tag:blogger.com,1999:blog-3221129106341750825.post5495184723306337058..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : 1984 සිට 2014 දක්වා Unknownnoreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3221129106341750825.post-1549044838159451432016-01-08T18:07:43.005-05:002016-01-08T18:07:43.005-05:00Big brother was always watching!Big brother was always watching!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20492723633205112842016-01-08T18:05:17.354-05:002016-01-08T18:05:17.354-05:00//ඊළඟට ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක GPS ඔන් කරලා තියනවා ...//ඊළඟට ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක GPS ඔන් කරලා තියනවා නම් ඉන්න තැන දන්නවා . අපි අන්තර් ජලයේ කරන ඕන දෙයක් ඕන වෙලාවක ගන්න පුළුවන්.// මම අදහස් කළෙත් එයම තමයි. මේ දත්ත බොහෝ විට මුදල් ගෙවා මිලදී ගන්නත් පුළුවන්නේ. දැන් අළුතින්ම රක්ෂණ සමාගම් වලින් පොඩි උපකරණයක් දෙනවා. මෙය ගත්විට වාරිකය ටිකක් අඩුවෙනවා. ඉන්පසුව වාහනය එලවන රටාවට අමතරව යන එනතැන් සියල්ලම ඔවුන් සතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29210803003413760012016-01-08T17:54:09.750-05:002016-01-08T17:54:09.750-05:00ඇත්තටම මේක ඒ තරම්ම සරල දෙයක් නෙමෙයි. මේ සංඛ්‍යාලේඛ...ඇත්තටම මේක ඒ තරම්ම සරල දෙයක් නෙමෙයි. මේ සංඛ්‍යාලේඛණ පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඒවා තනි කෙනෙක් හදන ඉලක්කම් නෙමෙයි. ඒ අය අතරේ විවිධ දේශපාලන මත ඇති අය වගේම අදේශපාලනික අයත්, වෘත්තීය ගරුත්වය ගැන සැලකිලිමත් අයත් ඉන්නවා. ඇත්තටම මෙතැන සිදු වී තිබෙන්නේ මේ සංඛ්‍යා ගණනය කරන ක්‍රමවේදය අළුත් කිරීම. මෙවැනි වෙනසක් කල විට ප්‍රතිපලය තරමක් වෙනස් වීම සාමාන්‍යයි.

ප්රශ්නය තියෙන්නේ ඉන්පසුව. එවිට වෙන්නේ ඔය පර්යේෂණ පත්‍රිකා පළ වන විටත් සිදුවන විදිහේ දෙයක්. ප්‍රතිපල අවශ්‍ය පරිදිනම් වෙනස අනුමත වෙනවා. නැත්නම් එය ප්‍රසිද්ධ නොවී පරණ විදිහටම යනවා. එතකොට එන්න එන්නම නිවැරදි සහ ප්‍රකාශිත සංඛ්‍යාලේඛණ අතර පරතරය වැඩි වෙනවා. මේක ගොඩදාගන්න පහසුම ආණ්ඩු වෙනසක් සිදු වුන අළුත. ඇඟිලි ගහන්න දැනුමක් කාටවත් නැති වූ විට නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වෙනවා. හැබැයි බොහොම ටික කාලයකට.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69476720287679490182016-01-08T17:35:46.611-05:002016-01-08T17:35:46.611-05:00මම ඒකම නෙමේ කිව්වේ. ලන්ඩන් වල CCTV තොගයක් තියනවා ...මම ඒකම නෙමේ කිව්වේ. ලන්ඩන් වල CCTV තොගයක් තියනවා හැම වෙලේම චෙක් කරන. ඊළඟට ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක GPS ඔන් කරලා තියනවා නම් ඉන්න තැන දන්නවා . අපි අන්තර් ජලයේ කරන ඕන දෙයක් ඕන වෙලාවක ගන්න පුළුවන්. බර්ර්ක්ෂයර් වල හැම සිග්නල් එකක්ම දෙබසක් ම රෙකොර්ඩ් වෙනවා. listening සstations.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32370831706429396512016-01-08T17:33:57.911-05:002016-01-08T17:33:57.911-05:00මගේ ලිස්ට් එකෙත් උඩින්ම තියෙන පොතක්. මම කැමති තවත්...මගේ ලිස්ට් එකෙත් උඩින්ම තියෙන පොතක්. මම කැමති තවත් ප්‍රති-උතෝපියානු පොතක් "Make Room! Make Room!".ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33993169350860714842016-01-08T17:32:53.529-05:002016-01-08T17:32:53.529-05:00කොමියුනිස්ට් පාලනයේ 1984 කියනවා වගේ සිද්ධ වුනේ නැහ...කොමියුනිස්ට් පාලනයේ 1984 කියනවා වගේ සිද්ධ වුනේ නැහැ මහේෂ්. ස්ටාලින් ගේ කාලේ ඒක වුණා . ඊට පස්සේ කාලේදී උන් එච්චර සාර්ථක වුනේ නැහැ. මිනිස්සු නිලධාරීන් ට වැඩිය දැනුවත් වුණා . දැන් 1984 කියන්නේ ඇමෙරිකාව සහ එංගලන්තය කියල මටහිතෙන්නේ. චීනයද ඇතුළුව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69443740563651233222016-01-08T17:31:11.780-05:002016-01-08T17:31:11.780-05:00ගිය ආණ්ඩුවේ කබ්රාල් කාරයා බොරු කලා කිව්වා නම් ඉව...