tag:blogger.com,1999:blog-3221129106341750825.post4079499290911182036..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කටාර් අර්බුදය Unknownnoreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3221129106341750825.post-4348164790318637812017-06-16T00:15:39.251-04:002017-06-16T00:15:39.251-04:00Trump sells Qatar $12 billion of U.S. weapons days...Trump sells Qatar $12 billion of U.S. weapons days after accusing it of funding terrorism

Econo, can you justify this move by USA? I like to see you response ;-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34720499005934091432017-06-15T00:19:49.606-04:002017-06-15T00:19:49.606-04:00ස්තුති ඉකෝන්..
ස්තුති ඉකෝන්..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27230736632221845352017-06-14T14:48:53.316-04:002017-06-14T14:48:53.316-04:00බොහෝ ඉස්ලාම් භක්තිකයින් කුරානයේ ඇති දේ වචනාර්ථයෙන්...බොහෝ ඉස්ලාම් භක්තිකයින් කුරානයේ ඇති දේ වචනාර්ථයෙන්ම නොසලකා එයින් අදහස් කළ දේ ලෙස ඔවුන් සිතන දෙය අනුගමනය කරනවා. තවත් අය ඒ කාලයට ගැලපුනත් අදට නොගැලපෙන දේ ලෙස හඳුනාගත් කොටස් තියෙනවා. වහාබ්වාදීන් සිතන්නේ කුරානයේ ඇති දේ වචනාර්ථයෙන්ම පිළිපැදිය යුතු බවයි. ඇතැම් වහාබ්වාදීන් විසින් වහාබ්වාදීන් නොවන අනෙක් ඉස්ලාම් භක්තිකයින් මුස්ලිම් නොවන අය ලෙස සලකනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73340157257371859182017-06-13T23:12:16.757-04:002017-06-13T23:12:16.757-04:00ස්තුතී ඉකෝන් මේ සටහනට... මාත් මේ වගේ ලිපියක් ඔබ ලි...ස්තුතී ඉකෝන් මේ සටහනට... මාත් මේ වගේ ලිපියක් ඔබ ලියාවි කියලා බලාපොරෙත්තු උනා...

වහක් වාදය ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ.. පුලුවන් නම් ඒ ගැනත් ලියන්න...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70923635636853444362017-06-13T12:38:39.423-04:002017-06-13T12:38:39.423-04:00හෝමියෝපති වෛද්‍යවරුන් විසින් අප බටහිර වෙදකම ලෙස සා...හෝමියෝපති වෛද්‍යවරුන් විසින් අප බටහිර වෙදකම ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නා ප්‍රධාන ධාරාවේ වෛද්‍ය ක්‍රමය හඳුන්වන්නේ ඇලෝපති වෛද්‍යක්‍රමය ලෙසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32955731103544446822017-06-13T12:36:29.541-04:002017-06-13T12:36:29.541-04:00සවුදි අරාබියත් වහාබ්වාදය පැතිරවීම සඳහා විශාල ලෙස ස...සවුදි අරාබියත් වහාබ්වාදය පැතිරවීම සඳහා විශාල ලෙස සම්පත් යොදවනවා. කවුරු වුවත් ආගම් හෝ මතවාද පැතිරවීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත්, එසේ කිරීමේදී අනෙක් අයගේ වෙනස් මතවාද හෝ විශ්වාස දැරීමේ අයිතීන්ට බාධාවක් වන සීමාව හඳුනා ගත යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29735268583815837432017-06-13T07:16:20.066-04:002017-06-13T07:16:20.066-04:00ඔය ට්‍රම්ප් කාරයා ඇවිල්ලා ගියාට පස්සේ තමයි ඕක ඔක්ක...ඔය ට්‍රම්ප් කාරයා ඇවිල්ලා ගියාට පස්සේ තමයි ඕක ඔක්කෝම සිද්ධ වෙන්නේ. ඔතන එල්ල කරන චෝදනා මුකුත් සාක්ෂි මත පදනම් වුනු ඒවා නොවේ. කටාරයට අවශ්‍ය මධ්‍යස්තව ඉඳිමින් ගැටුම් නිරාකරනය කරන එක. ඔවුන් ඒ වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ෂියා සුන්නි අදාලත්වයක් එතන ඔවුන්ට නැහැ. ඔවුන් යථාර්තවාදීව කටයුතු කරනවා. නමුත් සෞදි අරාබියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යයවල න්‍යාය පත්රයන් වෙනස්. එතන ඔවුන්ට තිබෙන්නේ පැවැත්ම (survival) පිලිබඳ ප්‍රශ්ණයක් . Brotherhttps://www.blogger.com/profile/10350704165535192994noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2333231744672901852017-06-13T04:48:32.137-04:002017-06-13T04:48:32.137-04:00බටහිර ඇලෝපති වෙදකම කියන්නේ මොකක්ද? හෝමියෝපති වෙදකම...බටහිර ඇලෝපති වෙදකම කියන්නේ මොකක්ද? හෝමියෝපති වෙදකමටද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61507666229169739622017-06-13T03:50:29.922-04:002017-06-13T03:50:29.922-04:00It's OK dude, you had written a nice post, but...It's OK dude, you had written a nice post, but, of course it's not what I expected but I really appreciate this good work. Thank you very much. We could further observe and predict the future impacts. Once again, well done mate. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82282369636099636732017-06-12T23:56:27.217-04:002017-06-12T23:56:27.217-04:00බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන ආයුධයක් තමය...බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන ආයුධයක් තමයි බටහිර ඇලෝපති වෙදකම.
