tag:blogger.com,1999:blog-3221129106341750825.post5227778127692903238..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව Unknownnoreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3221129106341750825.post-87824852903048114022015-10-03T11:52:01.900-04:002015-10-03T11:52:01.900-04:00//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O
//ඇඟිල...//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O
//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O:O
//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O:O:Oඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86568979344400725662015-09-30T06:29:38.253-04:002015-09-30T06:29:38.253-04:00කලට වෙලාවට, පිරිසිදුව, පිරිමැස්මෙන්, රසවත් හා ගුනව...කලට වෙලාවට, පිරිසිදුව, පිරිමැස්මෙන්, රසවත් හා ගුනවත් ආහාරයක් පිළියෙල කරන කාන්තාවක් යනූ සකල ලෝක වාසී සියලූ පුරුෂයන්ගේ ගෞරවය දිනාගන්නා වස්තුවකී.
ඇය, අම්මා ,සහෝදරිය, යෙහෙළිය, ආදරවන්තිය,බිරිඳ හෝ කෝකීවරියක් වියහැක.
ඉහත ගුනාංග සපුරන ස්ත්‍රිය තුල ආදරය,කරුණාව හා කැපකීරීම අනිවාර්යෙන් අඩංගුය.
කිසිවිටෙකත් ඔවුන්ගේ ඇසුරෙන් ඉවත්වීමට පුරුෂයින් උත්සහ නොකරයී.

(කරුනාකර මෙය කාන්තාවන්ට ලබාදෙන ලණුවක් (නො)වන බව සලකන්න.)Male Liberation Frontnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6620395187018575732015-09-29T12:02:21.010-04:002015-09-29T12:02:21.010-04:00//"ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැ...//"ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැනීමට හැකිකමයි. උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත."// දැන් කාලේ රැඩිකල් ( කියලා හිතං ඉන්න ) ගෑනියෙකුට කිව්වා නම් කන පලාගන්න් තිබ්බා නොමිලේම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15275125269557918982015-09-28T22:52:51.635-04:002015-09-28T22:52:51.635-04:00ඔතන චරිතෙට බත් ඉවීමත් ඇතුළත්.ඔතන චරිතෙට බත් ඉවීමත් ඇතුළත්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84963068644290545212015-09-28T22:49:09.046-04:002015-09-28T22:49:09.046-04:00//මොකද පිරිමි උයනකොට දාන්න තියන දේ සේරම ලෙසටම දානව...//මොකද පිරිමි උයනකොට දාන්න තියන දේ සේරම ලෙසටම දානවා.//
මේකනම් යුනිවර්සල් සත්‍යයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54298250645464512992015-09-28T22:47:05.656-04:002015-09-28T22:47:05.656-04:00අපි වැඩිපුර හිටියේ අපේම නොවන ගෙවල්වල නිසා බිත්ති ප...අපි වැඩිපුර හිටියේ අපේම නොවන ගෙවල්වල නිසා බිත්ති පාට කරන ඔප්ෂන් එක තිබුණේ නැහැ, ඉයන්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15174541115343574762015-09-28T22:44:43.344-04:002015-09-28T22:44:43.344-04:00ලැබෙන අතුරු ප්‍රතිඵල ගැන වගකියනු නොලැබේ.ලැබෙන අතුරු ප්‍රතිඵල ගැන වගකියනු නොලැබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89346530343801056292015-09-28T22:43:09.115-04:002015-09-28T22:43:09.115-04:00කිරිහොදි හැදුවේ නැතුවට බස්සි බත් උයන සමීකරණේ දැනගෙ...කිරිහොදි හැදුවේ නැතුවට බස්සි බත් උයන සමීකරණේ දැනගෙන ඉඳල තියෙනවනේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51795464914744261922015-09-28T22:39:38.795-04:002015-09-28T22:39:38.795-04:00රවී: මං හිතන්නේ ඔය යටින් ඉදිලා නැත්නම් බෙරිවෙලා උඩ...රවී: මං හිතන්නේ ඔය යටින් ඉදිලා නැත්නම් බෙරිවෙලා උඩ හාල් ඉතුරු වෙන්නේ එක පාර හරියට වතුර තියාගන්න බැරුව පස්සේ දැම්මහම කියලා. ඇඟිලි කේස් එකනම් දැනගෙන හිටියේ නැහැ.

