tag:blogger.com,1999:blog-3221129106341750825.post1596680842955889273..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : නීති කැඩීමේ ශුද්ධ වූ අයිතිය Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-36242970850320213832020-02-13T02:38:44.694-05:002020-02-13T02:38:44.694-05:00සමහර කාරණා තියෙනවා දත්ත විශ්ලේශණයෙන් නිගමනයකට එන්න...සමහර කාරණා තියෙනවා දත්ත විශ්ලේශණයෙන් නිගමනයකට එන්න අමාරු. (උදාහරණ: විධායක ජනාධීපති ක්‍රමය හොඳද නරකද?)
ඒවගේ වෙලාවට කරන්න තියෙන්නේ එයට පක්ෂ අය කවුද, විපක්ෂ අය කවුද කියලා සොයා බැලීමයි.

ක්‍රිස්තියානි/ මාක්ස්වාදි/ දෙමළ උන් යමකට පක්ෂනම් ඒක පැහැදිලිවම සිංහල ජාතියට පාඩුවෙන දෙයක්!anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32595181761872446122020-02-13T01:03:21.851-05:002020-02-13T01:03:21.851-05:00හැම ගොනෙක් ගැනම මේ වගේ අටුවාටිකා ලියලා වරද සාධාරණි...හැම ගොනෙක් ගැනම මේ වගේ අටුවාටිකා ලියලා වරද සාධාරණිකරන ඌට හිතවත් වන්දි බට්ටයො ඉන්නවා මම ඒත් බැලුවා මොකද ටිකක් පරක්කු කියලා ? හරි දේ හරි කියන්න බැරි වැරද්ද වැරද්ද විදිහට දකින්න බැරි වන්දි බට්ටයො Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4317078046601654242020-02-13T00:03:49.877-05:002020-02-13T00:03:49.877-05:00වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එත් මෙතන වැදගත...වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එත් මෙතන වැදගත් වන්නේ එහෙම හිතන්න පුළුවන් කෙලින් මිනුසුන්ගේ නැගිටීම . නැතුව ආගම් , පක්ෂ, ජාතී, කුල මල නෙවෙයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42843105795770985172020-02-12T22:37:12.995-05:002020-02-12T22:37:12.995-05:00ආරංචි වුණ විදියට ඇය ගෝඨාවාදී බයි සපෝටර්වරියක වන අත...ආරංචි වුණ විදියට ඇය ගෝඨාවාදී බයි සපෝටර්වරියක වන අතර මරාවාදී ඇමති සමග ගැටුම් උත්සන්න වීම පොහොට්ටු කල්ලියේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79985351143084542952020-02-12T22:27:05.632-05:002020-02-12T22:27:05.632-05:00ඇය JVP වෙන්න පුළුවන් . ක්‍රිස්තියානි වෙන්න පුළුවන්...ඇය JVP වෙන්න පුළුවන් . ක්‍රිස්තියානි වෙන්න පුළුවන් . ඔහොම හිතන ඔයා ගේ තරම හිතාගන්න පුළුවන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82631614994876194252020-02-12T18:52:16.059-05:002020-02-12T18:52:16.059-05:00මම ඇය කලදේ අගය කරනවා.
ඇය ජේවීපී වෙන්න පුළුවන්,
ඇය ...මම ඇය කලදේ අගය කරනවා.
ඇය ජේවීපී වෙන්න පුළුවන්,
ඇය ක්‍රිස්තියානි වෙන්න පුළුවන්.
ඒත් මෙතනදී ඇය කරදේ හරි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74871185688497071182020-02-12T17:23:28.516-05:002020-02-12T17:23:28.516-05:00මේ ලිපියේ වැදගත්ම ටික මම හිතන්නේ මේක:
ලංකාවේ මින...මේ ලිපියේ වැදගත්ම ටික මම හිතන්නේ මේක:
ලංකාවේ මිනිස්සු ලොකු හොරකම්, ලොකු වැරදි වලට කොයි තරම් කැමතිද කියන එකත් මේකෙන් පේනවා. විල්පත්තුව විනාශ වෙනවානම් ගම්පහ කඩොලාන ටිකක් විනාශ වුණාම මොකද? මහ බැංකුව කඩපු එකේ පොඩි හොරකමක් කළාට අවුලක් තියෙනවද? ලංකාවේ මිනිස්සු කිවුවට මෙයත් සාධාරණීකරණය කිරීමක් නෙමෙයි. අර නිලධාරිනිය වැනි අයත් ඉන්නවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28320549347438635282020-02-12T10:28:24.376-05:002020-02-12T10:28:24.376-05:00ඇත්තටම ඉකොනෝ- ඒ වගේ කොන්ද පණ ඇති, කරුණු කාරනා දන්න...ඇත්තටම ඉකොනෝ- ඒ වගේ කොන්ද පණ ඇති, කරුණු කාරනා දන්නා, අවංක හැඟීමකින් රාජකාරිය කරන නිලධාරීන් දාහක් අන්කාවේ ඉන්නවානම්.... තනතුරු උසුලන- මෙවැනි මහජන නියෝජිත මහත්වරුන් තප්පුලන හැටි ඉහළ තැන්වලට පෙනේවා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com