tag:blogger.com,1999:blog-3221129106341750825.post6517875585301572218..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : උද්ධමනය 60% පන්නයි!Unknownnoreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3221129106341750825.post-74205073840044082092022-07-30T22:03:20.639-04:002022-07-30T22:03:20.639-04:00අජිත් පැරකුම් ජයසිංහ
ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහ...අජිත් පැරකුම් ජයසිංහ

ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.

ලංගම බස් ධාවනයෙන් ඉවත් විය යුතුයි.
ලංගම කළ යුත්තේ බස් ධාවනය නියාමනය කිරීමයි. ඒ සඳහා තිබෙන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ද ලංගම සමග සම්බන්ධ කළ යුතුයි.
ලංගම සතුව තිබෙන බස් නැවතුම්පොළවල්, ඩිපෝ ආදිය සේවා මධ්‍යස්ථාන බවට පත්කළ යුතුයි.
දැනට තිබෙන බස් සේවක සමුපකාර සමාගම් පිහිටුවා ඒවාට ලබාදිය හැකියි. අවශ්‍ය නම් මූලික ප්රාග්ධනය ද සැපයිය යුතුයි.
මාර්ගවල බස් ධාවනය සමාගම් මගින් සිදුකිරීම සඳහා විධිමත් ක්‍රමයක් සම්පාදනය කළ හැකියි.

මේවා බස් මගීන් ලෙස අපට සිතෙන ඒවාය. ප්‍රවාහන විශේෂඥයන්ට විධිමත් යෝජනා ඉදිරිපත් කළ හැකිය.

එතෙක් ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුය. එය එසේ වන්නට නම්, පළමුව, ප්‍රවාහන ඇමති තම චක්ගෝලයන්ට ලංගමේ හා දුම්රියේ වැඩකට නැති රස්සා දීම නැවැත්විය යුතු ය. ලංගමට අවශ්‍ය රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මිකයන් ය. එහෙත්, ඔබන තරමක් ඔබන්නේ සිකියුරිටි ගාඩ්ලා, ක්ලාක්ලා ආදියයි.

දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන් නොපමාව පටන් ගත යුතුය. මෙය දැන් කලක සිට කියන දෙයකි. දැන් ඉතින් කිව්වා ඇති ය. ක්‍රියාත්මක කළ යුතුය. මෙයට ලංගම සේවකයන් විරුද්ධ වන්නේ ව්‍යාජ හේතු මතය. මේ වන විට, පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් සෑහෙන දුරට හොඳ නියාමනයක් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ලංගම හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කළ පළියට ලංගම විනාශ වන්නේ නැත.

ඉස්සර දුවපු බස් ටිකක් සුළු අලුත්වැඩියා කර රූපයේ දැක්වෙන අන්දමින් ධාවනයට යොදවා ඇමති රැවටීම ලංගම නිලධාරීන්ගේ සුපුරුදු ක්‍රීඩාවකි. ඇමතිලාටත් සමාන්‍යයෙන් ගත් කල නිර්මාණාත්මකව හිතන්නට හැකියාවක් නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15618554903959283162022-07-30T17:47:27.882-04:002022-07-30T17:47:27.882-04:002. එවැනි කොන්දේසියක් නැහැ.
1. එවැනි නිර්ණායකත් නැ...2. එවැනි කොන්දේසියක් නැහැ.
1. එවැනි නිර්ණායකත් නැහැ.

