tag:blogger.com,1999:blog-3221129106341750825.post445831440402397458..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සිම්බාබ්වේ මහ බැංකුව පොලී අනුපාතික 200% කරයි!Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3221129106341750825.post-57684597413306017382022-07-02T23:02:52.706-04:002022-07-02T23:02:52.706-04:00https://ceylontoday.lk/2022/07/02/imf-sets-several...https://ceylontoday.lk/2022/07/02/imf-sets-several-scenarios-for-sri-lanka-to-fulfil-debt-sustainability/charithaDchttps://www.blogger.com/profile/00496984639630357838noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91689395532253909512022-07-02T22:59:57.150-04:002022-07-02T22:59:57.150-04:00Yes. Nothing will happen soon. Yes. Nothing will happen soon. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65127042232109311002022-07-02T22:12:01.552-04:002022-07-02T22:12:01.552-04:00IMF press notice has released after staff visit.
...IMF press notice has released after staff visit.
/// Because public debt is assessed as unsustainable, Executive Board approval would require adequate financing assurances from Sri Lanka’s creditors that debt sustainability will be restored.///
/// need to reduce the elevated fiscal deficit while ensuring adequate protection for the poor and vulnerable///
///Given the low level of revenues, far-reaching tax reforms are urgently needed to achieve these objectives. ///
///addressing the severe balance of payments pressures, reducing corruption vulnerabilities and embarking on growth-enhancing reforms.///

Seems that Getting Executive Board approval and ensuring the debt sustainability are gigantic tasksyasela sumansinghehttps://www.blogger.com/profile/18212222846711248379noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17472090949512037132022-06-29T23:11:37.077-04:002022-06-29T23:11:37.077-04:00කාටවත් රුපියල් අවශ්‍ය නැති නිසා. කාටවත් රුපියල් අවශ්‍ය නැති නිසා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2793413209046933562022-06-29T22:50:07.958-04:002022-06-29T22:50:07.958-04:00රටට ඩොලර් නෑ කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද විදේශ...රටට ඩොලර් නෑ කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද විදේශීය බැංකුවක් මගින් රටේ තියන රුපියල් ඩොලර් කරගන්න බැරි මොකද අනංමනංhttps://www.blogger.com/profile/12770795888941806437noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7633092188503529422022-06-29T03:23:28.400-04:002022-06-29T03:23:28.400-04:00කවුද ඔය වගේ යෝජනාවක්වත් ගේන්නෙ? අපේ ලොක්කො- වෙන්ඩ ...කවුද ඔය වගේ යෝජනාවක්වත් ගේන්නෙ? අපේ ලොක්කො- වෙන්ඩ බලන් ඉන්න ලොක්කො සේරම හිතන්නේ එයාලගේ ඡන්ද ගොඩ ගැන විතරයිනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51252225163359582372022-06-28T22:08:57.488-04:002022-06-28T22:08:57.488-04:00@Buwa @නිදිගෙ පන්ච තන්තරේ, මන් ඕක ගැන හිතුව. ඕක මි...@Buwa @නිදිගෙ පන්ච තන්තරේ, මන් ඕක ගැන හිතුව. ඕක මිනිස්සු ට නොතේරෙන්නෙ ඒක රජය වැයකරන මුදලක් නිසා මිනිස්සු ගෙ අතට නොදැනෙන නිසා කෙලින්ම.

එතකොට මගේ අදහස තමයි ඕක මිනිස්සු ට කෙලින්ම දැන්නෙන්න සැලැස්වීම. ඒ කිව්වෙ ඒ මාසෙ අය වැය පරතරය අවුරුදු 30 ට වැඩි සෑම පුරවැසියාගෙන් ම ඩිරෙක්ට් ටැක්ස් එකක් විදියට ගැනීම.

උදාහරණයක් ලෙස මන් ගනන් හැදුව දැන් සාමාන්යෙන් මාසෙට රුපියල් බිලියන 160 වගේ මදි. එතකොට සාමාන්යෙන් දල වසයෙන් ගනන් හැදුවම 30 ට වැඩි හැමෝම මාසෙට 11 000 ගෙවන්න ඕනි. එතකොට එහෙම ගත්ත ගමන් මිනිස්සු උද්ඝෝෂණ කරයි මේක අපිට දරන්න බෑ රාජ්‍ය සේවය අඩු කරන්න , සුබසාදන අඩු කරන්න කියල.

