tag:blogger.com,1999:blog-3221129106341750825.post5325102049460764816..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් Unknownnoreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3221129106341750825.post-24962787434292673152021-08-11T08:55:02.264-04:002021-08-11T08:55:02.264-04:00මම හිතන්නේ පහත ලිපිය ඔබේ ප්‍රශ්නයට අදාළයි.
ගෝටාට...මම හිතන්නේ පහත ලිපිය ඔබේ ප්‍රශ්නයට අදාළයි.

ගෝටාට අසූව ඩබල් කළ හැකිද?
http://economatta.blogspot.com/2020/08/blog-post_13.html#comment-formඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65274578334785135192021-08-10T09:48:00.745-04:002021-08-10T09:48:00.745-04:00නමුත් යහපාලනයවගේ නෙමෙයි, මහින්ද රජය විදේශ ණය අරන් ...නමුත් යහපාලනයවගේ නෙමෙයි, මහින්ද රජය විදේශ ණය අරන් රට සන්වර්දනය කලා නේද? GDP එක 25 බිලියන් ඉඳල 80බිලියන් කලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25278053573236216612021-08-08T07:17:13.540-04:002021-08-08T07:17:13.540-04:00මෙය ඉතා කලාතුරකින් විය හැකි දෙයක්. ඒ වගේම බොහෝ විට...මෙය ඉතා කලාතුරකින් විය හැකි දෙයක්. ඒ වගේම බොහෝ විට සෘණ පැත්තට යන්නේ යාන්තමින්. එය මුදලේ ආරක්ෂාව වෙනුවෙන් කරන ගෙවීමක් කියා සිතිය හැකියි. සේප්පුවක සල්ලි තියන්න වාර්ෂිකව මුදලක් ගෙවනවා වගේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65901535566998152632021-08-06T00:11:00.990-04:002021-08-06T00:11:00.990-04:00Yield එක ඍණ වෙන්නේ ඇයි? ඒ වගේ අවස්ථාවක කවුරු හරි බ...Yield එක ඍණ වෙන්නේ ඇයි? ඒ වගේ අවස්ථාවක කවුරු හරි බිල්පතක ආයෝජනය කරන්නේ මොන වගේ අරමුණකින් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28510194269227764352021-08-03T22:01:49.894-04:002021-08-03T22:01:49.894-04:00මේ ප්‍රශ්නයෙන් හරියටම අදහස් කෙරෙන්නේ කුමක්ද කියන එ...මේ ප්‍රශ්නයෙන් හරියටම අදහස් කෙරෙන්නේ කුමක්ද කියන එක පැහැදිලි නැහැ. අහල තිබෙන ප්රශ්නය දැනට තිබෙන විදේශ ණය වලින් වැඩි කොටස යහපාලන කාලයේ ගත්ත ණයද කියන එකනම් පිළිතුර නැහැ කියන එකයි. දළ වශයෙන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ රටේ විදේශ ණය ඩොලර් බිලියන 12කින් පමණ ඉහළ ගියා. ඊට පෙර දශකයේදී ඩොලර් බිලියන 33කින් පමණ ඉහළ ගියා.

දෙවන ප්‍රශ්නයත් එතරම් තේරුමක් නැති ප්‍රශ්නයක්. කවර ආණ්ඩුවක් යටතේ වුවත් ගන්න ණය යෙදවෙන්නේ අයවැය හිඟය පියවීමටයි. ආදායමට වඩා වියදම් කළ විට අඩුව පුරවන්න දේශීය හෝ විදේශීය ණය ගන්න වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23783077878175978572021-08-03T18:56:21.612-04:002021-08-03T18:56:21.612-04:00දැනගන්න පුලුවන්ද මොකද උත්තර නොදෙන්න්නෙ කියල?දැනගන්න පුලුවන්ද මොකද උත්තර නොදෙන්න්නෙ කියල?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3008783308995515342021-08-03T08:27:24.764-04:002021-08-03T08:27:24.764-04:00මේ ප්‍රශ්නයට මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ.මේ ප්‍රශ්නයට මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42606658433650119782021-08-03T08:26:43.665-04:002021-08-03T08:26:43.665-04:00බිලියන එකහමාරක් ගෙවන්න තිබුණේ නැහැ. ඩොලර් බිලියනයය...බිලියන එකහමාරක් ගෙවන්න තිබුණේ නැහැ. ඩොලර් බිලියනයයි. පොලියත් එක්ක බිලියන 1.03125ක්. සංඛ්‍යාලේඛණ එළියට එන තුරු නිශ්චිත කිව නොහැකි වුනත්, මෙය ගෙවා තියෙන්නේ සංචිත විකුණා බව ඉතාම පැහැදිලියි. ඒ අනුව, මේ වෙද්දී සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 පමණ දක්වා අඩු වී තිබිය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39970643608884975762021-08-03T08:06:43.355-04:002021-08-03T08:06:43.355-04:00ඉකොනො, ජූලි 27 බිලියන එකහමාර ගෙවල තියෙන්නෙ කොහොමද?...