tag:blogger.com,1999:blog-3221129106341750825.post1590803912981346271..comments2024-03-19T09:12:47.136-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මනමාලිගේ අධෝවතය Unknownnoreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3221129106341750825.post-28142359609250635242020-06-17T17:25:42.717-04:002020-06-17T17:25:42.717-04:00එඩිට් කරපු එකක්!එඩිට් කරපු එකක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73489404429465632772020-06-17T11:23:44.874-04:002020-06-17T11:23:44.874-04:00ලංකාවේ මහ බැංකුව (වෙනත් රටවල මෙන්) ස්වාධීන ආයතනයක්...ලංකාවේ මහ බැංකුව (වෙනත් රටවල මෙන්) ස්වාධීන ආයතනයක් නොවෙයි නේද?
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72772740666309607432020-06-17T08:35:26.498-04:002020-06-17T08:35:26.498-04:00චන්දෙන් පස්සේ හොම්බෙන් යන්න වෙයිද? ඔය සල්ලිත් බොල්...චන්දෙන් පස්සේ හොම්බෙන් යන්න වෙයිද? ඔය සල්ලිත් බොල් ණය සහිත අයටම දීලා දැම්මා නම් බැංකු ටිකත් ඉවරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17452464814810701812020-06-17T07:34:27.659-04:002020-06-17T07:34:27.659-04:00නාමල්ගෙ ට්විටර් පෝස්ට් එක දැක්කද? ඒ අව්වස්සෙ පොර ක...නාමල්ගෙ ට්විටර් පෝස්ට් එක දැක්කද? ඒ අව්වස්සෙ පොර කාටද හීනියට කනේ පාරක් ගහල තිබුනෙ!Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88129041865304296502020-06-17T03:31:24.054-04:002020-06-17T03:31:24.054-04:00This is true...
For an example, payments that owe...This is true...

For an example, payments that owes government to the construction companies in Central Expressway, all local, nearly exceed 25 billion rupees. the payments have not been honored from last September.

Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24313229832914114182020-06-17T02:28:44.656-04:002020-06-17T02:28:44.656-04:00You did not see that President is saying that GOVT...You did not see that President is saying that GOVT. owes billions to various companies/individuals for services obtained from such companies/individuals for years.

And he is requesting CB to keep the money owed as co-lateral.

See the full speech.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55775368257772599912020-06-17T00:35:23.171-04:002020-06-17T00:35:23.171-04:00ඉකොනො,
ඔබ කිව්ව නිසා අර "..අවවාද කර තිබෙන..&...ඉකොනො,

ඔබ කිව්ව නිසා අර "..අවවාද කර තිබෙන.." තැනට ගියා. මේ අපේ ජනාධිපතිවරයානේ බය වෙලා කෑ ගහන්නේ, විකල්පද මොනවාද ඉල්ලලා! නමුත් ඒක අහලා සහ ඔබ ලීව එක කියවලා මට ප්‍රශ්න කිහිපයක් පැන නැඟුනා.

1. මේ මනුස්සයා මේ කෑ ගසමින් බැංකු නිලධාරීන්ගෙන් වහාම ඉල්ලන්නේ රුපියල් B150 සල්ලි ප්‍රමාණයක් රාජ්‍ය බැංකුවලට දෙන්න කියලා නේද? මේක කොපමණ අවදානම් සහගත වැඩක්ද කියලා ඔහුට පැහැදිලිද?

අපි හිතමු මහා බැංකුව ඊට එකඟ වුනා කියලා. ඊට පස්සේ බැංකු ටික ඒවා S&M ව්‍යාපාරවලට ණය වසයෙන් දෙනවා. S&M ව්‍යාපාර ඒවා security එකක් ලෙස තියාගෙන ණය අරගන්නවා.

ඉතින් මට අපැහැදිලි තැන තමයි මේ security එකක් ලෙස පුද්ගලික සමාගම් ඇපේට තියන්නේ මහා බැංකුවේ fund එකක් නේද? එතකොට කෝ S&M සමාගම්වලට වගකීමක් ආයේ ණය ගෙවන්න? මන්දයත් security එක තමන්ගේ නොවන නිසා. (මට හැඟෙන්නේ
මේක මට (=S&M ) බැංකුවෙන්(= state banks) ණයක් ගන්න ඕනැ වුනාම මම මගේ ඉහල වත්කමක් ඇති සහෝදරයාගේ ඉඩම (= central bank fund) ඇපේට තියලා ණයක් ගන්නවා වාගේ වැඩක් නේද?

