tag:blogger.com,1999:blog-3221129106341750825.post3937653292709255814..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : රුපියල් විකුණා ගැනීමේ ප්රශ්නය Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-17947779941258759072022-08-11T04:55:10.463-04:002022-08-11T04:55:10.463-04:00ඉකොනොමැට්ටා
මේ කෙටි වීඩියෝ ක්ලිප් එක ලංකාවේ 2019...ඉකොනොමැට්ටා

මේ කෙටි වීඩියෝ ක්ලිප් එක ලංකාවේ 2019 ආපු president superstar reality TV මූවී එකේ තත්පර කීපයක් විතරයි ඒත් මේක ලංකාවේ අධික බදු බර නිසා ලංකාවේ ජනතාව විඳින දැඩි පීඩා සහ අන්ත දූෂිත රාජපක්ෂ කල්ලියේ ඒකාධිපති පවුල් පාලනය පවත්වා ගැනීමට මහජනතාව සූරා කමින් අධික ලෙස බදු අය කිරීම නිසා වී ඇති හානිය මනාව අවබෝධ කරගත හැකි බව පේනවා

මේ ක්ලිප් එක බලන්න

https://www.facebook.com/chamile.bandara/videos/1226358427902629/?app=fbl

මෙහි දී ශ්‍රියන්ත මෙන්ඩිස් රාජපක්ෂ කල්ලියේ දූෂිත පවුල් පාලනය නියෝජනය කරමින් සිටින බව පේනවා මෙහි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විසින් ලංකාවේ ජවිපෙ ජාතික ජන බලවේගයේ මතවාදය නියෝජනය කරන බවත් මහේන්ද්‍ර පෙරේරා ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය නියෝජනය කරමින් ඔහුව පොදු සමාජය ඉදිරියේ නිරුවත් කිරීම දක්නට ලැබෙනවා මම හිතන්නේ මේ වගේ නිර්මාණ බිහි කරන්න පුළුවන් නම් ලංකාවේ ජන මනස අවශ්‍ය පරිදි වෙනස් කර ජවිපේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් ලංකාවේ පවතින දූෂිත පාදඩ පාලන ක්‍රම වෙනස් කරන්න පුළුවන් බවයි

මෙහිදී ශ්‍රියන්ත මෙන්ඩිස් ලංකාවේ දූෂිත ඒකාධිපති ප්‍රධාන පක්ෂ දෙක හා ඒවාට සම්බන්ධ බදු වංචා වලින් ධනවත් වී ඇතැයි පැහැදිලිව පෙනෙන ධම්මික පෙරේරලා වැනි පිරිස් ද නියෝජනය කරන බව පේනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50943534284811443652022-08-10T22:45:02.321-04:002022-08-10T22:45:02.321-04:00කාම්බෝජියාවෙ විදේශ සන්චිත වැඩි උනේ ඩොලරෛසේශන් කලාට...කාම්බෝජියාවෙ විදේශ සන්චිත වැඩි උනේ ඩොලරෛසේශන් කලාට පස්සෙ නේද? පොල්පොට්ගෙ කාලෙ අනාත වෙලානෙ හිටියෙ. ඊට පස්සෙ ඩොලරෛසේශන් එක ආවෙ.lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62484767818964589472022-08-10T11:21:18.618-04:002022-08-10T11:21:18.618-04:00ලංකාවටත් විදේශ ණය ප්‍රමාණයට වඩා විදේශ සංචිත තිබුණා...ලංකාවටත් විදේශ ණය ප්‍රමාණයට වඩා විදේශ සංචිත තිබුණානම් එහෙම වෙන එකක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82991480119443676172022-08-10T06:13:04.087-04:002022-08-10T06:13:04.087-04:00නමුත් කාම්බෝජියාවෙ එහෙම වෙලා නෑ නේද?නමුත් කාම්බෝජියාවෙ එහෙම වෙලා නෑ නේද?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3161634083940011622022-08-09T11:30:33.965-04:002022-08-09T11:30:33.965-04:00//රුපියල කඩා වැටෙන නිසාම තමයි ඒක මත්තෙම එල්ලිල ඉන්...//රුපියල කඩා වැටෙන නිසාම තමයි ඒක මත්තෙම එල්ලිල ඉන්නෙ නැතිව වෙන දෙයක් වෙඩ්දෙන් කියල ඩොලරුත් මායූස් කරන්න දෙන්න ඕන.//

