tag:blogger.com,1999:blog-3221129106341750825.post2703269098062053037..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කොරෝනාවට පෙර ලෝකය Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3221129106341750825.post-64882407852750692552020-04-12T02:06:34.107-04:002020-04-12T02:06:34.107-04:00Excellent article. However, when providing support...Excellent article. However, when providing support by Capitalist countries to developing nations like Sri Lanka they always almost support agriculture or social sector quite contrast to Socialist countries that supported through development of industrial sector. Does it happen as we dont have competitive advantage in industrial sector? Gasgembahttps://www.blogger.com/profile/04983018970088183292noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75489121416252837202020-04-10T03:32:08.225-04:002020-04-10T03:32:08.225-04:00ඔච්චර ලොකු කතා අවශ්‍ය නෑ.
වාමාංශිකයන්ය කියන්නේ
දෙ...ඔච්චර ලොකු කතා අවශ්‍ය නෑ.
වාමාංශිකයන්ය කියන්නේ
දෙමළ ජාතිවාදයට කඩේයන, ජාතියක් ජම්මයක් නැති කාලක්කියන්ට. (ජේසු කියන්නෙත් වාංමාංශිකයෙක්)

දක්ෂිනාංශිකයෝ කියන්නේ මංවගේ හොඳ සිංහල බෞද්ධයන්ට.

:Danthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39324575411660497532020-04-10T00:54:27.636-04:002020-04-10T00:54:27.636-04:00ඔබ දුකක් මවාවී
හිස් බැලුම් හෙලාවී
නිමාව දුටු පළමු ...ඔබ දුකක් මවාවී
හිස් බැලුම් හෙලාවී
නිමාව දුටු පළමු පෙමින්
ඉකොනෝමැට්ටා තනිවේවි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7864633119924999072020-04-09T21:58:46.437-04:002020-04-09T21:58:46.437-04:00ඔව්ව මොනවද මහත්වරුනි. පවිත්‍රා මැඩම් කියලා තියෙනවා...ඔව්ව මොනවද මහත්වරුනි. පවිත්‍රා මැඩම් කියලා තියෙනවා අප්‍රේල් 19 වෙනකොට රටේ ඉන්න සේරම කොරෝනා ලෙඩ්ඩු අඳුනාගෙන ඉවරයි කියලා.

https://www.lankahotnews.net/2020/04/19.html

ඔයාලටත් අපටත් තියෙන්නේ එතකල් සද්දේ වහගෙන ඉඳලා සපෝට් එක දෙන්න විතරයි. සල්ලි ප්‍රශ්නයක් නැහැ. කෝටි ගානක් හම්බ වෙලා තියෙනවනේ........නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20510595701075733132020-04-09T15:50:08.727-04:002020-04-09T15:50:08.727-04:00රජයේ දේශීය/ ආයුර්වේද රෝහල් වල, කොරෝනා රෝගීන් ට ප්...රජයේ දේශීය/ ආයුර්වේද රෝහල් වල, කොරෝනා රෝගීන් ට ප්‍රතිකාර කරන්න පුළුවන් ද ?

බැරි ඇයි ? දුම් හට්ටි කැද ද දෙන්නේ ?
ඔයාලට ශුවර් ද හොද වෙයි කියලා ?

ඔව්. ඇත්තටම පුළුවන් අපේ අයට, අවශ්‍ය පහසුකම් හා කාර්ය මණ්ඩලය ලබා දෙනව නම්...

අපි සැක සහිත මෙන්ම රෝගය හදුනා ගත් මුල් හා දෙවැනි අවස්ථාවේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් සාර්ථක චිකිත්සා පද්ධතිය ක් සැලසුම් කර අවසන්.

අංක එකට කෙරෙන්න ඕනේ ජාතික ආයුර්වේද රෝහලේ , මහල් අටකින් යුක්ත නව වාට්ටු සංකීර්ණය විවෘත කර, මේ මොහොතේ කොරෝනා රෝගීන් හා සැක සහිත රෝගීන් සදහා , ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කෙරෙන වාට්ටු ලෙස අවශ්‍ය ආකාරය ට සකසා දීමට රජය මැදිහත් වෙන එක.

එතකොට එක එක්කෙනාගේ තැන් වල යන්න අවශ්‍ය වෙන්නේ නෑනේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට නේද ?

එහෙම බැරි නම් , තෝරාගත් බටහිර රෝහලක වෙනම වාට්ටුව ක් දෙන්න Collaborative treatment plan එකකට යන්න.

ඊට අමතරව,ඔයාලගේ සමහර අභියෝග ඔහොම ගැලපෙන්නේ කැද, දුම්
හට්ටි කොරෝනා කෝකටත් තෛලය කියලා හිතාගෙන ගොන් පාට් දෙන ඔයාලගෙම සම හරක් බටහිර ගැති සෙට් එකට. එතැන දේශීය/ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නැහැ.පටලව ගන්න එපා.

වෘත්තීය අවභාවිතා කරන විවිධ කණ්ඩායම් ඉන්නවා කොරෝනා බිස්නස් කරන මේ වගේ වෙලාවකත්.

දෙන්න රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී න්ට මෙහෙම අභියෝගයක්.

කොරෝනා ආසාදිත කියලා තහවුරු උන මුල් මට්ටමේ රෝගීන් තිහක් දෙන්න රෝගීන් ගේ කැමැත්ත අනුව.

අපිට දෙන්න වෙනම වාට්ටුවක්. එයාලගේ ආහාර පාන විහරණ තීරණය කරන්න අපිට දෙන්න. අවුරුදු දහස් ගණනක් තිස්සේ මූලග්‍රන්ථ වල එන චිකිත්සා පද්ධතිය ට අදාල ශාක සාර ඖෂධ දෙන්න ඉඩ දෙන්න.

චීනයේ හා ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරු එක්ක සාකච්ඡා කරලා අපි චිකිත්සා පද්ධති හදාගෙන ඉන්නේ මේ වන විටත්.

අපිට විශ්වාසයි අවුරුදු දහස් ගණනක් තිස්සේ භාවිතා කරන ඖෂධ නිසා කිසිම අතුරු ආබාධයක් ඇති නොවන බව.

ආයුර්වේද ඖෂධ වල අතුරු ආබාධ නැහැ.තියෙන්නේ අතුරු ප්රතිලාභ .

ARDS ආවොත් විතරක් Ventilators , ICU bed එකකින් සප් එකක් දෙන්න බටහිර අංශයෙන්.එච්චරයි අවශ්‍ය.

අනිවාර්යයෙන් ම හොද කරලා පෙන්වනවා.
Pilot study එකක් විදිහට කරලා බලන්න කියනවාට.

සාපේක්ෂව complications එන අය සෑහෙන ප්‍රතිශතයකින් අඩු වේවි.

අපේ පාර්ශව වලින් සෞඛ්‍ය ලේකම් තුමියට, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිතුමියටයි යෝජනා ඉදිරිපත් කර අවසන්.

මොකද කියන්නේ ? එක්ව ජය ගමුද ? වෙන්ව වැනසෙමුද ?

බුද්ධිමත් ඔබගේ අවධානය ට..

වෛද්‍ය තරංග චන්දිමාල් ජයසිංහ
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
ආයුර්වේද දෙපාර්තමේන්තුව
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයAnonymousnoreply@blogger.com