tag:blogger.com,1999:blog-3221129106341750825.post2624674728572910799..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සැමට සුරක්ෂිත අහසක්!Unknownnoreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3221129106341750825.post-77501949383076488822020-07-28T23:35:28.645-04:002020-07-28T23:35:28.645-04:00හැම රාජ්‍ය ව්‍යවසායයක්ම පාඩු ලබන්නේ නැහැනේ. ලංකා බ...හැම රාජ්‍ය ව්‍යවසායයක්ම පාඩු ලබන්නේ නැහැනේ. ලංකා බැංකුව එහෙම ලාබ ලබනවා. ඒ ලාබ ලබන ආයතන වල ලාබද සැලකීමෙන් පසුව තත්ත්වයද ශුද්ධ අලාභයක්. ඒ ශුද්ධ අලාභය තමයි මිලියන 2424ක් වෙන්නේ. අලාභ පමණක් එකතු කළොත්නම් ඔබ කියනවා වගේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලන්කන් අලාභයට වඩා වැඩි විය යුතුයිනේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3710038790115886982020-07-28T11:36:42.556-04:002020-07-28T11:36:42.556-04:00ඉකොනො, ශ්‍රී ලන්කන් එක 2019 දි ලබපු ශුද්ධ අලාභය මි...ඉකොනො, ශ්‍රී ලන්කන් එක 2019 දි ලබපු ශුද්ධ අලාභය මිලියන 44023ක් නම් රජයේ ව්‍යවසායන් 52ක් ලබපු ශුද්ධ අලාභය මිලියන 2424ක් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ ඒකට ශ්‍රී ලංකන් එක ඇතුළත් නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44585600760444704172020-07-22T22:18:10.453-04:002020-07-22T22:18:10.453-04:00විනාස කාලේ විපරීත බුද්ධිං කියා කියමනක් තියෙනවා.
ම...විනාස කාලේ විපරීත බුද්ධිං කියා කියමනක් තියෙනවා.

මුං හදන්නේ මිත්‍යාව වපුරා අස්වනු ගැනීමටයි. සල්ලි තියෙන ඉන්දියන් බයියංව ලංකාවට සංචාරකයින් ලෙස ගෙන්වා ගැනීමට ගුවන් සේවා පුළුල් කිරීම ද එක අරමුණක් විය හැකියි.

හොද්ද බොර වෙනවා නම් ඕනෑම මිත්‍යාවක්.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91257142232557854652020-07-22T10:00:01.860-04:002020-07-22T10:00:01.860-04:00සිවිල් ගුවන් සේවාව රාවණා ගැන හොයන්න යන නිසා පුරාවි...සිවිල් ගුවන් සේවාව රාවණා ගැන හොයන්න යන නිසා පුරාවිද්‍යා කස්ටියට ගුවන් ගමන් පාලනය බලන්න වෙයි...උන්ට වැඩක් තියෙන්නත් එපෑ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54895260143602231082020-07-22T08:41:35.128-04:002020-07-22T08:41:35.128-04:00මහා වංශයේ තියෙන 2500 ඉතිහාස කතාව තුල ඇති අවුල් හදා...මහා වංශයේ තියෙන 2500 ඉතිහාස කතාව තුල ඇති අවුල් හදා එය ප්‍රචාරය කිරීම වඩා සුදුසුයි.
මහා වංශෙ ලිව්වෙත් තෙලිඟු හාමුදුරු කෙනෙක්.එයා රාවනා කතාව ඒකට දැම්මේ නැත්තෙත් ඒක නවකථාවක් විතරක්ම නිසයි.
අනිත් අතට එය තනිකර හින්දු පොතක්.

