tag:blogger.com,1999:blog-3221129106341750825.post6155549183036084891..comments2024-03-18T20:24:02.646-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සුසන්තිකාගේ පදක්කම Unknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3221129106341750825.post-5589091348790096172017-06-08T08:12:29.741-04:002017-06-08T08:12:29.741-04:00ටී බී ඒකනායක ටික කාලෙකට කලින් සපත්තුව වෙන්දේසි කරන...ටී බී ඒකනායක ටික කාලෙකට කලින් සපත්තුව වෙන්දේසි කරන්න කමිටුවකුත් පත් කළානේ. එහෙම බැලුවහම සුසන්තිකා හොඳයි!
http://www.hirunews.lk/92750/high-demand-for-minister-t-bs-broken-shoe-funds-used-to-buy-shoes-children-in-wayaba-videoඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4632410831171063602017-06-08T01:43:43.792-04:002017-06-08T01:43:43.792-04:00මගේ පදක්කම කෝටි
25කට විකුණන්න පුළුවන්
- සුසන්තික...මගේ පදක්කම කෝටි
25කට විකුණන්න පුළුවන්
- සුසන්තිකා ජයසිංහ

නෝමන් පලිහවඩන

තමා හිමිකරගත් ඔලිම්පික් පදක්කම මිලට ගැනීම සඳහා පිටරටවලින් ඉල්ලීම් රැසක් ලැබෙන අතර එම පදක්කම රුපියල් කෝටි විසිපහකට වැඩි මුදලකට විකිණිය හැකි යෑයි තමා දැන ගත් බව ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දිවයිනට ඊයේ (7 දා) ප්‍රකාශ කළාය.මෙම පදක්කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් අපේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බව පැවසූ ඇය මෙම පදක්කම මෙපමණ වටිනාකමක් තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද කියා සිටියාය.

ඒ අනුව මෙම පදක්කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බව පැවසූ සුසන්තිකා ජයසිංහ මහත්මිය එම මුදලින් ක්‍රීඩාව නඟාලීමට පවා තමාට උදව් කළ හැකි බව ද සඳහන් කළාය.

