tag:blogger.com,1999:blog-3221129106341750825.post5159428689483538865..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සදාචාරාත්මක උපද්‍රවය හා අහිතකර තේරීම Unknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3221129106341750825.post-12271272733867908522020-02-21T02:44:21.109-05:002020-02-21T02:44:21.109-05:00මම සියනෑ කෝරලේ උඩුගහ පත්තුවේ
මෙදාපාර මහ මැතිවරනෙදි...මම සියනෑ කෝරලේ උඩුගහ පත්තුවේ
මෙදාපාර මහ මැතිවරනෙදි මධු මාධවට චන්දෙ දෙන්න ඔ්නේ.
ඒක අඩු නරක තේරීමක් නෙමෙයි හොඳ තේරීමක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6657726057328136772020-02-20T20:31:50.795-05:002020-02-20T20:31:50.795-05:00"..දෙමවුපියන් දරුවෙකුට කිසියම් මුදලක් දෙන කොට..."..දෙමවුපියන් දරුවෙකුට කිසියම් මුදලක් දෙන කොට දරුවාගෙන් ඒ වහාම නැවත ආපසු ලබා ගන්නා දෙයක් නැහැ. එහෙත්, එම මුදල දීමෙන් ඔවුන් බලාපොරොත්තු වන දෙයක් තිබෙනවා. ඒ දරුවාගේ දිගුකාලීන යහපතයි. මෙහිදී දරුවාගේ යහපත කියන එක නිර්ණය වන්නේ දෙමවුපියන්ට සාපේක්ෂවයි...."

Fort Magistrate Courts on 19th Feb

magistrate considered the slack manner of the CID in conducting the investigation as it had not fully committed to discover the materials regarding the money received in Sri Lanka regarding the Airbus deal.

Magistrate: Do you (CID) have any trouble or difficulty conducting this investigation?

CID: (Silent)

Magistrate: If you have any trouble, please inform the court

CID: (Silent)

Magistrate: The Attorney General has provided certain instructions to the CID but they had not been complied with properly. So my question is, why do the police always inform the court that they need to obtain AG’s advice in cases if they do not comply with them?

CID: (Silent)

Magistrate: How can you question a person over the receipts of alleged money without obtaining bank details?

CID: (Silent)

Magistrate: I am asking this again, do you have any problem conducting the investigation?

CID: No your honour. We will try to finish the investigation as soon as possible.

Magistrate: The investigation needs to find the truth behind these transactions. Merely receiving a commission from AIRBUS to suspects’ accounts is not the public concern here. You need to find the motive as to why such money was given in the first place.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78154924941069775312020-02-20T11:31:45.682-05:002020-02-20T11:31:45.682-05:00චීන හමුදාව කොරෝනා ආසාදිතයන්ට වෙඩිතියන දර්ශණයක්.චීන හමුදාව කොරෝනා ආසාදිතයන්ට වෙඩිතියන දර්ශණයක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89919985631560168782020-02-20T11:10:49.218-05:002020-02-20T11:10:49.218-05:00යූටියුබ් වීඩියෝවක් බලන්න පැය දෙකක් වැය කරන්න අමාරු...යූටියුබ් වීඩියෝවක් බලන්න පැය දෙකක් වැය කරන්න අමාරුයි. මොකක්ද ප්‍රවෘත්තිය?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34336449958701796652020-02-20T11:08:04.406-05:002020-02-20T11:08:04.406-05:00https://www.youtube.com/watch?v=r8FWvNO3HC4
මේකේ ...https://www.youtube.com/watch?v=r8FWvNO3HC4

මේකේ චීනය ගැන දාපු ප්‍රවෘත්තිය ඇත්තද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73038687918130903632020-02-20T10:20:47.147-05:002020-02-20T10:20:47.147-05:00ඔබ හරි. අසමමිතික තොරතුරු ප්‍රශ්නයට විසඳුම් ලෙස වෙළ...ඔබ හරි. අසමමිතික තොරතුරු ප්‍රශ්නයට විසඳුම් ලෙස වෙළඳපොළ යාන්ත්‍රනය ඇතුළේම විවිධ ස්වභාවික නිවැරදි කිරීමේ ක්‍රම බිහි වී තිබෙනවා. No claim bonus කියන්නෙත් ඒවායින් එකක්. credit rating, warranty, loyalty program වගේ දේවල් වලිනුත් ඇතැම් ප්‍රශ්න විසඳෙනවා. අසමමිතික තොරතුරු ප්‍රශ්න තිබෙන හැම විටෙකම නියාමනය පළමු තේරීම නොවිය යුත්තේ ඒ නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23814780350456266032020-02-20T10:04:24.603-05:002020-02-20T10:04:24.603-05:00'කිසියම් විදිහකින් නරක රියැදුරන් හා හොඳ රියැදු...'කිසියම් විදිහකින් නරක රියැදුරන් හා හොඳ රියැදුරන් වෙන් කර ගැනීමේ හැකියාවක් රක්ෂණ සමාගමට තිබුණානම් ඔවුන්ට හොඳ රියැදුරන්ට පමණක් අඩු මිලකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් විකුණන්න තිබුනා. '

No claim bonus දෙන්නේ ඒ නිසානි ඉකොනෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2971211683138292292020-02-20T08:42:41.655-05:002020-02-20T08:42:41.655-05:00අහිතකර තේරීමක් රටකට බලපාන හැටි ගැන උදාහරණයක් විදිය...අහිතකර තේරීමක් රටකට බලපාන හැටි ගැන උදාහරණයක් විදියට.......!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com