tag:blogger.com,1999:blog-3221129106341750825.post4760075796048823161..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (දෙවන කොටස)Unknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3221129106341750825.post-20701988361518804642015-11-20T00:42:09.649-05:002015-11-20T00:42:09.649-05:00මගේ දියණියට මේ හැකියාව ටිකක් දුරට තියෙනවා. Angelo ...මගේ දියණියට මේ හැකියාව ටිකක් දුරට තියෙනවා. Angelo Mathews ගේ Mathews කියන නම දැක්කම එයා කියනවා M අකුර නැතිනම් මේක මගේ නම අනිත් පැත්තට ලියලා වගේ කියලා. හැබැයි මෙතැන th කියන එක එයා එක අකුරක් හැටියට ගන්නේ. මට තියෙනවා ඒ සම්බන්ධ දියුණු කල හැකියාවක්. මේවා කියන්න ගියොත් කට්ටිය නයා දානවා කියයි. මට ඉස්සර පාරේ එල්ලලා තියෙන බැනර් පිටිපස්සේ ඉඳගෙන කියවන්න පුළුවන්. දියුණු කරන්න හේතු වුණේ මම වචන අනික් පැත්තට ලියලා පුරුදු වෙලා. ඉන් පස්සේ කියවීම පහසු වුණා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40635088694712966372015-11-20T00:24:27.247-05:002015-11-20T00:24:27.247-05:00මොන පිස්සුද මටනම් මේක ආසම ලිපියක්. ඔන්න අපේ රුචිකත...මොන පිස්සුද මටනම් මේක ආසම ලිපියක්. ඔන්න අපේ රුචිකත්වය අතර වෙනස.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73592887741456396262015-11-19T09:21:27.047-05:002015-11-19T09:21:27.047-05:00ඔබ සිතන ආකාරය මට තේරුම් ගත හැකියි. දැනට මා එතෙක් ද...ඔබ සිතන ආකාරය මට තේරුම් ගත හැකියි. දැනට මා එතෙක් දුර යන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81352716691014889732015-11-17T02:27:19.728-05:002015-11-17T02:27:19.728-05:00I have heard this in real life too I have heard this in real life too JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31851133101613407612015-11-17T02:25:54.939-05:002015-11-17T02:25:54.939-05:00මම දන්න ලමයෙකුත් හිටියා ඌත් රේස් පදින්න බෝල ගහන්නම...මම දන්න ලමයෙකුත් හිටියා ඌත් රේස් පදින්න බෝල ගහන්නමයි හිත තිබ්බේ ඉස්කෝලේ යන කොට හරියට ඉගෙනගත්තෙත් නෑ
පස්සේ එකපාරටම ඌ රොකට් සයනටිස්ට් කෙනෙක් උනා
ලෝකේ ප්‍රතම හරහට යන රොකට් එක ඇරියෙත් ඌJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16036058389341967352015-11-16T16:03:29.442-05:002015-11-16T16:03:29.442-05:00අනිත් පැත්ත හැරිලා තියෙන්නේ බ්ලොග් ලෝකෙද නැත්නම් උ...අනිත් පැත්ත හැරිලා තියෙන්නේ බ්ලොග් ලෝකෙද නැත්නම් උන් දෙන්නද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89163853092381088042015-11-16T15:41:18.111-05:002015-11-16T15:41:18.111-05:00මේ සොෆ්ට්වෙයාර් එක සිංහල ෆොන්ට් වලට හරියට වැඩකරන්න...