නමුත් ප්‍රායෝගිකව ඔය වැඩේ වෙනවා. IMF එක කියා කිවුවට අවසාන වශයෙන් තීරණ ගන්නේ සේවය කරන මිනිස්සුනේ. දුන්න ණය ආපසු ලැබෙන බවට ඔවුන්ට වග බලා ගන්න වෙනවා. එහිදී සෘජුව හෝ වක්‍රව රටක දේශපාලන ස්ථාවරත්වය බලපානවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67331692915209380342022-07-30T17:44:17.352-04:002022-07-30T17:44:17.352-04:00උඩ ඇනෝ කියා තිබෙනවා වගේ ලෝක ආර්ථිකය තුළ ලංකාවේ දාය...උඩ ඇනෝ කියා තිබෙනවා වගේ ලෝක ආර්ථිකය තුළ ලංකාවේ දායකත්වය අනුව නිර්ණායක ගණනාවක් සලකා බලින් තීරණය කෙරෙන දෙයක්. ලංකාවට අවශ්‍ය පරිදි කෝටා එක වැඩි කරගන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81093772341807055532022-07-30T13:21:55.522-04:002022-07-30T13:21:55.522-04:00ඇනෝ ඒක තීරණය වෙන්නේ අදාළ රටේ GDP එකේ ප්‍රමාණය සහ ඒ...ඇනෝ ඒක තීරණය වෙන්නේ අදාළ රටේ GDP එකේ ප්‍රමාණය සහ ඒ අනුව අදාළ සාමාජික රට තමන්ගේ තැන්පතු විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරන්න කරන ඉල්ලීම පරිදි තමයි ගොඩක් වෙලාවට ඕක තීරණය කරන්නේ XDR බාස්කට් එකක් හරහා වසර පහකට විතර වතාවක් IMF එකෙන් අදාළ රටේ ජාත්‍යන්තර වෙළඳ පොළේ දායකත්වය, පවතින විදේශ මුදල් සංචිතයේ වටිනාකම් වගේ සාධක සැලකිල්ලට ගනිමින් බරිත (weight) ලබා දෙමින් කරන ගණනය කිරීම් අනුව අදාළ රටට SDR quota එකක් තීරණය කරන්න පුළුවන් අයි එම් එෆ් SDR increment එකකට යන්න කලින් ලංකාවේ කුප්‍රකට මහබැංකු කේස් එකට චාටර් වෙලා යන එන මං නැතුව ආසනෙත් පරාද වෙලා කුජීත වෙලා ගිය, ඒකට බරපතල චෝදනා එල්ල වී තිබූ සිංගප්පූරුවේ පුරවැසියෙක් වූ තමන්ගේ හොඳම යාළුවාව බේරලා රට ඇරිය එකා ජනාධිපති උනා, ඌට බැංකුව බින්ද හොරා කියලා බෙලෙක් හඬින් විලාප තබමින් පාර්ලිමේන්තුව දෙවනත් කරපු එකා උගේම යටතේ අගමැති උනා.. ඌ තමයි බැංකු බින්ඳ හොරා කියල උගෙන් රට බේර ගන්නවා කියලා රටපුරා පොරොන්දු දෙමින් රටම රවටා ඡන්දෙ ගත්ත උන් දැන් ඡන්දෙ දීපු උන්ගෙන්ම තමන්ගේ ආරක්ෂාව පතමින් ජීවිතේ බේරලා දෙන්න කියල ඌව වර්නනා කරනවා…… උගෙන් රට බේරගන්න කියල ලංකාවේ බහුතරයක් දෙනා පත් කරපු එකා ඒ ඡන්දය දීපු උන්ගෙන් තමන්ගේ ජීවිතය බේරාගන්න කියලා අනිත් එවුන් අතරමං කරල හොරෙන්ම රටින් පැනල ගියා….. ඉතින් ඔහොම රටවල් වලට SDR කෝටා එක වැඩි කරල දෙන්න අයි එම් එෆ් එකේ ඉන්නේත් ඒ වගේම පිස්සෝ රැලක් වෙන්න ඕනේ ඉතින් මොකේද බන් දන් වළඳන්නේ?

හරි වැඩේ ලංකාවෙ උන්ට උනේ… වෙලාවට අපි ඔය රට දාල ෂේප් එකේ මාරු වුණේ දැන් ඉන්න උන්ට වෙන රටකට මාරු වෙලා යන ඒකවත් කරගන්න බෑ යකෝ යුද්ධයක් තියෙන යුක්රේන් වගේම පට්ට විදියට චාටර්ම රටවල් වී ඇති සිරියා ඇෆ්ගනිස්ථාන් ඉරාක් ලිබියන් උන්ට පවා වීසා ගන්න පුළුවන් ලංකාවේ උන්ට ඒකත් බෑනේ අඩුම තරමේ සල්ලි තියෙන උන්ටවත් ස්ටුඩන්ට් වීසා වත් දෙන්නේ නැතුව අම්බානක වාත කරනවා මේ දවස් වල ඒකයි අවුල තියෙන්නෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85768435279920436702022-07-30T13:14:08.692-04:002022-07-30T13:14:08.692-04:001. රටක තියන ආංඩුව ස්ථාවර ආංඩුවක් කියල අඳුණගන්න IM...1. රටක තියන ආංඩුව ස්ථාවර ආංඩුවක් කියල අඳුණගන්න IMF එක භාවිතාකරන දත්ත මොනවද
2.ණය දෙන්න නම් අඩුගානෙ අව්රුදු තුනක්වත් පවතින ස්ථාවර ආඩුවක් තියෙන්න ඕන කියල IMF
එකේ කොන්දේසියක් තියනවද
අනංමනංhttps://www.blogger.com/profile/12770795888941806437noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-269061037787338252022-07-30T12:47:11.915-04:002022-07-30T12:47:11.915-04:00// එක් එක් රට විසින් දමපු සාමාජික මුදලක් තිබෙනවා. ...// එක් එක් රට විසින් දමපු සාමාජික මුදලක් තිබෙනවා. ඒ සල්ලි තමයි අවශ්‍ය වෙලාවක රටකට ණයට දෙන්නේ //

මෙතන පොඩි අවුලක් තියෙනවා, මෙ කියල තියෙන්නෙ ලංකාව 578.8 sdr ක සමාජික මුදලක් දලා තියෙනවා, ඒක තමා අපහු ලංකාවම ණයක් විදියට ගන්නේ කියන එකද ?