ඒ කියන්නේ රුපියල කඩා වැටෙන්න අරින්න කියන එකනේ. ඒක කරන එක හරිම සරලයි. ඇත්තටම කරන්න දෙයක් කියලත් නැහැ. රුපියල බේරා ගන්න මුකුත් නොකර ඉන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ රටේ ඉන්න ඩොලර් උපයන අයගේ ජීවන තත්ත්වය පමණක් සාපේක්ෂව විශාල ලෙස උසස් වී ඒ අය ධනවතුන් වෙයි. අනෙක් අයට තමන් නිපදවන භාණ්ඩ හා සේවා ඒ අයට අඩු මිලට විකුණලා ජීවත් වීම සඳහා යාන්තමින් ඩොලර් එකක් දෙකක් හොයා ගන්න වෙයි. ඒ අයට ඩොලර් උපයන අයගේ ඉඩකඩම් දේපොළ කුණු කොල්ලෙට ගන්න පුළුවන් වෙයි. විශාල රුපියල් ප්‍රමාණයක් අතේ තියෙන ධනවතුන්ට ජීවත් වීම සඳහා තමන්ගේ ඉඩකඩම් දේපොළ විකුණන්න වෙයි. රජයට ඔය දෙගොල්ලන්ගෙන්ම ඩොලර් වලින් බදු අය කරලා බිලියන ගණනක ණය ගෙවන්න වෙන නිසා අවසාන වශයෙන් හම්බ කරන ඩොලර් වලින් විශාල කොටසක් රජයට දෙන්න වෙයි. රුපියල් විතරක් කතාවක් නැහැ. ඩොලර් ආවාට පස්සේ ආයේ රුපියල් ඉතුරු වෙන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35481338283202392642022-08-09T09:31:50.970-04:002022-08-09T09:31:50.970-04:00ආරම්භයෙදි අවශ්‍ය ඩොලර් ටික දැනට රටේ තියෙන ඩොලර් සහ...ආරම්භයෙදි අවශ්‍ය ඩොලර් ටික දැනට රටේ තියෙන ඩොලර් සහ ප්‍රේශන වලින් එවන ඩොලර් කෙලින්ම ඩොලර් විදියට රට ඇතුලට නිකුත් කරන්න ඕන.
රුපියල කඩා වැටෙන නිසාම තමයි ඒක මත්තෙම එල්ලිල ඉන්නෙ නැතිව වෙන දෙයක් වෙඩ්දෙන් කියල ඩොලරුත් මායූස් කරන්න දෙන්න ඕන.
මම හිතන්නෙ කොහෙන් ගියත් සමතුලිතතාවයකට අපි යන්න ඕන. රුපියල් විතරක් තියාගෙන ඕක මලාට වෙන්නෙ නෑ ලන්කවෙ උන් රුපියල මත නැහෙන නිසා.lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15196868909286550582022-08-09T08:37:58.007-04:002022-08-09T08:37:58.007-04:00//එතකොට ලන්කාවෙ බඩු ලාබ වෙනව ඩොලර් වලින් මිල කියනක...//එතකොට ලන්කාවෙ බඩු ලාබ වෙනව ඩොලර් වලින් මිල කියනකොට.//

