tag:blogger.com,1999:blog-3221129106341750825.post5308240034513202153..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : පෑඩ් එකේ වැදී නිකම්ම ලැබුණු බවුන්ඩරියUnknownnoreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3221129106341750825.post-11028118295632233052019-11-04T00:19:46.867-05:002019-11-04T00:19:46.867-05:00සජිත් එය කියන්නේද කිරීමටම යැයි නොසිතමි. බැරි වෙලාව...සජිත් එය කියන්නේද කිරීමටම යැයි නොසිතමි. බැරි වෙලාවත් ඔහු ජනපති වී එය කිරීමට ගියහොත් ආණ්ඩුවට ඇති වන අමතර වියදම හෙවත් බදු ගෙවන ජනතාව මත පැටවෙන අමතර බර සහ එහි ඇති විය හැකි දූෂණය (potential corruption) ගැන කතා කරනු වෙනුවට පෑඩ් එකේ වැදී ගිය බෞන්ඩරියක් ලෙස මෙවැනි තකතීරු කතාවක් උත්කර්ෂයට නැගීමට ආර්ථික ඔස්තාඩ් කෙනෙක් තුට්ටු දෙකට වැටීම ගැන අපගේ බලවත් මෙව්වා එක !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27393398351191628122019-11-04T00:19:02.292-05:002019-11-04T00:19:02.292-05:00//පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක්//
ඔයා හරිම සිල්ල...//පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක්//
ඔයා හරිම සිල්ලර මට්ටමට වැටිල, අංකල්.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2046667572075844182019-11-01T22:49:38.962-04:002019-11-01T22:49:38.962-04:00ගෙදර උඩ තට්ටුව හදනකොට එක කාමරයක් හරිතාගාරයක් විදිය...ගෙදර උඩ තට්ටුව හදනකොට එක කාමරයක් හරිතාගාරයක් විදියට හදලා වටේට මීවන පෝච්චි තියලා, උඩට උඩවැඩියා මල් පඳුරු එල්ලලා මැද වැසිකිලියක් හදන්න ඔ්නේ. සල්ලි නැතුව ඉන්නේ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71335768200942658702019-11-01T12:00:44.050-04:002019-11-01T12:00:44.050-04:00මම හිඅතෙන්න් නැහැ සජිත්ට ලොකු වාසියක් ආව කියල. නමු...මම හිඅතෙන්න් නැහැ සජිත්ට ලොකු වාසියක් ආව කියල. නමුත් ගෝඨා ගේ පැත්තේ ඉන්න නරුමවාදී පිරිස් ගැන හෙළි වුනා. ඕක ගෝඨාභයට අවාසියක් වෙන්න පුළුවන් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52187999838081458542019-11-01T11:59:40.272-04:002019-11-01T11:59:40.272-04:00සල්ලි නැතිකම කියල හිතුනේ නැත්ද සල්ලි නැතිකම කියල හිතුනේ නැත්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8337388000924240682019-11-01T09:13:04.825-04:002019-11-01T09:13:04.825-04:00anthoniyo bahijata ඇත්තම කියපං මේ බොරු නැතුව.
ඔය ද...anthoniyo bahijata ඇත්තම කියපං මේ බොරු නැතුව.
ඔය දෙකම තිබ්බත් උඹ නං යන්නේ පඳුරක් අස්සට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19490261708954623552019-11-01T06:36:16.223-04:002019-11-01T06:36:16.223-04:00මම දැන් ටික වෙලාවකට කලින් මගේ නෑයෙක්ගේ කඩේකට ගිය ව...මම දැන් ටික වෙලාවකට කලින් මගේ නෑයෙක්ගේ කඩේකට ගිය වෙලාවේ නැප්කින් පැකැට්ටුවක මිල ඇහුවා.