ඔහොම එකක් ඉස්සර ඉදන් කරානම් අපිට අය වැය පරතරේ 0 තියාගන්න තිබ්බ. එහෙම උනානම් ලේසියෙන් ම රුපියල පා කරල ගෙවුම් ශේශයත්0 තියාගන්න තිබ්බ.charithaDchttps://www.blogger.com/profile/00496984639630357838noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70657087665772182152022-06-28T21:25:42.598-04:002022-06-28T21:25:42.598-04:00රට වැටුණත් අගාදෙට එහි වරදක් නෑ
අපි බේරුණොත් ඇති හ...රට වැටුණත් අගාදෙට එහි වරදක් නෑ
අපි බේරුණොත් ඇති හිතනා අය අඩු නෑ
ඊළඟ ඡන්දෙටත් එනවා; පරදින්නෑ
අපි එහෙමයි හිතන්නේ - මොනවද ඕනෑ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21084021873846735822022-06-28T06:47:13.732-04:002022-06-28T06:47:13.732-04:00ඔබගේ අදහස අනුව රාජ්‍ය සේවය යනු මේ වනවිට මහා පරිමාණ...ඔබගේ අදහස අනුව රාජ්‍ය සේවය යනු මේ වනවිට මහා පරිමාණයෙන් කපා හැරිය යුතු අංශයක්. මෙම අදහස අතිශය උචිත යෝජනාවක් වන්නේ මේ වන විට රජයේ සමස්ථ ආධායමින් 70% පමණ වැයවන්නෙ මෙම අතිශය අකාර්යක්ෂම හා නිෂ්ඵල ආයතනය පවත්වාගැනීම පිණිස. රටක් එසේ කළ යුතු නැහැ. මෙම ආයතන පවත්වාගෙන යන්නේ කුමක් සදහාද යන්නම විවාධ සම්පන්නයි මටනම්. උදාහරණයක් ලෙස වාහන ආධායම්බ ලපත්‍ර නිකුත් කිරීම. මෙය ඔනෑම අයෙකුට මාර්ගත ක්‍රම මගින් ලබා ගත හැකිව තිබියදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 350 වැඩි ප්‍රමාණයක ඒ වෙනුවෙන්ම නිළධාරියෙකු ඉන්නව.
ඊළගට මහජන ආධාර ගෙවීම් ගත්තත් එහෙමයි. මෙම මුදල ඉතා පහසුවෙන් ප්‍රතිලාභියාගේ ගිණුමකට යොමු කළ හැකියි. ඉඩම් ක්ෂේත්රය ගතහොත් එම ගැටළු මේ වනවිට සියල්ල විසදී තිබිය යුතුයි. මන්ද මෙම ආයතන ඉතා දිගු කාලයක් පවත්වාගෙන යන ආයතන වන නිසා. තවත් විහිළු සහගත දෙයක් තමයි දැව ප්‍රවාහන බල පත්‍ර ලබා දීම. කපන්න අවසර දුන්නට පස්සෙ එම ආයතනය තුළින්ම නැවත ප්‍රවාහණයට බලපතක් වෙනම ලබා ගන්න ඹ්න. මේවනවිට සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාශයකට නිෂ්චිත වූ නිළධාරීන් 9 /10 ඉන්නව. අවම මාසෙකට රු 500000.00 වියදමක් රජය දරනව. ඹවුන්ගේ වසරක වැටුපෙන් හොඳ පුස්ථකාලයක් හදන්න පුළුවන්. පරිගණක ඒකකයක් හදන්න පුළුවන්. තව බොහෝ දේ පුළුවන්. මෙම නිළධාරීන්ගෙන් ග්‍රාම නිළධාරී හිටියම ඇති. එයාටත් කොට්ඨාශ 2 ආවරණය කිරීම වැඩි අපහසුවක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාරියාලයක නිළධාරී තනතුරු නාම පවා විහිළු සහගතයි. ළමා හා කාන්තා කටයුතු සංවර්ධන නිළධාරී, පූර්ව ළමා විය සංවර්ධන නිළධාරී, ළමා කටයුතු සංවර්ධන නිළධාරී, වැඩිහිටි සංවර්ධන නිළධාරී, තරුණ සේවා නිළධාරී, ක්‍රීඩා නිළධාරී, ආදී වශයෙන්. මේ සියල්ල පුද්ගලයා වයස අනුව කොටස් කර නිළධාරීන් පත් කිරීමක්. ඔබ හිතන්න මේිවා අවශ්‍යද කියා රටකට. මේවගෙම පිරිසක් ප්‍රාෙද්ශීය සභාවකත් ඉන්නව.
