tag:blogger.com,1999:blog-3221129106341750825.post4681304015763023041..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-75686733143130242712017-03-18T03:55:58.618-04:002017-03-18T03:55:58.618-04:00/ ඊට පස්සේ කෙසෙල් අයින් කරලා වී දාන්න නැවත සල්ලි ද.../ ඊට පස්සේ කෙසෙල් අයින් කරලා වී දාන්න නැවත සල්ලි දුන්නා මතක හැටියට. / සල්ලි වලින් දුන්නේ නෑ, ඒත් කෙසෙල් වගාවට පොහොර සහනාධාරය ලබා දුන්නේ නෑඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22795668019561354942016-02-29T09:13:34.845-05:002016-02-29T09:13:34.845-05:00සමහර ගෑණු ළමයි හැමදේම පරිස්සම් කරගෙන ඉඳලා ලොකු මඟු...සමහර ගෑණු ළමයි හැමදේම පරිස්සම් කරගෙන ඉඳලා ලොකු මඟුලක් කාලා දීග යනවා. ගැබ්බර වෙන්නේ ඊට පස්සේ. තවත් සමහර අය පොඩ්ඩ මොනවා හරි කර කර ඉඳලා දන්නෙම නැතුව ගැබ්බර වෙනවා. ගෙදරින් අකැමැති වුනාම ගොඩක් වෙලාවට වෙන්නේ දෙවෙනි එක. ඔය විදිහේ නැටුමක් පේන්න නැති වෙන්නත් පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83491400204656079332016-02-29T09:07:59.545-05:002016-02-29T09:07:59.545-05:00ඒත් ගොඩක් අයට බර වැඩියි වගෙයි තේරෙන්නේ.
ඒත් ගොඩක් අයට බර වැඩියි වගෙයි තේරෙන්නේ.<br />ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38053593376533664212016-02-29T09:04:40.861-05:002016-02-29T09:04:40.861-05:00මාතා, ඇත්තටම මේ අහපු ප්රශ්නය මේ කරුණට ගොඩක් අදාළ ...මාතා, ඇත්තටම මේ අහපු ප්රශ්නය මේ කරුණට ගොඩක් අදාළ එකක්. මම ලිපි දෙකෙන්ම විස්තර කළ ජාත්‍යන්තර වෙළඳාමේ වාසි රැඳී තියෙන්නේ විවෘත වූ වඩා විශාල වෙළඳපොළට ගැලපෙන පරිදි නිෂ්පාදන භාණ්ඩ මාරු කිරීම මත. එය නොකරන කෙනෙකුට හෝ රටකට වෙළඳපොළ විවෘත කළ විට වෙන්නේ අවාසියක්. වී වගාව වගේ දෙයක් ගත්තහමනම් වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු සංකීර්ණයි. ඊයේ දිවයින ලිපියක කියවූ පරිදි රජය වී මිලදී ගන්නා සහතික මිල රුපියල් 50යි. පෞද්ගලික වෙළෙන්දෝ ගන්නේ රුපියල් 18ට. මේ ගණන් වලින් පේනවා මෙහි තියෙන්නේ කොපමණ විකෘතියක්ද කියන එක. මෙයට අමතරව රජය ලබා දෙන පොහොර සහනාධාර, වතුර වල වියදම ආදියත් බැලුවහම සමස්තයක් වශයෙන් සිදුවන පාඩුවේ තරම පැහැදිලියි. සහනාධාර, සහතික මිල ආදිය යොදාගෙන කෘතීම ලෙස මිල ඉහළින් තියා ගත්තහම නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ගොඩක් අය වී නිපදවන්නේ ඇත්තටමනම් පාඩුවට වුනත් රජය මේ පාඩුව ආවරණය කරන නිසා ඒ අය වගාව වෙනස් කිරීමට පෙළඹෙන්නේ නැහැ. පැවති හා පවතින රජයන්ට මෙසේ කිරීමට හේතුත් තියෙනවා. ලංකාවේ කන හාල් බොහෝ දුරට ලංකාවටම ආවේනිකයි. ඒ නිසා ආනයන අපනයන දෙකම පිලිබඳ ස්වභාවික සීමාවන් තියෙනවා. ඒ වගේම මිල අඩු වීම වගේම වැඩිවීමත් සාමාන්‍යයෙන් ලොකු දේශපාලන ප්‍රශ්න. තනි පුද්ගල මට්ටමෙන් ගත්තහම වෙනත් විකල්ප තියෙනවා. උදාහරණයක් වශයෙන් කාලයක් ගර්කින් වගාව ජනප්‍රිය වුනා. මෙතෙන්දී වෙනත් සංස්කෘතික සාධකත් බලපානවා. වී වගාව ලංකාවට ගැලපෙන 'කම්මැලි' වගාවක්. කුඹුර සකස් කර පැල ඉන්දෙව්වට පස්සේ ගොයම් කපනකම් ලොකු වැඩක් නැහැ. ගර්කින් වගේ දෙයක් වැවුවොත් යකා බැඳගත්තා වගේ මෝරන්න නොදී කඩන්න ඕනෑ තේ වගාවත් එහෙමනේ අර සුරංග ලියල තිබුනේ. ඒ වැඩේට ඉන්දියානු කම්කරුවන් ගේන්න වුනේ මේ වගේ දවසගානේ කැපවෙලා කළ යුතු වගාවකට ඒ දවස්වල සිංහලයින් සූදානම්ව නොසිටි නිසා. ක්‍රිකට් ජනප්‍රිය වෙන්නත් එක හේතුවක් ඕක. එංගලන්තෙන් ආවත් ලංකාවේ සංස්කෘතියට හොඳට ගැලපෙනවා. උදාහරණයට ගත්තට හැමෝම වී නවත්තලා ගර්කින් වවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් ටික දෙනෙක්ට එය කළ හැකියි. මට මතක හැටියට එක පාරක් ඇඹිලිපිටිය පැත්තේ වී වෙනුවට කෙසෙල් දාන එක ප්‍රමෝට් කළා. යම් සහනාධාරයකුත් දුන්නද කොහෙද. අන්තිමට කෙසෙල් විකුණගන්න බැරි වුනා. ඊට පස්සේ කෙසෙල් අයින් කරලා වී දාන්න නැවත සල්ලි දුන්නා මතක හැටියට. මෙසේ වෙන්නේ ලංකාවේ වෙළඳපොළ කුඩා නිසා. කාලගුණය වැනි හේතුවකින් සැපයුම පොඩ්ඩක් අඩු වැඩි වෙනකොට මිල විශාල ලෙස වෙනස් වෙනවා. වෙළඳපොළ ලොකු කරගැනීමේ වටිනාකම තියෙන්නේ මෙතැන.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86493537337241482242016-02-29T03:20:15.946-05:002016-02-29T03:20:15.946-05:00අපි මේ ටික ඔළුවේ තියාගෙන ඉන්නම්කො නියම වෙස් නැටුම ...අපි මේ ටික ඔළුවේ තියාගෙන ඉන්නම්කො නියම වෙස් නැටුම නටන්න එනකල්. හෙහ් හෙහ්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34755469711676737112016-02-28T23:52:36.647-05:002016-02-28T23:52:36.647-05:00උදාහරණ වලිං වෙන්නෙ ලොකු සෙතක්..
ජයවේවා..!!උදාහරණ වලිං වෙන්නෙ ලොකු සෙතක්..<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46046201603662294202016-02-28T12:11:57.053-05:002016-02-28T12:11:57.053-05:00ගංජා වෙන්නැහේ?ගංජා වෙන්නැහේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32489094120686137922016-02-27T23:14:13.152-05:002016-02-27T23:14:13.152-05:00මේ වගා ගැන කතා කරපු හින්දා අම්මට සිරි ලංකාවේ වී වග...මේ වගා ගැන කතා කරපු හින්දා අම්මට සිරි ලංකාවේ වී වගාව ගැන කතා කරන්න හිතුනා.. ඉකොනොගෙ අදහස මොකක්ද ඒ ගැන... උන් රජ කාළේ ඉඳන් අද වෙනකන් හිඟන්නෝ... වී වගාව නවත්තලා වෙනත් භෝග වවන්න පටන් ගත්ත අපේ එකෙක් අද කෝටීපතියෙක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com