රුපියල කඩා වැටෙනවා කියන්නේ ඒකටම තමයි. අපි හිතමු හාල් කිලෝ 5ක් ඩොලර් එකක් වුනා කියලා. රටේ ඩොලර් හිඟ නිසා සහ ඩොලර් ඉල්ලුම වැඩි නිසා ඒ වගේ වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් හාල් නිපදවන අය රුපියල් වලට හාල් විකුණන්න මැලි වන නිසා හාල් කිලෝ එකක් ගන්න රුපියල් වලින්නම් 1000ක්වත් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ කිලෝ 5ට රුපියල් 5000ක්. ඒ කියන්නේ ඩොලර් එක රුපියල් 5000ක් වෙලා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24448395342635678252022-08-09T08:28:30.138-04:002022-08-09T08:28:30.138-04:00//ඩොලර් යම් ප්‍රමානයක් රට ඇතුලෙ සන්සරනය වෙන්න ගන්න...//ඩොලර් යම් ප්‍රමානයක් රට ඇතුලෙ සන්සරනය වෙන්න ගන්නවනෙ.//

ආරම්භයේදී ඒ ඩොලර් ටික කොහෙන්ද එන්නේ?
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1158191478779025452022-08-09T07:09:09.792-04:002022-08-09T07:09:09.792-04:00ඉකොනොමැට්ටා ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආනයනය සහ තෙල් න...ඉකොනොමැට්ටා ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආනයනය සහ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා චීනයේ විශාලතම සමාගමක් වන සිනොපෙක් (Sinopec - http://www.sinopec.com/listco/en/) සමාගම පැමිණීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තියෙන පුවත ඇත්තක්ද?

https://www.dailymirror.lk/business-news/Sinopec-likely-to-enter-Lankan-fuel-market/273-242595

ලංකාවේ ලංකාවේ උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන වෙලඳපොළ ඇතුළු වීමට ඉන්ධන නිපදවන රටවලට තවත් සමාගමකට ඇතුළු වීමට අවසර දීම සදහා මෙම පියවර ගෙන කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර තිබේ.

දැනට ලංකාවේ තෙල් සැපයුම් 90% රජය (Ceypetco) විසින්ද ඉතිරි 10% ඉන්දීය IOC තෙල් සමාගමෙන්ද සිදුකරනු ලබයි.

