tag:blogger.com,1999:blog-3221129106341750825.post4486651641904927921..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ගෑණු කේන්දර හා නොවරදින අනාවැකි Unknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3221129106341750825.post-15169252398863082582017-04-05T01:13:07.309-04:002017-04-05T01:13:07.309-04:00අද ජ්‍යෝතිෂයටත් පාරම්පරික වෙදකමට වෙච්ච දේම වෙලා,
...අද ජ්‍යෝතිෂයටත් පාරම්පරික වෙදකමට වෙච්ච දේම වෙලා,
ඕකට අර මැරුණු දීපාල් සිලවා කිව්වේ
"නිස්ස්සෝ සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනවා යමරෙට" කියලඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14616590471374888462017-04-05T01:04:09.990-04:002017-04-05T01:04:09.990-04:00ඉතා හොඳ විග්‍රහයක්....ඉතා හොඳ විග්‍රහයක්....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8732592726847658702017-04-05T01:03:42.471-04:002017-04-05T01:03:42.471-04:00අගට යෙදෙන අකුරෙන් අගට යෙදෙන අකුරෙන් samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70009091108975872152017-04-04T10:34:44.114-04:002017-04-04T10:34:44.114-04:00" පුරවැසියෙකු වුනේ උපතින්ද ලියාපදිංචියෙන්ද &q..." පුරවැසියෙකු වුනේ උපතින්ද ලියාපදිංචියෙන්ද " meka hoyanne kohomadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90992868314507139582017-04-03T10:23:14.030-04:002017-04-03T10:23:14.030-04:00ජ්‍යෝතිශය ගැන විද්‍යාත්මක පදනමකින් ඔබ ලියන මේ ලිපි...ජ්‍යෝතිශය ගැන විද්‍යාත්මක පදනමකින් ඔබ ලියන මේ ලිපි හරිම වටිනවා.
ජ්‍යෝතිශයේ පදනම වටහා ගත්විට ඒක මොනතරම් විශ්වාස ජනකද කියන එක පැහැදිලි වෙනවා.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49400039173579893992017-04-03T08:19:38.220-04:002017-04-03T08:19:38.220-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53771312470092024822017-04-03T08:19:08.362-04:002017-04-03T08:19:08.362-04:00ඓතිහාසිකව ජ්‍යෝතිෂයේ ශාස්ත්‍රීය අංශය වැඩි දියුණු ව...ඓතිහාසිකව ජ්‍යෝතිෂයේ ශාස්ත්‍රීය අංශය වැඩි දියුණු වුණේ ඒ වෙනුවෙන් විශාල කාලයක් මිඩංගු කළ විද්‍යාර්ථින්ට අනාවැකි කීම මඟින් තමන්ගේ වියදම සොයාගත හැකි වූ බැවිනි. ග්‍රහ පිහිටීම් නිවැරදිව දැන ගත හැකි ගණනය කිරීම් තේරුම් ගැනීමට අද වුවද විශාල කාලයක් මිඩංගු කළ යුතුය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62928008036079058982017-04-03T08:10:59.090-04:002017-04-03T08:10:59.090-04:00//තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
එය විනාශවී බොහෝ කල...//තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
අප දුටුවේ විශ්වය හරහා එන
එහි ආලෝක ධාරව පමණි//
මෙය අප දකින හැම දෙයකටම අදාළයි. ඇතැම් දේවල් විනාශ වී "බොහෝ කල් ගතවී" නොතිබීම පමණයි වෙනස.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73570514715146752122017-04-03T08:05:52.293-04:002017-04-03T08:05:52.293-04:00ජාතික හැඳුනුම්පත් අංකය දන්නවනම්, වයස, උපන්දිනය, ස්...ජාතික හැඳුනුම්පත් අංකය දන්නවනම්, වයස, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය සහ පුරවැසියෙකු වුනේ උපතින්ද ලියාපදිංචියෙන්ද කියන කරුණු ක්ෂණිකව හා පහසුවෙන් දැනගත හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19421991861423152902017-04-03T08:03:46.608-04:002017-04-03T08:03:46.608-04:00ජාතික හැඳුනුම්පත් අංකය දන්නවනම්, අයිටී දැනගන්නවත්,...ජාතික හැඳුනුම්පත් අංකය දන්නවනම්, අයිටී දැනගන්නවත්, ඩේටාබේස් එක බලන්නවත් ඕනෑ නැහැ. ජාතික හැඳුනුම්පත් අංකයේ තුන්වන ඩිජිට් එක 0-3 අතරනම් පිරිමි. 5-8 අතරනම් ගැහැණු. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30191653098426748962017-04-03T07:59:15.814-04:002017-04-03T07:59:15.814-04:00I would add those who "believe in science&quo...I would add those who "believe in science" (vs. those who understand the method of science) to the list. The difference is, again, in degree.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43626685716344573792017-04-03T06:03:45.407-04:002017-04-03T06:03:45.407-04:00“The stars have a strong effect on our daily shopp...“The stars have a strong effect on our daily shopping lives. Hollywood is astrology’s only credible conspiracy.”
― Bauvard