මේ සොෆ්ට්වෙයාර් එක සිංහල ෆොන්ට් වලට හරියට වැඩකරන්නේ නැහැ. (ඒත් ලියල තියෙන එකනම් කියවන්න පුළුවන්)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56271833574784714742015-11-16T15:39:14.590-05:002015-11-16T15:39:14.590-05:00ඔවු, ඉවාන්. ටික දවසක් පුහුණු වුනොත් ඇයට සාමාන්‍ය ප...ඔවු, ඉවාන්. ටික දවසක් පුහුණු වුනොත් ඇයට සාමාන්‍ය පරිදි ලියන්න හැකි වෙයි. අරාබි, හීබෘ වැනි භාෂා දකුණේ සිට වමට ලියුවත් එය මේ කරුණට කෙලින්ම අදාල දෙයක් නෙමෙයි. ඒ කුමන හේතුවක් නිසා හෝ සම්මතය හැදී ඇති හැටි. බෝජනා අරාබි හෝ ජපන් ඉගෙන ගත්තොත් එය ලියනු ඇත්තේත් උඩු-යටිකුරු කර.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28702321087895024912015-11-16T15:33:31.770-05:002015-11-16T15:33:31.770-05:00කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි, මහේෂ්. ආර්ථික විද්‍යාව...කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි, මහේෂ්. ආර්ථික විද්‍යාව ගැන ටිකක් අත දිග ඇරලා ලියන එක පහසුයි. ඒත්, සංඛ්‍යාලේඛණ අනුව වැඩිපුර කියවන්නේ වෙනත් ඒවා නිසා ටිකක් බැලන්ස් කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58365141724072205072015-11-16T13:58:17.809-05:002015-11-16T13:58:17.809-05:00ඔව්, විචාරක. ප්‍රහාරක ගුවන් නියමුවන් අත්දැක ඇති බව...ඔව්, විචාරක. ප්‍රහාරක ගුවන් නියමුවන් අත්දැක ඇති බවට වාර්තා වී ඇති ඇතැම් අත්දැකීම් මරණාසන්න අත්දැකීම් වලට ගොඩක් සමානයි. මෙහිදී වෙන්නේ චලනය හා සම්බන්ධ සංවේදන සහ ඇස් වලින් දකින රූප අතර සම්බන්ධතාවය එක ලෙස පවත්වාගැනීම අසීරු වීම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69341726736040995502015-11-16T13:53:50.832-05:002015-11-16T13:53:50.832-05:00මාතා, දැන් ඔය පොඩි එකා ලොකුවෙලා රේස් පදින්න පාරවල්...මාතා, දැන් ඔය පොඩි එකා ලොකුවෙලා රේස් පදින්න පාරවල් වහලා දෙන්න කියලා තාත්තට කිවුවහම ඒක කරන විදිහකුත් යාළුවට දැන්මම හිතන්න වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36592848440040266872015-11-16T13:51:41.910-05:002015-11-16T13:51:41.910-05:00මේට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයේ තේමාව ඔවැනි දෙයක්න...මේට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයේ තේමාව ඔවැනි දෙයක්නේ, විරාජ්. මම හිතන්නේ අපට ලෝකය අවබෝධ කරගත හැකි සීමාවක් තිබෙනවා. එතනින් එහාට තියෙන්නේ අපට කිසිසේත් අවබෝධ කරගත නොහැකි දේවල් බව තේරුම් ගැනීම පමණයි අපට කළ හැක්කේ. මේ සීමා පනින්නනම් අපි අපේ 'හාඩ්වෙයාර්' අප්ග්‍රේඩ් කරගන්න ඕනෑ. මෙවැනි දේවල් ගැන වැඩිපුර නොහිතා මේට්‍රික්ස් චිත්‍රපටයේ සයිපර් වගේ 'මගෙ සිහිනය මට දකින්න ඉඩ අරින්න- මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න' කියලා පාඩුවේ ඉන්න එක තමයි ලේසිම වැඩේ.

