tag:blogger.com,1999:blog-3221129106341750825.post5503645849504766109..comments2024-03-18T20:24:02.646-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : වීදුරු බාගය Unknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3221129106341750825.post-3489287147375629432017-05-05T08:43:19.346-04:002017-05-05T08:43:19.346-04:00Are we?Are we?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37005197590725312972017-05-05T08:42:28.182-04:002017-05-05T08:42:28.182-04:00බය හිතෙන්නෙත් ජාන නිසාම වෙන්න පුළුවන්!බය හිතෙන්නෙත් ජාන නිසාම වෙන්න පුළුවන්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67036573160863906842017-05-05T08:41:34.501-04:002017-05-05T08:41:34.501-04:00ඒකත් හොඳ අදහසක් තමයි!ඒකත් හොඳ අදහසක් තමයි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65857654715461288762017-05-05T08:41:10.957-04:002017-05-05T08:41:10.957-04:00ටිකක් හිතුවොත් වෙනත් දේවලටත් අදාළ කරගත හැකියි.ටිකක් හිතුවොත් වෙනත් දේවලටත් අදාළ කරගත හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33592809008891375322017-05-05T08:39:03.587-04:002017-05-05T08:39:03.587-04:00ඔබ මතුකරන කරුණ ඉතාම වැදගත් කරුණක්. ඇතැම් අය විශ්වා...ඔබ මතුකරන කරුණ ඉතාම වැදගත් කරුණක්. ඇතැම් අය විශ්වාස කරන පරිදි ඉදිරි වසර 300-1000 තුළ හෝමෝ සේපියන්ස්ලා වඳවී යනවා. එය සිදුවෙන්නේ මහා විනාශයකින් නෙමෙයි. මිනිසුන් තමන්ව ප්‍රතිනිර්මාණය කරගන්නට පටන් ගැනීමෙන් පසු හැදෙන අළුත් මිනිසුන්ට තවදුරටත් හෝමෝ සේපියන්ස්ලා කියා කියන්න බැරි නිසයි. මෙය සිදුවිය හැකි ක්‍රම තුනෙන් එකක් වන්නේ ජාන තාක්ෂනය හරහා මිනිසුන් වෙනස් කිරීම. මේ සමඟ ස්වභාවික ජීව විද්‍යාත්මක නියාම වල බලපෑමෙන් මිනිස්සු නිදහස් වෙනවා. දැනට මෙය වැලකී තියෙන්නේ ආචාර ධාර්මික හේතු මත මිනිසුන් යොදාගන්නා ජාන වෙනස් කිරීමේ පර්යේෂණ සිදුකිරීම වලක්වා ඇති නිසයි. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති දේ දෙස ආපසු හැරී බලනවානම් මෙවැනි සුසමාදර්ශ වෙනස්කම් වලට පෙර හැමවිටම විශාල ප්‍රතිරෝධයක් පැවතුණත් කිසියම් අවසථාවක මේ සීමා බිඳෙන බවයි. එය සිදුවූ වහාම දශකයක් වැනි කෙටි කාලයක් තුළ පවා අළුත් සොයාගැනීම් රැසක් සමඟ ජාන විද්‍යාව ඉදිරියට යන්න ඉඩ තිබෙනවා. මිනිසුන් විසින් මිනිසුන් ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ අපේ ආකල්ප, හැඟීම්, චර්යා ආදියත් අප විසින්ම තීරණය කරන බවයි. එවිට අප සතුටුවන්නේ මොන දේවල් වලින්ද කියන එක අපෙන් ස්වායත්ත ස්වභාවික දෙයක් නොවී අප විසින්ම තීරණය කරන දෙයක් බවට පත් වෙනවා. මෙහි විශාල දේශපාලනික ප්‍රශ්නයක්ද තිබෙනවා. ලෝකයේ ජීවත්වන සියළු දෙනා මේ "ඉදිරිපෙළ" සමඟ නැහැ. සරලව මිනිසා විසින් මිනිසා ප්‍රතිනිර්මාණය කරනවා කියා කීවත් ආර්ථික හා දේශපාලනික බෙදීම් නිසා අනාගත මිනිසාගේ හැඩය තීරණය කෙරෙන්නේ දැනුම හා ආර්ථික ශක්තිය අතින් ඉදිරියෙන් සිටින මිනිසුන් අතිනුයි. මේ සමඟ එම ඉදිරිපෙළ හා අනෙක් මිනිසුන් අතර ඉතා විශාල පරතරයක් හැදෙනවා. ඒ නිසා පරිසරයට වඩා උචිත ලෙස තමන්ව ප්‍රතිනිර්මාණය කරගන්නා මිනිසුන් ඉතිරි වෙද්දී එසේ නොවන මිනිසුන් වඳවී යන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42959109857362536642017-05-05T08:21:42.375-04:002017-05-05T08:21:42.375-04:00අඥයවාදීව සිටිමින් වඩා නිවැරදි දේ සොයා ගැනීමට තර්කන...