tag:blogger.com,1999:blog-3221129106341750825.post3104274850098715474..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අක්ෂි වෛද්‍ය විශේෂඥ ගල්පියද්දේ මද්දුං අප්පෝUnknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3221129106341750825.post-78430171508999651492016-09-29T11:43:47.949-04:002016-09-29T11:43:47.949-04:00ජේ ඩබ්ලිව් බෙනට් හොඳ චිත්‍රශිල්පියෙක්.
1828-30 කාල...ජේ ඩබ්ලිව් බෙනට් හොඳ චිත්‍රශිල්පියෙක්.
1828-30 කාලේ ගාල්ලේ (උප) දිසාපති වෙලා ඉන්න කාලේ ඇඳපු මාළුන්ගේ චිත්‍ර පොතක් තියෙනවා.
චිත්රේ අවුට් ලයින් එක ඇඳලා අතින් පාට කරලා තියෙන එකක්.
එංගලන්තේ නැචුරල් හිස්ට්‍රි මියුසියම් එකකින් ඔරිජිනල් එකක් ගෙනත් ලංකාවේ WHT Publications එකෙන් රිප්‍රින්ට් කළා කලකට ඉස්සර, ලිමිටඩ් කොපි ගානක් තමයි ගැහුවේ. සමහරවිට ඕනේ කෙනෙකුටනම් කොපියක් හොයාගන්නත් පුළුවන් වේවි.
මම බෙනට්ගේ ඔරිජිනල් පොත දැකල තියෙන, හරිම ලස්සනයි. ඩීටෙල් කියල වැඩක් නෑ. ඉස්තරම්!It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63294200176870568382016-09-21T01:33:56.312-04:002016-09-21T01:33:56.312-04:00//එවැනි දැනුමක් ඇත්නම් එය අද ඇති බටහිර වෛද්‍ය විද්...//එවැනි දැනුමක් ඇත්නම් එය අද ඇති බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට සාපේක්ෂව වටිනා දැනුමක්ද යන්න තීරණය කළ හැක්කේ ඒවා රහසිගතව තබා ගැනීමෙන් නොව නිසි පර්යේෂණයන් කෙරෙහි යොමු කිරීම මඟිනි. //
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25473086703801207602016-09-20T11:43:26.652-04:002016-09-20T11:43:26.652-04:00https://www.amazon.com/Ceylon-Its-Capabilities-J-B...https://www.amazon.com/Ceylon-Its-Capabilities-J-Bennett/dp/8120611683ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33332931120557983352016-09-20T01:01:42.760-04:002016-09-20T01:01:42.760-04:00ස්තුතියි. මේ පොත දැනට වෙළඳපලේ තිබේද ?
ස්තුතියි. මේ පොත දැනට වෙළඳපලේ තිබේද ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80617236014236837992016-09-19T18:02:52.651-04:002016-09-19T18:02:52.651-04:00ඇත්ත තමයි.ඇත්ත තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27325188976477930442016-09-19T18:02:29.720-04:002016-09-19T18:02:29.720-04:00//ඒකත් ඉකෝ ආර්ථික විද්යාවෙන්ම ඔබට පැහැදිලි කරන්න ...//ඒකත් ඉකෝ ආර්ථික විද්යාවෙන්ම ඔබට පැහැදිලි කරන්න පුලුවන්නේ, ඇයි දැනුම රහස් ගබඩාවන් වෙන්නේ කියන එක.//
මෙය 'ෆ්‍රී රයිඩින්' ප්රශ්නය සඳහා වන අකාර්යක්ෂම විසඳුමක්. පේටන්ට් ක්‍රමය වඩා කාර්යක්ෂමයි. වෙනස තියෙන්නේ පේටන්ට් ක්‍රමය යටතේ 'රහසේ' අයිතිකාරයාට එහි වාසිය ලැබෙන අතරම ඒ වාසිය වෙනත් අයටත් ලැබීමයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55669652348836769302016-09-19T17:58:37.373-04:002016-09-19T17:58:37.373-04:00මෙසේ ඇත්තටම රහස් සඟවාගෙන ඉන්න අයත් ඇති, විචාරක. ඒ ...මෙසේ ඇත්තටම රහස් සඟවාගෙන ඉන්න අයත් ඇති, විචාරක. ඒ වගේම මේ භාවිතාව තුළ රහස් පිට නොදීම කියන එකට හැංගිලා බොරු කරන අයටත් ඉඩ පෑදෙන නිසා දෙගොල්ලෝ වෙන් කර ගැනීම අමාරු වැඩක්. මටනම් හම්බ වෙලා තියෙන්නෙම හොරු. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77026574684299393442016-09-19T11:32:16.914-04:002016-09-19T11:32:16.914-04:00ලෙඩාගේ විතරක් නෙමේ අනිත් අයගෙත් ඇස් ඇරවලා නේද මද්ද...ලෙඩාගේ විතරක් නෙමේ අනිත් අයගෙත් ඇස් ඇරවලා නේද මද්දුං අප්පෝ....බෙනට්ලා ගස් වැල් ගැන හොයන්න ගන්නෙත් ඔය වගේ දේවල් නිසා වෙන්න පුළුවන්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47140913800688717502016-09-19T10:02:32.651-04:002016-09-19T10:02:32.651-04:00ඒ වගේම අළුත් පර්යේෂණ සිදු නොවීම නිසා මෙවැනි දැනුම්...