tag:blogger.com,1999:blog-3221129106341750825.post4611926721306371677..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඩොලරයේ මිල ස්ථාවර වුනේ කොහොමද?Unknownnoreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3221129106341750825.post-16762960706675741932021-09-11T14:50:02.385-04:002021-09-11T14:50:02.385-04:00කලු සල්ලි ටිකක් එන වෙලාවේ කබ්බා මහා බැංකුවට රිංගන ...කලු සල්ලි ටිකක් එන වෙලාවේ කබ්බා මහා බැංකුවට රිංගන එකේ මොකක් හරි සම්බන්ධයක් නැද්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54474054717270526102021-09-11T13:05:02.253-04:002021-09-11T13:05:02.253-04:00හැම දෙයක්ම එක තැනක නැහැනේ. තිබිය හැකි විවිධ තැන් ප...හැම දෙයක්ම එක තැනක නැහැනේ. තිබිය හැකි විවිධ තැන් පරීක්ෂා කර දත්ත සොයා ගත යුතුයි. එය තරමක් පුහුණුවක් අවශ්‍ය වැඩක්. ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් බලා ගෙන කළ හැකි දෙයක් කියා මම හිතන්නේ නැහැ. එවැන්නක් හැදුවත් ටික කලක් යද්දී මුලින් තිබුණු තැන් වලින් දත්ත එලෙසම හොයාගන්න බැරි විය හැකියි. හැබැයි දත්ත හොයන්න උනන්දුවක් ඇති වී පටන් ගත්තට පස්සේ අමාරු වැඩක් නෙමෙයි. කාලයක් යද්දී එකවරම අවශ්‍ය තැනට යන්න පුළුවන්කම ලැබෙනවා. මම පෞද්ගලිකව ගත්තොත් විවිධ තැන් වලින් ගත් මට නිතර අවශ්‍ය වන දත්ත පරිගණකයේ ගබඩා කරගෙන තියා ගන්නවා. ලංකාවේ ආර්ථිකය හා අදාළ අලුත් දත්ත බොහෝ විට ගන්නේ මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, වෙනත් රජයේ දෙපාර්තමේන්තු, සුරැකුම්පත් කොමිසම ආදී තැන් වලින්. ලෝක බැංකුව, IMF, WHO, FAO වැනි ජාත්‍යන්තර සංවිධාන වලිනුත් දත්ත ගන්නවා. මම ලිපි වල හා ප්‍රතිචාර වල ඉදිරිපත් කරන හැම දත්තයක්ම පොදු අන්තර්ජාල අවකාශයක තිබෙන දත්ත. එසේ නැති දත්ත ලැබුණත් මම සාමාන්‍යයෙන් ඒවා මත පදනම්ව බ්ලොග් සටහන් ලියන්නේ නැහැ. මේ දත්ත ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි දත්ත. එහෙත් හරියටම අවශ්‍ය දෙය ගන්න බොහෝ විට යම් දත්ත සැකසීමක් කරන්න වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68550156291948444682021-09-11T12:46:58.529-04:002021-09-11T12:46:58.529-04:00නැහැ. සමස්තයක් ලෙස ගත්තත් චන්ද්‍රිකාගේ කාලය විණිමය...නැහැ. සමස්තයක් ලෙස ගත්තත් චන්ද්‍රිකාගේ කාලය විණිමය අනුපාතය විශාල ලෙස පහත වැටෙන්න ඉඩ හළ කාලයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 1994-2004 අතර ආනයන 68%කින් වැඩි වෙද්දී අපනයන 79%කින් ඉහළ ගියා. එහෙත්, 2004-2014 අතර ඩොලරය අවශ්‍ය පමණ අවප්‍රමාණය වෙන්න නොදුන් නිසා අපනයන 143%කින් ඉහළ යද්දී ආනයන ඉහළ ගියේ 93%කින් පමණයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44505755587373358662021-09-11T12:19:35.978-04:002021-09-11T12:19:35.978-04:00මේවගෙ දත්ත හොයාගන්න විදිය ගැන ස්ටෙප් බයි ස්ටෙප් ගය...මේවගෙ දත්ත හොයාගන්න විදිය ගැන ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් ලිපියක් විදියට දාන්න බැරිද? අපි වගෙ ලේමන්ලට තේරෙන විදියටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57772601740142787532021-09-11T12:17:20.449-04:002021-09-11T12:17:20.449-04:00චන්ද්‍රිකා පාකලෙත් එහෙමද?චන්ද්‍රිකා පාකලෙත් එහෙමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19421622388899623762021-09-11T12:14:20.847-04:002021-09-11T12:14:20.847-04:00නිල වශයෙන් තවමත් තිබෙන්නේ පාවෙන විණිමය අනුපාතික ක්...නිල වශයෙන් තවමත් තිබෙන්නේ පාවෙන විණිමය අනුපාතික ක්‍රමයක්. එහෙත්, සංචිත විකුණමින් මිල පාලනය කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88465937762675550192021-09-11T12:12:11.726-04:002021-09-11T12:12:11.726-04:002012 ජූලි 25 දින ගත් ඩොලර් බිලියනයක් හා 2016 ජූලි ...2012 ජූලි 25 දින ගත් ඩොලර් බිලියනයක් හා 2016 ජූලි 18 දින ගත් මිලියන 500ක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80959745815560088282021-09-11T10:37:25.311-04:002021-09-11T10:37:25.311-04:00ච්නද්‍රිකා රජයෙන් එක පාරක් ඩොලර් එක පා කලා නේද? ඊට...ච්නද්‍රිකා රජයෙන් එක පාරක් ඩොලර් එක පා කලා නේද? ඊට පස්සෙ ආපහු ඒක නැති කලේ කොයි කාලෙද? පා කරන එක නැති කලේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11510518984411365832021-09-11T10:35:06.521-04:002021-09-11T10:35:06.521-04:00ඊලඟට ගෙවන්න තියෙන්නෙ කවද ගත්තු ඒවද? ගියපාර ගෙව්වෙ ...ඊලඟට ගෙවන්න තියෙන්නෙ කවද ගත්තු ඒවද? ගියපාර ගෙව්වෙ 2011 ඒව නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25482817879041356472021-09-11T10:28:48.766-04:002021-09-11T10:28:48.766-04:00අල්ලල දාන්න ඉකොනො. ඔය අපතෙ යවන කාලය මොකක හරි ප්‍රශ...අල්ලල දාන්න ඉකොනො. ඔය අපතෙ යවන කාලය මොකක හරි ප්‍රශ්නයකට පිකිතුරක් දෙන්න යොමු කරා නම් වටිනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83410325858528298862021-09-11T10:10:28.640-04:002021-09-11T10:10:28.640-04:00//ඒ නිසා අසත්‍ය ලියන්න එපා. //
අප දිගින් දිගටම කර ...//ඒ නිසා අසත්‍ය ලියන්න එපා. //
අප දිගින් දිගටම කර තිබෙන්නේ වැරදි තොරතුරු වලට එරෙහිව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමයි. මෙහි කවර හෝ අසත්‍ය දෙයක් ඇත්නම් ඕනෑම කෙනෙකුට පෙන්වා දිය හැකියි.