ටික කලක ඉඳන් පැතිරෙන රාවනා පිස්සුව සිංහල විරෝධී කන්ඩායමක ගේමක් විය හැකියි. ගේමක් නොවුනත් ඕක අපිට වැඩක් නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83473185665968847372020-07-22T07:20:31.733-04:002020-07-22T07:20:31.733-04:00එයාසිලෝන් (පසුව එයාලංකා) ආයතනයේ ලාංඡනය නිර්මාණය කෙ...එයාසිලෝන් (පසුව එයාලංකා) ආයතනයේ ලාංඡනය නිර්මාණය කෙරුණේ රාවණාගේ දඬුමොණර යන්ත්‍රය අනුසාරයෙන්. මෙහි ඇත්තේ සාහිත්‍යමය වැදගත් කමක්. ඉහත දැන්වීම අවධානයෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ ඉල්ලන්නේ ජනප්‍රවාද ඇතුළු සාහිත්‍ය මුලාශ්‍ර බව. මෙහි අවසන් ප්‍රතිඵලය මෙසේ එකතු කර ගන්නා සාහිත්‍ය මුලාශ්‍ර යම්කිසි ගොඩනැගිල්ලක අසුරා සැමට පෙනෙන ලෙස තැබීම විය හැකියි.

සිවිල් ගුවන් සේවා අධිකාරියට තමන්ගේ profile එක රාවණා යුගය දක්වා ගෙන යාමට අවශ්‍යනම් එහි වරදක් නැති බවයි අපගේ මතය. විශේෂයෙන්ම එහි ඇති ආර්ථිකමය ශක්‍යතාවය සැළකු විට මෙය යහපත් දෙයක්. ගුවන් සේවා අධිකාරියේ ගොඩනැගිලි ආලකමන්දාව සේ හැඩ ගන්වා එහි පිළිගැනීමේ නිලධාරිණියන් සිගිරි අප්සරාවන් ගේ ඇඳුම් පැළඳුම් වලින් සරසා ඉදිරිපත් කළොත් ඒ අවසන් ප්‍රතිඵලය නිශේධනාත්මක ද ?කතා කතුhttps://katha32.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53606052882109148322020-07-22T00:05:02.820-04:002020-07-22T00:05:02.820-04:00 ඔව් ඔබ හරි.. මට ඒක පස්සෙ තමා හරියටම මතක් වුනේ...... ඔව් ඔබ හරි.. මට ඒක පස්සෙ තමා හරියටම මතක් වුනේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72738350950018049642020-07-21T11:22:54.437-04:002020-07-21T11:22:54.437-04:00අහිමි උරුමය
සොයාගෙන අපි
රාවණා වෙත
දිව යනවා
අප...අහිමි උරුමය
සොයාගෙන අපි
රාවණා වෙත
දිව යනවා

අපේ කරමත
තිබෙන ණය දුටු
රාවණා
නොපෙනී යනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77366343943214416812020-07-21T08:37:34.825-04:002020-07-21T08:37:34.825-04:00ශෙරීෆ් නෙමෙයි, ඒක කෙරුවේ රිචඩ් කුමාරයා.
රිචඩ්කුමා...ශෙරීෆ් නෙමෙයි, ඒක කෙරුවේ රිචඩ් කුමාරයා.

රිචඩ්කුමාරයා (පසුව රජු) ගොඩක් අමුතු පුරුදු තියෙන කෙනෙක්. එයා සතියකට දෙපාරක්ම නානවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72891523864010427262020-07-21T08:35:13.353-04:002020-07-21T08:35:13.353-04:00තව අවුරුදු 100කින් විතර ඉන්දියාවේ උන් මල්ගුඩිය ගැන...තව අවුරුදු 100කින් විතර ඉන්දියාවේ උන් මල්ගුඩිය ගැන හොයන්න පුරා විද්‍යා කැනීම් කරයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88158585003976043852020-07-21T01:39:58.505-04:002020-07-21T01:39:58.505-04:00රොබින් හූඩ් ගැන විස්තර එකතු කරපු ෂෙරීෆ්ට වෙච්ච වැඩ...රොබින් හූඩ් ගැන විස්තර එකතු කරපු ෂෙරීෆ්ට වෙච්ච වැඩේ වෙයිද දන්නෑ... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67861750469141682952020-07-20T21:28:22.729-04:002020-07-20T21:28:22.729-04:00දනිපනි ගසති - එල්ලෙන්නට වැල් සොයතී
කොහොමෙන් හරි ජර...දනිපනි ගසති - එල්ලෙන්නට වැල් සොයතී
කොහොමෙන් හරි ජරාවක් කන මඟ හදතී
රටත් කාල - අපවත් කන්නට බලතී
බල්ලාගේ කරනා බූරුවො හිඳිතී! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com