tag:blogger.com,1999:blog-3221129106341750825.post5056790646712806176..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුරUnknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-67729734338712094652015-08-03T09:55:07.007-04:002015-08-03T09:55:07.007-04:00ලංකාවේ නං දේශපාලුවෙකුත් ඉන්නවා රත්තරං කියලා අන්වර්...ලංකාවේ නං දේශපාලුවෙකුත් ඉන්නවා රත්තරං කියලා අන්වර්ථ නමක් තියෙන. රත්තරං හදවත් තියෙන නිසා නොවෙයි, ඌ රත්තරං මාල හොරකම් කළ එකෙක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10480939544921829062015-08-03T09:10:15.748-04:002015-08-03T09:10:15.748-04:00Economists try to explain social behaviors using i...Economists try to explain social behaviors using individual preferences. When people dislike right things and prefer not to change the status quo, it is reflected in the actions of economists.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37178192918770796672015-08-03T09:01:15.830-04:002015-08-03T09:01:15.830-04:00එහෙමනං ඉතිං මාගම්පුර කට්ටියගෙන් අපිට අහන්ඩ වෙන්නේ ...එහෙමනං ඉතිං මාගම්පුර කට්ටියගෙන් අපිට අහන්ඩ වෙන්නේ "ඇයි රත්තරං ඔච්චරටම බාල්දු වුණේ?" කියලා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65633874384524407972015-08-03T08:55:51.448-04:002015-08-03T08:55:51.448-04:00තැන්කියු, ඉවාන්! වැඩි තමයි. ඒක හැදුවා.තැන්කියු, ඉවාන්! වැඩි තමයි. ඒක හැදුවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43313203797379425122015-08-03T08:28:25.366-04:002015-08-03T08:28:25.366-04:00සමහර රටවල රන් සන්චිතේ මුදල් ඇමතිලාගෙන් , මහා බැංක...සමහර රටවල රන් සන්චිතේ මුදල් ඇමතිලාගෙන් , මහා බැංකුපතිලාගෙන් පරිස්සම් කරලා තියාගන්නේ කොහොමද කියලයි මං කල්පනා කොරේ. අපිටනම් ඒ ගැන ප්‍රශ්නයක් නෑනේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30860389294565277812015-08-03T04:22:35.550-04:002015-08-03T04:22:35.550-04:00ඉකොනොමැට්ටෝ, Years ago, I noticed one thing about ...ඉකොනොමැට්ටෝ, Years ago, I noticed one thing about economics, and that is that economists didn't get anything right. :P
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7006505715014621152015-08-03T01:33:42.640-04:002015-08-03T01:33:42.640-04:00ටැංකිව් ඉකොනොමැට්ස්, සරළව ඉගෙනගත්තා.
කියනවනෙ, සී...ටැංකිව් ඉකොනොමැට්ස්, සරළව ඉගෙනගත්තා.

කියනවනෙ, සීගිර කාශ්‍යප තමයි, නිසග වටිනාකම සහිත රන් කාසියක් මුලින්ම නිකුත් කළේ කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14127631162597208292015-08-02T21:30:47.665-04:002015-08-02T21:30:47.665-04:00/* මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කර.../* මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත..*/

එල්ටීටී එක වෙනම රාජ්‍යයක් ගෙන ගියා ය කියන එක නේද ඔය කියන්නේ?

එතකොට ඒ රත්තරං ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ නතර නොවී මාගම්පුර රාජධානියට ගෙන ගියා නම්?

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86893846576598313002015-08-02T20:25:01.055-04:002015-08-02T20:25:01.055-04:00//"'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්ව...//"'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි"// අප්පේ , ලොක්කයි ලේමන්පෆ් වංශයි දෙන්නම , දන්නෙම නැතුව බටහිර කුමන්ත්රනයකර අහුවෙලා නේද ?

"රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම "අඩු" නොවේ." මෙතැනදී නැවත පවතී මිලටම "වැඩි" නොවේ කියල නේද එන්න ඕන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com