ජනාධිපතිවරයාම පිලිගන්නවා මේ ව්‍යාපාර අවුල භාගික වසයෙන් COVID19 උවදුර නිසා සිදු වූවක් බවට. ඒ පදනම යටතේ ව්‍යාපාරවලින් ලාංභාශ ඉපයීම යනු ඉහල contingency එකක් තියෙන වැඩක්. දෙන ණය පාවිච්චියට අරගෙන මොනවා හරි කරලා (හරි දෙය කරලා) ගොඩ ගියොත් හරි; නැත්නම් කෙල වෙන්නේ මහා බැංකුවටම නේද?

2. ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩ පිලිවෙලට මහා බැංකුවේ සැලසුම් සමපාත කිරීමට උත්සාහා දැරීම මධ්‍යගත ලෙස ආර්ථිකය හැසිරවීමට ගන්නා අසාර්ථක උත්සාහයක් නොවේද? ඇඑජ $B600 සහ අපේ SLR B 150 හා සැසඳීම කෙතරම් නිවැරදිද?

3. ජනාධිපතිවරයා හෙට උදේ වන විට දෙන ලෙස ඉල්ලා සිටින/ නියෝග කරන අනිත් විකල්ප කවරේද?

4. ජනාධිපතිවරයා කියා සිටින අපේ රට වටේ ඇති අනිත් පොඩි රටවල් මොනවාද?
ඔහු අදහස් කලේ පොඩි ආර්ථිකයන් ඇති රටවල්ද නැත්නම් ප්‍රමාණයෙන් පොඩි රටවල්ද?

නිදි කියනවා වාගේ ඡන්දය ලං වෙලා බියගම De la Rue එකට කියලා පන්දාහේ කොලම කෝටියක් විතර print කරලා බෙදලා දායිද?

5. ජනාධිපතිවරයා කුලප්පු වී මේ කරන කතාව අහන-බලන විට Downfall (2004) චිත්‍රපටියේ එක්තරා ප්‍රකට ජවනිකාවක් සිහියට ආවේ මට විතරද?

CP-C

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19874001759872034112020-06-17T00:22:12.814-04:002020-06-17T00:22:12.814-04:00next Cyril Saparamadus
https://ceylontoday.lk/...next Cyril Saparamadus

https://ceylontoday.lk/news/eti-finance-fraud-cid-grills-cbsl-s-nandalal-and-karunaratneMayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46192453115411835592020-06-16T22:48:17.536-04:002020-06-16T22:48:17.536-04:00මෙහෙම නෙවෙයි කන ළඟටම ඇවිත් බෙර ගැහුවත් උන්නැහේලාට ...මෙහෙම නෙවෙයි කන ළඟටම ඇවිත් බෙර ගැහුවත් උන්නැහේලාට ඇහෙන එකක් නෑ. රටුන්ට තේරෙන පාටකුත් නැහැ. තවම ඉන්නේ තව 5000/-ක් දෙයිද කියලා....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23721976064241081192020-06-16T21:54:54.796-04:002020-06-16T21:54:54.796-04:00ජනාධිපති මහ බැංකු නිලධාරීන් පමණ්ක් රැස්වීමට ගෙන, ම...ජනාධිපති මහ බැංකු නිලධාරීන් පමණ්ක් රැස්වීමට ගෙන, මුදල් ඇමති සහබාගී කර නොගැනීමෙන් ,මුදල් ඇමතිට එම වගකීම් වලින් මිදෙන්න බැහැ නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2925154754193666712020-06-16T14:44:52.168-04:002020-06-16T14:44:52.168-04:00මල්ලි තමයි දැන් ජනපති
අයිය නොවෙද මුදල් ඇමති
මහ බ...මල්ලි තමයි දැන් ජනපති
අයිය නොවෙද මුදල් ඇමති
මහ බැංකුව කාට අයිති
කාට පේන්නද සැර ගති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58272229194146236292020-06-16T13:30:07.683-04:002020-06-16T13:30:07.683-04:00අද උදේ සිදුවූ මේ සිද්ධියට අදාලව ඉකොනො ගෙ පෝස්ට් එක...අද උදේ සිදුවූ මේ සිද්ධියට අදාලව ඉකොනො ගෙ පෝස්ට් එකක් එයි කියලා බලාගෙන හිටියේ. සිරිල් සපරමාදුට ඇයි මේ තරම් පීඩනයක් එල්ලවෙන්නේ කියලා විවරණය කළොත් නරකද?upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.com