මේ වන විට චීන සමාගම් විසින් ලංකාවේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ විශාල ප්‍රමාණයේ මහා පරිමාණ තෙල් ගබඩාවක්ද ඉදි කරමින් පවතී. තව ඩොලර් බිලියන තුනක පමණ විශාල තෙල් පිරිපහදුවක්ද හම්බන්තොට කර්මාන්ත පුර එෆ් ටී ඉසෙඩ් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකත් සමග ඉදිකිරීමට නියමිතයි, මෙමගින් ලංකාවේ ආර්ථිකය විනාශ මුඛය කරා ගෙනයාමට චීන සමාගම් ලංකාව සූරාකමින් කටයුතු කරයිද? අවාසනාවට බොහෝ මුග්ධ ලාංකිකයින් චීනයට ස්තූති කරමින් සමාජ මාධ්‍ය වල කකුළු ලෙසින් සැලියේ වතුර උණුවන තෙක් විගඩම් නටනු පෙනේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නෙනේනම් මැනවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87828415021059224282022-08-09T01:57:59.333-04:002022-08-09T01:57:59.333-04:00ඩොලර් යම් ප්‍රමානයක් රට ඇතුලෙ සන්සරනය වෙන්න ගන්නවන...ඩොලර් යම් ප්‍රමානයක් රට ඇතුලෙ සන්සරනය වෙන්න ගන්නවනෙ.
එතකොට ලන්කාවෙ බඩු ලාබ වෙනව ඩොලර් වලින් මිල කියනකොට. ඊට පස්සෙ ඒවාපනයනය කරල තව ඩොලර් ගේන්න පුලුවන්.lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48440458203249739192022-08-08T07:42:16.422-04:002022-08-08T07:42:16.422-04:00රුපියලේ අගය පාලනය කර ගත නොහැකි වී කඩා වැටුනොත් රටේ...රුපියලේ අගය පාලනය කර ගත නොහැකි වී කඩා වැටුනොත් රටේ බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න අමාරු වනු ඇතත් අවසාන වශයෙන් වෙන්නේ තේ වතු හිමියන් වැනි අය විශාල ධනවතුන් වෙන එක. ඒ වගේම, තේ කර්මාන්තයේ කම්කරුවන්, ඇඟලුම් සේවිකාවන් වගේ අයගේත් සාපේක්ෂ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනවා. ඇඟලුම් සේවිකාවන්ටත් IT ක්ෂේත්රයේ මෙන් ඩොලර් වලට පෙග් කළ වැටුප් ලැබෙන්න පුළුවන්. රසායනික පොහොර ඇතුලු යෙදවුම් සාමාන්‍ය පරිදි ලැබෙනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ගිවිසුම සිදු වුනාට පසුවයි. එසේ ලැබෙනු ඇත්තේද ඉහළ මිලකට. එවිට දැන් ලැබෙන ලාබයෙන් කොටසක් යනවා. හැබැයි පාඩු වෙන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91385192291531443272022-08-08T07:33:37.391-04:002022-08-08T07:33:37.391-04:00කොහොමද බැලන්ස් වෙන්නේ? දැන් රුපියල් දීලා ඩොලර් ගන්...කොහොමද බැලන්ස් වෙන්නේ? දැන් රුපියල් දීලා ඩොලර් ගන්න බලාගෙන ඉන්නේ ආනයනකරුවෝ සහ ණය කාරයෝ විතරයි. ඕක කළාට පස්සේ රටේම මිනිස්සුන්ට ඩොලර් ඕනෑ වෙනවා. බැලන්ස් වෙන්න කවුද ඒ ඩොලර් ටික දෙන්නේ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83129494907264557882022-08-08T02:17:59.087-04:002022-08-08T02:17:59.087-04:00ඉකොනො... මම මුලින්ම දැනට අවුරුදු එකහමාරකට විතර කලි...ඉකොනො... මම මුලින්ම දැනට අවුරුදු එකහමාරකට විතර කලින් ඔබත් එක්ක කතාකලා තේ කර්මාන්තය ගැන. මම ඇහුවෙ මට තේ අක්කර 7, 8 තියෙනව. ඩොලරය පා කිරීමකට නොයාම නිසා අපට සිදුවන අවාසිය ගැන. ඔබ කිව්වෙ ඩොලරය රු 300.00, 400.00 වගේ මිලකට ගියොත් හිතාගන්නකො ඔබට සිදුවිය හැකි වාසිය ගැන කියල.

දැන් එය ඉතාම නිවැරැදිව සනාථ වෙලා තියෙන්නෙ. ජූලි මස ඇතැම් තේ කර්මාන්ත කරුවන් රු 418.00 මුදලක් අමු තේ දලු කිලෝ එකකට ගෙවල තියෙනව. සාමාන්‍යයෙන් රු 300.00 සීමාවෙ ගෙවීම් කරනව. මේ කර්මාන්තයේ අය ඇත්තටම මේ වනවිට උද්ධමනයට හා ආර්ථික අර්බුදයට හොදින් මුහුණ දෙනව .