අඥයවාදීව සිටිමින් වඩා නිවැරදි දේ සොයා ගැනීමට තර්කනය භාවිතා කරන විට මේ ප්රශ්නය මතු වන්නේ නැහැ. එහෙත්, පූර්ව නිගමන වල සිටිමින් තමන්ගේ මතය කෙසේ හෝ තහවුරු කිරීම සඳහා තර්ක ගොඩනඟන අයට මේ ප්රශ්නය මතු වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77187242845925108032017-05-05T08:19:10.151-04:002017-05-05T08:19:10.151-04:00මේවා මම බ්ලොග් එක පටන් ගන්න විට ලියන්න සිටි දේවල්....මේවා මම බ්ලොග් එක පටන් ගන්න විට ලියන්න සිටි දේවල්. කෙසේ හෝ එය මඟ හැරුණා. ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි ලියන්නම්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90649717411602829692017-05-05T08:17:29.950-04:002017-05-05T08:17:29.950-04:00Good one!Good one!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86575152798104063392017-05-05T01:14:14.967-04:002017-05-05T01:14:14.967-04:00මේ පින්තූරෙ බලන්න
https://4.bp.blogspot.com/-eUzz...මේ පින්තූරෙ බලන්න

https://4.bp.blogspot.com/-eUzzqX67iJI/WQwI98Nie0I/AAAAAAAABto/0W71ec3MgWs6KRWob6ebBhaKMQXIkIGMgCLcB/s1600/unnamed.jpg රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27030771003567149182017-05-04T03:39:14.008-04:002017-05-04T03:39:14.008-04:00ගණිතය සහ දෙවැනි බසක් ඉගෙනීමේ හැකියාවට ජානවල බලපෑමක...ගණිතය සහ දෙවැනි බසක් ඉගෙනීමේ හැකියාවට ජානවල බලපෑමක් තියෙනවද?
මේක විදුසර පත්තරේ තිබුණ දෙයක්,
වඩා රණකාමී පිරිමින්ට වැඩියෙන් ගැහැණු දරුවනුත්. වඩා අහිංසක පිරිමින්ට වැඩියෙන් පිරිමි දරුවනුත් ලැබෙන බව හොයාගෙන තියෙනවලු. හැබැයි මමත් ඔය තත්වය දැකලා තියෙනවා.
මේ ගැන වැඩි විස්තර දන්නවද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12923592798843718132017-05-04T02:26:03.766-04:002017-05-04T02:26:03.766-04:00 “The optimist proclaims that we live in the best ... “The optimist proclaims that we live in the best of all possible worlds; and the pessimist fears this is true.”
― James Branch CabellPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63566293472000743232017-05-04T01:27:24.193-04:002017-05-04T01:27:24.193-04:00ජාන වෙනස් කොට මිනිසුන් තැනිය යුතු යුගය අත ළගය. හරි...ජාන වෙනස් කොට මිනිසුන් තැනිය යුතු යුගය අත ළගය. හරිද මන්දා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67704428146102629712017-05-04T00:17:37.342-04:002017-05-04T00:17:37.342-04:00බලාගෙන ගියාම ජාන කියන්නෙ බයානක දෙයක්නෙ.බලාගෙන ගියාම ජාන කියන්නෙ බයානක දෙයක්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13499288820166534302017-05-03T16:02:53.272-04:002017-05-03T16:02:53.272-04:00++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86739143296911082092017-05-03T11:13:49.842-04:002017-05-03T11:13:49.842-04:00එක මොහොතක අපි වාසියට පාවිච්චි කරන ලොජික් තවත් වෙලා...එක මොහොතක අපි වාසියට පාවිච්චි කරන ලොජික් තවත් වෙලාවක අවාසියට පාවිච්චි වෙනව.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61931266774199354132017-05-03T11:04:43.672-04:002017-05-03T11:04:43.672-04:00චන්දෙ දෙන පක්ෂේත් පරම්පරාවෙන් එන්නේ ඔය හින්ද වෙන්න...චන්දෙ දෙන පක්ෂේත් පරම්පරාවෙන් එන්නේ ඔය හින්ද වෙන්න ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29201608630907129342017-05-03T09:02:22.468-04:002017-05-03T09:02:22.468-04:00උදාහරනේ ගැලපෙන්නේ ඇල්කොහොලිස්ම් වලටද මන්දඋදාහරනේ ගැලපෙන්නේ ඇල්කොහොලිස්ම් වලටද මන්දඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com