//බ්ලොග් අඩවිය ෆේස්බුක් එකෙනුත් අයින් කරේ.//
ෆේස්බුක් වාරණයට හේතු වී තිබෙන්නේ විවිධ අය මෙහි ප්‍රතිචාර කොටසේ දමා ඇති දේවල් මිස අප ලියූ දේ නොවේ. ඒවා එකින් එක සොයා බලා ඉවත් කිරීමට කාලයක් නැති නිසාත්, මේ අවස්ථාවේ අපට ෆේස්බුක් එක එතරම් වැදගත් නැති නිසාත් මෙය අප ප්‍රශ්නයක් කරගෙන නැහැ. අපට අවශ්‍ය වන විටෙක අප නැවත ෆේස්බුක් එනවා.

//ඔබගේ අනාවැකි සියල්ලම පාහේ වැරදි.//
මෙය අපගේ අදහස් හා විශ්ලේෂණ සටහන් කරන තැනක් මිස අනාවැකි කියන තැනක් නොවේ. ඒ නිසා කරුණාකර අනාවැකි හොයා ගෙන මෙහි එන්න එපා. අනාවැකි අවශ්‍යනම් විශ්ව ශක්තිය ඇති අයෙක් හෝ වෙනත් ක්‍රමයකින් අනාවැකි කියන කෙනෙක් වෙත යන්න. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78915242271045108962021-09-11T09:16:27.893-04:002021-09-11T09:16:27.893-04:00කවුද මේ හිවල් මොටාකවුද මේ හිවල් මොටාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55540558679217498022021-09-11T08:45:26.553-04:002021-09-11T08:45:26.553-04:00ඉකොනෝමැට්ටා,
ඔබ සමග පෞද්ගලික අරෝවක් නැහැ. එනමුත් ...ඉකොනෝමැට්ටා,

ඔබ සමග පෞද්ගලික අරෝවක් නැහැ. එනමුත් ඔබ ලියනා දෑ ගැන ගැටළුවක් තිබෙනවා. ඔබ ලියු දෑ අසත්‍ය නිසානේ ඔබගේ බ්ලොග් අඩවිය ෆේස්බුක් එකෙනුත් අයින් කරේ. ඒ නිසා අසත්‍ය ලියන්න එපා. ඔබගේ අනාවැකි සියල්ලම පාහේ වැරදි. ඒක පිළිගන්න මුලින්.