ඉකොනො, ජූලි 27 බිලියන එකහමාර ගෙවල තියෙන්නෙ කොහොමද? සන්චිත විකුනලද?එහෙමනම් ඉතිරි කොච්චරද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27382055355581086422021-08-01T19:07:24.162-04:002021-08-01T19:07:24.162-04:00යහපාලන කාලෙ ගත්තු විදේශ නය නේද වැඩිම? ඒව අරගෙන මොක...යහපාලන කාලෙ ගත්තු විදේශ නය නේද වැඩිම? ඒව අරගෙන මොකද කලේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78849764816591554712021-08-01T08:52:48.844-04:002021-08-01T08:52:48.844-04:00මේ හා අදාළ සිංහල පොත් ගැනනම් මම දන්නේ නැහැ. කණගාටු...මේ හා අදාළ සිංහල පොත් ගැනනම් මම දන්නේ නැහැ. කණගාටුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85410165315477899242021-08-01T08:51:32.902-04:002021-08-01T08:51:32.902-04:00මහ බැංකුව මුදල් අච්චු ගැසීම ලෙසින් සාමාන්‍යයෙන් අද...මහ බැංකුව මුදල් අච්චු ගැසීම ලෙසින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මුදල් නෝට්ටු භෞතිකව මුද්‍රණය කරන එක නෙමෙයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3666008883468831712021-08-01T08:48:39.650-04:002021-08-01T08:48:39.650-04:00මෙය සංකීර්ණ දෙයක්. ඔහු මෙය පවසන පදනම මට තේරෙනවා. එ...මෙය සංකීර්ණ දෙයක්. ඔහු මෙය පවසන පදනම මට තේරෙනවා. එහෙත් ඔහු සලකා නොබලන කරුණු නිසා මම මේ ප්‍රකාශය සමඟ එකඟ නැහැ. මූල්‍ය වත්කම් පමණක් සලකා බැලුවොත් මේ ප්‍රකාශය නිවැරදියි. ඒ වගේම මෙය මෑතකාලයකදී ඇති වූ ප්‍රශ්නයක්ද නෙමෙයි. වසර 60ක පමණ ඉතිහාසයක් තිබෙන ප්‍රශ්නයක්. මූල්‍ය වත්කම් පමණක් සලකා බැලුවොත් ලෝකයේ රටවල් වලින් අඩක් පමණ solvent නැහැ. එහෙත් මූර්ත වත්කම්ද සලකා බැලුවොත් ලෝකයේ ඕනෑම රටක් solvent. උදාහරණයක් ලෙස රජය සතු ඉඩම් යම් ප්‍රමාණයක් විදේශිකයන්ට විකුණා විදේශ ණය ගෙවිය හැකියි. වෙනත් භෞතික සම්පත්ද විකිණිය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49584855264704315462021-08-01T08:41:56.768-04:002021-08-01T08:41:56.768-04:00අච්චු ගැසීමක් නැති බව මා පැහැදිලි කර තිබෙන්නේ ඒ නි...අච්චු ගැසීමක් නැති බව මා පැහැදිලි කර තිබෙන්නේ ඒ නිසා තමයි. විදේශ වත්කම් විකිණීමේදී වෙන්නේ කලින් අච්චු ගසා තිබුණු මුදල් නැවත නොම-මුදල් බවට පත් වීමක්. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් එය වැළකෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33590276337291169122021-08-01T08:37:15.140-04:002021-08-01T08:37:15.140-04:00ඩොලර් බිලියනය ගෙවූ විට මුදල් සැපයුම රුපියල් බිලියන...ඩොලර් බිලියනය ගෙවූ විට මුදල් සැපයුම රුපියල් බිලියන 200කට මඳක් වැඩි ප්‍රමාණයකින් අඩු වෙනවා. එවිට මුදල් සැපයුම කලින් මට්ටමේම තබා ගැනීම සඳහා එපමණ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් මිල දී ගන්න වෙනවා. එහිදී මහබැංකුව සතු බිල්පත්/බැදුම්කර ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් අච්චු ගැසීමක් කියා කියන්නේ සංචිත මුදල් ඉහළ දැමෙන කවර හෝ ක්‍රියාවක්. මෙහිදී එවැන්නක් සිදු වන්නේ නැහැ. අච්චු ගසා කලින්ම එළියට දමා තිබුණු මුදල් මහ බැංකුවට ආපසු පැමිණීම සහ එම සල්ලි වෙනත් ක්‍රමයකින් නැවතත් එළියට දැමීමක් වෙන්නේ. එසේ එළියට යන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල්. මම හිතන්නේ ඔබ අහන්නේ ඩොලර් ගෙවීමෙන් පසුව මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන හිටියොත් වෙන්නේ කුමක්ද කියන එක වැනි දෙයක්. එහිදී මුදල් සැපයුමේ හැකිලීමක් වෙනවා. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිරුද්ධ දෙය කියා කිව හැකියි. මෙහිදී කර තිබෙන්නේ එය නිශේධනය කිරීමක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54363584613544909572021-08-01T08:28:59.836-04:002021-08-01T08:28:59.836-04:00මතෘකාවට අදාල නැති දෙයක් දැන ගන්න ඕනා
