තේ ගරු නිසා පටලැවෙනවා.

එයට අමතරව කතාවකදී හැමෝටම ගරු යයි කීම ලඟදී ඇතිවූ පුරුද්දක්. ගරු ස්ථිර ලේකම්තුමා, ගරු අධ්‍යක්ෂකතුමා වැනි පාර්ලිමේන්තු හෝ අධිකරණ සම්ප්රදායකට ගරු හෝ වැටුප් නොමැති නිසා ගරු යන දෙකටම නැති විකාර ආමණ්ත්රණ දැන් සුලබයි.

ලඟදීම ක්‍රිකට් කණ්ඩායමේ ගරු නායක, ගරු පුහුණුකරු, ගරු කඩුලු රකින කියන්නත් බැරි නෑ

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63516297333319672702017-02-06T12:11:58.246-05:002017-02-06T12:11:58.246-05:00හෆොයි..හෆොයි..DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73093032545858195602017-02-06T10:54:41.457-05:002017-02-06T10:54:41.457-05:00ඇත්තටම මුන්ට ගරු කියන්නේ ඇයි ? ඉස්සර අපිට ඉගැන්නුව...ඇත්තටම මුන්ට ගරු කියන්නේ ඇයි ? ඉස්සර අපිට ඉගැන්නුවේ ගරු කියලා අමතන්නේ මුදල් නොගෙන සේවය කරාණ අයට කියලා.. බලන් යද්දි මු මුදල් ගන්නාවා විතරක් නෙමේ ඇස් පනාපිට කිසිම හිරිකිතයක් නැතුව හොරකම් කරණවානේ.. ඉතින් මේ බල්ලන්ට ගරු කියන්නම ඕන ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88718068903521114652017-02-06T04:34:09.726-05:002017-02-06T04:34:09.726-05:00රවීගේ යහපාලන අයවැය යෝජනාවේ තිබ්බ හොඳ යෝජනාවක් තමයි...රවීගේ යහපාලන අයවැය යෝජනාවේ තිබ්බ හොඳ යෝජනාවක් තමයි වාහන බලපත්‍ර අත්හිටුවීමේ යෝජනාව.දේශපාලකයෝ තරමට දුෂිත නිලධාරීන් එකතු වෙලා ඒ වැඩේ නතර කර ගත්තා.මේ විදියට දෙගොල්ලොන්ට අවාසියක් වෙන තැනදී දෙගොල්ලොම හෙමිහිට එකතු වෙනවා.මේ විදියට වාහන බලපත්‍ර ලබාගන්නා දේශපාලකයින්ට,නිලධාරීන්ට රජය මගින් නඩත්තු කරන වාහන ලබා නොදිය යුතුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87746696761585826012017-02-05T23:47:02.607-05:002017-02-05T23:47:02.607-05:00ගරු කටයුතු සමාජ සේවකයෝ, ඔවුන්ට ගරු කළ යුත්තේ මන්ද...ගරු කටයුතු සමාජ සේවකයෝ, ඔවුන්ට ගරු කළ යුත්තේ මන්ද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32166441540982887262017-02-05T18:05:00.794-05:002017-02-05T18:05:00.794-05:00මහ දවාලේ, ප්‍රසිද්ධියේ කෙරෙන හොරකම්....!මහ දවාලේ, ප්‍රසිද්ධියේ කෙරෙන හොරකම්....!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com