නමුත් දැනට ඇති ප්‍රධාන ගැටලුව රසායනික පොහොර ඇතුලු යෙදවුම් නොමැතිකම.Buwahttps://www.blogger.com/profile/17368507019372132026noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41469060886244597852022-08-07T23:04:00.352-04:002022-08-07T23:04:00.352-04:00ඔව්. හැබැයි එතකොට බැලන්ස් වෙනවනෙ අන්තිමට. රජයට ඊට ...ඔව්. හැබැයි එතකොට බැලන්ස් වෙනවනෙ අන්තිමට. රජයට ඊට පස්සෙ සල්ලි අච්චුගහන්නත් බැරි වෙන නිසා අයවැය ප්‍රශ්නෙත් විඳෙනවlankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55761513529707247562022-08-07T22:34:20.453-04:002022-08-07T22:34:20.453-04:00තක්කාලී වගේ උපමා යොදලා
බර දේ සරල විදිහට ඇත කියාලා...තක්කාලී වගේ උපමා යොදලා
බර දේ සරල විදිහට ඇත කියාලා
මිහිරට එහෙම වෙණ වැයුවත් ඉකොනෝලා
බීරි අලි සිටිති පාඩුවෙ නිදි වැදිලා නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40744683179454625032022-08-07T22:33:03.826-04:002022-08-07T22:33:03.826-04:00හැමෝම රුපියල් දීලා ගන්න ඩොලර් හොයද්දී ඉතා ඉක්මණින...හැමෝම රුපියල් දීලා ගන්න ඩොලර් හොයද්දී ඉතා ඉක්මණින්ම රුපියල වැඩකටම නැති වෙලා යයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27548614766162154902022-08-07T19:53:18.784-04:002022-08-07T19:53:18.784-04:00රුපියලුත් ඕන කෙනෙකුට යූස් කරන්න පුලුවන් .
කාම්බෝජි...රුපියලුත් ඕන කෙනෙකුට යූස් කරන්න පුලුවන් .
කාම්බෝජියාව වගේlankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7812027111456506562022-08-07T19:06:57.112-04:002022-08-07T19:06:57.112-04:00ජනාධිපති උපදේශක ඇබෑර්තු තියනවා නේ ද?ජනාධිපති උපදේශක ඇබෑර්තු තියනවා නේ ද?රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29416000401892160722022-08-07T10:48:24.369-04:002022-08-07T10:48:24.369-04:00ඩොලරයිසේශන් කළොත් රුපියල් නැහැනේ. එතකොට float කරන්...ඩොලරයිසේශන් කළොත් රුපියල් නැහැනේ. එතකොට float කරන්නේ මොකක්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67314470130997006712022-08-07T10:47:08.472-04:002022-08-07T10:47:08.472-04:00මම හිතන්නේ තාවකාලික පියවරක් ලෙස ඩොලරයක මිල රුපියල්...මම හිතන්නේ තාවකාලික පියවරක් ලෙස ඩොලරයක මිල රුපියල් 300-500 අතර අගයක තිබීමේ වරදක් නැති බවයි. ඊට අඩු අගයකට කෙසේවත් මිල අඩු කර ගැනීමේ හැකියාවක් නැහැ. රුපියල් 500කට වඩා ඉහළ යන්න නොදීම ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. ඒ නිසා., දැනට ඔය පරාසය තුළ තැනක තියාගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12492141406168769562022-08-07T05:35:43.942-04:002022-08-07T05:35:43.942-04:00float කරන ගමන් ඩොලරයිසේශන් කලොත් මොකෝවෙන්නෙ? එතකොට...float කරන ගමන් ඩොලරයිසේශන් කලොත් මොකෝවෙන්නෙ? එතකොට බැලන්ස් වෙන්නෙ නැතිද?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27400972248842411872022-08-06T22:34:04.668-04:002022-08-06T22:34:04.668-04:00එතකොට ඉකොනොමැට්ටා හිතන මේ මොහොතේ තිබියයුතු ඩොලර් අ...එතකොට ඉකොනොමැට්ටා හිතන මේ මොහොතේ තිබියයුතු ඩොලර් අගය මොකක්ද? 360 ඩොලරය නැවැත්තීම හරිද නැත්නම් මෙ මොහොතේ ඔයිට වැඩි හෝ අඩු අගයක නවත්තන්නද තිබ්බෙ? එහෙමනම් ඒ අගය මොකක්ද ?charithaDchttps://www.blogger.com/profile/00496984639630357838noreply@blogger.com