tag:blogger.com,1999:blog-3221129106341750825.post2807680285857903839..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : තරුණ විරැකියාව Unknownnoreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3221129106341750825.post-10946995824883433252016-11-07T14:48:46.928-05:002016-11-07T14:48:46.928-05:00කැරට් ලැබෙන්නේ තනි තනිව හෝ සාමූහිකව කේවල් කිරීමේ හ...කැරට් ලැබෙන්නේ තනි තනිව හෝ සාමූහිකව කේවල් කිරීමේ හැකියාවක් ඇති අයට පමණයි. අනික් අයට කෙවිට පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23363262298446823702016-11-07T14:47:48.552-05:002016-11-07T14:47:48.552-05:00ඇත්ත. වැඩිම කාලයක් ගතවෙන්නේ ඒ අය එක්කනේ.ඇත්ත. වැඩිම කාලයක් ගතවෙන්නේ ඒ අය එක්කනේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17785913632727151122016-11-07T14:47:10.884-05:002016-11-07T14:47:10.884-05:00එකඟයි. රජය මුලින්ම කළ යුත්තේ සෘජුව රජය වෙනුවෙන් වැ...එකඟයි. රජය මුලින්ම කළ යුත්තේ සෘජුව රජය වෙනුවෙන් වැඩ කරන අයගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58336350790158189542016-11-07T14:45:53.224-05:002016-11-07T14:45:53.224-05:00විරැකියාව නිසා ත්‍රීවීල් ජනප්‍රිය වී ඇතැයි කියනවට ...විරැකියාව නිසා ත්‍රීවීල් ජනප්‍රිය වී ඇතැයි කියනවට වඩා ත්‍රීවීල් රැකියාව කිරීමේ අවස්ථාව නැත්නම් විරැකියාව තවත් වැඩි වනවා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. කිසියම් පුද්ගලයෙක් රැකියාවක් තෝරාගැනීමේදී සලකා බලන හෝ සලකා බැලිය යුතු එකම කරුණ වැටුප නෙමයි. ඔබ සඳහන් කර ඇති සියලු කරුණු එයට ඇතුළත්. "තමන් කැමති විදිහට ඉන්න පුළුවන් වීම( නො බොස්), අවශ්‍ය විටදී නිවාඩු, මහන්සිය අවම වීම, සමාජ පිලි ගැනීම ( කුලියට වැඩ කිරීමට සාපේක්ෂව)." ඔබ පෙන්වා දී ඇති පරිදිම පුද්ගලික අංශයේ වැඩි වැටුප් ඇති රැකියා අතහැර ඇතැම් අය අඩු වැටුපට රජයේ රැකියා වලට යන්නේත් මෙවැනි වෙනත් වාසි නිසයි. රජයේ රැකියාවක නිරත අයෙක් අකාර්යක්ෂමනම් එහි පාඩුව තවත් ගොඩක් අය මත වැටෙනවා. ඒත් තෙසක්රිය කරුවෙක් අකාර්යක්ෂමනම් එහි පාඩුව ඔහුට (හෝ ඇයට) පමණයි. එම කර්මාන්තයේ දිගටම නිරත අයෙක් එසේ කරන්නේ එවැන්නෙකුට තියෙන හොඳම විකල්පය එය නිසයි. ඒ අවස්ථාව අහිමි කළ පමණින් ඔවුන් ඇඟ වෙහෙසන කම්කරු වැනි රැකියා වලට යයි කියා කිසිවකු හිතනවානම් එය මුලාවක්. ටික දෙනෙක් එය කරයි. ඒත් අකැමැත්තෙන් වෙන විකල්පයක් නැති කමට. දැනටත් රැකියා විරහිතව ඉන්න අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ 13.4% ක් කම්කරු රැකියා නොකරන්නේ එමඟින් ලැබෙන ආදායම මහන්සියට (සහ අනෙකුත් අවාසි වලට) නොවටිනා බව ඔවුන් සිතන නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53699873363897171582016-11-07T14:32:29.196-05:002016-11-07T14:32:29.196-05:00ලංකාවේ විරැකියා අනුපාතිකය ගණනය කිරීමේදී සතියකට පැය...ලංකාවේ විරැකියා අනුපාතිකය ගණනය කිරීමේදී සතියකට පැයක් කුමක් හෝ වැඩක් කර ඇත්නම් රැකියාවක නිරත බව සැලකේ. මෙයද ඔබේ නිරීක්ෂනයට එක් හේතුවකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73888110173853151452016-11-07T08:22:01.679-05:002016-11-07T08:22:01.679-05:00++++++++++++++++++
ඒක නම් ඇත්ත. වැඩකටනේ දැන් දාලා...++++++++++++++++++

ඒක නම් ඇත්ත. වැඩකටනේ දැන් දාලා තියෙන්නේ. දාන්න ඕන පලදායි වැඩක් ගන්න පුලුවන් දේකට. විරැකියාවේ සංඛ්‍යා ලේඛනවල ගැප්ස් පුරවනවාට වඩා රටට නිවැරදි රැකියා සම්පාදනය කිරීමේ සහ ඒවා පිරවීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි කියා මට හිතෙන්නේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65848643194016459422016-11-07T01:44:47.886-05:002016-11-07T01:44:47.886-05:00එතකොට මොනවද ඒ තරුණ ඛොටස් සඳහා නව රැකියා මාර්ග විවෘ...එතකොට මොනවද ඒ තරුණ ඛොටස් සඳහා නව රැකියා මාර්ග විවෘත කිරීමට හෝ තිබෙන රැකියා සඳහා ඒ අයව පුහුණු කිරීම සඳහා ඇති යෝජනා?

