tag:blogger.com,1999:blog-3221129106341750825.post1756190214435098012..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සල්ලි අච්චු ගැසීම Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3221129106341750825.post-84589330317480652992022-11-20T22:52:54.561-05:002022-11-20T22:52:54.561-05:00තෙරුවන් සරණයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37926721534031769022022-11-20T10:21:07.701-05:002022-11-20T10:21:07.701-05:00රුපියලේ අගය ‘ෆික්ස් කරාට’ කබ්රාල්ට බැන්නට නන්දලාලු...රුපියලේ අගය ‘ෆික්ස් කරාට’ කබ්රාල්ට බැන්නට නන්දලාලුත් ඒකම කරද්දි එයාට බනින්නේ නැත්තේ ඇයි?ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ආර්ථික අර්බුදයට හේතුවූ කරුණක් වූ බවට චෝදනා එල්ල වූව ද, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඉකුත් මාස 06 ක කාලයක් පුරාවටම සිදුව ඇත්තේ ද රුපියල ස්ථාවරව තබා ගැනීමක් වන අතර, ඒ තම ධුරකාලය යටතේ ස්ථාවරව පවත්වා ගත් මිලටත් වඩා ඉහළ මිලක බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් නොවැම්බර් 17 වන දින ඉන්දියාවේ WION පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

තම ධුරකාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වීම සිදුවූයේ තමාට පෙර මහ බැංකු අධිපතිධුරය හෙබවූ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ගේ ධුරකාලය තුළ බවත්, 2021 සැප්තැම්බර්වල මහ බැංකුව විසින් ගත් මෙම තීන්දුව තම ධුරකාලය තුළ 2022 මාර්තු දක්වා පවත්වා ගත් බවත් සඳහන් කළ කබ්රාල් මහතා, රුපියල ස්ථාවර අගයක පවත්වා නොගෙන පා කර හැරිය යුතු බවට යෝජනා කළ ඇතැම් පාර්ශවයන් එසේ කළේ නම් ඉහළ යන ණය කන්දරාවේ වගකීම භාරගැනීමට ඉදිරියට පැමිණෙන්නේ ද යන්න ප්‍රශ්න කළේය.

එමෙන්ම, තම ධුර කාලය තුළ ගත් සියලු තීරණ මුදල් මණ්ඩලයේ අනුමැතිය මත ගනු ලැබූ තීරණ බවට සිහිපත් කළ හිටපු මහ බැංකු අධිපතිවරයා, රුපියල ස්ථාවරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ලකළ පාර්ශවයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ක්‍රියාවම ඊටත් වඩා වැඩි මිලකට සිදුකරන විට චෝදනා එල්ල නොකරන බව ද අවධාරණය කරයි.

රුපියල පා කර හැරීමෙන් ආයෝජන අවස්ථා නොපැමිණෙන බව කල් තියා හඳුනා ගැනීම මත එසේ නොකළ අතර, රුපියල පා කර හැරීමෙන් පසුව ද එකඳු ආයෝජනයක් හෝ පැමිණ තිබෙන්නේ දැයි කබ්රාල් මහතා ප්‍රශ්න කර සිටියි. 2022 මාර්තු වලින් පසු රුපියලේ ස්ථාවරභාවය නිදහස් කර දැමීමට මහ බැංකුව ප්‍රතිපත්ති වෙනස්කළ බව සිහිපත් කරන හිටපු අධිපතිවරයා, තමා එම ධුරයෙන් ඉවත්ව යන විට ද රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට ඉතාම ආසන්නව තිබූ බවට සිහිපත් කළේය.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යටතේ ගතවූ මාස 06 ක කාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබා ගෙන ඇති බවත්, එහෙත් එය තම ධුරකාලය තුළ පවත්වා ගත් මිලට වඩා විශාල අගයක් (රු. 371) වී ඇති බවත් සිහිපත් කළ කබ්රාල් මහතා, රුපියල ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තිය ම වත්මන් මහ බැංකු පරිපාලනය විසින් අනුගමනය කරන්නේ නම් මෙතරම් ඉහළ මිලක පිහිටා එය සිදුකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම, තමා රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට අදාළව බරපතල විවේචනයන් ඉදිරිපත් කළ පුද්ගලයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ප්රතිපත්තියම පවත්වා ගන්නා විට ඔහුට විවේචනයන් ඉදිරිපත් නොකරන බව ද හෙතෙම සිහිපත් කරයි.

ඒ අනුව, තම ධුරකාලය තුළ ගත් තීරණවල වටිනාකම ජනතාව අවබෝධකර ගත යුතු බවත්, රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට තමා කැපවූ බවත් කබ්රාල් මහතා යෝජනා කර සිටියි.

