tag:blogger.com,1999:blog-3221129106341750825.post5941864249523592828..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සයිනෝෆාර්ම් ගහ ගන්නවද?Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-20614702372654947972021-05-10T10:21:11.689-04:002021-05-10T10:21:11.689-04:00දැනට මේ ගැන විශාල දැනුමක් නැහැ. ඒ වගේම මෙය තවමත් ව...දැනට මේ ගැන විශාල දැනුමක් නැහැ. ඒ වගේම මෙය තවමත් විශාල ප්‍රශ්නයක් වෙලත් නැහැ. වරක් ආසාදනය වුනාට පස්සේ මාස හත අටක් යනකම් සෑහෙන තරමක ආරක්ෂාවක් තිබෙනවා. එහෙත් ප්‍රතිශක්තිය ටිකෙන් ටික අඩු වෙලා යන බව පෙනී ගොස් තිබෙනවා. සුළු ප්‍රමාණයක් වුවත් දෙවන වරට ආසාදනය වූ යම් පිරිසක් ඉන්නවා. ඇඟේ තිබෙන ප්‍රතිදේහ දින 73කට වරක් බාගයකින් අඩු වෙන බව එක පර්යේෂණ පත්‍රිකාවක පෙන්වා තිබෙනවා. විශේෂයෙන්ම පළමු වර අමාරු නොවූ අයගේ ඇඟේ ප්‍රතිශක්තිය ඉක්මණින් හීන වී යා හැකියි. ඒ වගේම වෛරසය ආසාදනය වීමෙන් වෛරසයේ එම ප්‍රභේදයට එරෙහිව මිස එන්නතකින් මෙන් පුළුල් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඇතැම් අයට දෙවන වර වඩා අමාරු වී තිබෙනවා.

ඉන්දියාවේ මේ වන විට මේ පිළිබඳ ලොකු සාකච්ඡාවක් සිදු වෙනවා. කර්ණාටක මහ ඇමති ඇතුළු දහස් ගණනක් දෙවන වරට පොසිටිව් වී තිබෙනවා. එයින් ඇතැම් අයගේ පරීක්ෂා දෙකෙන් එකක් වැරදි විය හැකි වුවත් දෙකම ඇත්තම ආසාදනයන් බව තහවුරු වූ අවස්ථා ගණනාවක් තිබෙනවා.

https://indianexpress.com/article/india/karnataka-bs-yediyurappa-covid-7276281/

https://www.nationalheraldindia.com/health/covid-19-patients-might-experience-more-severe-symptoms-on-reinfection-study

https://indianexpress.com/article/explained/explained-how-likely-is-covid-reinfection-7256618/

https://www.wionews.com/india-news/covid-19-reinfection-in-india-could-be-due-to-lack-of-meaningful-antibodies-csir-survey-380441

https://www.newindianexpress.com/cities/bengaluru/2021/apr/17/mutated-covid-19strainreinfecting-many-feel-experts-on-virus-behaviour-2290993.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-832008939600249672021-05-10T09:29:06.787-04:002021-05-10T09:29:06.787-04:00ලෙඩේ හැදුනම එන ප්‍රතිශක්තිකරණය ඉක්මනින් නැති වෙනවා...ලෙඩේ හැදුනම එන ප්‍රතිශක්තිකරණය ඉක්මනින් නැති වෙනවා කියන්නේ කොහොමද? ඒක ගැන ප්‍රමාණවත් සාකච්චාවක් මං කොහෙවත් දැක්කේ නෑ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31683954940471966972021-05-10T09:16:07.207-04:002021-05-10T09:16:07.207-04:00//This is so inaccurate. USA has fully vaccinated ...//This is so inaccurate. USA has fully vaccinated only 32% pop//

//පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ප්‍රධාන වශයෙන්ද, ජොන්සන් සහ ජොන්සන් එන්නත යම් තරමකින්ද භාවිතා කළ ඇමරිකාව සිය ජනගහණයෙන් 45%ක් එන්නත් කර තිබෙන අතර එයින් 33%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා.//