සුසන්තිකා මෙම ප්‍රකාශය කළේ එම පදක්කම වෙන්දේසි කිරීමට අදහස් කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී ය.
http://www.divaina.com/2017/06/08/news07.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56130518582331231982017-06-05T10:42:43.175-04:002017-06-05T10:42:43.175-04:00එදා සිට ලැබුන මුදල් හරියට කළමණාකරනය කර ගත්තානම් එ්...එදා සිට ලැබුන මුදල් හරියට කළමණාකරනය කර ගත්තානම් එ්ත වෙන්දේසි කරන්න ඔ්නයැ.නැවේ කප්පිත්තාhttps://www.blogger.com/profile/00729209971700644137noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74675841287190685932017-06-05T09:42:24.981-04:002017-06-05T09:42:24.981-04:00ඩිමාන්ඩ් එකක් තියෙන බව හිතන නිසා ඇය එසේ කරනවා. හැබ...ඩිමාන්ඩ් එකක් තියෙන බව හිතන නිසා ඇය එසේ කරනවා. හැබැයි ඒ ඩිමාන්ඩ් එක දැන් ගොඩක් අඩුවෙලා. එකම දේ වැඩි වැඩියෙන් විකුණන කොට මිල අඩුවෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27355567467295707072017-06-05T09:39:40.050-04:002017-06-05T09:39:40.050-04:00තමන් සිටිය යුතු නිසි තැන තැබිය යුතු අය අතර ඉන්නේ ද...තමන් සිටිය යුතු නිසි තැන තැබිය යුතු අය අතර ඉන්නේ දේශපාලනඥයින් පමණක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26476757303743458472017-06-05T09:34:53.505-04:002017-06-05T09:34:53.505-04:00හොඳ ලිපියක්!හොඳ ලිපියක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38851198918510407132017-06-05T09:34:24.632-04:002017-06-05T09:34:24.632-04:00ඕවා වැඩිකල් තියෙන්නේ නැති බව නොතේරීම තනිකරම ඇගේ වර...ඕවා වැඩිකල් තියෙන්නේ නැති බව නොතේරීම තනිකරම ඇගේ වරදකුත් නෙමෙයි. ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනෙක් ඉන්නේත් ඇය සිටින තැන. දැන් දැන් ක්‍රමයෙන් වෙනස් වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33468508664178501652017-06-05T09:31:50.352-04:002017-06-05T09:31:50.352-04:00කිසියම් විෂයක දක්ෂයෙකු වූ පමණින්ම කෙනෙක් දක්ෂ පුහු...කිසියම් විෂයක දක්ෂයෙකු වූ පමණින්ම කෙනෙක් දක්ෂ පුහුණුකරුවෙකු වෙන්නේ නැහැ. ඇය පුහුණුකාරියක ලෙස ඇයට යමක් කළ හැකි බව පෙන්නුවොත් ඇයට ඇගේ මිල ලැබෙයි. සැබෑ දක්ෂතාවයක් තියෙනවනම් පෞද්ගලික ක්‍රීඩා පුහුණු කාරියක් ලෙස වැඩ කළත් සෑහෙන පිරිසක් පුහුණු වෙන්න එයි. "ඔලිම්පික් පදක්කම් ලාභිනියකගෙන් පෞද්ගලිකවම පුහුණුව ලබා ඔබේ දුවත් ධාවන ශූරියක කරන්න" කියල පෝස්ටර් ටිකක් ගැහුවනම් ලංකාවේ අම්මලා පෝලිමට ළමයි අරගෙන එයි. ඊට පස්සේ පඩි ගෙවල වෙන කෙනෙක්ව අරගෙන වුනත් පුහුණු කරන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10155938387532482362017-06-05T09:25:24.886-04:002017-06-05T09:25:24.886-04:00පැහැදිලිවම.පැහැදිලිවම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6273630728534545542017-06-05T09:24:49.296-04:002017-06-05T09:24:49.296-04:00ඇත්තටම ඕක විකුණන්න අදහසක් නැති වෙන්න පුළුවන්.ඇත්තටම ඕක විකුණන්න අදහසක් නැති වෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27430972795377233812017-06-05T09:23:24.582-04:002017-06-05T09:23:24.582-04:00පැහැදිලිවම. කොයි තරම් ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක්...පැහැදිලිවම. කොයි තරම් ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් තිබුනත් හැම කෙහෙම්මලම ආණ්ඩුවෙන් කළ යුතුයි කියන පටු තැනින් පොඩ්ඩක්වත් එළියට එන්න ඇයට හැකි වී නැහැ. ඇයට පහසුවෙන් මුදල් කරගත හැකිව තිබුණු බොහෝ දේ තිබුණා. දැන් ඒ ගොඩක් දේ මිස් වෙලා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1238917056909857522017-06-05T09:18:04.854-04:002017-06-05T09:18:04.854-04:00//ඇත්තටම ඒ රිදී පදක්කම කෙතරම් වටිනාව ඇති ද?//
ඔය ...//ඇත්තටම ඒ රිදී පදක්කම කෙතරම් වටිනාව ඇති ද?//

ඔය වගේ දෙයක් අයිති කරගන්න ලොකු මුදලක් ගෙවන්න කැමති අය ඉන්න පුළුවන්. සමහර විට ප්‍රසිද්ධිය බලාගෙන ලන්සු තියන අයත් ඉන්න පුළුවන්. ප්‍රසිද්ධියේ කන්‍යාභාවය වෙන්දේසි කරන අයටත් තවම මිලියන් ගණන් ලන්සු ලැබෙනවනේ.