-රංග තේනුවර(GTRZ)-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16621867812513018942021-09-11T06:51:17.263-04:002021-09-11T06:51:17.263-04:00ගොඩක් වැදගත් කරුණක්!ගොඩක් වැදගත් කරුණක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13383037371168208492021-09-11T06:49:11.473-04:002021-09-11T06:49:11.473-04:00//ඉකොනො, මම ප්‍රශ්නෙ ඇහුවෙ ඔබ යහපාලන ණය සහ රාජපක්ශ...//ඉකොනො, මම ප්‍රශ්නෙ ඇහුවෙ ඔබ යහපාලන ණය සහ රාජපක්ශ ණය කියන ලිපියෙ ලියල තියෙන පදනම මත ඉඳල. මේ ණය වැඩිවෙලා තියෙන්නෙ පරණ ගත්තු ණය ගෙවීම සඳහානම් මේ ආණ්ඩුවෙන් ගත්තු ණය විදියට සලකන්න බෑ නේද රාජ්‍ය ණය වැඩි උනත්? ඒ අර්තයෙන් ගත්තම මේ වැඩිවෙල තියෙන ණය අයිති වෙන්නෙ පරණ ආන්ඩු වලටද?//

ඔබ අහල තියෙන ප්රශ්නය පිළිතුරු දීමට අසීරු ප්‍රශ්නයක්. "යහපාලන ණය සහ රාජපක්ෂ ණය" ලිපියේ කතා කරන්නේ රාජ්‍ය ණය ගැන. ඔබ මෙහි අහන්නේ විදේශ ණය ගැන. රජය විසින් ගන්න දේශීය ණය හා විදේශීය ණය එක ගොඩකට දමා වියදම් කරනවා මිසක් වෙන වෙනම වියදම් නොකරන නිසා එක් එක් කොටස වැය වුනේ මොනවාටද කියා හොයන්න අමාරුයි. එවැනි විශ්ලේෂණයක් කළ හැක්කේ සමස්තයක් ලෙස රාජ්‍ය ණය ගැනයි.

//මේකටම තව ඇඩ් කලොත්, ණය වැඩිවීම ගන්න ඕන සන්චිත අඩුවීමත් එක්ක එකතු කරලද?//
රටේ විදේශ ණය අවදානම ගැන කරන විශ්ලේෂණයකදී සංචිත අඩු/වැඩි වීමත් සලකා බැලිය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10522618570750307832021-09-11T06:33:38.769-04:002021-09-11T06:33:38.769-04:00//ෆේස්බුක් එකවුන්ට් එකට කෙලවගත්තා වගේ මේකත් බ්ලොක්...//ෆේස්බුක් එකවුන්ට් එකට කෙලවගත්තා වගේ මේකත් බ්ලොක් කරගන්නේ නැතුව.//

අපෝ එහෙම කරන්න එපා. මම ජීවත් වෙන්නේ මේ බ්ලොග් එක නිසානේ. මේක බ්ලොක් වුනොත් කන්නෙ බොන්නේවත් කොහොමද? දැන් මම ලියන්න ඕනෑ ලංකාවේ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳිලා කියලද? ලියන්න ඕනෑ දේ පැහැදිලිව කියන්න. නැත්නම් අපි කොහොමද දන්නේ ඔයාට අවශ්‍ය සත්‍යය මොන වගේ එකක්ද කියලා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70853478446868027202021-09-11T06:26:40.674-04:002021-09-11T06:26:40.674-04:00පෝස්ට් එක කියවලා මට හිතුනෙ පාලනය කිරීම (control) ස...පෝස්ට් එක කියවලා මට හිතුනෙ පාලනය කිරීම (control) සහ කළමනාකරණය කිරීම (manage) අතර වෙනස ආන්ඩුවකට හෝ පුද්ගලයෙකුට අවබෝධ කරගන්න පුලුවන් වුනොත් ඒකත් ලොකු පියවරක් ඉස්සරහට තැබීමක් කියලා.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84377448528645377692021-09-11T06:22:27.631-04:002021-09-11T06:22:27.631-04:00//ISB වල වගකීම මුහුණත අගය වෙනුවට දැනට විකිණෙන මිල ...//ISB වල වගකීම මුහුණත අගය වෙනුවට දැනට විකිණෙන මිල පදනම් කරගෙන පෙන්නුම් කරන එකත් මේ වගේම ඇස්බැන්දුමක් ද//