, දන්නවා නම් ...මතෘකාවට අදාල නැති දෙයක් දැන ගන්න ඕනා
, දන්නවා නම් කියන්න පුලුවන් ද stochastic processes වලට ලියවෙලා තියෙන සිංහල පොත් තියෙනවා නම් එවයේ නම් එහෙමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74735727567962713102021-08-01T05:24:46.131-04:002021-08-01T05:24:46.131-04:00මහා බැංකුව මුදල් අච්චු ගහන්නේ කොහෙද?මහා බැංකුව මුදල් අච්චු ගහන්නේ කොහෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71341872152187158882021-08-01T03:59:03.594-04:002021-08-01T03:59:03.594-04:00හර්ෂ ද සිල්වා පවසනවා ලංකාව මුහුණ දී සිටින්නේ liqui...හර්ෂ ද සිල්වා පවසනවා ලංකාව මුහුණ දී සිටින්නේ liquidity ප්‍රශ්නයකට වඩා solvency ප්‍රශ්නයක් කියලා. මේ ගැන ඔබේ අදහස කුමක්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3516775033778113062021-08-01T03:54:05.893-04:002021-08-01T03:54:05.893-04:00වඩාත් නිවරදිව ඇහුවොත්
//එහෙම තත්වයකදී ණය ගෙවීමේ අ...වඩාත් නිවරදිව ඇහුවොත්
//එහෙම තත්වයකදී ණය ගෙවීමේ අතුරු ඵලයක් විදිහට මහබැංකුව සතු බිල්පත්/බැදුම්කර ප්‍රමාණය වැඩි වීම වෙන්න පුළුවන් දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51984291319576457492021-08-01T03:35:27.248-04:002021-08-01T03:35:27.248-04:00විදේශ වත්කම් වැඩි උනොත් හරි මිලදී ගත්තොත් හරි නෙමේ...විදේශ වත්කම් වැඩි උනොත් හරි මිලදී ගත්තොත් හරි නෙමේද සල්ලි අච්චු ගහන්නෙ.

විකිණීමේ ප්‍රතිඵලයකට අච්චු ගහන්න පුලුවන් ද? නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85574500899031582912021-08-01T03:33:05.299-04:002021-08-01T03:33:05.299-04:00බිල්පත් කියන්නෙ අවුරුද්දක් ඇතුලත කල් පිරෙන සුරුකුම...බිල්පත් කියන්නෙ අවුරුද්දක් ඇතුලත කල් පිරෙන සුරුකුම්පත්(කෙටිකාලීන)

බැඳුම්කර කියන්නෙ අවුරුදු 2-30 අතර කාලයේ කල්පිරෙන සුරැකුම්පත්(දිගුකාලීන)නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35193352946016032132021-08-01T03:25:33.401-04:002021-08-01T03:25:33.401-04:00අපි හිතමු ඩොලර් බිලියන ගෙව්වාට පස්සේ කිසිම මුදල් අ...අපි හිතමු ඩොලර් බිලියන ගෙව්වාට පස්සේ කිසිම මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නැහැ කියලා.එහෙම තත්වයකදී මහබැංකුව සතු බිල්පත්/බැදුම්කර ප්‍රමාණය වැඩි වීම වෙන්න පුළුවන් ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79154723110059500462021-08-01T02:43:41.622-04:002021-08-01T02:43:41.622-04:00භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර දෙක අතර වෙනස මොකක්ද....භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර දෙක අතර වෙනස මොකක්ද.....බැදුම්කර කියන්නේ මහබැංකුව විසින් භාන්ඩාගාර බිල්පත් විකුනණ එකටදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89939621195137910732021-07-31T22:32:07.931-04:002021-07-31T22:32:07.931-04:00අතුරේ යන කල
ලැබෙයි අතුරු ඵල
උඳු වපුරන කල
ලැබෙන්නෙ...අතුරේ යන කල
ලැබෙයි අතුරු ඵල
උඳු වපුරන කල
ලැබෙන්නෙ නෑ තල නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com