මේවා තනිකරම අකාර්යක්ෂම වැඩක් නැති තනතුරු. මේවාය පරිපාලන නිළධාරියාට තියෙන්නෙත් මේ 300 විතර පිරිස හොරෙන් පැනල යන එක වලක්වා ගැනීමට මූලික වශයෙන් කටයුතු කිරීම මිස වෙන දෙයක් නෙවෙයි. මෙයාලගේ ගමන් හා ඉන්ධන විදම් දැක්කොත් පුදුම හිතෙනව. රැකියාව වෙන්නෙම වැඩ කිරීම. හැබැයි ඒ වැඩේටම එලියට ගියාම දීමනාවක් දෙනව. රියදුරුගෙ රැකියාවට ගමන් වියදම ලෙස නැවත මුදලක් ගෙවනව.
මෙහෙම රාජ්‍ය සේවයක් තමයි අපිට තියෙන්නෙ. අයවැය දෙපාර්තමේන්තුව කරන පුරෝකථන, දත්ත 100% වැරදියි. නමුත් වැටුප් ගෙවනව. මුදල් අමාත්‍යංශයත් මේ වගෙම පිස්සු වැරදි දත්ත ගොඩක් දාල අපිට කෙලවනව. හැබැයි වැටුප් ගෙවනව. තමන්ගෙ වැටුපවත් විශමතාවයකින් තොරව හදාගන්න බැරි මිනිස්සු. ඒක වැරදියි කියල ආයෙත් මහ පාරේ අපිටම කෙළවනව.
මේ විකාරය රටට විනාශයක්. සේවකයන් 500000 විතර දාගෙන කරන්න පුළුවන් වැඩ ලක්ෂ 17 දාගෙන කරන්න යනව. ඉතින් රටවල් ගොඩ යයිද බං.
buwahttps://www.blogger.com/profile/06942140401599203172noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24040777769900393332022-06-28T00:44:15.602-04:002022-06-28T00:44:15.602-04:00අදහසක් තියේද උද්දමනය මෙච්චර යද්දි වත් ඇයි රාජ්‍ය ස...අදහසක් තියේද උද්දමනය මෙච්චර යද්දි වත් ඇයි රාජ්‍ය සේවකයො මහාපරිමානෙන් අස් කරන්නෙ නැත්තෙ කියල ? සාමාන්යෙන් පුද්ගලික කම්පැනියක ආදායම ට වඩා වියදම් වැඩිවෙද්දි අස් කරනවනෙ. එහෙම නොකරන්න හේතුවක් තියේද? නැත්නම් රාජ්‍ය සේවකයො ටික නිසා රටේ ඉන්න සියලු මිනිස්සු අමාරුවෙ වැටෙනවනෙ?charithaDchttps://www.blogger.com/profile/00496984639630357838noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73248916375786389112022-06-27T23:44:12.830-04:002022-06-27T23:44:12.830-04:00awith giyaawith giyaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29326470692983864552022-06-27T23:17:05.127-04:002022-06-27T23:17:05.127-04:00ප්‍රශ්නයක්.
බටහිර සම්බාදක නිසාද සිම්බ්ව්වෙමේ තත්වෙ...ප්‍රශ්නයක්.
බටහිර සම්බාදක නිසාද සිම්බ්ව්වෙමේ තත්වෙට පත් උනේ?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92034262965531629572022-06-27T21:52:57.996-04:002022-06-27T21:52:57.996-04:00In SL where can we purchase gold coins ?In SL where can we purchase gold coins ?The Investigatorhttps://www.blogger.com/profile/07673937140719373297noreply@blogger.com