ප්‍රාජේ: රෝස්ට් කියන එක වෙන්නත් බැරිම නැහැ. දැන් බලන්න වතුර කියන වචනේ වුණත් කිසිම (පානී, ජල්, තන්නි වගේ) කිසිම දකුණු හෝ උතුරු ඉන්දීය වචනයකට සමාන නැහැ. (මම දන්න තරමින්) ඒත් යුරෝපීය භාෂා වලට සමානයි (water).ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33049921094259101252015-09-28T22:32:36.032-04:002015-09-28T22:32:36.032-04:00ඔය තියෙන්නේ කිරිහොදි.ඔය තියෙන්නේ කිරිහොදි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1985736495676214062015-09-28T22:31:51.390-04:002015-09-28T22:31:51.390-04:00කුඹුර මඩ වුන දවසටත් පොල් කඩන එකද, ඇනෝ?කුඹුර මඩ වුන දවසටත් පොල් කඩන එකද, ඇනෝ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54956544884364465862015-09-28T10:50:49.055-04:002015-09-28T10:50:49.055-04:00කිරිහොද්දට බිත්තරයකුත් දාන්න පුළුවන්කිරිහොද්දට බිත්තරයකුත් දාන්න පුළුවන්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54042749466688366892015-09-28T10:49:30.243-04:002015-09-28T10:49:30.243-04:00කිරිහොදි වලට අකමැති කෙනෙක් ගැන ඇහුවමයි :)කිරිහොදි වලට අකමැති කෙනෙක් ගැන ඇහුවමයි :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27235834661170687382015-09-28T10:48:37.627-04:002015-09-28T10:48:37.627-04:00සල්ලි එකතු කිරීම, පොත් එකතු කිරීම, පාඩම් නොකර විභා...සල්ලි එකතු කිරීම, පොත් එකතු කිරීම, පාඩම් නොකර විභාග සමත් වීම ( සාමන්‍ය පෙළ තෙක්), පරණ ලී වලින් රාක්ක සෑදීම, මටත් පොදියි. මීට අමතර කළ පිස්සු වැඩක් වන්නේ පාවිච්චි කර ඉතිරි වී තිබු පේන්ට් පාව්ච්චි කර මගේ කාමරයේ පාට නිතර වෙනස් කිරීමයි. ඔබගේ විස්තර පරණ කාළයට සිත අරන් ගියා. ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49056960972710360832015-09-28T08:22:58.068-04:002015-09-28T08:22:58.068-04:00අපුච්චේ...........මමත් හොඳම කුක් කෙනෙක්. පපඩම් බදි...අපුච්චේ...........මමත් හොඳම කුක් කෙනෙක්. පපඩම් බදිනවා, මිරිස් කරල් බදිනවා, ටොප් එකට. පොල්රොටී හදනවා සුපිරියට. ඉතිං මදිද? බත් උයන්න ඔය රයිස් කුකර් තියෙන්නේ. අම්මපා බත් කන්න මාළු ජාති උයන්න මැෂින් එකක් හදන්න මේ එකෙකුටවත් තවම බැරිඋනානේ.

මේ ලිපියෙන් තෝරාගත් කොටස් විතරක් ප්‍රින්ට් කරලා අපේ ජනාධිපතිතුමියට පෙන්නනවා. ඔක්කොම පෙන්නුවොත් මගේ කාඩ් කුඩු. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46275478316046235442015-09-28T07:07:47.719-04:002015-09-28T07:07:47.719-04:00"රොස් "කියන එක රෝස්ට් කියන විදේශීය එකෙන්..."රොස් "කියන එක රෝස්ට් කියන විදේශීය එකෙන් ආව වෙන්න බෑනේද?
රොස් පරොස් වලින්ද දන්නෙ නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57084389003600409482015-09-28T07:06:39.938-04:002015-09-28T07:06:39.938-04:00//උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා...//උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා ගෑණියෙක් ගෙන ඒමට පෙර ඇයට රසට කෑම උයන්නට හැකි බව තහවුරු කර ගත යුතුය.// :O
//කිරිහොද්ද රහ නැත්නම් ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනත් වැඩක් නැත. ගෑණුන්ව විකුණා ගැනීමටනම් කිරිහොද්ද පුළුවන් තරම් රහට හැදිය යුතුය.// :O :O

//ගෑණිට කරන්නට තියෙන්නේ එකම එක පොඩි වැඩකි. උදේ සිට රෑවෙන තුරු බත් ඉවීමයි.// :O:O:O
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86723291167196859492015-09-28T06:45:17.185-04:002015-09-28T06:45:17.185-04:00හාල් ගරන්නත් පුළුවන්,වතුර තියන්නත් පුළුවන්
"...හාල් ගරන්නත් පුළුවන්,වතුර තියන්නත් පුළුවන්
"ඇට්ටකකුණා"වෙන්නේ නැතිව බතක් උයන්නම්
කියලා තමයි දීපිකා නෝනත් එයා බලන්ට ආපු මනමාලයෙක්ට කියලා තියෙන්නේ.:)