ගිය ආණ්ඩුවේ කබ්රාල් කාරයා බොරු කලා කිව්වා නම් ඉවරයි නේ. නැත්නම් සුන්දර් ජයා ද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59436590438365804092016-01-08T17:28:30.697-05:002016-01-08T17:28:30.697-05:00කොහොම හරි ආවනේ. ඒ ඇති.කොහොම හරි ආවනේ. ඒ ඇති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10617177667898032952016-01-08T17:27:46.778-05:002016-01-08T17:27:46.778-05:00මේ පෝස්ට් එකේ තියෙන ඒවානම් ඉකොනොමැට්ටාගේම ඒවා නෙමෙ...මේ පෝස්ට් එකේ තියෙන ඒවානම් ඉකොනොමැට්ටාගේම ඒවා නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18227391016853752462016-01-08T17:25:31.323-05:002016-01-08T17:25:31.323-05:00Can't ignore the request when 3 people ask. Ju...Can't ignore the request when 3 people ask. Just need a little bit of time.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36349938772580667322016-01-08T17:23:25.325-05:002016-01-08T17:23:25.325-05:00ජයවේවා..!!ජයවේවා..!!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57820831575510845872016-01-08T17:23:09.471-05:002016-01-08T17:23:09.471-05:00'ටු ඩූ' ලිස්ට් එකට දාගන්නම්. තව පෝස්ට් දහ ...'ටු ඩූ' ලිස්ට් එකට දාගන්නම්. තව පෝස්ට් දහ පහළොවකටම කරුණු ඔළුවේ එකතු වෙලා තියෙනවා. ටයිප් කරන්න වෙලාවකුයි හොයාගන්න ඕනෑ. එයාපෝර්ට් එකක නිදිමරන අතරේ කලින් පෝස්ට් දෙක තුනනම් ටයිප් කරගත්තා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20280171052933599322016-01-08T17:18:44.524-05:002016-01-08T17:18:44.524-05:00ඉඩ ලැබෙන විදිහට ලියන්නම්. කෙටිම පිළිතුරනම් එය මේ ක...ඉඩ ලැබෙන විදිහට ලියන්නම්. කෙටිම පිළිතුරනම් එය මේ කාලය වන විට අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිතව තිබුණු දෙයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58042861934548174882016-01-08T17:17:16.726-05:002016-01-08T17:17:16.726-05:00සරලවම කියනවනම් 7.2% හා 7.4% ලෙස ගණනය කළ ලංකාවේ 201...සරලවම කියනවනම් 7.2% හා 7.4% ලෙස ගණනය කළ ලංකාවේ 2013, 2014 වසර වල ආර්ථික වර්ධන වේගයන් නැවත ගණනය කිරීමේදී 3.4% හා 4.5% වෙලා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6315645078880278182016-01-08T17:14:29.003-05:002016-01-08T17:14:29.003-05:00ඔව්, ඒකනම් ඇත්ත තමයි. ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි ...ඔව්, ඒකනම් ඇත්ත තමයි. ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරනවානම් බිග් බ්‍රදර් හැම වෙලාවෙම සාක්කුවේ ඉඳන්ම බලා ඉන්නවා. පොඩි වෙනසකට තියෙන්නේ සල්ලි තියෙන ඕනෑ කෙනෙකුට බිග් බ්‍රදර් වෙන්න පුළුවන් වීම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63482206593446070962016-01-08T16:30:51.645-05:002016-01-08T16:30:51.645-05:00සත්ව ගොවිපල නම් ස්ටාලින්ගේ රුසියාව ගැන. 1984 නම් 1...සත්ව ගොවිපල නම් ස්ටාලින්ගේ රුසියාව ගැන. 1984 නම් 1945 න පසු පිහිටවූ නැගෙන හිර ජර්මනිය ගැන කියල මට හිතෙන්නේ. නමුත් දැන්නම් 1984 කියු හැම දේම වෙන්නේ බ්‍රිතාන්‍යයේ , ඇමෙරිකාවේ, රුසියාවේ හා චීනයේ. හේතුව අපි කරන හැම දෙයක්ම ආණ්ඩුව විසින් සොයා බැලීමයි හෝ හැකි අවස්ථාවක සෙවීමට හැකි කමයි . බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේ මෙය අන්තිම දරුණුයි. බිසිනස් වලිනුත් සොයා බලන අතර අපේ ක්‍රියාකාරකම් ගැන දත්ත ඔවුන් මිලදී ගන්නවා. ඔර්වෙල් ගේ 1984 සතයක් වී ඇත්තේ මෙහියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60050374747425503712016-01-07T22:58:12.046-05:002016-01-07T22:58:12.046-05:00උබත් මම වගේ පොරක් තමයි බන්...උබත් මම වගේ පොරක් තමයි බන්...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53839710873896659352016-01-07T22:10:30.029-05:002016-01-07T22:10:30.029-05:00මට 1984 කියවල ඔලුවෙ කැක්කුම හැදුන මේ ක කියවල මොලේ ...මට 1984 කියවල ඔලුවෙ කැක්කුම හැදුන මේ ක කියවල මොලේ කොලොප්පං වුණා..