බටහිරයන් තම විරුද්ධවාදී සංස්කෘතීන් අතට බටහිර න්‍යෂ්ටික තාක්ශණය යෑමට විරුද්ධයි.
නමුත් ඔවුන් අතර බටහිර ඇලෝපති වෙදකම පැතිරීමට පක්ෂයි.
එයට හේතුව ඇලෝපති වෙදකම හරහා බටහිර ක්‍රිස්තියානි නූතන හරපද්ධතීන් අන් සංස්කෘතීන් අතර ව්‍යාප්තවීමයි.

සිංහල බෞද්ධයන් වුවත් ඇලෝපති වෙදකම සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වියයුතුයි.
ලංකාවේ හේතුවාදීන් අතරත් වැඩිදෙනා ඇලෝපති වෛද්‍යවරු.
සිංහල බෞද්ධයන් කල්පනාකලයුතුයි අප සංස්කෘතියට වැඩියෙන්ම හානි වෙන්නේ, කට්ටඬියන්ගෙන්ද, ඇලෝපති දොස්තරලගෙන්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20043763127400178992017-06-12T17:24:01.583-04:002017-06-12T17:24:01.583-04:00හොඳ ලිපියක්. මගේ අදහස නම මෑතදී එංගලන්තයේ ඇතිවූ පිප...හොඳ ලිපියක්. මගේ අදහස නම මෑතදී එංගලන්තයේ ඇතිවූ පිපිරුම් ආදියේදී සවුදි ඇඟිල්ල දික් වුණා. එසේම දැන් කලක සිට සවුදි අරාබියේ සිට වහබිස්ම් නමැති අන්තවාදයට බර ඉස්ලාමිය ප්‍රවේශයක් රට රට වල පතුරවන බව කියනවා. එය අදහන්න් පටන් ගත විගසම බොහෝ මුස්ලිම් තරුණ තරුණියන් අරාබි විධිහට . (බර්කා ඇඳීම , රැවුල වැවීම) එහි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන් ආක්‍රමණශීලි විධිහට සමහර තැන්වල කටයුතු කරන අතර මුස්ලිම් පල්ලි වලට සවුදියෙන් ආධාර එනවා. ඉතින් කෙලින්ම සවුදියට ආපු කටාර් වලට චෝදනා කලා කියල කියනවා. නමුත් ඔබේ ලිපියේ සන්ධාන අයුරු ඉරානය සමග සම්බන්ධතාවය ආදියත් බලපාන්න ඇති. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30175433677994759512017-06-12T13:59:34.500-04:002017-06-12T13:59:34.500-04:00එහෙම කියන්නත් පුළුවන්.එහෙම කියන්නත් පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15115347743972956692017-06-12T13:45:35.676-04:002017-06-12T13:45:35.676-04:00ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම මේක උනා නේද? කිසිම ව...ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම මේක උනා නේද? කිසිම වෝර්නින් එකක් නැතුව...මේක ඇමෙරිකන් හිතවාදී හා ඉරාන හිතවාදී ගැටලුවක් වෙන්න බැරිදමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60562371371528421262017-06-12T12:01:28.499-04:002017-06-12T12:01:28.499-04:00කටාර් වල ප්‍රධාන සංඟනායක ධුරන්දර අඟුනුකොළපැලැස්සේ ...කටාර් වල ප්‍රධාන සංඟනායක ධුරන්දර අඟුනුකොළපැලැස්සේ චන්ද්‍රදෝති මහනායක ස්ථවරයන් වහන්සේ මගේ බාප්පා. මං උන්වහන්සේ සම්බන්ධ කරගත්තා දුරකතනය ඔස්සේ මේ දැන්. ලංකික අයට් කිසිසු ගැටළුවක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53511006439449923432017-06-12T09:26:52.173-04:002017-06-12T09:26:52.173-04:00//ඒත් ඒ හංද මේක වෙනව කියන එකයි//
මෙය මම කිවුවේ සුන...//ඒත් ඒ හංද මේක වෙනව කියන එකයි//
මෙය මම කිවුවේ සුන්නි ෂියා බෙදීම හා අදාළව නෙමෙයි. එය පැත්තකට කරමින් ප්‍රාදේශීය බලවතෙක් වන සවුදි අරාබිය වටා බහරේන් වැනි රටවල් එකතු වීම හා එසේ නොකරන කටාර් වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වීම හා අදාළව.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69237723864841995572017-06-12T09:16:45.721-04:002017-06-12T09:16:45.721-04:00ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ රටවල් සංස්කෘතික හා/හෝ ...ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ රටවල් සංස්කෘතික හා/හෝ ප්‍රාදේශීය කලාප ලෙස ඒකරාශී වන කණ්ඩායම් පහක් හයක් වටා ගොනුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බව//
1984 ??? ඇත්ත වීමක් වගේ ඒක හෙහ්..