Maybe the number was 32% when you checked but it was 33% when this article was published and 34.4% now. These numbers are accurate.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33706017761378718722021-05-10T09:01:07.787-04:002021-05-10T09:01:07.787-04:00This is so inaccurate. USA has fully vaccinated on...This is so inaccurate. USA has fully vaccinated only 32% pop, the speed of vaccination has decreased during the last weeks, around 40% pop don’t want to be vaccinated. USA has the biggest amount of cases and deaths, with so far at least 3 waves, one bigger than the one before.... Check the facts Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56875655834512399752021-05-09T16:04:03.373-04:002021-05-09T16:04:03.373-04:00/යම් තරමකට හෝ ප්‍රවාහන ව්‍යාපෘතිය ගැන බොරු හරි කිය.../යම් තරමකට හෝ ප්‍රවාහන ව්‍යාපෘතිය ගැන බොරු හරි කියන්න දෙයක් තිබුණත් ඉඩම් ව්‍යාපෘතිය රටට බරපතල ලෙස හානිදායක බවට ඉතාමත් පැහැදිලියි කියලා ලංකාවේ බහුතරය පිළිගත්තා.//

ලංකාවේ බහුතරය අවුරුද්දකට කලින් පිළිගත් බොහෝ දේ නිවැරදි නොවන බව දැන් ඒ අයටම හොඳින් තේරිලා තියෙනවනේ. ඉතිරි ටිකත් වැඩි කල් නොගොස් තේරෙයි. දැන් ක්‍රියාත්මක රසායනික පොහොර තහනම දිගටම සාර්ථකව ක්‍රියාත්මක වුනොත් මේ වැඩේ ඉක්මණින්ම වෙයි. ඔය වැඩෙන් පාඩු වී අත් හරිනු ලබන ඉඩම් හා ආදායම් අහිමි වන ගොවි ඉඩම් හිමියන් වැඩි වෙද්දී සහ රටේ විදේශ විණිමය ප්රශ්නය උග්‍ර වෙද්දී ලංකාවට කාලයක් තිස්සේ අවශ්‍යව තිබෙන ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍ය පසුබිම ඉබේම හැදෙයි. ආණ්ඩුවට හිතවත් අය ඒ සඳහා අවශ්‍ය වන මතවාදී පසුබිමත් කොහොම හරි හදල දෙයි. තව ටික කලක් ඔහොම බලාගෙන ඉන්න. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72730552011368805902021-05-09T15:26:16.370-04:002021-05-09T15:26:16.370-04:00මම හිතන්නේ ඉකොනො ඔබට ගණන් වැරදිලා වගේ. ඔය උඩ ඇනෝ ක...මම හිතන්නේ ඉකොනො ඔබට ගණන් වැරදිලා වගේ. ඔය උඩ ඇනෝ කාරයා කියල තියෙන දේවල් වල පොයින්ට් එකක් තියෙනවා.

මම වඩාත් සරල බසින් ඉදිරිපත් කරන්නම්

01. ලෝකයේ බලවත්ම රට ලෙස ලොව සෑම රටකටම පාහේ බලපෑම් කරන ඇමරිකානු එ.ජ.ය තම රටේ මහජන බදු මුදල් වලින් බිලියන 6,000 (ට්‍රිලියන හයක්) කට වැඩි ප්‍රමාණයක් වන අතිවිශාල මුදලක් තේරුමක් නැති මැදපෙරදිග කලාපයේ ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ අනවශ්‍ය යුද්ධ වලට නාස්ති කරමින් එම රටවල් විනාශ කළා.

02. නමුත් ඇමරිකානු එජ ලෝකය පුරාම ඇති අඩු ආදායම් ලාභී රටවල් 130 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බරපතල වසංගතයක් හමුවේ වැක්සීන් සම්බන්ධ කාරණා වලට කොවැක්ස් ප්‍රෝග්‍රෑම් සඳහා දී තිබෙන්නේ බිලියන 2.5 ක පමණ සොච්චමක් හිඟන්නන්ට පාන් කෑලි වගේ. එනම් එක රටකට සාමාන්‍යයෙන් බිලියන 0.02 කටත් වඩා අඩුවෙන්. ලංකාවට ඇත්තටම ලැබුණු කොවිෂීල්ඩ් (ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා) එන්නත් ලක්ෂ පහක වටිනාකම ඩොලර් ලක්ෂ හතරක් විතර. (ඊට පස්සේ ඉන්දියාව අපට ඉතුරු ලක්ෂ පහක් විකුණුවේ ඩොලර් 5.25 බැගින් අධික මිලකට.) මේ වගේ හිඟන ආධාර මුදලක් ලබු කිරිබත් කන්න ද? යකෝ ලංකාවේ ව්‍යාපාරික අශ්රෆ් ඔමාර් තනියම ඩොලර් මිලියන 50 ක් දුන්නා. ලැජ්ජ නැද්ද ඩොලර් බිලියන 21,000 ක ජීඩීපී එකක් තියාගෙනත් දෙකයි පණහේ හිඟන වැඩ කරන ඇමරිකාව ගැන? තව ඉස්සරහට දෙනවලු තව හතරක් විතරක්? නොදකින්....