මිල රු. 100යි.
අනිත් අතට අයවැය යෝජනාවක් හැටියට නැප්කින් බදු අඩුකරීම යෝජනා කරන්න කරන්න තිබුනානේ. ඔ්කට ජනාධිපතිකම් ඔ්නැද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32848405728410888182019-11-01T06:33:16.588-04:002019-11-01T06:33:16.588-04:00ඔය ප්‍රකාශය නිසා ගම් වල ඉන්න සනීපාරක්ෂක තුවා ගන්න ...ඔය ප්‍රකාශය නිසා ගම් වල ඉන්න සනීපාරක්ෂක තුවා ගන්න ආර්ථික ශක්තියක් නැති ගැහැණුන්ගේ ඡන්ද ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. වැඩිපුරම වෙනස් වෙන්නේ නාගරික හා අර්ධ නාගරික ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ඡන්ද. ඡන්ද වෙනස් වෙන්නේ කතාව නිසා මිස පෑඩ් ලැබෙන නිසා නෙමෙයි. ඔබ කියනවා වගේම මෙහි තීරණාත්මක බලපෑමක්නම් නැහැ,ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27564768536706515592019-11-01T06:27:25.904-04:002019-11-01T06:27:25.904-04:00//පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක්//
අප හිතන ආකාරයන...//පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක්//
අප හිතන ආකාරයන්හි වෙනස මේ වචන කිහිපය ඇතුළේ තිබේ. ඇමරිකාවේ පවා මෙය සිල්ලර කාරණාවක් නොවේ. ගණනින් 50% ඉක්මවූවත් ගැහැණු කියන්නේ පිරිමින්ගේ ලෝකයක සුළුතරයකි. බහුතර පිරිමින් සුළුතර ගැහැනුන්ගේ මේ ප්රශ්නය දකින්නේ සිල්ලර කාරණාවක් ලෙසිනි. පිරිමින්ගේ සංස්කෘතික ආධිපත්‍යය නිසා (එය පවත්වාගෙන යන්නට ගැහැණුද උදවු කරති) ලංකාවේ ගැහැණු (ඉහළ මධ්‍යම පන්තිය හැර) මේ ප්රශ්නය කතා නොකරති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13102197294809039712019-11-01T03:14:24.664-04:002019-11-01T03:14:24.664-04:00මට හිතුනෙ පෑඩ් කතාවෙන් සජිත් කුණු ලේ නා ගත්තා කියල...මට හිතුනෙ පෑඩ් කතාවෙන් සජිත් කුණු ලේ නා ගත්තා කියලා.. බලන් යනකොට ඒකෙන් සජිත්ට වාසි වෙලාලු..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25471901631395554012019-11-01T03:09:17.720-04:002019-11-01T03:09:17.720-04:00ඔයා ජයම්පති ද?
හරි ගොන් !ඔයා ජයම්පති ද?
හරි ගොන් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71578727062852602192019-11-01T02:27:09.555-04:002019-11-01T02:27:09.555-04:00පෑඩ් එකකින් හෝ සජිත්ට වාසියක් ලැබේ නම් ඔබට දැනෙන ස...පෑඩ් එකකින් හෝ සජිත්ට වාසියක් ලැබේ නම් ඔබට දැනෙන සතුට පිළිබඳව ගැටළුවක් නැත. මේ කියා ඇති දිග කතා කුමක් වුවත් සජිත්ට චන්දය දෙන සාමාන්‍ය ලාංකික කාන්තාවන් ඔබ සහ ඔබ ඇසුරු කරන හිටපු සිංහල කාන්තාවන් මෙන් සිතන්නේ නැත. පියාණෝ කළ දේ මිස අලුතින් දෙයක් සිතීමට මොළයක් නැති පුතාණෝ නිකං දීමට තව ඇත්තේ මොනවාදැයි තම ප්රචාරක ව්‍යාපාරයේ නිරත ඉන්දීය උපදේශකයින්ගෙන් ඇසූ විට ඉන්දීය මානසිකත්වය හේතුවෙන් "පෑඩ්" යැයි උත්තර දෙන්නට ඇත.

