tag:blogger.com,1999:blog-3221129106341750825.post468665305323947124..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සාක්ෂරතා දිනය හා සාහිත්‍ය මාසය Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3221129106341750825.post-35663656696416871032019-09-09T08:45:32.978-04:002019-09-09T08:45:32.978-04:00මේ අවුරුද්දෙ නම් චන්ද උණුසුම නිසා සැප්තැම්බර් කියන...මේ අවුරුද්දෙ නම් චන්ද උණුසුම නිසා සැප්තැම්බර් කියන්නෙ පොත් කියවන අයට වඩා පොත් පෙරලන අයගෙ මාසයක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47641048757522469902019-09-09T00:07:47.589-04:002019-09-09T00:07:47.589-04:00සාහිත්‍ය මාසයේ ගුණසේන පොත් සල්පිලට යන්නට අවුරුද්ද ...සාහිත්‍ය මාසයේ ගුණසේන පොත් සල්පිලට යන්නට අවුරුද්ද පුරා සල්ලි එකතු කරගත් ජාතියට මාත් අයිතියි.<br /><br />පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දැන් ප්‍රදර්ශකයන් හැමෝටම 20%ට වඩා වට්ටම් දීම තහනම් කර තිබීම නම් වැරදියි. නොවිකිණෙන පොත්මය කියමුකො එහෙම අඩු මිලට දෙන්නේ. එහෙම හරි ඒ පොත් විකිණුනොත් ඒ ප්රකාශකයාට යහපතක් වෙනවා නේද? එහෙම පොත් ගන්නා අයත් ගන්නේ කියවන්නට මිසක් අත පිහදාන්න නෙවෙයිනේ.<br /><br />ප්‍රදර්ශනය සංවිධානය කිරීමේදී වගේම මෙවන් තීරණ ගැනීමේදීත් ඒවා කෙරෙන්නේ හැමෝගෙම අදහස්වලට ගරු කරමින්ද? නැති නම් එහෙයියන් හා කොන්ද පණ නැති අහිංසකයන්ගේ එකඟතාව විදිහට අඟවලා බලවතුන්ගේ කැමැත්ත පරිදිද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com