එම් සී සී එක ඩොලර් මිලියන 480 කට ඇස්තමේන්තු කරල තිබුනෙ නමුත් ඒක රටට බරපතල ලෙස හානිදායක විය හැකි බව පැහැදිලිව පෙනුන නිසා පුළුල් මහජන විරෝධය හමුවේ ලංකාවේ ආණ්ඩුවට හකුලා ගැනීමට හේතුවූ කාරණාවක්. ඒකෙන් වෙන එක හොඳක් ගැනවත් ලංකාවේ රාජපක්ෂ කල්ලියට හෝ වික්‍රමසිංහ බ්‍රෝකර් උන්නැහේට සහ ගෝලයන්ට කිසිම පැහැදිලි උත්තරයක් තිබුණේ නෑ. යම් තරමකට හෝ ප්‍රවාහන ව්‍යාපෘතිය ගැන බොරු හරි කියන්න දෙයක් තිබුණත් ඉඩම් ව්‍යාපෘතිය රටට බරපතල ලෙස හානිදායක බවට ඉතාමත් පැහැදිලියි කියලා ලංකාවේ බහුතරය පිළිගත්තා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47629629931177347812021-05-09T12:22:18.437-04:002021-05-09T12:22:18.437-04:00අනිත් කරුණ මේ ඇතැම් එන්නත් වඩා හොඳ එන්නත් වෙන්නේ ව...අනිත් කරුණ මේ ඇතැම් එන්නත් වඩා හොඳ එන්නත් වෙන්නේ වසංගතය පාලනය කිරීමේ පැත්තෙන්. තනි පුද්ගලයෙක්ගේ පැත්තෙන් බැලුවොත් ඔය ඕනෑම එන්නතක් බොහෝ දුරට එක වගේම හොඳයි. මොකද කෝවිඩ් හැදුනත් දරුණු වෙන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47664590672537572882021-05-09T12:02:12.246-04:002021-05-09T12:02:12.246-04:00ඇමරිකාව නිකම් දෙන දේවල් ගැන එක්කෝ කවුරුවත් කතා කරන...ඇමරිකාව නිකම් දෙන දේවල් ගැන එක්කෝ කවුරුවත් කතා කරන්නේ නැහැ. නැත්නම් නිකම් දෙන එකත් කුමන්ත්‍රණයක් කියා ප්‍රචාරය කරන එකයි කරන්නේ. ඇමරිකාව ඩොලර් මිලියන 500ක MCC ආධාර මුදල දුන්නේ ආපසු නොගන්නා ප්‍රදානයක් විදිහටයි. එය ඇමරිකානු කුමන්ත්‍රණයක් වෙලා පොලියට සල්ලි දෙන එක උදවුවක් වෙන එකයි ලංකාවේදී සිදු වුනේ. ඇමරිකාව නිකම් දුන් වෙන්ටිලේටර 200 නිසා බේරෙන ජිවිත ගණන පුළුවන්නම් තව මාසයකින් ගණන් හදලා බලන්න. ලංකාවට ඇස්ට්රසෙනිකා එන්නත් ලැබුණේ කොහොමද කියා දැනගෙනද ඔබ කතා කරන්නේ? කරුණාකර ඒ ගැන හොයා බලලා කතා කරන්න. ලංකාවේ ජනගහණයෙන් 20%කට ප්‍රමාණවත් ඇස්ට්රසෙනිකා එන්නත් මිලියන 8.4ක් වෙන් කෙරුණේත්, එයින් කොටසක් ලැබුණේත් COVAX වැඩ පිළිවෙළ හරහා. ඒ වෙනුවෙන් විශාලතම මූල්‍ය දායකත්වය සපයා තිබෙන්නේ ඇමරිකාවේ බදු ගෙවන ජනතාවයි. දැනටම ගෙවා තිබෙන මුදල ඩොලර් බිලියන 2.5ක් වන අතර ඩොලර් බිලියන 4ක් දක්වා මුදලක් ගෙවීමට නියමිතයි. ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය උග්‍ර වීම නිසා මේ වැඩසටහනට බාධා වී තිබෙනවා. චීනයේ කෝවිඩ් විශාල ලෙස පැතිරුනොත් චීනය කරන්නෙත් ඔය ටිකම තමයි. ලංකාවේ වැරදි ප්‍රතිපත්ති හා ආකල්ප වලට කොහෙවත් ඉන්න අය පලි නැහැ. ඇමරිකාව ලංකාවටම නොමිලේ හොඳම එන්නතක් දෙනවා කිවුවොත් එයත් ඔබ වගේ අයට ඇමරිකන් කුමන්ත්‍රණයක් වෙයි.