සජිත්ගේ කරුමයට,
- ඔය ප්‍රකාශයෙන් උදම් වී පොස්ට් දමන ලේඩිලා ආණ්ඩුවෙන් නිකං දෙන පෑඩ් ගැනීමට තරම් අහේනියක් නැත.
- එතරම් අහේනියක් ඇති කාන්තාවන් ඔය ප්‍රකාශයෙන් ලැජ්ජාවට පත් වනු මිස ඔබලා මෙන් ඒ ගැන උදම් අනන්නේද නැත.

එසේම, පෑඩ් ගැනීම වැනි සිල්ලර කාරණාවක් ඉදිරිපත් කරන මට්ටමට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු පත් වීම ඇමරිකානුවන්ට කෙසේ වෙතත් ලාංකික අපටනම් සතුටට කාරණාවක් නොවේ.

සජිත් එය කියන්නේද කිරීමටම යැයි නොසිතමි. බැරි වෙලාවත් ඔහු ජනපති වී එය කිරීමට ගියහොත් ආණ්ඩුවට ඇති වන අමතර වියදම හෙවත් බදු ගෙවන ජනතාව මත පැටවෙන අමතර බර සහ එහි ඇති විය හැකි දූෂණය (potential corruption) ගැන කතා කරනු වෙනුවට පෑඩ් එකේ වැදී ගිය බෞන්ඩරියක් ලෙස මෙවැනි තකතීරු කතාවක් උත්කර්ෂයට නැගීමට ආර්ථික ඔස්තාඩ් කෙනෙක් තුට්ටු දෙකට වැටීම ගැන අපගේ බලවත් මෙව්වා එක !Josephhttp://www1.kalaya.org/2019/11/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10643777994613237692019-11-01T02:24:33.858-04:002019-11-01T02:24:33.858-04:00අ.කු.දි.ට දෙන්න තිබ්බ මගේ ජන්දේ දැන් මේ පෑඩ් කතාව ...අ.කු.දි.ට දෙන්න තිබ්බ මගේ ජන්දේ දැන් මේ පෑඩ් කතාව නිසා සජිත්ට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43129141677929715122019-11-01T02:09:33.550-04:002019-11-01T02:09:33.550-04:00මට කොමඩ් එකක් සහ උක්කුටියෙන් හිඳගෙන මලපහකරන වැසිකි...මට කොමඩ් එකක් සහ උක්කුටියෙන් හිඳගෙන මලපහකරන වැසිකිලි දෙකකින් එකක් තෝරගන්න ලැබුනොත් මම තෝරාගන්නේ දෙවැනි විකල්පය.
ඒ වගේම වැසිකිලිය තුල ජල කරාමයක් තියෙද්දිත් පිටින් වතුර බාල්දියක් උස්සන් වැසිකිලි යන අය ඉන්නවා.
ඒ වගේම නානකාමර තියෙද්දී ලිඳෙන් ඇදන් නාන අය වගේම, නානකාමරයට ගිහින් බේසමකට වතුර පුරවාගෙන නාන අයත් ඉන්නවා.
ඒ වගේම මත්පැන් බෝතල්වලට කිරල ඇබ ගැහීම. මස් පුච්චා කෑම. වගේ චාරිත්‍ර කරන අයත් ඉන්නවා. ඒවගේම නැප්කින් පාවිච්චි නොකරන සෑම ස්ත්‍රියක්ම ඒක නොකරන්නේ ආර්ථික හෝ සංස්කෘතික හේතු මතම නෙමෙයි.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79852914006745868822019-11-01T00:57:42.326-04:002019-11-01T00:57:42.326-04:00දවසකින් දෙකකින් වුණත් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළු...දවසකින් දෙකකින් වුණත් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ප්රශ්නය වෙන්නේ 'පිස්සන්' කරන-කියන දේවල් ගැන කලින් හිතන්නවත් බැරිකම.

ලිපියට බොහොම කැමතියි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5360382583525713552019-10-31T23:24:12.735-04:002019-10-31T23:24:12.735-04:00පේන විදිහට වාසියක් වුණා තමයි. ඒත් ඒක තාම තීරණාත්මක...පේන විදිහට වාසියක් වුණා තමයි. ඒත් ඒක තාම තීරණාත්මක මට්ටමට වාසිදායක වී නැහැ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19903255927496635492019-10-31T22:53:37.691-04:002019-10-31T22:53:37.691-04:00මට නම් හිතෙන්නෙ නිලය අල්ල ගත්තට, ඉස්සරහට ගෙනියන්න ...මට නම් හිතෙන්නෙ නිලය අල්ල ගත්තට, ඉස්සරහට ගෙනියන්න බැරි උනා. MCC ආව. රනිල් අගමැති කිවුවා. බලමු!SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69612172738963471222019-10-31T22:26:46.159-04:002019-10-31T22:26:46.159-04:00ස්ත්රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීම අඩුයි. එමනිසා...ස්ත්රීන්ට සහ නපුංසකයන්ට ජාතික හැඟීම අඩුයි. එමනිසා දේශපාලන කටයුතුවලදී ඔවුන් පිරිමියෙක්ගේ උපදෙස් අනුව වැඩකිරීම වඩා සුදුසුයි.

මේ තත්වය වාසිදායක ලෙස යොදාගන්නත් පුළුවන්
ඒ තමයි සිංහල නොවන ගැහැණුන්ට හැකිතාක් ඉහල සමාජ තත්වයක් ලබා දීමත් . සිංහල ගැහැණිය පාගා දැමීමත් මඟින්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40112476121791816112019-10-31T21:41:19.731-04:002019-10-31T21:41:19.731-04:00මට හිතෙන්නෙ වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරි...මට හිතෙන්නෙ වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරිම තැනක් අල්ලලා තියෙනවා. ඒ තමයි පෑඩ් එක. සජිත් ඒ මාතෘකාව සමාජගත කිරීම හරහා ගෝටා අපේක්ෂාවෙ තියෙන බරපතලම අවුල් ටික එලියට එනවා. දැඩි පුරුෂ මූලිකබව, ලිංගික කාරණාවලට දක්වන බය සහ කුහකකම, කාන්තාවන් කෙරෙහි එල්ලවෙන පීඩනකාරී දෘෂ්ටිය, විවෘතබවට දක්වන බය, ග්රාම්යත්වය, පසුගාමීත්වය, කවර් වෙලා තිබුන මේ හැම එකක්ම එක පෑඩ් එකකින් එලියට ගලන්න ගන්නවා. ගෝටා කියන දැඩි පිරිමියා පරදින්නෙ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි. ගෑනු යටට අඳින පෑඩ් එකක් හින්ද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76027968439931994702019-10-31T20:59:37.006-04:002019-10-31T20:59:37.006-04:00සජිත්ගෙ වේදිකාවට
පායපු අලුත්ම තරුව
වික්ටර් අයිවන...සජිත්ගෙ වේදිකාවට
පායපු අලුත්ම තරුව
වික්ටර් අයිවන්Anonymousnoreply@blogger.com