අදාල රටක imf කෝටා එක වැඩි කරගන්න ඕනේ නම් , ඒ රට යොදන කොටස් මුදල වැඩි කරන්න ද අවශ්‍ය වෙන්නේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76530632098713339132022-07-30T11:53:51.524-04:002022-07-30T11:53:51.524-04:00IMF එක කියන්නේ එක්තරා ආකාරයක සමුපකාරයක් වගේ එකක්. ...IMF එක කියන්නේ එක්තරා ආකාරයක සමුපකාරයක් වගේ එකක්. එක් එක් රට විසින් දමපු සාමාජික මුදලක් තිබෙනවා. ඒ සල්ලි තමයි අවශ්‍ය වෙලාවක රටකට ණයට දෙන්නේ. ලැබෙන පොලිය යන්නෙත් සාමාජික රටවලට. සල්ලි ආපහු නොලැබුණොත් පාඩුවත් සාමාජික රටවලට. IMF එකේ මුදල් ඒකකය SDR. ලංකාවේ කොටස් මුදල (කෝටා එක) SDR 578.8ක්. අද වන විට SDR එකක වටිනාකම ඇමරිකන් ඩොලර් 1.319පමණ. ඒ කියන්නේ ඩොලර් මිලියන 763.44ක්. එම මුදල මෙන් 400%ක උපරිමයක් තමයි ණයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් මිලියන 3,053.75ක් පමණ. දකුණු කොරියාවේ කොටස් මුදල SDR 8,582.7ක්. ඒ අනුව, දකුණු කොරියාවට අවශ්‍යනම් ඩොලර් මිලියන 45,282.32 දක්වා වන ණය මුදලක් ලබා ගන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1351921264785990642022-07-30T11:34:01.001-04:002022-07-30T11:34:01.001-04:00IMF එකෙන් ලංකාව ණයක් ගන්න්කොට සාර්ව ආර්තික ප්‍රතිප...IMF එකෙන් ලංකාව ණයක් ගන්න්කොට සාර්ව ආර්තික ප්‍රතිපත්ති ක්‍රියාමත්මක කරන්න වැඩපිළිවෙළක් හදලා කැමති ගානක් ( ඩොලර් බිලියන 20 ක්) විතර ණයක් ගන්න බැරිද ?? කොච්චර මුදලක් දෙවද තීරණය කරන්නේ කොහොමද ?

ද්.කොරියාව එක්දාස් නමසිය අනූ ගණන්වල වූ ආර්තික අර්බුදයට imf එකෙන් ඩොලර් බිලියන 10ක් ද කොහෙද ඒ දවස් වලත් හම්බුනා කියනවා නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18022738596601156202022-07-30T07:23:04.382-04:002022-07-30T07:23:04.382-04:00හරිම කණගාටුයි ඉකොනොමැට්ටා ඔබත් අවුරුදු ගණනාවක් මහන...හරිම කණගාටුයි ඉකොනොමැට්ටා ඔබත් අවුරුදු ගණනාවක් මහන්සි වෙලා පෝස්ට් බර ගානක් දාල ලංකාවේ පාඨකයන් ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍ර වල මූලික දැනුමක් වත් ලබා දෙන්න සෑහෙන දුරට උත්සාහ කරනවා ඒත් ලංකාවේ සමස්ත පොදු සමාජය, ලංකාවේ සමාජ ජාල ෆේස්බුක් කියන වර්චුවල් ළිඳ ළඟ සංගමය වගේම ඔක්කොමලා මේ බ්ලොග් එකේ පවා කමෙන්ට් දාන්නෙ මේ ආණ්ඩුව නිසා ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි බවත් ඔළුගෙඩි මාරු කරපු ගමන් සුරුස් ගාල සේරම හරි ගිහින් ප්‍රශ්න සේරම විසඳිලා රටම සුඛිත මුදිත වෙනවා හිතලා.

මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙන්ම ලෝක IBRD බැංකුවේ සහ වෙනත් මූල්‍ය ආයතන වල ණය ආධාර ලබා ගැනීමට අමාරු වෙයි කියලා ලංකාවේ ව්‍යුහාත්මක වෙනස්කම් දැඩිව ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් නම්, මැතිවරණ තියලා
මෙම ආණ්ඩුව නොවෙයි මොන ආණ්ඩුව ආවත් ඔවුන් දෙන්නෙ නැහැ. දැනට නිකුත් කර ඇති නිවේදනය බැලුවාම පේන්නේ ලෝක බැංකුව ඉතා පැහැදිලිව කියා තියන්නේ "ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීම සිදුවිය යුතු බව". නමුත් ලංකාවේ බහුතරයක් මූල්‍ය ආර්ථික සාක්ෂරතාව නැති සාමාන්‍ය ජනතාව තේරුම් ගෙන තියෙන්නේ ඒ කියන්නේ හොරකම් කළ ඩොලර් සහ මුදල් නැවත අයකළ යුතුයි සහ එම හොරුන්ට දඬුවමුත් දියයුතුයි එවිට ලංකාවට ජාත්‍යන්තර සහය ලැබෙන බව සහ සියලු රෝග නිවාරණය වන බවයි.

දේශපාලන කණ්ඩායම් දිහා බැලුවාමත් මට නම් කිසිම විස්වාසයක් නෑ මොකද ලංකාවේ ඉන්නේ රටට වඩා පක්ෂය ගැන බලාගෙන ඉන්න අය නිසා. රටේ ජනතාව හිතාගෙන ඉන්නේ වෙන ආණ්ඩුවක් ආවොත් ඔක්කොම හරි කියලා .කවදාවත්ම එහෙම වෙන්නෙ නැහැ .මේ අතර ලෝක බැංකුව කියනවා දුප්පත් හා අවදානම් පවුල් කියලා එහෙම පිරිසක් ඉන්නවා කියලා සිරස වගේ නාලිකාවල පෙන්වනවා නමුත් ඉන්ධන පෝලිම්වල සිටිමින් දිනපතා රුපියල් දසදහස් ගණනින් යතුරු පැදි හා ත්‍රීවීලර් හිමිකරුවන් ඉන්ධන ගන්නා ආකාරය අනුව කිසිවෙකුට ලංකාවේ එතරම්ම අවදානම් ජනතාව සෑහෙන පිරිසක් ඇති බවක් ඇතැයි කියන්න බැහැ.. ඒ නිසා කිසිම ආධාරයක් නොදිය යුතුයි කියන විදේශ නිරීක්ෂකයින් පිරිස්ද ලංකාවේ සිටින බවද කිවයුතුයි. ආණ්ඩුව නිවැරැදි වීමට ස්වාධීන කොමිෂන් සභාවක් හෝ කමිටුවක් පත් කර ලංකාවේ පහුගිය වසර විස්සකට පමණ ඉහත කාලයේ සිට මේ දක්වාම හිටපු නායකයින් ගත්තු ණය ගැනත් ගත්තේ මොන ජනාධිපතිද අගමැතිද?... සිදුකළ නිෂ්ප්රයෝජන කටයුතු ගැනත් ගෙවීමට ඉතිරි ණය ගැනත් ජනතාව වහාම දැනුවත් කළයුතුයි. එහෙම නොකරන තාක් මෙම ප්රශ්නය තව තවත් අවුල්වෙනවා. මහජන සහය ඇතුව මේ ප්රශ්නය විසඳා ගැනීමට එන්න එන්නම අමාරුයි ඒ නිසා ජනතාවට සැබෑ ප්රශ්නය මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ පොදුවේ පැහැදිලි කිරීමක් කරමින් සාකච්ඡාවක් පවත්වා යම් යම් තරමකින් හෝ ජනතාවට මේ ප්රශ්නය ගැන පුළුල් අවබෝධයක් ලබා දිය යුතුයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5762373913484263502022-07-30T00:15:34.517-04:002022-07-30T00:15:34.517-04:00උඹලා වගේ අය නිසා තමයි ආර්ථිකේ වැටුනේ.උඹලා වගේ අය නිසා තමයි ආර්ථිකේ වැටුනේ.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9883005496908823282022-07-29T23:26:05.728-04:002022-07-29T23:26:05.728-04:00චන්දයක් තියන එක නෙමෙයිද විසඳුම?චන්දයක් තියන එක නෙමෙයිද විසඳුම?lankahttps://www.blogger.com/profile/01837623979748412833noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10179908802426582022-07-29T20:31:06.924-04:002022-07-29T20:31:06.924-04:00පතුල නොපෙනෙන අගාධෙට රට වැටෙනවා නං වැටිච්චාවේ
වට්ටව...පතුල නොපෙනෙන අගාධෙට රට වැටෙනවා නං වැටිච්චාවේ
වට්ටවන්නට වග කියන්නෝ කොහෙද උන් දැන් ඇත ගුහාවේ
ආයෙමත් එනවාලු කලකින්, එවිට අපගේ මතකෙ හිස්වේ
අපේ මරි-මෝඩකම් දැක්කම බූරුවොත් පස්සෙන් හිනාවේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com