මම නම් කන්න කොයි තරම් කැමති උනත් අකමැතිම කෝස් එකක් තමයි ඔය ඉවීම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18167322271951455902015-09-28T05:58:06.199-04:002015-09-28T05:58:06.199-04:00රසම රස මතක අවුස්සන පොස්ට් එකක්.. අද මෙනු එක නම් සු...රසම රස මතක අවුස්සන පොස්ට් එකක්.. අද මෙනු එක නම් සුපර් ඈ!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36912529045523686862015-09-28T05:56:46.259-04:002015-09-28T05:56:46.259-04:00//රොස් වෙනව නැත්නම් අඩිය අල්ලනව// එහෙම වෙන්නේ ගානට...//රොස් වෙනව නැත්නම් අඩිය අල්ලනව// එහෙම වෙන්නේ ගානට ඉවුනට පස්සේ ලිපේ ගින්දර නිවල 'හැතපෙන්න' තිබ්බේ නැත්නම් නොවේද? වතුර අඩු වුනොත් වගේම ඔය කියුව වගේ හාල් ටික පැත්තට ගිහින් තිබ්බත් වෙන්නේ ඇට්ටකුණා වීම හෙවත් බත් ඇට කොටසක් අමුවෙන් තිබීම නේද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75531737267660816682015-09-28T05:47:54.029-04:002015-09-28T05:47:54.029-04:00දෙහිවල ඇඹුල් තිබුනට මිරිකන්න එපා
මුතුකට කියා වලිකට...දෙහිවල ඇඹුල් තිබුනට මිරිකන්න එපා
මුතුකට කියා වලිකට ඇහිදින්න එපා
කෙල්ලක් දුටු මතින් ආලය දෙන්න එපා
චරිතෙට මිසක් රුපෙට රැවටෙන්න එපා...

මේ මගේ ගාව තිබුණු එහෙක තිබ්බ එකක් ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80051938949225993802015-09-28T05:42:27.599-04:002015-09-28T05:42:27.599-04:00එදා ගෙදර හැමෝම කොස් කැඳ බිව්වලු :) එදා ගෙදර හැමෝම කොස් කැඳ බිව්වලු :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72094029110574836832015-09-28T05:06:33.269-04:002015-09-28T05:06:33.269-04:00හාල් : වතුර = 2 : 3හාල් : වතුර = 2 : 3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82349469033200661882015-09-28T05:06:05.764-04:002015-09-28T05:06:05.764-04:00හොඳ වෙලාවට අපේ කසාදයේ අරමුණ උනේ ගෑණිට කියා බත් උයව...හොඳ වෙලාවට අපේ කසාදයේ අරමුණ උනේ ගෑණිට කියා බත් උයවා ගැනීමවත්, මිනිහාට කියා සල්ලි හොයවා ගැනීමවත් නොවේ. ඒ කාලෙ ඉපදුනේ නැත්තෙ හොඳ වෙලාවටය. මං ලෝකෙ අකමැතිම කෑම කිරිහොදි නිසාත්, අකමැති කෑම උයන්නටද ඉතා අදක්ස වීම නිසාත් නොවිකිණෙන භාණ්ඩයක් බවට පත්වෙන්නට හොඳටෝම ඉඩ තිබුනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34247757155553856362015-09-28T04:39:20.449-04:002015-09-28T04:39:20.449-04:00ඉකොනො..මල් හතයි ඈ..හෙහ්,හෙහ්...කාලෙකට පස්සෙ කියවපු...ඉකොනො..මල් හතයි ඈ..හෙහ්,හෙහ්...කාලෙකට පස්සෙ කියවපු අපූරුම ලියවිල්ලක්..

/ වතුර වැඩි වුණොත් බත බෙරි වේ. අඩු වුණොත් ඇට්ටකුණා වේ. /

වතුර මදිවුනොත් රොස් වෙනව නැත්නම් අඩිය අල්ලනව කියලයි අපි නම් කිව්වෙ. ඇට්ටකුණා වෙනව කියල අපි කිව්වෙ මුට්ටියෙ හාල් මට්ටම එක ලෙවල් එකකට නොතිබුනාම එක පැත්තක බත ඉදිල තියනව. ඒත් අනික් පැත්තෙ තාම හාල්. අන්න ඒ සිටුවේෂන් එකටයි අපි කිව්වෙ ඇට්ටකුනයිසේෂන් කියල හෙහ්,හෙහ්,

/ වැඩිහිටි කාන්තාවකගේ අතේ ඇඟිලි වල දිග සහ නව හැවිරිදි දරුවෙකුගේ ඇඟිලි වල දිග එක සමාන නොවීම…./

අතේ ඇඟිලි වයස යනකොට දික් වුනාට අවුරුදු දහය වෙනකොට මහපට ඇඟිල්ලෙ අන්තිම පුරුක වර්ධනය වෙලා ඉවරයි. බතට වතුර තියාගන්ට පහසුවෙන්ට පරිණාමිකව සවභාව ධර්මයා විසින් අනුගමනය කල උපක්‍රමයක් ඒක....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com