සුන්නි ෂියා කේස් එක තදටම තියෙන කචල් එකක් නේ..ඇත්ත.. ඒත් ඒ හංද මේක වෙනව කියන එකයි හැම කෙනාගෙම හොද එකා වෙන්න යන එකයි අතර ලොකු වෙනසක් තියෙයි නේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16530360859833614982017-06-12T08:47:27.654-04:002017-06-12T08:47:27.654-04:00ලංකාව කටාර් රාජ්‍යයට අපනයන නොකරන තරම්. ආනයන අපේ ආන...ලංකාව කටාර් රාජ්‍යයට අපනයන නොකරන තරම්. ආනයන අපේ ආනයන වලින් 1%කටත් අඩුයි. ඒ නිසා ආනයන හෝ අපනයන වලට සැලකිය යුතු බලපෑමක් නැහැ. පවතින ගැටුම කිසියම් ආකාරයකින් දුරදිග ගියොත් ලංකාවට එහි බලපෑම දැනෙන්නේ එහි සිටින විශාල විදෙස් ශ්‍රමික පිරිස හා ඔවුන් එවන මුදල් හරහා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1484869764889843862017-06-12T08:42:45.197-04:002017-06-12T08:42:45.197-04:00"ඉස්ලාමයට අනුව" කියා පසුව කණ්ඩායම් නවයක්..."ඉස්ලාමයට අනුව" කියා පසුව කණ්ඩායම් නවයක් ඉදිරිපත් කළාම එතැනම විසංවාදයකුත් තියෙනවා. සුන්නි-ෂියා කොටස් දෙකේම සැලකිය යුතු පිරිසක් අනෙක් කණ්ඩායම මුස්ලිම් නොවන (කෆීර්ලා) ලෙස සලකනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2271418509498612972017-06-12T08:39:34.891-04:002017-06-12T08:39:34.891-04:00ISISලා සුන්නි මුස්ලිම්. ඔවුන්ට බලය ඇති තැන් වල ඔවු...ISISලා සුන්නි මුස්ලිම්. ඔවුන්ට බලය ඇති තැන් වල ඔවුන් ෂියා මුස්ලිම්වරුන්ව මරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2280566571737985002017-06-12T08:26:39.315-04:002017-06-12T08:26:39.315-04:00මතුපිටින් ෂියා-සුන්නි ප්‍රශ්නයක් වගේ පේන්න තිබුණත්...මතුපිටින් ෂියා-සුන්නි ප්‍රශ්නයක් වගේ පේන්න තිබුණත් මෙය ඊට වඩා සංකීර්ණ බෙදීමක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1353154547424528712017-06-12T08:25:22.627-04:002017-06-12T08:25:22.627-04:00Welcome. But, it may not be what you expected.Welcome. But, it may not be what you expected.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18668078932493058972017-06-12T08:24:40.110-04:002017-06-12T08:24:40.110-04:001. පිටස්තර අයට මෙය කිරීම අපහසුයි. සුන්නි ෂියා තබා ...1. පිටස්තර අයට මෙය කිරීම අපහසුයි. සුන්නි ෂියා තබා මුස්ලිම් කෙනෙක් වුනත් පිටින් බලා අඳුනා ගත හැක්කේ ඔවුන් ආගමික/ සංස්කෘතික සංකේත බාහිරින් ප්‍රදර්ශනය කරනවානම් පමණයි නේද? එහෙත්, එය බැරිමත් නැහැ. විශේෂයෙන්ම මුස්ලිම් අයට ඔවුන්ගේ ආගමික සංකේත හා සංස්කෘතීන්හි ඇති වෙනස්කම් හඳුනාගත හැකියි.