“I don't differentiate much, except in degree, between people who believe in religion from those who believe in astrology, magic or the supernatural.”
― Andy Rooney

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55213346342826523032017-04-03T04:43:21.626-04:002017-04-03T04:43:21.626-04:00නිවැරදිද කියා හරියටම නොදන්නා උපන් වෙලාව එපා, NID එ...නිවැරදිද කියා හරියටම නොදන්නා උපන් වෙලාව එපා, NID එක විතරක් දුන්නොත් මම කියන්නම්,ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56851943360981393732017-04-03T02:03:52.531-04:002017-04-03T02:03:52.531-04:00උපන් වේලාව සහ ස්ථානය දුන්නම ස්ත්‍රී පුරුෂ භාවය ඔය ...උපන් වේලාව සහ ස්ථානය දුන්නම ස්ත්‍රී පුරුෂ භාවය ඔය කියන නිරවද්‍යතාවයෙන් කියන්න පුළුවන් අය ඉන්නව. හොඳට අයිටී දන්න, පුලිදෙ එකේ වැඩකරන අයට පුළුවන් ඩේටාබේස් එකෙන් බලල කියන්න :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76080431927657263152017-04-02T21:54:37.595-04:002017-04-02T21:54:37.595-04:00තාරකා කිසි දෙයක් කීවේ නැත
නිහඞව දිලිසුනා පමණි
අන...තාරකා කිසි දෙයක් කීවේ නැත
නිහඞව දිලිසුනා පමණි
අනාගතය ගැන කීමට
තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
අප දුටුවේ විශ්වය හරහා එන
එහි ආලෝක ධාරව පමණි
ශුන්‍ය වූ ස්කන්ධයක
අතීත පිහිටීම සලකා
අනාගතය ගැන කියන
පේන විශ්වාස කරන
බයින් හැකිලී
ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා
මරු සිටින දිශාව දෙස නොබලා ,
රාහු කාලය නිසා
අත පය බැඳ
හිස් නුබ කුස් දෙස බලා සිටියි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67132350057324143912017-04-02T15:47:14.696-04:002017-04-02T15:47:14.696-04:00ජෝතිෂ්‍යය අංක විද්‍යාත්මක පදනමක් ඇතුව නිවැරදිව කළ ...ජෝතිෂ්‍යය අංක විද්‍යාත්මක පදනමක් ඇතුව නිවැරදිව කළ හැකිව තිබුණත්, සියල්ල මුදලට යට වන නිසා ජෝතිෂ්‍යයද ඊට යට වූවාට කරන්නට දෙයක් නැත.

ඒ අතරම ජෝතිෂ්‍යය සහ බෞද්ධාගම එකට පටලවන පැවිද්දන් නිසා ආගමටත් ධර්මයටත් වූ බලපෑම දුක්ඛිතය.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7981648862442223532017-04-02T14:37:17.569-04:002017-04-02T14:37:17.569-04:00++++++++++++වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com