Cypher: You know, I know this steak doesn't exist. I know that when I put it in my mouth, the Matrix is telling my brain that it is juicy and delicious. After nine years, you know what I realize?

[Takes a bite of steak]

Cypher: Ignorance is bliss.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33204130056744382252015-11-16T12:58:50.852-05:002015-11-16T12:58:50.852-05:00¿දිනවවුප න්නගවයික¿දිනවවුප න්නගවයිකඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78317191977207526842015-11-16T09:23:38.617-05:002015-11-16T09:23:38.617-05:00http://www.higherperspectives.com/nasa-scientist-s...http://www.higherperspectives.com/nasa-scientist-says-we-are-living-in-a-hologram-designed-by-aliens-1429975824.html
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82580383657847188042015-11-16T08:23:04.660-05:002015-11-16T08:23:04.660-05:00ඔක නෙවේ මචං සිිරාම සීන් එක
අලුත් තියරියක් තියනව Ho...ඔක නෙවේ මචං සිිරාම සීන් එක
අලුත් තියරියක් තියනව Holographic uiverse කියල මේකේන් කියන්නේ අපි අත්දකින ලෝකය අපේ මොලයහා පංචෙන්ද්‍රියන් දමිබන්ධවෙලා කරන Projection එකක් කියල
මම ලගදි බැලුව ග්‍රහලෝක ගැන Documentරහ එකක් එක බලපුවම හිතෙනව අනිත් ග්‍රහලෝක වල ස්වභාවය එක සමාන වෙද්දි පෘතුවිය විතරක් ඒවට වඩා 100% වෙනස් උනේ කොහොමද කියල ඇත්තම කිවුවොත් මටනමි ඔය විද්‍යඥයෝ කියන ඒවත් දැන් ශුවර් නැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44950416326690171222015-11-16T06:16:37.638-05:002015-11-16T06:16:37.638-05:00මම නම් කැමති අනිත් උන් නොදකින විදියට ළෝකය දකිනා උන...මම නම් කැමති අනිත් උන් නොදකින විදියට ළෝකය දකිනා උන්ට..

යාළුවෙක්ගේ පොඩි එකෙක් ඉන්නවා.. ඌ දවසක රේසින් කාර ඩ්‍රයිවර් කෙනෙක් වෙනවලු.. ඉතින් ඌට ලයිසන් අරගෙන දෙන්නලු.. ඌ රේසින් කාර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන නිසා ඉගෙන ගන්න ඕන නෑලූ.. කොහොම හරි ඌ දැන් අර පොඩි ට්‍රේලර් බයික් රේස් පදිනවා...

මම හිතන්නේ උන් ළෝකය දකින්නේ වෙනස් විදියකට.. එහෙම උන්ට මම පට්ට ලයික්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77209072311602842412015-11-16T05:43:58.025-05:002015-11-16T05:43:58.025-05:00ප්‍රහාරක ගුවන්යානා නියමුවන් සඳහා පවත්වන ගුරූත්වාකර...ප්‍රහාරක ගුවන්යානා නියමුවන් සඳහා පවත්වන ගුරූත්වාකර්ශන පරීක්ෂණය මතක්වුණා.