ඒ වගේම අළුත් පර්යේෂණ සිදු නොවීම නිසා මෙවැනි දැනුම් වලින් සැලකිය යුතු කොටසක් කල් ඉකුත් වී යාමත් සිදු වෙන්න ඇති. එවිට එය තිබුණත් තරඟකාරී නොවන දැනුමක් නිසා ලොකු වටිනාකමක් නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට යන ක්‍රමය තුළත් දැනුම සොයා කරන ආයෝජනයක දිගුකාලීන වටිනාකමක් තියෙන නිසා අළුත් පර්යේෂණත් යම් දුරකට සිදුවීමේ ඉඩකඩක් තිබුණා. මේ ක්‍රමය බිඳ වැටීමත්, පරිසරය සමඟ තිබුණු සබඳතා සීමා වීමත් සමඟ සම්ප්‍රදායික ක්‍රමවේද යටතේ වුවත් සිදුවුනු සීමිත අළුත් පර්යේෂණ ටිකත් නවතින්න ඇති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81867919435333315902016-09-19T09:55:04.312-04:002016-09-19T09:55:04.312-04:00ඔව්, ඇනෝ. "Ceylon and Its Capabilities" ...ඔව්, ඇනෝ. "Ceylon and Its Capabilities" J. W. Bennett (1843).ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88988042609980917532016-09-19T09:53:02.122-04:002016-09-19T09:53:02.122-04:00ගහ දන්නවයි කියන අයට අපි මොකටද කොළ කඩා පෙන්නන්න මහන...ගහ දන්නවයි කියන අයට අපි මොකටද කොළ කඩා පෙන්නන්න මහන්සි වෙන්නේ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18779297369246090692016-09-19T08:08:46.331-04:002016-09-19T08:08:46.331-04:00ඒකත් ඉකෝ ආර්ථික විද්යාවෙන්ම ඔබට පැහැදිලි කරන්න පු...ඒකත් ඉකෝ ආර්ථික විද්යාවෙන්ම ඔබට පැහැදිලි කරන්න පුලුවන්නේ, ඇයි දැනුම රහස් ගබඩාවන් වෙන්නේ කියන එක..

අපේ ගෙදරින් උදාහරණයක් ගත්තොත් අපේ අම්මගේ මහගෙදර තියන ඉඩමේ සෑහෙන කාලයක් තිස්සේ බෙහෙත් වලට ගන්න එක එක විදිහේ දේවල් තිබිලා තියනවා.. ඈත පළාත් වලිනුත් හොයාගෙන ඇවිත් තියනවා.. ඒත් අද අපේ පරම්පරාව ඒ එක ගස් ජාතියක් ගැනවත් වැල් ජාතියක් ගැනවත් දන්නේ නැ.. අපි දන්නේ අපේ අම්මගේ මතකය විතරයි..ඒ බෙහෙත් ගස් වෙනුවට දාස් ගනන් දීලා කඩෙන් ගත්ත විසිතුරු ගස් හිටවන පරම්පරාවක් තම අද ඒ ඉඩම් වල ඉන්නේ.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46827783777439057942016-09-19T04:11:27.294-04:002016-09-19T04:11:27.294-04:00රසික කියා තිබෙනවාක් මෙන්, මෙවැනි අගනා වෛද්‍ය ක්‍රම...රසික කියා තිබෙනවාක් මෙන්, මෙවැනි අගනා වෛද්‍ය ක්‍රම අකාලයේ වලලීගොස් තිබෙන්නේ ගුරුමුෂ්ටි රැකගැනීමට යාමේ අනුවණකම නිසයි. අදටත් සඟවාගෙන සිටින පුස්කොලපොත් බොහොමයි. ඒවා මෙන්ම ඒ දැනුම සහිතව ඉන්න ඉතා සුළු පිරිස ආපසු සමාජය තුඅට ඇදගැනීමේ ක්‍රියාවලියක් ගැන ජාතික මට්ටමෙන් සිතිය යුතුයි. රහස් දැනුම භාවිත කරමින්, සාර්ථකව වෙදකම් කරමින්, දිනකට ශුද්ධ ආදායම ලෙස, රු ලක්ෂකට වඩා හොයන දේශීය වෛද්‍යවරුන් ඉන්නවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17839188845789865812016-09-19T02:31:01.831-04:002016-09-19T02:31:01.831-04:00පරම්පරා රහස් සහ ගුරු මුෂ්ටි වගේ දේ නිසා ඒ දැනුම ඒ ...පරම්පරා රහස් සහ ගුරු මුෂ්ටි වගේ දේ නිසා ඒ දැනුම ඒ මිනිසුන් සමග වළපල්ලට ගියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14493149746645576542016-09-19T02:12:17.972-04:002016-09-19T02:12:17.972-04:00මේ කතාව පොතක නියෙන දෙයක්ද?මේ කතාව පොතක නියෙන දෙයක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67066929519977274382016-09-18T23:59:33.215-04:002016-09-18T23:59:33.215-04:00වෙල්ස් ෆර්ගෝ ආයතනය තම ගනුදෙනු කරුවන් හට නොදන්වා ඔව...වෙල්ස් ෆර්ගෝ ආයතනය තම ගනුදෙනු කරුවන් හට නොදන්වා ඔවුන් ගේ නිසි අවසරයක් නොමැතිව ගිනුම් ආරම්බ කිරීම වැනි දන්න දෙයක් ගැන ලියමුද නැත්නම් රනිල් හාමු ගේ කොන්තරත්තුව දිගටම ඉදිරියට ගෙනියන්වද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com