https://www.thesun.co.uk/news/3210019/model-18-who-was-selling-her-virginity-to-the-highest-bidder-claims-she-has-now-sold-it-for-2m-to-a-randy-businessman-from-hong-kong/ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69412831250053556372017-06-05T07:01:21.141-04:002017-06-05T07:01:21.141-04:00එයාට ඕන එයා හෙන පොරක් කියල පෙන්නන්න. එයාට තියන පස්...එයාට ඕන එයා හෙන පොරක් කියල පෙන්නන්න. එයාට තියන පස්න කාටවත් නෑ කියල කියන්න. එයාගෙ මාකටින් ඩිමාන්ඩ් එක වැඩි කරගන්න
ඊටත් වඩා කොහොම හරි නිව්ස් එකක් වෙන්න.
එයාට හිතෙද්දි කාලයක් යද්දි එයා ගැන කියවෙන්නෑ කියල එයා නිව්ස් මවල ට්‍රෙන්ඩ් එකක් හදන්න හදනව.පොඩිසයිකෝ සීන් එකක්
මට නං හිතෙන්නෙ එච්චරයි
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90893866058055065452017-06-05T06:12:25.874-04:002017-06-05T06:12:25.874-04:00දේශපාලකයින් මෙන්ම ජරාවට ගිය තවත් වෘත්තියක් ක්‍රීඩක...දේශපාලකයින් මෙන්ම ජරාවට ගිය තවත් වෘත්තියක් ක්‍රීඩකයින්. ඒ කාලයේ සිටි දේශපාලකයින් සහ ක්‍රීඩකයින් සමඟ සසදන කල පරිහානියට පත්වූ දෙකොටසක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41976390858653135112017-06-05T03:46:06.837-04:002017-06-05T03:46:06.837-04:00මෙන්න ඒ ගැන ලිපියක්. සුසන්තිකාගේ ඇකඩමියමෙන්න ඒ ගැන ලිපියක්. සුසන්තිකාගේ ඇකඩමියUdaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15902490450314812812017-06-05T03:36:30.863-04:002017-06-05T03:36:30.863-04:00සුසන්තිකා කියන්නේ ගිය ආණ්ඩුව කාලයේ තමන්ට රුපියල් 8...සුසන්තිකා කියන්නේ ගිය ආණ්ඩුව කාලයේ තමන්ට රුපියල් 80,000 වගේම රියදුරෙක් සමගින් වාහනයක්ද ලබා දී තිබුනත් මේ ආණ්ඩුව විසින් රියදුරු සහා වාහනය ලබා ගෙන රුපියල් 80,000 දීමනාව රුපියල් 60,000 දක්වා අඩුකර ඇති බවක් සහා දැන් එම දීමනාවද ලබා නොදෙන බවකුයි.
ගිය ආණ්ඩුව කාලයේ හැමතැනම උපදේශකයෝ වැහි වහැලා හිටියා.ඒ හැමකෙනෙක්ම නඩත්තු වුනේ මහජනතාවගේ බදු මුදල් වලින්.සුසන්තිකා ඒ අය අතරින් එක්කෙනක් විතරයි.මෛත්‍රි ජනාධිපතිවරයා විසින් සුසන්තිකාට ක්‍රීඩා සංකීර්ණයක් සැදීමට ඉඩමක් හෝ මුදල් පරිත්‍යාගයක් කෙරුවා වගේ මතකයකුත් තියෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 2011 මහා මැතිවරණයට ඉදිරිපත් වෙච්චි සුසන්තිකා හිටියේ පරාජිත අපේක්ෂකයින් අතරින් පළමුවැනියට.එදා කොහොමින් හරි පාර්ලිමේන්තුවට යන්න පුළුවන් උනා නම් සුසන්තිකාගේ වර්තමාන තත්වය මෙච්චර දුක්ඛිත නොවෙන්නත් තිබ්බා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43990669729503560682017-06-05T01:37:08.202-04:002017-06-05T01:37:08.202-04:00ට්‍රැක් එකේ දිව්වට ජීවිතේ දුවවන්න දන්නේ නැති කමේ ඇ...ට්‍රැක් එකේ දිව්වට ජීවිතේ දුවවන්න දන්නේ නැති කමේ ඇරුමය!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52644108489647857452017-06-05T00:41:08.897-04:002017-06-05T00:41:08.897-04:00පදක්කම රැගෙන නුඹ මෙහි ආවිට
ගුවන් තොටුපලට සපැමිණ හි...පදක්කම රැගෙන නුඹ මෙහි ආවිට
ගුවන් තොටුපලට සපැමිණ හිත සතුටින්
සුට් කේස් ඔසවාගන සිය කැමැත්තෙන්
නුඹ කැන්දාගෙන ගිය ඇමතිටයි
පළමු ලන්සුවට
සදාදර ඇරයුම!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38404141675854937112017-06-04T23:39:54.503-04:002017-06-04T23:39:54.503-04:00හොද වෙලාවට මෙයා පිරිමියෙක් නොවුනේ. වුනානම් එයා මෙඩ...හොද වෙලාවට මෙයා පිරිමියෙක් නොවුනේ. වුනානම් එයා මෙඩල් එක ගත්ත නිසා හැම ගෑනිම එයා එක්ක බුදියන්න ඕනා කියා කියයි.
එයා මෙඩ්ල් එක ගන්න දුවද්දි දාපු සපත්තු දෙකටත් බදු ගෙවන මිනිස්සුන්ට ණයයි.ආන්ඩුවෙන් මෙයාට ගෙවල් වලට ටීවි වලට අරවට මේවාට ගෙවා ඇති ගාන කෝටිගානක්.
අනික් ඇත්ලටික් කරපු එවුන් රස්සාවල් කරන ගමන් ආන්ඩුවෙන් වැඩකට කථා කළත් අතින් කයිට් කරන් එනවාග උන් හිතන්නේ ඒක උන්ගේ යුතුකමක් කියලා. ආන්ඩුවෙන් කථාකරනවා කියලා උන්ර ඒ වැඩේට එන්නේ රස්සාව කරන තැන වැඩ පාඩුකරලත් නෙමෙයි.

