tag:blogger.com,1999:blog-3221129106341750825.post2292909977593073780..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : උද්ධමනයෙන් අවධමනයට...Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-8227637593299860052022-12-31T21:23:12.202-05:002022-12-31T21:23:12.202-05:00ලංකාවේ නම් බිත්තර මිල ගණන් මෙහෙමයි. 2021 වසරේ එක බ...ලංකාවේ නම් බිත්තර මිල ගණන් මෙහෙමයි. 2021 වසරේ එක බිත්තරයක් සාමාන්‍යයෙන් රු. 09 - 10 පමණ

2022 මුලදී පළමු කාර්තුවේ එකක් රුපියල් 15 - 16 අතර

2022 දෙවන කාර්තුවේ රු. 20 - 34 අතර අප්‍රේල් වල මැයි මාසයේ රුපියල් 20 - 25 ජුනි මාසයේ 34 ට විතර ගියා

තුන්වෙනි කාර්තුවේ මෙය රුපියල් 34 පමණ සිට රු. 45 පමණ දක්වා සැප්තැම්බර් මාසය වන විට ඉහළ ගියා

ඊට පස්සෙ ඔක්තෝබර් මාසයේ රුපියල් 50 ඉක්මවා ගිය අතර මේ වන විට ලංකාවේ බිත්තරයක් රුපියල් 70 ක් වත් වෙනවා ඒත් නෑ බඩු හිඟයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බිත්තර සඳහා රුපියල් 55 ක පාලන මිලක් නියම කර දැනට මාස තුනක් පමණ ගියත් මේකට කිසිම විසඳුමක් නෑ ඒ වගේ පාලන මිලට ගන්න නම් ෆාම් වලට ගිහින් බිත්තර 20 ක් වත් තොග පිටින් ගන්න වෙනවා. මේකට විසඳුම් ලෙස ඉකොනොමැට්ටා යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8367109369406245822022-12-31T10:04:02.338-05:002022-12-31T10:04:02.338-05:00උත්සව සමයේ සාමාන්‍යයෙන් බිත්තර මිල ඉහළ යනවා. මේ දව...උත්සව සමයේ සාමාන්‍යයෙන් බිත්තර මිල ඉහළ යනවා. මේ දවස් වල ශත 28ක් පමණ (බිත්තර 12ක් ඩොලර් 3.33ක් පමණ). ඒ කියන්නේ එකක් රුපියල් 100ක් පමණ වෙනවා. උත්සව සමයෙන් පසුව මිල අඩු වෙයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27047425785924045012022-12-31T08:02:24.349-05:002022-12-31T08:02:24.349-05:00ඇමරිකාවේ කුකුල් බිත්තරයක් කීයද ඉකොනෝ ?ඇමරිකාවේ කුකුල් බිත්තරයක් කීයද ඉකොනෝ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36677592191531069022022-12-30T21:00:37.255-05:002022-12-30T21:00:37.255-05:00ලංකාවේ උද්ධමනය දැනෙන තරමකට අඩු වෙලා නෑ,ඇතැම් ඒවා අ...ලංකාවේ උද්ධමනය දැනෙන තරමකට අඩු වෙලා නෑ,ඇතැම් ඒවා අඩු වෙලා ඒත් ඇතැම් දේවල් මිල තවදුරටත් ඉහළ ගිහින් ඒ නිසා ඇත්තටම ඉකොනොමික්ස් වලට අනුව ප්‍රායෝගිකව ලංකාවේ උද්ධමනය තවත් ඉහළ ගොස් ඇති බව පේනවා, නමුත් ඔය උද්ධමනය අඩු වෙලා කියලා කියන කතාව ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කියන සාවද්‍ය කරුණු මත හදපු අසත්‍ය ප්‍රචාරයක්

මේ බලන්න https://fb.watch/hLiK4UcZU4/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63434178748823248072022-12-30T17:16:06.720-05:002022-12-30T17:16:06.720-05:00විදුලි ගාස්තුව - දැම්මොත් ඉහළට
නඩු යනවාලුනෙ - මාන...විදුලි ගාස්තුව - දැම්මොත් ඉහළට
නඩු යනවාලුනෙ - මානව හිමිකම
විසන්ධි කරනා - කට්ටිය එහෙමත්
කපන්න එන්නෑ - කියති එකතුවම
ඇහෙන විටදී නං - සතුටුයි හොඳටම
මොනවද වෙන්නේ - බලා හිඳිමි මම!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64277380581131085092022-12-30T09:45:23.826-05:002022-12-30T09:45:23.826-05:00මේ ආකාර බේබදුකමට හුරු වෙන්නේ ඇයි ඉකොනෝ ?මේ ආකාර බේබදුකමට හුරු වෙන්නේ ඇයි ඉකොනෝ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79217610160135663222022-12-30T08:49:51.656-05:002022-12-30T08:49:51.656-05:00'එමෙන්ම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ වන විට එම ...'එමෙන්ම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ වන විට එම අගය තනි අංකයක් දක්වා අඩු විය හැකියි. '

ඉකොනෝ මහත්තයා කිව්ව නිසා ඇස්වහ වැදිලා හැඳිගෑවිලාම යයිද දන්නේ නැහැ. මම තුක් තුක් තුක් කියලා තුන් පාරක් කෙලත් ගැහුවා.Anonymousnoreply@blogger.com