https://www.who.int/srilanka/news/detail/07-03-2021-first-batch-of-covid-19-vaccines-from-the-covax-facility-arrive-in-sri-lanka

https://www.statista.com/chart/24244/donations-to-covax-by-country/

http://economatta.blogspot.com/2020/10/blog-post_54.html
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19649433578993490392021-05-09T10:43:21.086-04:002021-05-09T10:43:21.086-04:00ඉකොනොමැට්ටා,
තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති &quo...ඉකොනොමැට්ටා,

තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති "ලෝකෙට ලොක්කා" නැත්නම් ලෝක පොලිස් කාරයාගේ භූමිකාව රඟන ඇමෙරිකානු එක්සත් ජනපදය ලංකාව වගේ රටකට මේ වගේ මොහොතක උපකාර කරන්න බැරි ඇයි? චීනය නොමිලේ එන්නත් ලක්ෂ හයක් දීලා ලංකාවේ එන්නත් හදන්න මේ දවස්වල ලංකාවේ බලධාරීන්ට සහය දෙන බවට මාධ්‍ය වාර්තා කළා. අච්චර කරදර මැද ඉන්දියාව වැක්සීන් ලක්ෂ පහක් නොමිලේ ලබා දී තවත් ලක්ෂ පහක් විතර ලංකාව සල්ලිවලට ගත්තා. නමුත් ඇමෙරිකානු ජාතිකයන් රටේ පාලකයෝ වෙලා තියෙද්දිත් මහ ලොකු ඇමරිකාවෙන් ලංකාවට කිසිම උදව්වක් නෑ කියලා ජවිපෙ ජාතික බලවේගයේ අය පවසන්නේ ඇත්ත නේද? ඉන්දියාවට උනත් යන්තම් ඩොලර් මිලියන සීයක විතර මාස්ක් සහ ඔක්සිජන් සිලින්ඩර ටිකක් විතර දීල ෂේප් වෙනවා.

https://reliefweb.int/report/india/united-states-delivers-six-planes-india-emergency-medical-supplies-combat-covid-19

ඒ වගේම ලංකාවටත් ඔය කියන අම්බානක ලෝකයේ හොඳම එන්නත් දෙන්නෙත් නෑ සල්ලිවලටවත්. ඔන්න ඇමෙරිකන් කාරයාගේ හැටි. ඉතින් ඇමෙරිකන් විරෝධී අදහස් ඇතිවීම ස්වාභාවිකයි.

ඇමෙරිකානු එක්සත් ජනපදය මෑතකාලීන මැදපෙරදිග යුද්ධ වලට විතරක් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන හයක් හතක් නාස්ති කරල තියෙන්නෙ. ඒකෙන් ඇමෙරිකාවට ලැබුණු කෙංගෙඩියක් නෑ ඉතින් නේද? ඒත් ඉතින් මේ වගේ හදිසියකදී සපෝට් එකක් දෙන්න සල්ලි නෑ කුණු ලෝබ වෙන්නේ ඇයි ඉකොනොමැට්ටා?Anonymousnoreply@blogger.com