tag:blogger.com,1999:blog-3221129106341750825.post3398086327149907165..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මේෂ සංක්‍රාන්තිය දැක තිබේද?Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-30645266025821030412017-04-15T07:24:03.648-04:002017-04-15T07:24:03.648-04:00මටත් මේක කියවද්දී ඇති වුනු ප්‍රශ්නයක් තමයි ඇයි මේ ...මටත් මේක කියවද්දී ඇති වුනු ප්‍රශ්නයක් තමයි ඇයි මේ තරු ටික විතරක් ගත්තේ කියන එක.<br />ඔබේ පිළිතුර පැහැදිලියි.<br /><br />ඔබ අපිව දැනුවත් කරනවා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10367756177175387122017-04-14T16:16:08.967-04:002017-04-14T16:16:08.967-04:00මේ තරුම තෝරාගෙන තියෙන්නේ ඒවායෙන් පෙනෙන රූපය හෝ තරු...මේ තරුම තෝරාගෙන තියෙන්නේ ඒවායෙන් පෙනෙන රූපය හෝ තරුවල දීප්තිය වැනි කරුණු සලකා නෙමෙයි. ඒ වගේම, මේ තරු වල විශේෂ වැදගත්කමකුත් නැහැ. ඒවා අවශ්‍ය වෙන්නේ අහසේ නිශ්චිත තැන් ලකුණු කිරීමටයි. හරියට සැතපුම් කණු වගේ. එසේ ලකුණු කළ විට ඒවාට සාපේක්ෂව ග්‍රහයන්ගේ චලනය මැනගන්න පුළුවන්. පාරේ නියමිත තැන සැතපුම් කණු සිටවිය හැකි වුවත් අහසේ එසේ සිටවිය නොහැකි නිසා අවශ්‍ය තැනට කිට්ටුව තිබෙන එකක් ගන්න වෙනවා. සමහර වෙලාවට පාරෙන් ඈත තියෙන දැවැන්ත ගසක් වෙනුවට පාර අයිනේ තියෙන පොඩි ගහක් හෝ පඳුරක් තෝරාගන්න වෙනවා. මෙසේ සලකුණු කළ යුතු තැන චලනය වන තැනක් නිසා මෙසේ තෝරා ගන්න වෙන්නේ නිශ්චිත දවස්වල නිශ්චිත තැන්වල දැකිය හැකි තාරකා පමණයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56158178147389024142017-04-14T16:07:08.732-04:002017-04-14T16:07:08.732-04:00තව මාසයක් තියෙනවා!තව මාසයක් තියෙනවා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19794680755540089432017-04-14T11:04:31.850-04:002017-04-14T11:04:31.850-04:00[මීන හෝ මේෂ කිව්වට ඒ අහලකින්වත් යන රටාවක් නෙමේනෙ ත...[මීන හෝ මේෂ කිව්වට ඒ අහලකින්වත් යන රටාවක් නෙමේනෙ තියෙන්නේ.] මටත් ඔය ප්‍රශ්නේ නම් ඉස්සර ඉඳල තියෙනවා. තව වට පිටාවේ තරු තියෙද්දී මේ තරු ටික විතරක් අරගෙන කිසිම විදියකින් මවා ගන්න බැරි රූප පුරාණ මිනිස්සු කොහොම මවා ගත්ත ද කියල.. අනිත් එක තාරකා රාශිය අවට තවත් දීප්තිමත් තරු තියෙද්දී තරු කිහිපයක් විතරක් තොර ගන්න හේතුව මොකක් ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10048370498649764102017-04-14T00:25:17.871-04:002017-04-14T00:25:17.871-04:00මීන හෝ මේෂ කිව්වට ඒ අහලකින්වත් යන රටාවක් නෙමේනෙ ති...මීන හෝ මේෂ කිව්වට ඒ අහලකින්වත් යන රටාවක් නෙමේනෙ තියෙන්නේ.. තාරකාත් ඇති, ඒවා එකතු වෙලා රාශිත් ඇති.. ඒත් ඕවයෙන් ඔය ජෝතිෂයේ කියනවා වගේ මිනිස්සුන්ට බලපෑමක් ඇති කියලා මම නම් විශ්වාස කරන්නෑ.. එහෙම බලපෑමක් තියනවනම් ඔය වගේ අති දැවැන්ත ඒකකයකින් එක එක මිනිහට වෙන් වෙන් වශයෙන් වෙනස් වෙනස් බලපෑම් ඇතිවෙයි කියලත් හිතන්න අමාරුයි. තනිකරම ඇන්දිල්ල තමා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29113574441061849682017-04-14T00:11:14.190-04:002017-04-14T00:11:14.190-04:00ඔය රවියා මීනාට බූට් එක දීලා මේෂා එක්ක සෙට් වුනාට ළ...ඔය රවියා මීනාට බූට් එක දීලා මේෂා එක්ක සෙට් වුනාට ළඟදීම ගොනාට අදිනවා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com