කෙවිට විතරයි ද? කැරට් නැද්ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47190223654917554252016-11-06T23:17:34.361-05:002016-11-06T23:17:34.361-05:00"...සමහරවිට අපේ මිනිසුන් කෙටි කලක් තුල ලොකු ම..."...සමහරවිට අපේ මිනිසුන් කෙටි කලක් තුල ලොකු මුදලක් හම්බ කර ගැනීමේ කෙටි කාලීන ක්‍රමවලට වැඩි ආශාවක් දක්වන නිසා විය යුතුය...."

අපෝ ඒ ගැන මොනවට කියනවද, සිවිප් ටිකට් ගන්න ප්‍රමාණයම බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37344152306476528162016-11-06T20:59:45.387-05:002016-11-06T20:59:45.387-05:00ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය ට පොලිටික්කන්ගේ ඩ්‍රයි...ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය ට පොලිටික්කන්ගේ ඩ්රයිවර්ලගෙ සහ බොඩිගාඩ්ලගෙ අදහස් හොදටෝම බලපානවා වගේ, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91490386493553280102016-11-06T12:03:38.482-05:002016-11-06T12:03:38.482-05:00මේ ගමන් අර නිකමට ගත්තු උපාධිකාරයො ටිකයි සන්ස්තා දෙ...මේ ගමන් අර නිකමට ගත්තු උපාධිකාරයො ටිකයි සන්ස්තා දෙපාර්තුමේන්තු වල තියන් ඉන්න උන් ටිකයි අල්ලල වැඩකට දැම්මනම් හොඳ නැද්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76545725754007976892016-11-06T11:44:45.926-05:002016-11-06T11:44:45.926-05:00ත්‍රීවීල් රියදුරන් වන්නේ වෙන රැකියා නොමැති කමෙන් න...ත්‍රීවීල් රියදුරන් වන්නේ වෙන රැකියා නොමැති කමෙන් නොවේ. ත්‍රීවීල් ජොබ් එකහි තියෙන පහසුව වෙන ජොබ් එකකින් ගන්න බැරි නිසා.තමන් කැමති විදිහට ඉන්න පුළුවන් වීම( නො බොස්), අවශ්‍ය විටදී නිවාඩු, මහන්සිය අවම වීම, සමාජ පිලි ගැනීම ( කුලියට වැඩ කිරීමට සාපේක්ෂව). ආදායම අඩු වුනත් මේ දේවල් නිසා තීවීල් රස්සාව ජනප්‍රියයි.මේක ලංකාවේ තියන රජයේ රැකියා වලට කැමැත්ත වගේම දෙයක්.
විරැකියාව නිසා ත්‍රීවීල් ජනප්‍රියයි කියන එක එක්තරා විදිහක නොමග යැවීමක්.ලංකාවේදී වර්තමානයේ වැඩි වැටුපක් ගතහැකි කම්කරු(පිරිමි), ඇඟලුම්(ගැහැණු), වලට වඩා ඊට අඩු වැටුපක් ඇති ත්‍රීවීල්(පිරිමි), වෙළඳ සැල් සේවක(ගැහැණු) සඳහා රැකියා නියුක්ත වන්නන් ගේ වැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68402797015773032802016-11-06T11:03:38.817-05:002016-11-06T11:03:38.817-05:00"ලංකාවේ විරැකියා අනුපාතිකය 4.3% ක් විය"
..."ලංකාවේ විරැකියා අනුපාතිකය 4.3% ක් විය"
මෙය මෙසේ වුවද ශ්‍රී ලාංකිකයන් (තරුණයින් පමණක් නොව මැදි වියේ පවා) තමන්ගේ රැකියාවෙන් ලබන තෘප්තිය හෝ ලබන වැටුප ගත්තොත් ප්‍රතිශතය බොහෝ සතුටුදායක නොවන බව පෙනේ.
කොරියන් විභාගයට තියෙන ඇදහිය නොහැකි ඉල්ලුමෙන් මෙය මනාව පෙනේ. ඒ පෝලිම්වල ඉන්නා සියල්ලන්ම රැකියා විරහිත නම් විය නොහැක.
සමහරවිට අපේ මිනිසුන් කෙටි කලක් තුල ලොකු මුදලක් හම්බ කර ගැනීමේ කෙටි කාලීන ක්‍රමවලට වැඩි ආශාවක් දක්වන නිසා විය යුතුය.Anonymousnoreply@blogger.com