tag:blogger.com,1999:blog-3221129106341750825.post6008574902295864804..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : නිදහස් දින ඉලක්කයUnknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-65257214096907447762021-05-17T08:30:57.840-04:002021-05-17T08:30:57.840-04:00කෝවිඩ් ගැනද? ආර්ථිකය ගැනද? නැත්නම් වෙනත් දෙයක් ගැන...කෝවිඩ් ගැනද? ආර්ථිකය ගැනද? නැත්නම් වෙනත් දෙයක් ගැනද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9901139089510126022021-05-16T11:39:24.649-04:002021-05-16T11:39:24.649-04:00Ape rate angathaya gana monawath kiyanna puluwanid...Ape rate angathaya gana monawath kiyanna puluwanida plsරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28867955545107212782021-05-14T10:33:32.790-04:002021-05-14T10:33:32.790-04:00පිට්සා කමින් කෝක් බොමින් ඇමරිකාවේ නිදහස සමරමු.පිට්සා කමින් කෝක් බොමින් ඇමරිකාවේ නිදහස සමරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34697979540259089852021-05-13T21:57:56.625-04:002021-05-13T21:57:56.625-04:00Thank you ඉකොනොමැට්ටා! ඔයාගේ බ්ලොග් නොවරදවා බලනවා....Thank you ඉකොනොමැට්ටා! ඔයාගේ බ්ලොග් නොවරදවා බලනවා. වටිනා වෙලාව යොදවා අපිට නොයෙක් රසවත් දේවල් කියදේනවට ගොඩක් ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48610128106341710972021-05-13T21:09:28.700-04:002021-05-13T21:09:28.700-04:00Just to be fair to poor SL Govt, we in AUS did not...Just to be fair to poor SL Govt, we in AUS did not get any yet.

But here COVID is not breaking records like in US/India. Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62121286980226454122021-05-13T19:17:33.988-04:002021-05-13T19:17:33.988-04:00ඉකොනෝ, දැන් නං ලංකාවේ පුරවැස්සෝ හොඳටෝම බය වෙලා.
පහ...ඉකොනෝ, දැන් නං ලංකාවේ පුරවැස්සෝ හොඳටෝම බය වෙලා.
පහුගිය අවුරුදු හැට-හැත්තාව තිස්සෙම අපි නායකයො තෝරා ගත්තෙත් දක්ෂම විදිහට බිල්ලා මවා පා, හැබෑවක් විදිහට අපේ ඇඟට දැනෙන්න බය ගන්නපු අයවනේ.

මීගමුවේ ඉන්න මගේ යහළුවෙක් ඊයේ කිව්වේ, දැන් මීගමුව පැත්තේ ගොඩක් අය, එයාගේ බිරිඳත් ඇතුළුව- වැක්සින් එක විදගන්න තැන් හොයනවලු. මාස කීපෙකට කලින්, ඒක විදිනකොට මිනිස්සු ගිහින් තියෙන්නේ ඉතාම අඩුවෙන්. එනවුන්ස් කරලා පළාත පුරාම කියා හිටියත් - කොරෝනා පොකුරු තියෙද්දීත් මිනිස්සු ගණන් අරන් නෑ!

පෙරේදා කොට්ටාවේ විද්‍යාදාන පාසලේ එන්නත්දෙන මධ්‍යස්ථානයක් තිබිලා. අපේ නංගිලාත් අහු වෙන්නේ එතනට. මිනිස්සු පොදි කකා ගිහින්, පැය ගණන් පෝලිමේ තැපලා බේත් විදගෙන.
ඊයේ පන්නිපිටියේ ආනන්ද මෛත්‍රිය මාවතේ මධ්‍යස්ථානයට ගිය ගවීන්ටත් වැඩේ කරවාගන්න වෙලා තියෙන්නේ වරුවකට වැඩිය බලා ඉඳලා. ඒ දෙතැනම හැමෝටම දෙන්න එන්නත් තිබිලා නෑ.

Lockdown කරන්න තරමට දරුණු තත්ත්වයක් තියෙන පමුණුවට තවම එන්නත දෙන දවසක් නෑ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54074437600510934682021-05-13T16:17:17.478-04:002021-05-13T16:17:17.478-04:00//විද ගත් කෙනෙක් කොහේ හෝ මිය ගොස් ඇත්නම් මෙය ශුන්...//විද ගත් කෙනෙක් කොහේ හෝ මිය ගොස් ඇත්නම් මෙය ශුන්‍යය වන්නේ නෑ.//

ශුන්‍ය මට්ටම ආසන්නයටම කියා කිවුවේ ඒ නිසයි. මෙය කිසිසේත්ම ශුන්‍ය නැහැ.

//මැරුණ කෙනෙක් කොවිඩ් + ලෙස සටහන් වීම නිසාම කොවිඩ් මරණයක් ලෙස ගණන් ගන්නා සමාජයක//

ඔබ කියන්නේ කවර සමාජය ගැනද කියා පැහැදිලි නැහැ. මම දන්නා තරමින් ඇමරිකාවේ හෝ ලංකාවේ මැරුණ කෙනෙක් කොවිඩ් + ලෙස සටහන් වීම නිසාම කොවිඩ් මරණයක් ලෙස ගණන් ගන්නේ නැහැ. මෙයින් අදහස් වන්නේ සම්මත හරියටම සමානයි කියන එක නෙමෙයි.

