tag:blogger.com,1999:blog-3221129106341750825.post5817809410124954489..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බඩු මිල, බදු හා උද්ධමනයUnknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3221129106341750825.post-31873586460058191182019-12-19T21:49:19.503-05:002019-12-19T21:49:19.503-05:00හෙටානිද්දා පන්සිලුත් නීතිගත කරාවිද මන්දා මේ කියන ව...හෙටානිද්දා පන්සිලුත් නීතිගත කරාවිද මන්දා මේ කියන විදිහට.

බුද්ධ කාලයේත් පරාභව- සිඟාලෝවාද වගේ සූත්‍රවලින් ගිහි විනය- පිරිහීමේ කරුණු කිව්වා විනා නීති පනවලා තිබුණේ නැහැනේ. එක අතකට අදට වඩා නිදහසකුත් තිබුණා වගෙයි.

කාමෙසුමිච්ඡාචාරා පදය තියෙද්දීම රාජ- මහාමාත්යවරුනුත් එළිපිටම- හොරෙන් නෙවෙයි; පුරම්බිකාවන් ඇසුරු කළා. තවත් ජනපද එක්ක තරගයට රූමත්ම කාන්තාව තෝරලා, මිලත් නියම කරවලා...... 'ආර්ථික මධ්‍යස්ථාන' විවෘතෙත් කළානෙ.

පන්සලට අල්ලපු වැටේ චුන්ද සූකරිකයා ඌරොත් මැරුවේ....

මට නම් හිතෙන්නෙම නීති-රීති වෙනුවට, අපේ හිත හදන අධ්‍යාපනයක් තමයි දිය යුතු කියලා. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69250149000935719132019-12-19T20:35:17.945-05:002019-12-19T20:35:17.945-05:00බොහෝ දෙනා පැතූ සිංහළ බෞද්ධ රාජ්‍යය බිහිවී ඇත. රුපි...බොහෝ දෙනා පැතූ සිංහළ බෞද්ධ රාජ්‍යය බිහිවී ඇත. රුපියල් බිලියන 500කට ආසන්න ප්‍රමාණයකට බදු කපාදැමීම මගින් රජය විසින් රට වැසියාට සහන සලසා ඇත. වැඩිවන බදු මිලට ගැලපෙන ලෙස වියදම සකසා ගැනීමට බෞද්ධ රට වැසියා පුරුදු විය යුතුය. මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකීම මගින්ද වටිනාකමට වඩා බදුගෙවා මිලට ගන්නා සිගරට් බීම අත් හැරීම මගින්ද එවැනිම වූ මත්පැන් පානයෙන් වැලකීම මගින්ද විශාල මුදලක් ඉතිරි කරගත හැක.චිරං ජයතු! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74994493042233449612019-12-19T16:03:44.162-05:002019-12-19T16:03:44.162-05:00දෙමළ මිනිස්සු බඩුමිල අඩුකරන්න ඉල්ලන් නෑ. මුස්ලිම් ...දෙමළ මිනිස්සු බඩුමිල අඩුකරන්න ඉල්ලන් නෑ. මුස්ලිම් මිනිස්සු බඩුමිල අඩුකරන්න ඉල්ලන්නේ නෑ. වතු දෙමෙල්ලු ඉල්ලන්නේ උන්ට විතරක් අඩු කරන්න කියලා.

මම ඉල්ලන්නේ එක්කෝ සිංහල අයට විතරක් කෝටා එකක් දෙන්න. නැතිනම් වෙළඳපොල යාන්ක්රණට ඉඩදිලා පැත්තකට වෙලා ඉන්න.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com