අමුතු සුරතල්!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14594652976205032052017-06-04T23:24:01.575-04:002017-06-04T23:24:01.575-04:00එයා ඉතින් ඕක ගත්තු දවසේ ඉඳන්ම වෙන්දේසි කරන එක තමා ...එයා ඉතින් ඕක ගත්තු දවසේ ඉඳන්ම වෙන්දේසි කරන එක තමා කරේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29011877310419498862017-06-04T23:22:57.254-04:002017-06-04T23:22:57.254-04:00Diplomatic passport එකක් ද ඉල්ලීම් අතර ඇතDiplomatic passport එකක් ද ඉල්ලීම් අතර ඇතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63173312687352056652017-06-04T22:19:21.226-04:002017-06-04T22:19:21.226-04:00සනා වගේම සුසීත් තමන්ගේ තත්වය කෙලසාගෙන ඉන්නේ. එයාගේ...සනා වගේම සුසීත් තමන්ගේ තත්වය කෙලසාගෙන ඉන්නේ. එයාගේ පදක්කම ලංකාවේ එකෙක් මිලදිගනිය කියලා හිතන්නේ නෑ. එයා එයාගේ චරිතය බාල කරගත්තා දේශපාන කරන්න ගිහිල්ලා. ලංකාවේ වැදගත් සම්මානනිය චරිතයන්වු අය එවායේ වටිනාකම රැකගන්න ඔනේ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47041686162828334832017-06-04T22:05:14.978-04:002017-06-04T22:05:14.978-04:00සුසන්තිකා බටහිර රටකදි නියමාකාරෙන් පුහුණුව ලබා බටහි...සුසන්තිකා බටහිර රටකදි නියමාකාරෙන් පුහුණුව ලබා බටහිර රටකදිම පදක්කම දිනල එහෙම නැවතුනානම් ඈ ඔවැනි තැනැත්තියක් වෙන්නෙ නෑ. අවාසනාවට පදක්කම පැළඳගෙන ආවේ රටවැසියන්ගේ බදු මුදලින් ජීවත් වීම අභිමානයක් ලෙස සලකන හොරුන්, මංපහරන්නන්, වංචාකාරයින් බහුල දේශයකටය.
දිවීම හැර අන් කිසිම කුසලතාවක් වර්ධනය කර නොගත් ඇයට දැන් පිනට කෑම හැර වෙන මගක් නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26860788090246939972017-06-04T21:17:36.696-04:002017-06-04T21:17:36.696-04:00නිෂ්පාදන වියදම ඩොලර් 300 පමණ වේ.නිෂ්පාදන වියදම ඩොලර් 300 පමණ වේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23874770861829074712017-06-04T21:11:13.004-04:002017-06-04T21:11:13.004-04:00ඈය සිතන්නේ රජය විසින් මහජන මුදලින් ඇයට මසකට ලක්ෂ ...ඈය සිතන්නේ රජය විසින් මහජන මුදලින් ඇයට මසකට ලක්ෂ ගණනක පඩියක් දී, සෙරමෝනියල් ඩියුටියක් බාර කළ යුතු බවයි. කොළඹින් නිවසක්, ළමයින්ට පාසල් වැනි තවත් ඉල්ලීම් ඇති!

ඇත්තටම ඒ රිදී පදක්කම කෙතරම් වටිනාව ඇති ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com