tag:blogger.com,1999:blog-3221129106341750825.post3033025505848627029..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අපේ ලයිට් බිල Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-86802572548722415302022-09-19T08:00:15.402-04:002022-09-19T08:00:15.402-04:00විස්තර වලට ස්තුතියි!විස්තර වලට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48360934002070392462022-09-19T07:56:17.082-04:002022-09-19T07:56:17.082-04:00මෙහෙ 24 අවර්ස් ඒසී දාලත් මාසෙකට ඩොලර් 40ක් විතර යන...මෙහෙ 24 අවර්ස් ඒසී දාලත් මාසෙකට ඩොලර් 40ක් විතර යන්නේ. ඒකෙන් ඩොලර් 30ක් විතර ආපහු cash back එකක් දෙනවා company එකේ campaign එකක් නිසා. අතින් ගෙවන්නේ ඩොලර් 10ක් විතර
lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88924909127530695172022-09-19T03:58:13.501-04:002022-09-19T03:58:13.501-04:00ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ (සිඩ්න...ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ (සිඩ්නි වල) retailers ල සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා, මං හිතන්නේ අනෙත් ප්රන්තවලත් එහෙමයි.
දැනට මම ඉන්න retailer (Origin Energy) ගේ ගණන් මේ වගේ.
(මිල AUD වලින්)
daily fixed charge 89.67 cents
Peak usage charge 30.78 cents (කොයි තරම් පාවිච්චි කරත් unit එකක් එකම ගාන)
ඊට අමතරව solar feed -in 20 cents (මේ ගාන හැමෝටම ලැබෙන එකක් නෙවේ. සාමාන්‍ය ගාන 5-10 cents වගේ)

හැම retailer කෙනෙකුගේම tariff කිහිපයක් තියෙනවා, තමන්ට හරියන එක තෝරා ගන්න පුළුවන්.

පාවිච්චි කරන unit ගාන අනුව වගේම time-of-day අනුව වෙනස් වන tariff නුත් ඒ අතර තියෙනවා.

මේ දවස්වල winter එක උනත් මගේ බිල credit යන්නේ solar එකට පින් සිද්ද වෙන්න. :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72696030686638394992022-09-18T12:35:43.294-04:002022-09-18T12:35:43.294-04:00මේ සමර් එක නිසා ඒසී එකට හෙණට කරන්ට් යනවා. වින්ටර් ...මේ සමර් එක නිසා ඒසී එකට හෙණට කරන්ට් යනවා. වින්ටර් එකේ මාසෙට $120 වගේ වෙන ලයිට් බිල සමර් එකට $220 විතර වෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32490619985581406642022-09-18T12:32:27.168-04:002022-09-18T12:32:27.168-04:00බොහෝ දුරට efficient ඇප්ලයන්සස් දමලා තියෙන්නේ. මේ බ...බොහෝ දුරට efficient ඇප්ලයන්සස් දමලා තියෙන්නේ. මේ බිල සාමාන්‍ය බිලකට වඩා ටිකක් වැඩි බිලක්. සාමාන්‍යයෙන් නොවැම්බර් සිට අප්‍රේල් පමණ දක්වා (ශීත කාලයේ) මාසයකට ඒකක 600-700 වගේ යන්නේ. කාලගුණය උණුසුම් වෙද්දී වායු සමීකරණ ක්‍රියාත්මක වන නිසා විදුලි පරිභෝජනය ඉහළ යනවා. උෂ්ණත්වය වැඩිම මාසය වූ ජූලි මාසයේදී ඒකක 2200ක් පමණ ගිහින් තිබුණා. ලබන මාසයෙන් පසුව විදුලි පරිභෝජනය පහළ යනවා. නමුත් අනෙක් පැත්තෙන් නිවස උණුසුම් කිරීම අවශ්‍ය වන නිසා ඒ මාස වලදී ගෑස් බිල ඉහළ යනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52252116504353401792022-09-18T11:44:18.621-04:002022-09-18T11:44:18.621-04:00කොහොමද මාසෙකට මෙච්චර යුනිට් ගානක් යන්නේ ගෙදරකට? ඔහ...කොහොමද මාසෙකට මෙච්චර යුනිට් ගානක් යන්නේ ගෙදරකට? ඔහේ තියෙන ඇප්ලයන්සස් efficient නැද්දlankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.com