//මටනම් එන්නත් ගැන ඇති විශ්වාසය ධම්මික පැණිය ගැන තිබෙන විශ්වාසයට සමානයි.//

විශ්වාස වලට හෝ විශ්වාස මත පදනම් වූ පෞද්ගලික තේරීම් වලට මම අභියෝග කරන්නේ නැහැ. එහෙත් මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. එය පිළිගැනීම හෝ නොගැනීම තනිකරම ඔබේ පෞද්ගලික තීරණයක්. විශේෂයෙන්ම ජීවිතය හා මරණය හා සම්බන්ධ මේ වගේ කරුණකදී වඩා වැදගත් වන්නේ තමන්ට හොඳම සේ තේරෙන දෙය කරන එකයි.

//එතැනට ගොස් එන්නත් පොකුරේ සාමාජිකයෙකු වීමට මගේ බලාපොරොත්තුවක් නෑ.//

මෙයනම් වලංගු තර්කයක්. පසුගිය දෙසැම්බර් මාසයේදී මට පොඩි සෙම්ප්‍රතිශ්‍යා ගතියක් ආවා. එය කෝවිඩ් වීමටත් යම් සම්භාවිතාවක් තිබුණා. එහෙත් මෙවැනිම හේතුවක් මත මම කෝවිඩ් පරීක්ෂාවක් කර ගන්න ගියේ නැහැ. එහිදී මට ඇත්තටම කෝවිඩ් හැදී තිබීමේ හා පරික්ෂා කර කලින් ඒ බව දැන නොසිටීමේ හානි කෝවිඩ් පරික්ෂා කරන්න ගොස් කෝවිඩ් බෝ කර ගැනීමේ හානි සමඟ සසඳා බලන්න සිදු වුනා.

මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙකු ඔවුන්ද නොදැන කෝවිඩ් ආසාදිතයින්ව සිටිනවා කියා මම හිතනවා. කලින් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා, එන්නතක් ලබා ගැනීමේ අවදානම් වලට සාපේක්ෂව එහි වාසි කලින් වූවාට වඩා ගොඩක් ඉහළ ගොස් තිබෙනවා. පොදු තත්ත්වය මෙසේ වුවත් මේ අවදානම් හා වාසි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔබේ චර්යාවන් අනුව ඔබට කෝවිඩ් වැළඳීමේ හා එයින් ලොකු හානියක් වීමේ අවදානම අඩුයි කියා ඔබ සිතනවානම් එන්නතක් ලබා ගැනීමට හදිසි නොවීමේ ප්‍රශ්නයක් නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91301232592957455422021-05-13T14:49:49.655-04:002021-05-13T14:49:49.655-04:00"ලැබෙන කවර හෝ එන්නතක් ගැනීමෙන් කෝවිඩ් හැදී මැ..."ලැබෙන කවර හෝ එන්නතක් ගැනීමෙන් කෝවිඩ් හැදී මැරෙන්න වෙන සම්භාවිතාව ශුන්‍ය මට්ටම ආසන්නයටම අඩු කර ගන්න පුළුවන්."
එන්නතක් (වඩි දෙකම කියා සළකමු) විද ගත් කෙනෙක් කොහේ හෝ මිය ගොස් ඇත්නම් මෙය ශුන්‍යය වන්නේ නෑ.

මැරුණ කෙනෙක් කොවිඩ් + ලෙස සටහන් වීම නිසාම කොවිඩ් මරණයක් ලෙස ගණන් ගන්නා සමාජයක මැරුණ කෙනෙක් එන්නත් විදගෙන තිබීම හේතු කරගෙන එන්නත් මරණයක් ලෙස ගණන් නොගැනීම ගැටළුවක්. මටනම් එන්නත් ගැන ඇති විශ්වාසය ධම්මික පැණිය ගැන තිබෙන විශ්වාසයට සමානයි. එකම වෙනස ධම්මික පැණිය (නිර්දේශිත මාත්‍රාවෙන්) පානය හේතුවෙන් මරණයට පත් වීමේ සම්භාවිතාව ශුන්‍යය (ට ආසන්න වීම නොවෙයි) වන නමුත් දැනට යොදා ගැනෙන කවරම හෝ එන්නතක් ලබා ගැනීම හේතුවෙන් මරණයට පත් වීමේ සම්භාවිතාව නිශ්ශුන්‍ය අගයක් ගැනීමයි. [[ඔබ පෙර ලිපියන් කියා දුන් (මෙය වෙනත් මුලාශ්‍ර වලිනුත් තහවුරු කෙරුණු ප්‍රවෘත්තියක්) ඉන්දියානුවන්ගේ ගොම්බෙටි ප්‍රතිකාරයත් මෙතැනට ඈඳා ගත හැකියි. ගව මුත්‍රා විනය පිටකයේ අනුමත ප්‍රතිකාරයක් බව මා කියවා තිබේ.]]

අපට රජය මගින් නොමිලේ ලබා දෙන එන්නත නිවසේ සිට මීටර 250 ක නුදුරකින් ලබා ගත හැකි වුවත් (එය බොහෝ දුරට චීන එන්නත විය හැකියි, රුසියානු එක වීමේ හැකියාව ඉතා අඩුයි, ඉන්දියානු එකනම් දෙවන මාත්‍රාව පමණයි දෙනු ලබන්නේ) එතැනට ගොස් එන්නත් පොකුරේ සාමාජිකයෙකු වීමට මගේ බලාපොරොත්තුවක් නෑ. මෙය එක්තරා දුරකට (ගිය අවුරුද්දේ නිකං දුන්) රුපියල් 5000 කෙරේ මා දැක්වූ සැළකිල්ලට සමාන සැළකිල්ලක්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32655370131511665392021-05-13T14:45:25.092-04:002021-05-13T14:45:25.092-04:00This comment has been removed by the author.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com