හම්මියෝ
1984 තමයි දැනට ලියවෙලා තියෙන හොදම ප්‍රති උතෝපියානු පොත් අතර පළවෙනි තැන තියෙන්නෙ. ඒක තනිකරම කොමියුනිස්ට් පාලනයෙ අදුරු පැත්ත විතරයි මම දැක්කෙ හිට්ලර් හොදයි ලොකු සහෝදරයට වැඩිය බුහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22196878216576767052016-01-07T19:20:22.747-05:002016-01-07T19:20:22.747-05:00මේක මටනං බරපතළ වැඩිය. එනමුත් මොකක්ද මංද දෙයක් ඔලුව...මේක මටනං බරපතළ වැඩිය. එනමුත් මොකක්ද මංද දෙයක් ඔලුවට වැටුණා ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71915653660914350542016-01-07T10:10:41.826-05:002016-01-07T10:10:41.826-05:00Nice proposal. I also request from Mr. Eco to post...Nice proposal. I also request from Mr. Eco to post such valuble series of posts to improve our knowledge as time permits. Thanks.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34337687207110832502016-01-07T06:34:09.492-05:002016-01-07T06:34:09.492-05:00දැන් රුපියලේ අගය අවප්‍රමාණය විමගැන මොකද කියන්නේ?දැන් රුපියලේ අගය අවප්‍රමාණය විමගැන මොකද කියන්නේ?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16238849492869702662016-01-07T03:53:22.026-05:002016-01-07T03:53:22.026-05:00I second the Sara sa's proposal ..I second the Sara sa's proposal .. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38882330376437598882016-01-07T03:36:32.086-05:002016-01-07T03:36:32.086-05:001984 කියවලා තිබුන නිසා 2014 කියවලා ඉකොනොමැට්ටට කරක...1984 කියවලා තිබුන නිසා 2014 කියවලා ඉකොනොමැට්ටට කරකැවිල්ල හැදුනෙ නැතුවට ඔය දෙකම කියවලා නැති මේ මං වගේ අයට කරකැවිල්ල හැදෙනවනෙ ඉකොනොමැට්ටගෙ බොජුන් වලටසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32739753187782726892016-01-07T03:22:20.011-05:002016-01-07T03:22:20.011-05:00අපි පැත්තකට වෙලා නළල රැලි ගහගෙන කියෝනවා මෙව්වා... ...අපි පැත්තකට වෙලා නළල රැලි ගහගෙන කියෝනවා මෙව්වා... මක්ක හරි ඔලුවට වැටෙයි නෙ කියලා.අඩුගානෙ රැවටෙන්නැත්යුව වත් ඉන්න ඇහැකි නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35037992195474368242016-01-06T23:46:45.704-05:002016-01-06T23:46:45.704-05:00ජෙනටික්ස් වලට එපිජෙනටික්ස් සාදක බලපෑම් කරන්නා සේ ආ...ජෙනටික්ස් වලට එපිජෙනටික්ස් සාදක බලපෑම් කරන්නා සේ ආර්තික විද්‍යාවට බලපෑම් කරනා වෙනත් සාදක සහ එහි ප්‍රතිපල ගැන ලිපියක් ලියන්න බැරිද?

උදාහරනයක් ලෙස ලෝක දේශපාලන බල කඳවුරු වලට සහයෝගය දක්වන සහ නොදක්වන රටවල ආර්තික උන්නතිය.... බලවත් රටවල් තරහා නිසා ගොඩ යෑමට හැකි නොවූ (කියුබාව වැනි ) රටවල්, කලු ආර්තිකයන් නිසා (මත්ද්‍රව්‍ය වැනි ) දියුනු වූ රටවල්, මහා ජනගහනයක් ඇති රටවල්ට ලඟින් ඉන්නා නිසා සේවා සපයා දියුනු වූ කස්ටිය, චීනයේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් වැඩපිලිවෙලට යොදාගතහැකි බූගෝලීය පිහිටීම් ඇති රටවල් (සිරි ලන්කාව වැනි ) කරුනු කාරනා විශ්ලේශනය කර ආර්තික විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලියන්නේ නම් අනර්ගය....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com