tag:blogger.com,1999:blog-3221129106341750825.post1776081887546493527..comments2024-03-18T20:24:02.646-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3221129106341750825.post-33168369643362502242015-06-22T23:18:14.240-04:002015-06-22T23:18:14.240-04:00මිනිසුන් විසින් කාලයක් තිස්සේ මැවූ දෙවියන් රැසක් අ...මිනිසුන් විසින් කාලයක් තිස්සේ මැවූ දෙවියන් රැසක් අතර මිනිසුන්ව මැවූ දෙවිවරුද සිටිති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47270781950348119132015-06-22T21:54:03.930-04:002015-06-22T21:54:03.930-04:00දෙවියන් විසින් මිනිසා මැව්වාද... මිනිසා විසින් දෙව...දෙවියන් විසින් මිනිසා මැව්වාද... මිනිසා විසින් දෙවියන් මැව්වාද....?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19959044528132337502015-06-22T08:08:21.680-04:002015-06-22T08:08:21.680-04:00330000000/1: ජම්බු වලටනම් ආශා ඇතත් කොලෙස්ටරෝල් නිස...330000000/1: ජම්බු වලටනම් ආශා ඇතත් කොලෙස්ටරෝල් නිසා කිරිත් දියවැඩියාව නිසා සීනිත් සීමා කර ඇති බැවින් ක්ෂීර සාගරය තව දුරටත් සුරක්ෂිතව පවතිනු ඇත. ඉකොනොමැට්ටාගේ මේ හෝටලයද වෙනත් අයගේ වෙනත් හෝටල්ද හැර සිංහල කෑම හදන වෙනත් හෝටල් නැත. අනුන්ගේ හෝටල් වලනම් ඉකොනොමැට්ටා කවදාවත් පිඟන් හෝදා නැත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62639526239783148942015-06-22T07:48:45.635-04:002015-06-22T07:48:45.635-04:00We continue to create more.We continue to create more.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90082340535716571522015-06-22T07:46:47.348-04:002015-06-22T07:46:47.348-04:00දේශ්: මේවා සම්ප්‍රදායික හින්දු දර්ශනවාදයේ එන වචනයි...දේශ්: මේවා සම්ප්‍රදායික හින්දු දර්ශනවාදයේ එන වචනයි. (හින්දු ආගම නිශ්චිත ආගමකට වඩා ඇදහිලි සමූහයක එකතුවකි. එහි හරය සෑහෙන දුරකට වේද ග්රන්ථයන්හි සංක්ෂිප්තව තිබේ) මේ අනුව කාලය ක්‍රමයෙන් දිග අඩුවන අසමාන යුග හතරකට බෙදේ. සත්‍ය යුගය, ත්‍රෙත යුගය, ද්වාපර යුගය හා කලි යුගය ලෙසිනි. සත්‍ය යුගයේදී බිහිවන මිනිසා කලි යුගයේදී විනාශ වේ. (කලි යුගය පිලිබඳ ඇතැම් අදහස් හින්දු නොවන ලාංකිකයින් අතරද සමාජගත වී ඇත.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12544874061931827262015-06-22T07:29:32.400-04:002015-06-22T07:29:32.400-04:00අවතාරයක් අතවරයක් වීමට අවශ්‍ය වන්නේ සුළු වෙනසකි. තා...අවතාරයක් අතවරයක් වීමට අවශ්‍ය වන්නේ සුළු වෙනසකි. තාක්ෂණිකව නිවැරදිම වචනයනම් 'ආන්තික' වෙනසකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12455466845676653862015-06-22T06:22:57.602-04:002015-06-22T06:22:57.602-04:00"පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැව... "පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැවතත් පටන් ගත යුතුය."<br /><br /> ඉකොනොමැට්ටෝ තොප එසේ මෙසේ එකෙක් නෙවන බව මා හට වැටහේ, තා මුළුමහත් ජම්බුද්වීපයම කා සීනී නැතිව කිරි සයුරම බීපූ නරපණුවෙකී. කිව කිව.. තා හෝටල් කීයක වැඩ කොරලා තියෙනවද ?...දැනට හෝටල් කීයක් ඇරලා තියෙනවද ?330000000/1noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52724037929931113572015-06-22T02:39:24.003-04:002015-06-22T02:39:24.003-04:00...and the man created god!...and the man created god!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71626001597476071652015-06-22T01:46:26.753-04:002015-06-22T01:46:26.753-04:00මේකේ තියෙන සමාර වචන වල තේරුං දන්නෑ. ද්වපර.. සත්‍ය ...මේකේ තියෙන සමාර වචන වල තේරුං දන්නෑ. ද්වපර.. සත්‍ය යුගය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55563813986848019842015-06-21T20:34:18.639-04:002015-06-21T20:34:18.639-04:00විෂ්ණුගේ දස අතවර??විෂ්ණුගේ දස අතවර??buddhi kavindrahttps://www.blogger.com/profile/04834453319981546951noreply@blogger.com