tag:blogger.com,1999:blog-3221129106341750825.post2446960824326762072..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සංචිත පොඩ්ඩක් වැඩි වෙලා!Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3221129106341750825.post-21523852830105035552022-06-11T10:49:01.194-04:002022-06-11T10:49:01.194-04:00මහ බැංකුව විසින් පසුගිය දෙසැම්බරයේදී ලංකාවේ බැංකු ...මහ බැංකුව විසින් පසුගිය දෙසැම්බරයේදී ලංකාවේ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවන පොලිය 5%ක උපරිමයකට සීමා කළා. මේ මගින් අදහස් කළේ ලොකු පොලියක් නොලැබෙන නිසා අපනයනකරුවන් විසින් ඔවුන්ගේ ඩොලර් තැන්පතු රුපියල් කරනු ඇති බවයි. එහෙත් එවැන්නක් වුනේ නැහැ. මෙයින් සිදු වුනේ ඔවුන් තමන්ගේ ඩොලර් බැංකු වලට (රටට) ගේන එක නැවතීමයි. සීමා ඉවත් කිරීමෙන් බැංකු වලට වැඩි පොලියක් ගෙවා ඩොලර් තැන්පතු ආකර්ශනය කර ගැනීමට ඉඩ සැලසෙනවා. නමුත් ඔබ කියනවා වගේම තැන්පතුකරුවන්ගේ පැත්තෙන් බැලූ විට සල්ලි ආපසු ගත නොහැකි වීමේ අවදානම තිබෙනවා. ඒ නිසා එම අවදානමට සරිලන විශාල පොලියක් නොලැබේනම් ඔවුන් ලංකාවේ බැංකු වල සල්ලි දමන එකක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41516257875040191972022-06-11T02:31:31.718-04:002022-06-11T02:31:31.718-04:00දන්නේ නැති නිසා අහන්නේ, //මහ බැංකුව විසින් අලුතෙන...දන්නේ නැති නිසා අහන්නේ, //මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි.// මෙය කොහොමද ඩොලර් තැම්පතු හිමියෙක්ට ලැබෙන ප්රතිලාභ ??

බංකොලොත් රටක ,බැංකුව ඩොලර් ගිණුමක් විවුර්ත කරල ඩොලර් තැම්පතු පවත්වා ගන්න කෙනෙක්ට හදිසියක දී ඒ සල්ලී ටික ගන්න බැහැ නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81942601299567689682022-06-10T13:49:58.922-04:002022-06-10T13:49:58.922-04:00ඉකොනොමැට්ටා ලංකාවේ අරගලය අත අරින්න එපා දිගටම කරගෙන...ඉකොනොමැට්ටා ලංකාවේ අරගලය අත අරින්න එපා දිගටම කරගෙන යන්න ඕන මේ වගේ

https://fb.watch/dzfis-zTqV/

ඇමරිකන් එක්සත් ජනපදයේ පාරවල් වහලා ලංකාවේ නන්දසේනට යන්න කියල බල කරන්නේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79814808636807691482022-06-10T12:35:31.082-04:002022-06-10T12:35:31.082-04:00මුන්ට මොකක් හරි ප්ලෑනක් තියෙනවද? බල්ය රැක ගැනීම ඇ...මුන්ට මොකක් හරි ප්ලෑනක් තියෙනවද? බල්ය රැක ගැනීම ඇර වෙන දෙයක් කරනව පේන්නෙ නෑ.Anonymousnoreply@blogger.com