https://www.youtube.com/watch?v=Q1nrHR70Becvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7304705646526716532015-11-16T04:17:12.955-05:002015-11-16T04:17:12.955-05:00මෙන්න මේක ..උඩු යටිකුරැව, පුලුවන්නම් කියවන්න බලන්න...මෙන්න මේක ..උඩු යටිකුරැව, පුලුවන්නම් කියවන්න බලන්න.
රාඡ් මේක උඩුයටිකුරැ තමයි ඒ වුනාට දකුනේ ඉදලා වමට කියවන්න වෙනවනේ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88139399416917698312015-11-16T02:31:55.920-05:002015-11-16T02:31:55.920-05:00මට අර අංශක අනූවට ඇල කරපූ කතාව දිගේ හිතන්න ගත්තම හි...මට අර අංශක අනූවට ඇල කරපූ කතාව දිගේ හිතන්න ගත්තම හිතුනේ
ගුරැත්වාකර්ෂණය. උඩ යට සීතල උනුසුම වගේ මේවා ඔක්කොම පුරුදු.(Habits) විතරක් නේද කියලාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17418930095520405152015-11-16T01:19:07.635-05:002015-11-16T01:19:07.635-05:00bɹo˙ʇxǝʇdıןɟ˙ʍʍʍ//:dʇʇɥbɹo˙ʇxǝʇdıןɟ˙ʍʍʍ//:dʇʇɥරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69197722070148539882015-11-16T01:16:03.857-05:002015-11-16T01:16:03.857-05:00¡ıɯɐʎıʞou ɐbɐʍ ɐʇɐןɐʍ ɐɹɐpɐɹɐʞ ɐuɐʍnpıs ɐןןıɥıb ɐu...¡ıɯɐʎıʞou ɐbɐʍ ɐʇɐןɐʍ ɐɹɐpɐɹɐʞ ɐuɐʍnpıs ɐןןıɥıb ɐuuɐɥɐb ɐɥʇɥʇǝd ɥʇıuɐ ɐʞǝ ɹoʇıuoɯ ıʎǝqǝɥ ˙uɐdɐןɐq ɐןɐʍɐʎıʞ ɯɐu uɐʍnןnd ˙ʞɐʍnɹnʞıʇɐʎ npn ǝuɐɐb ǝbɐɯ ɐuuǝɯරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32780380558441923812015-11-16T01:14:16.674-05:002015-11-16T01:14:16.674-05:00˙ɐʍɐuɐʎ ןnʍɐ ɐʞǝ ɯɐʇsıs uɐɯɐb ɐןɐʞ sɐuǝʍ ʞɐʎɐʞɐɥɔɐ...˙ɐʍɐuɐʎ ןnʍɐ ɐʞǝ ɯɐʇsıs uɐɯɐb ɐןɐʞ sɐuǝʍ ʞɐʎɐʞɐɥɔɐɹuɐs ɐʞǝ ɐʎo uıɥʇı ˙ɐʇɐʎıpıʍ ʞɐʎɐןɐdıɥʇɐɹd ɐʞɐʎıןɐʍɐɐʎıɹʞ uɐʍnpıs ǝsɐuɐɯ/ǝʎɐɹǝǝɹɐɥs ǝuuǝʍnpıs ɐɯǝǝʍ nɹnʞıʇɐʎ npnරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78175611331488825952015-11-16T00:39:06.874-05:002015-11-16T00:39:06.874-05:00ඉකොනොගෙ සමහර ලිපිත් නිකං ඔලුවෙන් හිටගත්තුව වගේ නෙව...ඉකොනොගෙ සමහර ලිපිත් නිකං ඔලුවෙන් හිටගත්තුව වගේ නෙව..
කියවපුහම දෙපාරක් විතර උස්සල පොලේ ගහනව වගේ.. ඒත් අර ආර්ථික විද්‍යා තොරතුරු ඉදිරිපත් කරනව තරං රහට නෑ
ඒකත් කියන්නම ඕන...
ඒ කීවෙ ලිපිය නීරසයි කියල නෙවී... පොඩි ගතියක් ගැනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83828458577714189622015-11-15T22:19:53.606-05:002015-11-15T22:19:53.606-05:00එල ද බ්‍රා
මේ ලිපි පෙල අන්තිමට උඩු යටිකුරැ කරපු පො...එල ද බ්‍රා
මේ ලිපි පෙල අන්තිමට උඩු යටිකුරැ කරපු පොඩි කොටසක් දාන්න..අපි කියවන්න ට්‍රයි එකක් දෙන්නම්..
බ්ලොග් ලෝකය අනිත් පැත්ත හරවපු දෙතුන් දෙනෙක් මම දන්නවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48353015281504750002015-11-15T19:07:11.463-05:002015-11-15T19:07:11.463-05:00කොටස් දෙකම කියවීමට ඉස්පාසුවක් ලැබුනේ අදයි.
අරාබි...කොටස් දෙකම කියවීමට ඉස්පාසුවක් ලැබුනේ අදයි.

අරාබි ජාතිකයින්ලිවීම සහ කියවීම දකුණේ සිට වමට කිරීමත් මේ ආකාරයේ හුරුවක්ද?

කීවෙතත් යම් යම් දේවල් සම්මත තත්වයෙන් යම් අපගමනයක් සහිතව හුරුවූ විට නැවත සාමාන්‍ය තත්වයට හුරුවීමට යම් කාලයක් ගතවන බව නම් පැහැදිලියි. බෝජනා අනෙක් අය මෙන් ටික දිනක් හුරුවුවොත් ඇයටත් කලක් ගත වීමේදී සාමාන්‍ය විය නොහැකිද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com