මෙසේ පෙන්වීමේ තාක්ෂනික වැරැද්දක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. නමුත් මේ සංඛ්‍යා වල පැහැදිලි දෘෂ්ඨි මායාවක් තිබෙනවා. ඇත්ත ණය පෙනෙන ණය මෙන් දෙගුණයකට කිට්ටුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67432287510327087922021-09-11T05:05:33.448-04:002021-09-11T05:05:33.448-04:00ඉකොනො, මම ප්‍රශ්නෙ ඇහුවෙ ඔබ යහපාලන ණය සහ රාජපක්ශ ...ඉකොනො, මම ප්‍රශ්නෙ ඇහුවෙ ඔබ යහපාලන ණය සහ රාජපක්ශ ණය කියන ලිපියෙ ලියල තියෙන පදනම මත ඉඳල. මේ ණය වැඩිවෙලා තියෙන්නෙ පරණ ගත්තු ණය ගෙවීම සඳහානම් මේ ආණ්ඩුවෙන් ගත්තු ණය විදියට සලකන්න බෑ නේද රාජ්‍ය ණය වැඩි උනත්? ඒ අර්තයෙන් ගත්තම මේ වැඩිවෙල තියෙන ණය අයිති වෙන්නෙ පරණ ආන්ඩු වලටද?
මේකටම තව ඇඩ් කලොත්, ණය වැඩිවීම ගන්න ඕන සන්චිත අඩුවීමත් එක්ක එකතු කරලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85571117638023504662021-09-11T02:20:59.818-04:002021-09-11T02:20:59.818-04:00ISB වල වගකීම මුහුණත අගය වෙනුවට දැනට විකිණෙන මිල පද...ISB වල වගකීම මුහුණත අගය වෙනුවට දැනට විකිණෙන මිල පදනම් කරගෙන පෙන්නුම් කරන එකත් මේ වගේම ඇස්බැන්දුමක් ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72932632008351615942021-09-11T01:32:25.072-04:002021-09-11T01:32:25.072-04:00ඉකොනෝමැට්ටා,
තමා ප්‍රවේශම් උනොත් හොදයි. බොරුවට අස...ඉකොනෝමැට්ටා,

තමා ප්‍රවේශම් උනොත් හොදයි. බොරුවට අසත්‍ය ලියලා ෆේස්බුක් එකවුන්ට් එකට කෙලවගත්තා වගේ මේකත් බ්ලොක් කරගන්නේ නැතුව.

-රංග තේනුවර(GTRZ)-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19681230020750975652021-09-10T23:20:57.792-04:002021-09-10T23:20:57.792-04:00මම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමති නැහැ.මම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමති නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39320710690402581852021-09-10T23:19:22.062-04:002021-09-10T23:19:22.062-04:00ජනවාරි 18. ජූලි 25 තවත් එකක් තිබෙනවා.ජනවාරි 18. ජූලි 25 තවත් එකක් තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35295892931160590152021-09-10T23:17:43.220-04:002021-09-10T23:17:43.220-04:00//මේ ඉහල ගිය ණය මේ රජයෙ ණයද?//
මේ ආණ්ඩුව පත් වීමෙන...//මේ ඉහල ගිය ණය මේ රජයෙ ණයද?//
මේ ආණ්ඩුව පත් වීමෙන් පසුව ඉහළ ගිය විදේශ ණය ප්‍රමාණය.

//මේක කරන්නෙ කොහොමද?//
ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ලාංකිකයන්ගේ මුදල් විදේශීය ගොඩෙන් දේශීය ගොඩට දමා තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28950238506545181902021-09-10T21:49:52.312-04:002021-09-10T21:49:52.312-04:00ළිප ගිනි මොළවන තෙක් දිය හැළියේ
සැපයක් යයි කකුළුව ...ළිප ගිනි මොළවන තෙක් දිය හැළියේ
සැපයක් යයි කකුළුව ..... නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com