https://sinhala.lankanewsweb.net/11/20/34660/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40954408495906631892022-11-20T05:13:25.475-05:002022-11-20T05:13:25.475-05:00මොකක් ගැනද මේ ලියලතියෙන්නෙ?
වස්තු බීජය මොකක්ද?මොකක් ගැනද මේ ලියලතියෙන්නෙ?
වස්තු බීජය මොකක්ද?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83428036830231802622022-11-20T04:48:28.980-05:002022-11-20T04:48:28.980-05:00++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72518032124349857982022-11-20T04:44:08.974-05:002022-11-20T04:44:08.974-05:00නෑ නන්දලාල් නෙවෙයි වෙනත් කෙනෙක් හැබැයි නන්දලාල් වග...නෑ නන්දලාල් නෙවෙයි වෙනත් කෙනෙක් හැබැයි නන්දලාල් වගේම කලකට පෙර කබරගොයා හිටපු කාලේ උන් යටතේ වැඩකරපු බටහිරින් ලංකාව වැනි රටවලට දෙන ලණු ගෙඩි පිටින් ගිලපූ කෙනෙක් බවයි සමාජ ජාල වලට අනුව කට්ටිය කියන්නේ මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් වල ඉකොනොමැට්ටා ගැන පළවී ඇති පෝස්ට් බලලා අදහසක් ගන්න පුළුවන් වේවි මම හිතන්නේ අවුරුදු පහළවක් විතර ඉස්සර මහ බැංකුවෙන් ඉවත් වෙලා ටික කාලයක් එංගලන්තේ සහ පසුව ජනපදයට ඇවිත් තියෙන්නේ එහෙම නේද ඉකොනොමැට්ටා? ඔබ අනූ ගණන් වල අග භාගයේ වගේ කෙටි කලක් විදුලි සංදේශ අංශයට සම්බන්ධ වී කටයුතු කළ බවට එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් වල පවසා ඇති චෝදනා ඇත්තක් තියෙනවා ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92132260538794747212022-11-20T03:34:01.369-05:002022-11-20T03:34:01.369-05:00ඉකොනෝමැට්ටා කියන්නේ නන්දලාල් වෙන්න බැරිද ඉකොනෝමැට්ටා කියන්නේ නන්දලාල් වෙන්න බැරිද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49481200765206709962022-11-19T21:49:09.402-05:002022-11-19T21:49:09.402-05:00වාණිජ බැංකුවක් විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාග...වාණිජ බැංකුවක් විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා මහ බැංකුවේ ඇති තමන්ගේ මුදල් භාවිතා කරද්දී එම මුදල් රජයේ ගිණුමකට බැර වී බැංකුව සතු ගිණුම් ශේෂය අඩු වන නිසා ඒ අවස්ථාවේදී සංචිත මුදල් ප්‍රමාණයද අඩු වෙනවා. බොහෝ විට එම රජයේ ගිණුම තිබෙන්නේ තවත් බැංකුවක නිසා එම දෙවන බැංකුව නැවත එම මුදල් මහා බැංකුවේ තමන්ගේ ගිණුමට දැම්මොත් සංචිත මුදල් ප්‍රමාණය නැවත මුල් මට්ටමටම එනවා. එසේ නොකළොත් එය වෙන්නේ නැහැ. එක් වාණිජ බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනිද්දී මහ බැංකුවේම ඇති එක් බැංකුවකට අයිති ගිණුමකින් වෙන බැංකුවක ගිණුමකට සල්ලි මාරු වෙන නිසා සංචිත මුදල් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35299106913549013002022-11-19T20:07:35.771-05:002022-11-19T20:07:35.771-05:00ස්තූතියි , මටත් අර පාර්ලිමේන්තුවේ බැනපු එක තේරුනේ...ස්තූතියි , මටත් අර පාර්ලිමේන්තුවේ බැනපු එක තේරුනේ නැහැ. දැන් පැහැදිලියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9879202479007024232022-11-19T20:03:11.885-05:002022-11-19T20:03:11.885-05:00භාන්ඩාගාර බිල් පත් මිලදී ගන්න මහ බැන්කුවෙ ඇති තැන්...භාන්ඩාගාර බිල් පත් මිලදී ගන්න මහ බැන්කුවෙ ඇති තැන්පත් මුදල් භාවිතා කරන්න බැරිද? එහෙම කලොත් සන්චිත වැඩි වෙන්නෙ නෑ නේද?Visitorhttps://www.blogger.com/profile/13194198987869263945noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47647705886028297492022-11-19T19:44:56.844-05:002022-11-19T19:44:56.844-05:00විද්වත් මහතෙකු කිව්ව කතාවකි අද නං මට සිහිපත් වෙන්න...විද්වත් මහතෙකු කිව්ව කතාවකි අද නං මට සිහිපත් වෙන්නේ
'සංඛ්‍යා ලේඛන හරියට පාරේ තියෙන ලයිට් කණු වාගෙයිනේ'
අඳුර නසන අතරේ ඒ කණුවම තවත් සේවයක් සපයන්නේ
බේබද්දන්ටයි, උන් ඒ කණුවට හේත්තු වී නොවැටී ඉන්නේ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10952377667660923052022-11-19T19:39:42.586-05:002022-11-19T19:39:42.586-05:00නන්දලාල්ල ගත්තු තීරණ වල ප්‍රතිඵල දැන් දැන් මහපොළොව...නන්දලාල්ල ගත්තු තීරණ වල ප්‍රතිඵල දැන් දැන් මහපොළොවෙ පේන්න තියනවා කියලා හිතෙනවා...අමාරුවෙන්, ඒත් හිමිට අවශ්‍යය දිශානතියට රට යන බවක් පේනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com