2. ලංකාවේ මුස්ලිම්වරුන්ගෙන් 99% ඉක්මවන ප්‍රමාණයක්ම සුන්නි මුස්ලිම්වරු. සම්ප්‍රදායික සුන්නි මුස්ලිම්වරුන් අතරින් සුළු පිරිසක් පසුගිය වසර 20-30ක පමණ කාලය තුළ ෂියා මුස්ලිම් වී තිබෙනවා. ඔවුන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සුන්නි මුස්ලිම්වරුන්ව ෂියා කරමින් ව්‍යාප්ත වෙමින් සිටිනවා. මගේ තක්සේරුව අනුව මේ වන විට ලංකාවේ ෂියා මුස්ලිම්වරුන් 10,000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. කුඩා දරුවන් හැර ඔවුන්ගෙන් කිසිවෙකු උපතින් ෂියා මුස්ලිම්වරුන් නෙමෙයි. ඔවුන් ෂියා ලෙස වෙනස් (කන්වර්ට්) කරන්නේ සම්ප්‍රදායික සුන්නි මුස්ලිම්වරුන් නිසා ඔවුන්ට ලංකාවේ මුස්ලිම්වරුන් අතර තිබෙන්නේ ප්‍රතිරෝධයක්. මෙය ලංකාවේ රෝමානු කතෝලිකයින් හා යෙහෝවා සාක්ෂිකරුවන් අතර පවතින ආකාරයේ තත්ත්වයක්. එසේත් නැත්නම් සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සම්බන්ධව සම්ප්‍රදායික බෞද්ධයින් අතර ඇති ආකාරයේ ප්‍රතිරෝධයක්. සුන්නි මුස්ලිම්වරුන් සුදු ඇඳීමට නැඹුරුවක් තිබුණත් ෂියා මුස්ලිම්වරුන් කළු ඇඳීමට නැඹුරුවක් තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26654973590866910142017-06-12T08:08:36.825-04:002017-06-12T08:08:36.825-04:00මෙය මුහම්මද් නබි තුමාගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තික...මෙය මුහම්මද් නබි තුමාගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තිකත්වය මුල් කරගෙන ඇති වූ බෙදීමක්. සුන්නි මුස්ලිම්වරුන් විසින් ඔහුගේ මාමාවත්, ෂියා මුස්ලිම්වරුන් විසින් ඔහුගේ බෑණාවත් අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගත්තා. මුල සිටම වෙනම නිකායන් දෙකක් ලෙස වර්ධනය වූ නිසා වෙනස්කම් ගණනාවක් තිබෙනවා. සුන්නත් කිරීම මුස්ලිම් ආගම ඇති වීමටත් පෙර පැවති සිරිතක්. ජේසුස් වහන්සේත් චර්ම ඡේදනය කළා. දැනටත් ඇමරිකාවේ දරුවන් බොහෝ දෙනෙක් ආගමික නොවන (ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය) හේතු මත උපතේදීම චර්ම ඡේදනය කරනවා. ෂියා හා සුන්නි දෙපිරිසම සුන්නත් කිරීම කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13749890193077486822017-06-12T07:00:34.887-04:002017-06-12T07:00:34.887-04:00මෙතනදි ලංකාවෙනුත් එළවළු පළතුරු නැවක් කටාරය වෙත පිට...මෙතනදි ලංකාවෙනුත් එළවළු පළතුරු නැවක් කටාරය වෙත පිටත්වුන බවට පුවත් පලවුනා.මේ ගැටුම ලංකාවෙට මොන විදිහකට අනාගතයේදී බලපායිද? අපේ තෙල් සැපයුම,ශ්‍රමිකයන් ආදිය එක්ක?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34303513087643720022017-06-12T02:36:11.209-04:002017-06-12T02:36:11.209-04:00මගේ පාසලේ සඟරාවක තිබුනා ඉස්ලාමයට අනුව ලොව වසන ජාති...මගේ පාසලේ සඟරාවක තිබුනා ඉස්ලාමයට අනුව ලොව වසන ජාති නවයක් ගැන.
මට මතක හැටියට,
1. සුන්නි මුස්ලිම්
2. ශියා මුස්ලිම්
3.පැරණි නබිවරුන්ගේ ආගම් අදහන අය (ක්‍රිස්තියානි සහ යුදෙව්)
4.පට්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ (අපි)
5.දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය අවම ප්‍රමාණයට ආගම අදහන්නන්
6.ලාබ ප්‍රයෝජන තකා මුස්ලිම්වරු ලෙස හැසිරෙන්නන්.
7.මුස්ලිම්වරු භේද කිරීම සඳහා ඉස්ලාමයට හැරුණු සතුරන්.
8.ඉස්ලාමය අතහැරි අය.
9.ඉස්ලාමය ගැන කිසිවක් නොදන්නා අය.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com